Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක මුල ඉදල බැලුවාම මේ තරුයන්ගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි මේක කියවලා ඉවර වුනාම මට හිතුනේ මෙ ලමයි ටික සිංහල ගීත වංශ කතාවට සයිබරි ටීකාවක් සපයන්න ගත්ත උත්සාහයක් වගේ කියල සුන්දර ගිතයක ඇරඹුම ඇත්තටම උපදින්නේ පද රචකයාගේ චෛතසික එක්ක සමහර නිධාන කතා ඉතාම නිවැරදි විදියට තියනවා මම දැක්කා හැබැයි ගීත රසවින්දනය කියන්නේ වෙනස් දෙයක් ඒකත් මේ මල්ලිලා හොදින් කරල තියනවා ඒක අගේකල යුතු දෙයක් ගිත රසවින්දනය කෙනෙකුගේන් කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන් හැබැයි ගීත රසවින්දනයක් වේනම් එය නිර්නායකයන් මත පදනම්ව වෙන්න ඕනා මෙතන රසවින්දන ඉදිරිපත් කරපු ආදරණිය මල්ලිලා මේ පිලිබද තවත් හදාරනවන ඉතාම හොදයි මොකද මේ අය සාහිත්‍යය විශය ගැඹුරින් හදාරන්න පුලුවන් නම් මම අර කියපු නිර්නායක මත පදනම්ව ඉතා සාර්තක රසවින්දන සපයන් පුලුවන් වේවි

දැන් බලාවි අක්ක පොරටෝක් දෙන නිර්නායක මොනවද කියල ආදරණීය මල්ලියේ ගිතයක අරුත පමක් ඉදිරිපත් කිරිම රසාස්වාදය නොවේ රසස්වාදය කිරීමේ සාම්ප්‍රදියික නිර්නායක ප්‍රමානයක් තියනවා අපේ ටියුසන් මාස්ටර්ලට පිං සිද්ද වෙන්න අර A/L රසාස්වාද ටික කටපාඩම් කරගෙන A දාගන්නවා ඒක හරිද වැරදිද කියල කියන්න කැමති නැ හැබැයි නිර්නායකමත පදනම්ව කෙරෙන රසවින්දනයට අසාධාරණ වෙලා කියල දැනෙනවා

අරමුන වස්තුවිශය භාෂාව කියන කාරනා මෙන්ම භාසාවේ ඇති ලක්ෂණ මත පදනම්ව රසවින්දනය සපයන්න ඕන එලිසම අනුප්රාස යෙදුම් උපමා රූපක භාෂා ප්‍රයෝග අලංකාර පිලිබද මෙන්ම ද්වනිතාර්ථය ව්යංගාරථ වැනි කාරනා භාෂා ලක්ෂණ ඔස්සෙ කතාකල යුතුයි ඒවගේම තවත් බොහෝ කාරනා තියෙනවා සගීතය හා ගානය කියන කාරණා පිලිබදත් සදහන් වෙනවනං හොදයි

මේ සියල්ල ඇතුලත්ව රසවින්දනයක් සැපයිම සැබවින්ම අසීරු කට යුත්තක් ලියන්න වගේම කයවන්නත් මැලි නිසා මම මෙ කාරනා මතුකරේ මේ ලමයි කරගෙන යන මේ වැඩේට මගෙන් යමක් එකතුකරන්න ඕන නිසා ඇත්තට මේ වැඩේට මටත් එන්නවුනානම් හොසයි කියල හිතෙනවා

ඊට පස්සේ අපෙ අර කොල්ලට චෝදනාවක් තබුනා දැක්කා ඒගැන දුක් වෙන්නෙපා මේ කොල්ලා කොපකරා කියල කිව්වට මේක සම්පූර්නෙන් කියෙව්වොත් එහෙම හිතෙන්නැ එහෙම කරා කියමු සමහර මහත්වරු අලි යන දෝනා තියාගෙන තිත්තයො බල්ටිගහන වක්කඩ වල් වහන්න තමයි දගලන්නේ සිංදු බැංකු කරපු සමහරු රට වටෙන් එන නිර්මාන එකතු කරන් තමන්ගේ නිර්මාන විදියට හදුනවා දීපුව නොදන්නවනං හොදයි අපි පෞද්ගලිකව අත්දැකීම් තියනවා අද සමහර ගීත ලියපු රචකයො ගීතය ප්‍රචාරය වුනාම තමයි දන්නේ මේ මගේ නිර්මානය නේද කියල මේව ගැන කියන්න ගොඩක් දෙවල් තියනව පව්නේ හැක්කෝ කත්වා බොත්වා ආයුබෝවන් ආදර කොල්ලනේ උබලට ජය

මේ ආදර අක්කා

ලලා

ඔන්න මං අද කවි කිව්වේ නැ බොලාට තේරෙන්නම ලිව්වා

[QUOTE="B.Lalakka, post: 12401734, member: 330866"] [SIZE=5][B]මේ ත්‍රෙඩ් එක මුල ඉදල බැලුවාම මේ තරුයන්ගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි මේක කියවලා ඉවර වුනාම මට හිතුනේ මෙ ලමයි ටික සිංහල ගීත වංශ කතාවට සයිබරි ටීකාවක් සපයන්න ගත්ත උත්සාහයක් වගේ කියල සුන්දර ගිතයක ඇරඹුම ඇත්තටම උපදින්නේ පද රචකයාගේ චෛතසික එක්ක සමහර නිධාන කතා ඉතාම නිවැරදි විදියට තියනවා මම දැක්කා හැබැයි ගීත රසවින්දනය කියන්නේ වෙනස් දෙයක් ඒකත් මේ මල්ලිලා හොදින් කරල තියනවා ඒක අගේකල යුතු දෙයක් ගිත රසවින්දනය කෙනෙකුගේන් කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන් හැබැයි ගීත රසවින්දනයක් වේනම් එය නිර්නායකයන් මත පදනම්ව වෙන්න ඕනා මෙතන රසවින්දන ඉදිරිපත් කරපු ආදරණිය මල්ලිලා මේ පිලිබද තවත් හදාරනවන ඉතාම හොදයි මොකද මේ අය සාහිත්‍යය විශය ගැඹුරින් හදාරන්න පුලුවන් නම් මම අර කියපු නිර්නායක මත පදනම්ව ඉතා සාර්තක රසවින්දන සපයන් පුලුවන් වේවි දැන් බලාවි අක්ක පොරටෝක් දෙන නිර්නායක මොනවද කියල ආදරණීය මල්ලියේ ගිතයක අරුත පමක් ඉදිරිපත් කිරිම රසාස්වාදය නොවේ රසස්වාදය කිරීමේ සාම්ප්‍රදියික නිර්නායක ප්‍රමානයක් තියනවා අපේ ටියුසන් මාස්ටර්ලට පිං සිද්ද වෙන්න අර A/L රසාස්වාද ටික කටපාඩම් කරගෙන A දාගන්නවා ඒක හරිද වැරදිද කියල කියන්න කැමති නැ හැබැයි නිර්නායකමත පදනම්ව කෙරෙන රසවින්දනයට අසාධාරණ වෙලා කියල දැනෙනවා අරමුන වස්තුවිශය භාෂාව කියන කාරනා මෙන්ම භාසාවේ ඇති ලක්ෂණ මත පදනම්ව රසවින්දනය සපයන්න ඕන එලිසම අනුප්රාස යෙදුම් උපමා රූපක භාෂා ප්‍රයෝග අලංකාර පිලිබද මෙන්ම ද්වනිතාර්ථය ව්යංගාරථ වැනි කාරනා භාෂා ලක්ෂණ ඔස්සෙ කතාකල යුතුයි ඒවගේම තවත් බොහෝ කාරනා තියෙනවා සගීතය හා ගානය කියන කාරණා පිලිබදත් සදහන් වෙනවනං හොදයි මේ සියල්ල ඇතුලත්ව රසවින්දනයක් සැපයිම සැබවින්ම අසීරු කට යුත්තක් ලියන්න වගේම කයවන්නත් මැලි නිසා මම මෙ කාරනා මතුකරේ මේ ලමයි කරගෙන යන මේ වැඩේට මගෙන් යමක් එකතුකරන්න ඕන නිසා ඇත්තට මේ වැඩේට මටත් එන්නවුනානම් හොසයි කියල හිතෙනවා ඊට පස්සේ අපෙ අර කොල්ලට චෝදනාවක් තබුනා දැක්කා ඒගැන දුක් වෙන්නෙපා මේ කොල්ලා කොපකරා කියල කිව්වට මේක සම්පූර්නෙන් කියෙව්වොත් එහෙම හිතෙන්නැ එහෙම කරා කියමු සමහර මහත්වරු අලි යන දෝනා තියාගෙන තිත්තයො බල්ටිගහන වක්කඩ වල් වහන්න තමයි දගලන්නේ සිංදු බැංකු කරපු සමහරු රට වටෙන් එන නිර්මාන එකතු කරන් තමන්ගේ නිර්මාන විදියට හදුනවා දීපුව නොදන්නවනං හොදයි අපි පෞද්ගලිකව අත්දැකීම් තියනවා අද සමහර ගීත ලියපු රචකයො ගීතය ප්‍රචාරය වුනාම තමයි දන්නේ මේ මගේ නිර්මානය නේද කියල මේව ගැන කියන්න ගොඩක් දෙවල් තියනව පව්නේ හැක්කෝ කත්වා බොත්වා ආයුබෝවන් ආදර කොල්ලනේ උබලට ජය මේ ආදර අක්කා ලලා :love::love: ඔන්න මං අද කවි කිව්වේ නැ බොලාට තේරෙන්නම ලිව්වා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom