Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සැරයටියෙන් අපි යනෙන තුරා, සංසාරේ අපි එකට ඉමූ....... සංසාරෙන් අපි සමුගන්නාදා, ඒ ගමනත් අපි එකට යමූ......"

මේ සිංදුවනං අහල නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. මේ සිංදුවට හේතු උන කතාව අඩංගු ලිපියක පුංචි කොටසක් මේ

“මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ.

“සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයට පාදක වන්නේ සැබෑ අත්දැකීමක්ද?

මීට අවුරුදු 11 කට පෙර අප සෝමේ ගෙන් ඒ ගැන ඇසූ විට ඔහු දුන්නේ තනි කෙටි උත්තරයක්.

“ඔව්. ඒක එහෙම තමයි”

එහෙත් මෙවර ඒ සැබෑ අත්දැකීම හෙළිදරව් කර ගැනීමට අපට හැකි වුණා. “මම මීට කලින් මේ අත්දැකීම කාටවත් කියලා නැහැ.

අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ.

කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ.

සින්දුවේ එක තැනක තියෙනවා.

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්

පතමුව සසරින් නික්මෙනදා

“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා

සංසිඳුවා සිත පහන් කරන්නෙමි

මේ පෙම කුලුඳුල් පෙමය සිතා

එන්නෙමි පසුපස සංසාරේ

කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.

source : http://www.silumina.lk/2009/08/30/_art.asp?fn=av09083017

ලංකාවේ සිංහල සිංදු අතරින් අදටත් මටනං සංවේදීම ලස්සනම සිංදුවක්. ඒ සංවේදි බව වඩාත්ම තියෙන්නෙ චන්ද්‍රලේඛා ගෙ කටහඩේ කියලයි මමනම් හිතන්නෙ.

[QUOTE="Zeus, post: 12451281, member: 49649"] [B][SIZE=3]"සැරයටියෙන් අපි යනෙන තුරා, සංසාරේ අපි එකට ඉමූ....... සංසාරෙන් අපි සමුගන්නාදා, ඒ ගමනත් අපි එකට යමූ......"[/SIZE][/B] [SIZE=3][COLOR=Green]මේ සිංදුවනං අහල නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. මේ සිංදුවට හේතු උන කතාව අඩංගු ලිපියක පුංචි කොටසක් මේ [/COLOR][/SIZE] ------------------------------------------------------------------ " [LEFT][COLOR=#333333][FONT=Malithi Web]“මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]“සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයට පාදක වන්නේ සැබෑ අත්දැකීමක්ද?[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]මීට අවුරුදු 11 කට පෙර අප සෝමේ ගෙන් ඒ ගැන ඇසූ විට ඔහු දුන්නේ තනි කෙටි උත්තරයක්.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]“ඔව්. ඒක එහෙම තමයි”[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]එහෙත් මෙවර ඒ සැබෑ අත්දැකීම හෙළිදරව් කර ගැනීමට අපට හැකි වුණා. “මම මීට කලින් මේ අත්දැකීම කාටවත් කියලා නැහැ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]සින්දුවේ එක තැනක තියෙනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web][B][COLOR=#800000]කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් පතමුව සසරින් නික්මෙනදා[/COLOR][/B][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web][B][COLOR=#800000]සංසිඳුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා[/COLOR][/B][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.[/FONT][/COLOR][/LEFT] " source : [URL]http://www.silumina.lk/2009/08/30/_art.asp?fn=av09083017[/URL] ------------------------------------------------------------------ [SIZE=3][COLOR=Green]ලංකාවේ සිංහල සිංදු අතරින් අදටත් මටනං සංවේදීම ලස්සනම සිංදුවක්. ඒ සංවේදි බව වඩාත්ම තියෙන්නෙ චන්ද්‍රලේඛා ගෙ කටහඩේ කියලයි මමනම් හිතන්නෙ. :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom