Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවන් වෙනුවෙන් මේ ගීතය මටා සොයා දුන්නේ........ විචාරයට උදව් කලේ......... පද සොයා දුන්නේ........ වීඩියෝවක් නිර්මාණය කරලා යූටියුබ් එකට දමූවේ..... සහ මේ රාත්‍රියෙදිත් මට සුන්දර විදියට වද දුන්නෙත් මේ නූල සමග මුලසිටම රැදී සිටින සහෘදයෙක් වන maheshsenadheera සහෝදරයයි... එහෙනම් සහෝ මෙන්න ඔබ ඉල්ලූ ගීතය.....

මෙය විචාරයක් නොවෙයි ගීතය ඇසූවිට හදවතට දැනෙන දේ සටහන් කිරීමයි...

අඩුම ගානේ තමන්ව හැර ගිය කෙනාට පුංචි පුංචිම වැරැද්දක් හරි කියන්න ඕනෙම කෙනෙක් හිත යටින් කැමතියි. ඒක මිනිස් ගතිය වෙන්න ඇති. ඒත් අපි ආදරේ කරපු කෙනා අපෙන් ඈත් උනාම ඒ කෙනා දිහා කරුණාවෙන් හිතල එයා එක්ක තිබ්බ බැඳීම ඉවරයි කියලා හිත හදාගන්න පුලුවන් නම් අපේ හිත් වලට ලොකු සැනසීමක් ලැබෙයි. ඇත්තෙන්ම අපි ආදරයක් අහිමිවීමෙන් වැලපෙන්නේ අපිටම තියෙන ආදරය නිසා නෙමෙයිද....?

ඒ කෙනා අපෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලඟට ගියාම අපිව අමතක කරාම අපිට හිතෙනව අපිව නොසලකා හැරිය,"මට වඩා වෙන කෙනෙක්ට එයා ආදරේ උනා" කියල. ඒ හැඟීමෙන් අපි විඳවනවා..

ඔබ මට මුලින්ම කියන්න ආදරය කරපු සිතකින් වෛරකරන්න පුළුවනිද...? එහෙම කරන අය ඉන්නවද...? එහෙම කරන්න බෑ තමයි... ඒක වැරදි වෙන්නත් ඇති ඒත් දුකට පත්උන කෙනෙකුට හිත දසමයක් හරි හදාගන්න සමහරවිට ඒ වෛරය උදව් කරනව ඇති.. ඒ නිසා අපි ඒ වෛරය තේරුම් ගන්න උත්සාහ කරමු... මේ ගීතය ගායනා කරන ආදරවන්තියත් අන්න ඒ වගේ... තමාගෙ කලින් පෙම්වතාගේ වෛරය තේරුම් අරගෙන ඔහුට ඇයගේ ආදරේ ගැන, ඇය දැන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කරුණාවෙන් තේරුම් කරල දෙනව......

තම ජීවිතයම දෙවෙනි කරල ඇය ඔහුට පෙම් කරල තියෙනවා. නමුත් අපි හැමෝම අපි බලාපොරොත්තුවන කෙනා ලැබෙනව හරි අඩුයි. ඒක හරියට කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකින්න වගේ. බාධක කම්කටොළු වල සීමාවක් නෑ... මේ බාධක ජයගන්න පුළුවන් උනොත් දෙදෙනාට එක් වෙන්න පුළුවන්... නමුත් එහෙම බාධක හැමෝටම දිනාගන්න බෑ... මේ දෙදෙනත් ඒ සදාතනික සත්‍යයට මුහුනදීල... පෙම්වන්තිය වෙන්වෙලා..

ප්‍රේමවන්තියට ඇය ආදරේ කල කෙනාව අතඇරල වෙනත් කෙනෙක්ව විවාහ කරගන්න වෙනවා..

කැමැත්තකින් නොවුනත් කාන්තාව කියන්නෙ හරියට පුන්චි පුළුං රොදක් වගේ. සුළග හමන පැත්තට පාවෙලා යනව මිසක් එයාට කැමති පැත්තකට යන්න බෑ. ඉතින් ඇයත් ඇයගේ කැමැත්ත දෙමාපියන් වෙනුවෙන් කැපකරල වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙනවා. විවාහ උනාම දැන් ඉන්න පිරිමිය කවුරු උනත් ඒ ඇයගේ සැමියා.. අර ප්‍රේමවන්තයා අඩා වැටුනත් දැන් ඇය වෙන කෙනෙකුගේ බිරිදක්... ඒ නිසා ඇයට කරන්න දෙයක් නෑ...

මෙන්න මේ හේතුව නිසා අර කලින් ප්‍රේමවන්තයා ඇයට චෝදනා කරනව ඇය ඔහුට කරපු දේ ගැන.

ඇය ඔහුගේ ජීවිතය විනාස කරපු එක ගැන. මෙන්න මේ වෙලාවෙදි තමා ආදරවන්තිය කතා කරන්න පටන් ගන්නෙ... ඇය අසරණවෙලා අපිට කතාවක් කියනවා.... ප්‍රේමවන්තයා ඒ චෝදනාව කරද්දි ඇය ඇයගේ සිත අපිට කියනවා මෙන්න මෙහෙම......

ඉතින් ඇය කියනවා, බලන්න එදා මගේ ලෝකයම උන ඔහු අද මට වෛරයෙන්, වෛරය ඔහු ආගම බවට පත්කරගෙන... ආදරය කරපු හිතකින්ම වෛර කරන්න පුලුවන්ද කියලා හිතුවට.. ඇත්තෙන්ම ගොඩක් අයගේ ප්‍රේමය බිඳ වැටුනම ඉතිරිවෙන්නේ වෛරයක් විතරයි..

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි....

බිදුනූ දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි...

ඇත්තටම මගේ ජීවිතේ එළිය කලේ ඔයා. ඒකෙ දෙකක් නෑ. එදා ඔයාමට මුණ ගැහිල මට ආදරේ කරල මාව එලිය කලා. ඔහේ ගලාගෙන ගිය මගේ ජීවිත නැමති ගංගාව කෙත්වතු මැදින් ගිහින් අර්ථවත් විදියට සයුරට වැටෙන්න පාර කැපුවෙ ඔයා. මේ ලෝකෙටම මාව වටිනා මැනිකක්නම් ඒ මැණික ඔප දැම්මෙ ඔයා. නමුත් ඒ මොනව උනත් දැන් ඒ ගංගාවෙන් පිපාසය නිවාගන්න කෙනෙක් ඉන්නවා... ඒ මැණික පලදින්න කෙනෙක් ඉන්නවා... මම ඔහේ නිකන් තිබුණු පහන් කණුවක්

නමුත් ඒක එළිය කලේ ඔයා තමයි. අනේ ඉතින් ඔයා මට වෛර කලාට මම ඒක නෑ කියන්නෙ නෑනේ... ඒත් දැන් ඒ එළිය කරපු පහන් කණුව ඔයාට අයිති නෑ... ඒ පහන් කණුවෙ ආලෝකයෙන් පාර හොයාගෙන යන නැවියෙක් ඉන්නව. මගේ ආලෝකය මත තමා ඒ ගමන තීරණය වෙන්නෙ

ඒක නීතියෙන් පවා ඔහුට තිබෙන අයිතියක්. තේරුම් ගන්න මට වෛර නොකර...

පහන් ටැබ දල්වනු ලැබූයේ පහන් ටැබ හිමි කාරයා...

එහෙත් එ එලියෙන් දිනන්නෙ සමුදුරෙ නැව් කාරයා...

ඔයා හිතනවනම් මම තවමත් ඕනි කියල... මම කොහොමද ඒක කරන්නෙ.. ඔයා කියන විදියට මම හිත හදාගන්නෙ නැතිව මම වෙන මොනව කරන්නද... මට බෑ මේ ආලෝකය දෙදෙනෙකුට දෙන්න.. මම එහෙම මෝඩනෑ.. මම එහෙම දෙදෙනෙකුට දෙන්න තැනුවොතින් එතැන ඉදලා මියැදෙන තුරාවටම අපිට ඉතිරිවෙන්නෙ කදුලක් විතරයි... ඔබෙත් මගේත් විතරක් නෙමෙයි තවත් මේ කිසි දෙයක් නොදන්න අහිංසකයෙකුගෙ ජීවිතයත් එයින් විනාස වෙනවා... මට වෛර නොකර ඔයා ලග ඉස්සර තිබුණ ඒ ආදරණීය හදවතින්ම මම කියන දේ ටිකක් කල්පනා කරල බලන්න....

අසනු කෙලෙසෙ පහන් ටැබකින් එලිය කෙනෙකුට භාර දෙයැයි....

එතැන් හිද කදුලක්ව එන්නෙ උරුමයයි ඒ වෛරයයි...

[YOUTUBE]ro3dWVGHaT4[/YOUTUBE]

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි....

බිදුනූ දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි

පහන් ටැබ දල්වනු ලැබූයේ පහන් ටැබ හිමි කාරයා...

එහෙත් එ එලියෙන් දිනන්නෙ සමුදුරෙ නැව් කාරයා.........

අසනු කෙලෙසෙ පහන් ටැබකින් එලිය කෙනෙකුට භාර දෙයැයි....

එතැන් හිද කදුලක්ව එන්නෙ උරුමයයි ඒ වෛරයයි

ගායනය - යමුනා විනෝදිනී

ගොඩාක් දීර්ඝ උනා ඒත් මේ දේත් කිව යුතුමයි... එදා අපේ කලාකරුවන් සුන්දර විදියට මේ ප්‍රශ්ණ කතාකරද්දි... මේ බලන්න අදකාලයේ අමු අමුවේම මේ කතාව කියනා හැටි යාළුවනේ... හරියට අමුම අමු අඹගෙඩියක් කනවා වගේ..

[YOUTUBE]gGlDTTI8eIM[/YOUTUBE]

[QUOTE="sasliit, post: 12408062, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]යාළුවන් වෙනුවෙන් මේ ගීතය මටා සොයා දුන්නේ........ විචාරයට උදව් කලේ......... පද සොයා දුන්නේ........ වීඩියෝවක් නිර්මාණය කරලා යූටියුබ් එකට දමූවේ..... සහ මේ රාත්‍රියෙදිත් මට[COLOR="Blue"] සුන්දර විදියට[/COLOR] වද දුන්නෙත් මේ නූල සමග මුලසිටම රැදී සිටින සහෘදයෙක් වන [URL="http://www.elakiri.com/forum/member.php?u=181897"]maheshsenadheera[/URL] සහෝදරයයි... එහෙනම් සහෝ මෙන්න ඔබ ඉල්ලූ ගීතය..... මෙය විචාරයක් නොවෙයි ගීතය ඇසූවිට හදවතට දැනෙන දේ සටහන් කිරීමයි... [CENTER][IMG]http://2.bp.blogspot.com/__j_kyKTa7yE/TKyZ__AD-MI/AAAAAAAAAq4/YYfa3rN-YFI/s1600/%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8.jpg[/IMG][/CENTER] අඩුම ගානේ තමන්ව හැර ගිය කෙනාට පුංචි පුංචිම වැරැද්දක් හරි කියන්න ඕනෙම කෙනෙක් හිත යටින් කැමතියි. ඒක මිනිස් ගතිය වෙන්න ඇති. ඒත් අපි ආදරේ කරපු කෙනා අපෙන් ඈත් උනාම ඒ කෙනා දිහා කරුණාවෙන් හිතල එයා එක්ක තිබ්බ බැඳීම ඉවරයි කියලා හිත හදාගන්න පුලුවන් නම් අපේ හිත් වලට ලොකු සැනසීමක් ලැබෙයි. ඇත්තෙන්ම අපි ආදරයක් අහිමිවීමෙන් වැලපෙන්නේ අපිටම තියෙන ආදරය නිසා නෙමෙයිද....? ඒ කෙනා අපෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලඟට ගියාම අපිව අමතක කරාම අපිට හිතෙනව අපිව නොසලකා හැරිය,"මට වඩා වෙන කෙනෙක්ට එයා ආදරේ උනා" කියල. ඒ හැඟීමෙන් අපි විඳවනවා.. ඔබ මට මුලින්ම කියන්න ආදරය කරපු සිතකින් වෛරකරන්න පුළුවනිද...? එහෙම කරන අය ඉන්නවද...? එහෙම කරන්න බෑ තමයි... ඒක වැරදි වෙන්නත් ඇති ඒත් දුකට පත්උන කෙනෙකුට හිත දසමයක් හරි හදාගන්න සමහරවිට ඒ වෛරය උදව් කරනව ඇති.. ඒ නිසා අපි ඒ වෛරය තේරුම් ගන්න උත්සාහ කරමු... මේ ගීතය ගායනා කරන ආදරවන්තියත් අන්න ඒ වගේ... තමාගෙ කලින් පෙම්වතාගේ වෛරය තේරුම් අරගෙන ඔහුට ඇයගේ ආදරේ ගැන, ඇය දැන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කරුණාවෙන් තේරුම් කරල දෙනව...... තම ජීවිතයම දෙවෙනි කරල ඇය ඔහුට පෙම් කරල තියෙනවා. නමුත් අපි හැමෝම අපි බලාපොරොත්තුවන කෙනා ලැබෙනව හරි අඩුයි. ඒක හරියට කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකින්න වගේ. බාධක කම්කටොළු වල සීමාවක් නෑ... මේ බාධක ජයගන්න පුළුවන් උනොත් දෙදෙනාට එක් වෙන්න පුළුවන්... නමුත් එහෙම බාධක හැමෝටම දිනාගන්න බෑ... මේ දෙදෙනත් ඒ සදාතනික සත්‍යයට මුහුනදීල... පෙම්වන්තිය වෙන්වෙලා.. ප්‍රේමවන්තියට ඇය ආදරේ කල කෙනාව අතඇරල වෙනත් කෙනෙක්ව විවාහ කරගන්න වෙනවා.. කැමැත්තකින් නොවුනත් කාන්තාව කියන්නෙ හරියට පුන්චි පුළුං රොදක් වගේ. සුළග හමන පැත්තට පාවෙලා යනව මිසක් එයාට කැමති පැත්තකට යන්න බෑ. ඉතින් ඇයත් ඇයගේ කැමැත්ත දෙමාපියන් වෙනුවෙන් කැපකරල වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙනවා. විවාහ උනාම දැන් ඉන්න පිරිමිය කවුරු උනත් ඒ ඇයගේ සැමියා.. අර ප්‍රේමවන්තයා අඩා වැටුනත් දැන් ඇය වෙන කෙනෙකුගේ බිරිදක්... ඒ නිසා ඇයට කරන්න දෙයක් නෑ... මෙන්න මේ හේතුව නිසා අර කලින් ප්‍රේමවන්තයා ඇයට චෝදනා කරනව ඇය ඔහුට කරපු දේ ගැන. ඇය ඔහුගේ ජීවිතය විනාස කරපු එක ගැන. මෙන්න මේ වෙලාවෙදි තමා ආදරවන්තිය කතා කරන්න පටන් ගන්නෙ... ඇය අසරණවෙලා අපිට කතාවක් කියනවා.... ප්‍රේමවන්තයා ඒ චෝදනාව කරද්දි ඇය ඇයගේ සිත අපිට කියනවා මෙන්න මෙහෙම...... ඉතින් ඇය කියනවා, බලන්න එදා මගේ ලෝකයම උන ඔහු අද මට වෛරයෙන්, වෛරය ඔහු ආගම බවට පත්කරගෙන... ආදරය කරපු හිතකින්ම වෛර කරන්න පුලුවන්ද කියලා හිතුවට.. ඇත්තෙන්ම ගොඩක් අයගේ ප්‍රේමය බිඳ වැටුනම ඉතිරිවෙන්නේ වෛරයක් විතරයි.. [CENTER] [COLOR="DarkRed"]ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි.... බිදුනූ දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි...[/COLOR][/CENTER] ඇත්තටම මගේ ජීවිතේ එළිය කලේ ඔයා. ඒකෙ දෙකක් නෑ. එදා ඔයාමට මුණ ගැහිල මට ආදරේ කරල මාව එලිය කලා. ඔහේ ගලාගෙන ගිය මගේ ජීවිත නැමති ගංගාව කෙත්වතු මැදින් ගිහින් අර්ථවත් විදියට සයුරට වැටෙන්න පාර කැපුවෙ ඔයා. මේ ලෝකෙටම මාව වටිනා මැනිකක්නම් ඒ මැණික ඔප දැම්මෙ ඔයා. නමුත් ඒ මොනව උනත් දැන් ඒ ගංගාවෙන් පිපාසය නිවාගන්න කෙනෙක් ඉන්නවා... ඒ මැණික පලදින්න කෙනෙක් ඉන්නවා... මම ඔහේ නිකන් තිබුණු පහන් කණුවක් නමුත් ඒක එළිය කලේ ඔයා තමයි. අනේ ඉතින් ඔයා මට වෛර කලාට මම ඒක නෑ කියන්නෙ නෑනේ... ඒත් දැන් ඒ එළිය කරපු පහන් කණුව ඔයාට අයිති නෑ... ඒ පහන් කණුවෙ ආලෝකයෙන් පාර හොයාගෙන යන නැවියෙක් ඉන්නව. මගේ ආලෝකය මත තමා ඒ ගමන තීරණය වෙන්නෙ ඒක නීතියෙන් පවා ඔහුට තිබෙන අයිතියක්. තේරුම් ගන්න මට වෛර නොකර... [CENTER] [COLOR="DarkRed"]පහන් ටැබ දල්වනු ලැබූයේ පහන් ටැබ හිමි කාරයා... එහෙත් එ එලියෙන් දිනන්නෙ සමුදුරෙ නැව් කාරයා...[/COLOR][/CENTER] ඔයා හිතනවනම් මම තවමත් ඕනි කියල... මම කොහොමද ඒක කරන්නෙ.. ඔයා කියන විදියට මම හිත හදාගන්නෙ නැතිව මම වෙන මොනව කරන්නද... මට බෑ මේ ආලෝකය දෙදෙනෙකුට දෙන්න.. මම එහෙම මෝඩනෑ.. මම එහෙම දෙදෙනෙකුට දෙන්න තැනුවොතින් එතැන ඉදලා මියැදෙන තුරාවටම අපිට ඉතිරිවෙන්නෙ කදුලක් විතරයි... ඔබෙත් මගේත් විතරක් නෙමෙයි තවත් මේ කිසි දෙයක් නොදන්න අහිංසකයෙකුගෙ ජීවිතයත් එයින් විනාස වෙනවා... මට වෛර නොකර ඔයා ලග ඉස්සර තිබුණ ඒ ආදරණීය හදවතින්ම මම කියන දේ ටිකක් කල්පනා කරල බලන්න.... [CENTER] [COLOR="DarkRed"]අසනු කෙලෙසෙ පහන් ටැබකින් එලිය කෙනෙකුට භාර දෙයැයි.... එතැන් හිද කදුලක්ව එන්නෙ උරුමයයි ඒ වෛරයයි...[/COLOR] [YOUTUBE]ro3dWVGHaT4[/YOUTUBE][/CENTER] [COLOR="DarkRed"]ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි.... බිදුනූ දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි පහන් ටැබ දල්වනු ලැබූයේ පහන් ටැබ හිමි කාරයා... එහෙත් එ එලියෙන් දිනන්නෙ සමුදුරෙ නැව් කාරයා......... අසනු කෙලෙසෙ පහන් ටැබකින් එලිය කෙනෙකුට භාර දෙයැයි.... එතැන් හිද කදුලක්ව එන්නෙ උරුමයයි ඒ වෛරයයි ගායනය - යමුනා විනෝදිනී [COLOR="DarkOrchid"]ගොඩාක් දීර්ඝ උනා ඒත් මේ දේත් කිව යුතුමයි... එදා අපේ කලාකරුවන් සුන්දර විදියට මේ ප්‍රශ්ණ කතාකරද්දි... මේ බලන්න අදකාලයේ අමු අමුවේම මේ කතාව කියනා හැටි යාළුවනේ... හරියට අමුම අමු අඹගෙඩියක් කනවා වගේ..[/COLOR] [CENTER][YOUTUBE]gGlDTTI8eIM[/YOUTUBE][/CENTER] [/COLOR][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom