Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නගෝ විචාර "වැරදි" වෙන්නේ නෑ.........විචාරයක් යනු ඒ ඒ පුද්ගලයා ඒ ඒ කලා කෘතියෙහි හරවත් සහ දුබල තැන් පෙන්වමින් ඇතිකරන සමාජ කතිකාවකි. අනික අපි මේ විචාර ගෙන එන්නේ දැනට කලා ලෝකයේ පවතින "අන්‍යෙන්‍ය පිට කසා ගැනීම" ට නොවේ නොවැ........

ඔබ රස වින්දනයට හසු කල ගීතය මතු පිට භාවය සහ ඇතුලාන්ත භාවයන් දෙකකින් යුත් එකක් මා දකින විදියට නම්. සම්ප්‍රදායික චින්තනයට රැහැණිව යම් දෙයක් දුටු ගේය පද රචකයන් ගේ කුලකයේ ඉදිරියෙන් ම සිටි ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් (එතුමන් හට නිර්වාන සුඛයම අත්වේවා!!) මේ ගීතයෙන් ඇති කල මතු පිට භාවය ද මදක් රැඩිකල් එකක්.

කතාවෙහි දැන්වෙන ලෙසට වැදි රජු මනමේ කුමරා හා සටන් වදින්නේ මනමේ කුමරිය ගේ රූසිරියට ලොබ බැද. ඇය අත්කර ගැනීමේ පරමාර්ථයෙන්. නමුත් ගේය පද රචකයා මේ සම්ප්‍රදායික කතාව වෙනස් කර වැදි රජු ලවා ප්‍රකාශ කරවන්නේ තම උරුමය ද, විජිතයද, සම්ප්රදායද රකිනු පිණිස ම ඔහු සටන් වැදි බවය. මෙයින් ම ස්වර්ණ සම්ප්‍රදායානුකූල වන මනමේ අර්ථ කතාවට රැහැණිව අවි ඔසවා ඇත......නමුත් මේ ගීතයේ ඇතුලත භාවය ඊටත් වඩා ගැඹුරකට ගොසු තිබෙන බව මගේ හැගීමයි.

වර්තමාන සංස්කෘතික, සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර වල ඔබ දකින "නව ලිබරල්වාදී ආක්‍රමණය" කෙබදු එකක් ද? මේ ගීයෙන් යටි පෙල අරුත ලෙස රචකයා මතු කරන්නේ මේ "නව යටත්විජිතකරණය" ට රැහැණිවන දේශජ චින්තනයේ ප්‍රෞඩත්වය සහ අභිමානය බව මම තරයේ ම විශ්වාස කරමි......!!!!!!!!!

[QUOTE="dath kimbula, post: 12404682, member: 329688"] [SIZE=4][COLOR=Blue] නගෝ විචාර "වැරදි" වෙන්නේ නෑ.........විචාරයක් යනු ඒ ඒ පුද්ගලයා ඒ ඒ කලා කෘතියෙහි හරවත් සහ දුබල තැන් පෙන්වමින් ඇතිකරන සමාජ කතිකාවකි. අනික අපි මේ විචාර ගෙන එන්නේ දැනට කලා ලෝකයේ පවතින "අන්‍යෙන්‍ය පිට කසා ගැනීම" ට නොවේ නොවැ........[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] ඔබ රස වින්දනයට හසු කල ගීතය මතු පිට භාවය සහ ඇතුලාන්ත භාවයන් දෙකකින් යුත් එකක් මා දකින විදියට නම්. සම්ප්‍රදායික චින්තනයට රැහැණිව යම් දෙයක් දුටු ගේය පද රචකයන් ගේ කුලකයේ ඉදිරියෙන් ම සිටි ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් (එතුමන් හට නිර්වාන සුඛයම අත්වේවා!!) මේ ගීතයෙන් ඇති කල මතු පිට භාවය ද මදක් රැඩිකල් එකක්. කතාවෙහි දැන්වෙන ලෙසට වැදි රජු මනමේ කුමරා හා සටන් වදින්නේ මනමේ කුමරිය ගේ රූසිරියට ලොබ බැද. ඇය අත්කර ගැනීමේ පරමාර්ථයෙන්. නමුත් ගේය පද රචකයා මේ සම්ප්‍රදායික කතාව වෙනස් කර වැදි රජු ලවා ප්‍රකාශ කරවන්නේ තම උරුමය ද, විජිතයද, සම්ප්රදායද රකිනු පිණිස ම ඔහු සටන් වැදි බවය. මෙයින් ම ස්වර්ණ සම්ප්‍රදායානුකූල වන මනමේ අර්ථ කතාවට රැහැණිව අවි ඔසවා ඇත......නමුත් මේ ගීතයේ ඇතුලත භාවය ඊටත් වඩා ගැඹුරකට ගොසු තිබෙන බව මගේ හැගීමයි. වර්තමාන සංස්කෘතික, සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර වල ඔබ දකින "නව ලිබරල්වාදී ආක්‍රමණය" කෙබදු එකක් ද? මේ ගීයෙන් යටි පෙල අරුත ලෙස රචකයා මතු කරන්නේ මේ "නව යටත්විජිතකරණය" ට රැහැණිවන දේශජ චින්තනයේ ප්‍රෞඩත්වය සහ අභිමානය බව මම තරයේ ම විශ්වාස කරමි......!!!!!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom