Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙම් අනුවණ කම්

1956[/FONT][FONT=&quot] වසරේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද මනමේ නාට්‍යය, විදග්ධ සිංහල නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. මනමේ නාටකයේ චරිත අතර කැපී පෙනෙන චරිත ත්‍රිත්වය වන්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදිරජු ය. තක්සලාවේ සිටි කුමාරවරු අතර දක්ෂතම ශිෂ්‍යයා මනමේ කුමරුයි. ඔහු තම ශිල්ප හැදෑරිම අවසන් කර කක්සලාවෙන් නික්මෙන්නේ ධනුද්දර යන නාමය සහ දිසාපාමොක් ඇදුරුතුමාගේ දියණියද කැටුවයි. කුමරා, කුමරියද කැටුව දඹදිව බරණැස් පුරයට යන ගමනේදී විශාල ඝන වනයක් පසු කළ යුතුවේ. මොවුන් දෙපළ විවාහ වීමේ ප්‍රීතියද සමගින් ගමන් කරන නිසා ඔවුන්ට වනය පෙනෙන්නේ ඉතා අලංකාරවයි. [/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]වසන්තශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳුවූ වනාන්තරයේ සෝබාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර. වන රැජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]මෙසේ සතුටින් ගමන් කරන ඔවුන් දෙදෙනා අතරමගදී නොසිතූ කරදරයකට පත්වෙයි. ඒ නම් වනයේ වෙසෙන වැදිරජු හමුවීමයි. වැදිරජු මනමේ කුමරුට අණ කරන්නේ කුමරියව වනයේ නවත්වා යන ලෙසයි. එයට අකමැතිවන මනමේ කුමරු සමග වැදි රජ තනිවම සටන් කරයි. සටන අවසන මනමේ කුමරු වැදිරජු යටත් කරගනී. මනමේ කුමරු වැදි රජුගේ හිස සිඳලීමට කුමරියගෙන් තම කඩුව ඉල්ලයි. නමුත් මේ අවස්ථාවේදි කුමරිය කුමරුට පවසන්නේ වැදිරජුට සමාව දෙන ලෙසය.[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මේ වැදි රජුට තම සෙනග සමග එකවරට අපව විනාශ කරලන්නට ඉඩ තිබුණේ නොවේද හිමියනි. එහෙත් ඔහු ඔබ සමග තනිවම සටන් කළේය. ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරාදැමීම නොවටනේය හිමියනි. ඔහුට සමාව දෙනු මැනවි.[/FONT][FONT=&quot]” [/FONT]

[FONT=&quot]මෙයින් මනමේ කුමරු කම්පනය වන අතර අවසානයේ වැදිරජ කුමරියගෙන් කඩුව උදුරාගෙන මනමේ කුමරු මරා දමයි. මේ මනමේ නාට්‍යයේ සාරාංශයයි.[/FONT]

[FONT=&quot]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම [/FONT]

[FONT=&quot]නොකළෙම් අනුවණ කම්[/FONT]

[FONT=&quot]මුළා වුනේ ඔබ මුළා නොවිමි මම[/FONT]

[FONT=&quot]මනමේ කුමාරියේ[/FONT]

[FONT=&quot]මෙම ගීතය රචනා වී තිබෙන්නේ වැදිරජගේ ආත්ම ප්රකාශනයක් ලෙසිනි.[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ඔබගේ රූප ශ්‍රීයෙන් මත්වී මම අනුවණ කමක් නොකළෙමි. මනමේ කුමරියනි[/FONT][FONT=&quot], මුළා වූයේ ඔබ මිස මා නොවේ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] සිය ස්වමිපුරුෂයාගේ මරණයෙන් කම්පිත වන ඇය වැදිරජුට චෝදනා කරයි. අවසන වනයේ තනිවන මනමේ කුමරියට වැදිරජුගේ සිත ගැනීම හැර වෙන කළ හැක්කක් නැත. ඒ ඇයට තනිවම වනය තරණය කළ නොහැනි බැවිනි. එබැවින් ඇය වැදිරජුගේ සිත ගැනීමට තැත් කරයි. විවිධ චාටු බස් කියයි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මා කඩුව අතට ගත්තේ ඔබට දීම සඳහා මිස මනමේ රජුට දීම සඳහා නොවේ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යයි කුමරිය පැවසූ විට වැදිරජ කෝපයටත් විස්මයටත් පත්වී කුමරිය වනයේ තනිකර දමා යයි. ඉහත ගීත කොටස වැදි රජ පවසන්නේ එබැවිනි.[/FONT]

[FONT=&quot]ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන් [/FONT]

[FONT=&quot]මාගේ විජිතය කෙලෙසී යනු දැක[/FONT]

[FONT=&quot]සටන් වැදිමි මම - සටන් වැදිමි මම[/FONT]

[FONT=&quot]මනමේ කුමාරියේ[/FONT]

[FONT=&quot]හැඩි දැඩි අපහට හුරු වූ වන ගැබ[/FONT]

[FONT=&quot]අපගේ උරුමය රකිනා රිසියෙන්[/FONT]

[FONT=&quot]සටන් වැදිමි මම - සටන් වැදිමි මම[/FONT]

[FONT=&quot]මනමේ කුමාරියේ[/FONT]

[FONT=&quot]මනමේ කුමරු මුළු දඹදිවටම අග රජ වුවද මේ වනයේ අගරජ වන්නේ වැදිරජු ය. එය ඔවුන්ගේ උරුමයයි. ඔවුන්ගේ නිජබිම වනයයි. දඹදිව අගරජ වුවද වනයේ වැදිරජ ඉදිරියේ පිටස්තරයෙකි. තමන් වනයට අධිපති බව මනමේ [/FONT][FONT=&quot]නාට්‍යයේ [/FONT][FONT=&quot]වැදිරජ මෙසේ පවසන්නේ එබැවිනි.[/FONT]

[FONT=&quot]මේ අරණ් හිමගිර සිට දෙරණේ[/FONT]

[FONT=&quot]මාගෙ සරණේ වේ මාගෙ සරණේ[/FONT]

[FONT=&quot]නැතහොත් වේය මරණේ[/FONT]

[FONT=&quot]මුළු දඹදිවටම තොප මහ රජ වුව - මාගෙ විජිතය මෙය මම වෙමි අගරජ[/FONT]

[FONT=&quot]කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ - අවසර නොමැතිව බල තට වන දේ[/FONT]

[FONT=&quot]මනමේ කුමරිය තරම් රූමත් ස්ත්‍රියක් වනයේ නැත. මනමේ කුමරුද වැදිරජ තරමටම හී විදීම ප්‍රගුණ කළ අයෙකි. වැදිරජ තමන්ගේ නිජබිමවන වනය රැකගත යුතුය. ඔවුන්ට ඇති එකම උරුමය එයයි. ඔහු මනමේ කුමරු සමග සටන් වදින්නේ එය රැකගන්නටය යන්න මේ ගීතයෙන් පැහැදිලිවේ. මනමේ නාට්‍යය සිහිගන්වන මනරම් ගී තනුවක් යොදා තිබීම නිසා මේ ගීතය වඩාත් රසවත් වී ඇත.[/FONT]

[FONT=&quot]ගීත රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර[/FONT]

[FONT=&quot]ගායනය - එඩ්වඩ් ජයකොඩි[/FONT]

[FONT=&quot]සංගීතය - පණ්ඩිත් අමරදේව[/FONT]

[YOUTUBE]JxF4lLKSrHU[/YOUTUBE]

මේ විචාරය වැරදිද දන්නෑ  දන්න විදියට ලිව්වෙ

[QUOTE="NTuffey, post: 12404400, member: 136551"] [FONT="][SIZE=3][B][COLOR=Blue][U]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙම් අනුවණ කම්[/U][/COLOR][/B] 1956[/SIZE][/FONT][FONT="][SIZE=3] වසරේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද මනමේ නාට්‍යය, විදග්ධ සිංහල නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. මනමේ නාටකයේ චරිත අතර කැපී පෙනෙන චරිත ත්‍රිත්වය වන්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදිරජු ය. තක්සලාවේ සිටි කුමාරවරු අතර දක්ෂතම ශිෂ්‍යයා මනමේ කුමරුයි. ඔහු තම ශිල්ප හැදෑරිම අවසන් කර කක්සලාවෙන් නික්මෙන්නේ ධනුද්දර යන නාමය සහ දිසාපාමොක් ඇදුරුතුමාගේ දියණියද කැටුවයි. කුමරා, කුමරියද කැටුව දඹදිව බරණැස් පුරයට යන ගමනේදී විශාල ඝන වනයක් පසු කළ යුතුවේ. මොවුන් දෙපළ විවාහ වීමේ ප්‍රීතියද සමගින් ගමන් කරන නිසා ඔවුන්ට වනය පෙනෙන්නේ ඉතා අලංකාරවයි. [/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=red][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]වසන්තශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳුවූ වනාන්තරයේ සෝබාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර. වන රැජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]”[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙසේ සතුටින් ගමන් කරන ඔවුන් දෙදෙනා අතරමගදී නොසිතූ කරදරයකට පත්වෙයි. ඒ නම් වනයේ වෙසෙන වැදිරජු හමුවීමයි. වැදිරජු මනමේ කුමරුට අණ කරන්නේ කුමරියව වනයේ නවත්වා යන ලෙසයි. එයට අකමැතිවන මනමේ කුමරු සමග වැදි රජ තනිවම සටන් කරයි. සටන අවසන මනමේ කුමරු වැදිරජු යටත් කරගනී. මනමේ කුමරු වැදි රජුගේ හිස සිඳලීමට කුමරියගෙන් තම කඩුව ඉල්ලයි. නමුත් මේ අවස්ථාවේදි කුමරිය කුමරුට පවසන්නේ වැදිරජුට සමාව දෙන ලෙසය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]මේ වැදි රජුට තම සෙනග සමග එකවරට අපව විනාශ කරලන්නට ඉඩ තිබුණේ නොවේද හිමියනි. එහෙත් ඔහු ඔබ සමග තනිවම සටන් කළේය. ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරාදැමීම නොවටනේය හිමියනි. ඔහුට සමාව දෙනු මැනවි.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]” [/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙයින් මනමේ කුමරු කම්පනය වන අතර අවසානයේ වැදිරජ කුමරියගෙන් කඩුව උදුරාගෙන මනමේ කුමරු මරා දමයි. මේ මනමේ නාට්‍යයේ සාරාංශයයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [B][SIZE=3][COLOR=Blue][FONT="]ඔබ රූ සිරියෙන් මන්මත් වී මම [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]නොකළෙම් අනුවණ කම්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මුළා වුනේ ඔබ මුළා නොවිමි මම[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මනමේ කුමාරියේ[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙම ගීතය රචනා වී තිබෙන්නේ වැදිරජගේ ආත්ම ප්රකාශනයක් ලෙසිනි.[/SIZE][/FONT][SIZE=3][COLOR=Blue][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]ඔබගේ රූප ශ්‍රීයෙන් මත්වී මම අනුවණ කමක් නොකළෙමි. මනමේ කුමරියනි[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="], මුළා වූයේ ඔබ මිස මා නොවේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]”[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] සිය ස්වමිපුරුෂයාගේ මරණයෙන් කම්පිත වන ඇය වැදිරජුට චෝදනා කරයි. අවසන වනයේ තනිවන මනමේ කුමරියට වැදිරජුගේ සිත ගැනීම හැර වෙන කළ හැක්කක් නැත. ඒ ඇයට තනිවම වනය තරණය කළ නොහැනි බැවිනි. එබැවින් ඇය වැදිරජුගේ සිත ගැනීමට තැත් කරයි. විවිධ චාටු බස් කියයි. [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]මා කඩුව අතට ගත්තේ ඔබට දීම සඳහා මිස මනමේ රජුට දීම සඳහා නොවේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]”[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] යයි කුමරිය පැවසූ විට වැදිරජ කෝපයටත් විස්මයටත් පත්වී කුමරිය වනයේ තනිකර දමා යයි. ඉහත ගීත කොටස වැදි රජ පවසන්නේ එබැවිනි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [B][SIZE=3][COLOR=Blue][FONT="]ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන් [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මාගේ විජිතය කෙලෙසී යනු දැක[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]සටන් වැදිමි මම - සටන් වැදිමි මම[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මනමේ කුමාරියේ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]හැඩි දැඩි අපහට හුරු වූ වන ගැබ[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]අපගේ උරුමය රකිනා රිසියෙන්[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]සටන් වැදිමි මම - සටන් වැදිමි මම[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]මනමේ කුමාරියේ[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මනමේ කුමරු මුළු දඹදිවටම අග රජ වුවද මේ වනයේ අගරජ වන්නේ වැදිරජු ය. එය ඔවුන්ගේ උරුමයයි. ඔවුන්ගේ නිජබිම වනයයි. දඹදිව අගරජ වුවද වනයේ වැදිරජ ඉදිරියේ පිටස්තරයෙකි. තමන් වනයට අධිපති බව මනමේ [/SIZE][/FONT][FONT="][SIZE=3]නාට්‍යයේ [/SIZE][/FONT][FONT="][SIZE=3]වැදිරජ මෙසේ පවසන්නේ එබැවිනි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]මේ අරණ් හිමගිර සිට දෙරණේ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]මාගෙ සරණේ වේ මාගෙ සරණේ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]නැතහොත් වේය මරණේ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]මුළු දඹදිවටම තොප මහ රජ වුව - මාගෙ විජිතය මෙය මම වෙමි අගරජ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=red][FONT="]කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ - අවසර නොමැතිව බල තට වන දේ[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මනමේ කුමරිය තරම් රූමත් ස්ත්‍රියක් වනයේ නැත. මනමේ කුමරුද වැදිරජ තරමටම හී විදීම ප්‍රගුණ කළ අයෙකි. වැදිරජ තමන්ගේ නිජබිමවන වනය රැකගත යුතුය. ඔවුන්ට ඇති එකම උරුමය එයයි. ඔහු මනමේ කුමරු සමග සටන් වදින්නේ එය රැකගන්නටය යන්න මේ ගීතයෙන් පැහැදිලිවේ. මනමේ නාට්‍යය සිහිගන්වන මනරම් ගී තනුවක් යොදා තිබීම නිසා මේ ගීතය වඩාත් රසවත් වී ඇත.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [B][FONT="][COLOR=Blue][SIZE=3]ගීත රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර[/SIZE][/COLOR][/FONT][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][FONT="][COLOR=Blue][SIZE=3]ගායනය - එඩ්වඩ් ජයකොඩි[/SIZE][/COLOR][/FONT][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][FONT="][COLOR=Blue][SIZE=3]සංගීතය - පණ්ඩිත් අමරදේව[/SIZE][/COLOR][/FONT][/B] [YOUTUBE]JxF4lLKSrHU[/YOUTUBE] මේ විචාරය වැරදිද දන්නෑ :sorry: දන්න විදියට ලිව්වෙ :) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom