Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසන්තය ඇවිදින්........එරඹදු මල් පිපිලා, මී අඹ අතුවල කොහෝ නාදය, මිනිස්සු තැන තැන එකතු වෙලා. තවත් ගොඩක් දේවල්.. ඇත්තටම වසන්තයක්.. එත් මේ වසන්තය ඇත්තටම විදින්න පුලුවන් කීදෙනාටද? මොකද මේ ආර්ථික රටාව ඇතුලේ අනාගතය වෙනුවෙන් අපේ වර්තමානයේ ගොඩක් දේවල් අපි උකස් කරල නිසා.....

රණවරා ගහේ මල් පිපෙන කාලෙට

සඳ සරා කුමාරිය ඇවිත් කන්දට

අත වනා කියයි මට ගමට එන්නට

සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද

රණවරා ගහේ මල් පිපීම එනම් පෙරකී වසන්තයේ ආගමනය සමග ඒ වසන්තය අඹු දරුවන් සමග විදින්න ගමට යාමට නොහැකි වීම තුල ගමෙන් පිට පුද්ගලයකුගේ ඇතිවන ආත්මීය වේදනාව, දුක්ක දෝමනස්සයන් තුල හටගන්නා විදවීම පද හතරකින් විචිතනය කරන අපූරුව...........

වැඩ පළේ වහළ උඩ අඬන කොවුලනී

මොකද මේ තොපට නැතිවාද බඩගිනී

නම කියා විහිළු කළ කුරුලු දරුවනී

පර වුණා ම එරබදු මලෙත් නෑ පැණී

තමාට හා දරුවනට දැනෙන බඩගින්න නිසාවෙන්ම දිවා රෑ නොබලා වෙහෙස වෙන මේ ශ්රමිකයාට දැනෙන්නේ වැඩපලේ වහයටම විත් අවුරුදු කියන කොවුලන්ට නම් බඩගින්නක් නොදැනෙන සේය. අසීමිත වෙහෙස නිසා හෙම්බත් වු මේ මිනිසාට කුරුල්ලන්ගේ නාදය පවා ඔහුටම ඔච්චම් කරන්නා වැනිය.

ධනවාදී ආර්ථික රටාවට අනූව මෙවැනි මිනිසුන් හුදු යන්ත්ර වී හමාරය. මේ යන්ත්ර තුල හැගීම් වලට ඉඩක් ඇත්තේම නැත්තේ ඒ යන්ත්රයෙන් සිදුවන එක් ප්රමාදයක්, අතපසු වීමක් මේ පුද්ගලයාව තලා පොඩිකර දැමීමට තරම් හේතුවන නිසාය...... මේ ගැමි චින්තකයාද මෙකී සිත් පිත් නැති ධනවාදයේ ගොදුරක් මය........

එනතුරා පැලට අවුරුද්ද දුක නැතී

මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී

පඩි අරන් හෙට උදේ ගමට යන සකී

නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී

සිත් පිත් නැති සමාජයේ ගොදුරු වන්නේ කොතරම් සොදුරු මිනිසුන්ද? මොහුට නොලැබේන වරම ලබන මිනිසුන්ට මොහු ඊර්ශ්යා නොකරයි. ඔවුන් අතේ තමන්ගේ කදුලු විකුනා ලැබුනු සොච්චම තම්න්ගේ නිවසට යැවීමට ඔහු වෙරදරයි. මක්නිසාදයත් අවුරුද්ද සතුටුදායක යැයි සිතා සිටින තමන්ගේ පුංචි දියනියගේ ආශාවන් ඉටු කලයුතු බැවිනි.

පද -: රත්න ශ්රී විජේසිංහ

සංගීතය -: පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

ගායනය -: සුනිල් එදිරිසිංහ

දරුවන් ගැන සිතමින් ඔවුන්ගේ සතුට ගැන සිතමින් තමාගේ සිත රවටා ගන්නා ධනවාදයේ පැහැදිලි ගොදුරු වූ මෙවන් මිනිසුන් අද මෙන්ම හෙටත් තමන්ගේ වර්තමානය උකස් කරමින් අනුන් වෙනුවෙන් තමාගේ දහඩිය කදුල පුදකරයි. ඒ කදුලේ මිල සොච්චමක් උවත් ඒ දහදිය කදුලම් තව තවත් මිරිකාගමින් තවකෙක් සැපෙන් වැජබෙයි. ධනවාදය...................................................................

[QUOTE="user52, post: 12458491, member: 389798"] [SIZE="5"]වසන්තය ඇවිදින්........එරඹදු මල් පිපිලා, මී අඹ අතුවල කොහෝ නාදය, මිනිස්සු තැන තැන එකතු වෙලා. තවත් ගොඩක් දේවල්.. ඇත්තටම වසන්තයක්.. එත් මේ වසන්තය ඇත්තටම විදින්න පුලුවන් කීදෙනාටද? මොකද මේ ආර්ථික රටාව ඇතුලේ අනාගතය වෙනුවෙන් අපේ වර්තමානයේ ගොඩක් දේවල් අපි උකස් කරල නිසා..... [B][COLOR="DarkRed"]රණවරා ගහේ මල් පිපෙන කාලෙට සඳ සරා කුමාරිය ඇවිත් කන්දට අත වනා කියයි මට ගමට එන්නට සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද[/COLOR][/B] [COLOR="Sienna"]රණවරා ගහේ මල් පිපීම එනම් පෙරකී වසන්තයේ ආගමනය සමග ඒ වසන්තය අඹු දරුවන් සමග විදින්න ගමට යාමට නොහැකි වීම තුල ගමෙන් පිට පුද්ගලයකුගේ ඇතිවන ආත්මීය වේදනාව, දුක්ක දෝමනස්සයන් තුල හටගන්නා විදවීම පද හතරකින් විචිතනය කරන අපූරුව........... [/COLOR] [B][COLOR="DarkRed"]වැඩ පළේ වහළ උඩ අඬන කොවුලනී මොකද මේ තොපට නැතිවාද බඩගිනී නම කියා විහිළු කළ කුරුලු දරුවනී පර වුණා ම එරබදු මලෙත් නෑ පැණී[/COLOR][/B] [COLOR="Sienna"]තමාට හා දරුවනට දැනෙන බඩගින්න නිසාවෙන්ම දිවා රෑ නොබලා වෙහෙස වෙන මේ ශ්රමිකයාට දැනෙන්නේ වැඩපලේ වහයටම විත් අවුරුදු කියන කොවුලන්ට නම් බඩගින්නක් නොදැනෙන සේය. අසීමිත වෙහෙස නිසා හෙම්බත් වු මේ මිනිසාට කුරුල්ලන්ගේ නාදය පවා ඔහුටම ඔච්චම් කරන්නා වැනිය.[/COLOR] ධනවාදී ආර්ථික රටාවට අනූව මෙවැනි මිනිසුන් හුදු යන්ත්ර වී හමාරය. මේ යන්ත්ර තුල හැගීම් වලට ඉඩක් ඇත්තේම නැත්තේ ඒ යන්ත්රයෙන් සිදුවන එක් ප්රමාදයක්, අතපසු වීමක් මේ පුද්ගලයාව තලා පොඩිකර දැමීමට තරම් හේතුවන නිසාය...... මේ ගැමි චින්තකයාද මෙකී සිත් පිත් නැති ධනවාදයේ ගොදුරක් මය........ [B][COLOR="DarkRed"]එනතුරා පැලට අවුරුද්ද දුක නැතී මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී පඩි අරන් හෙට උදේ ගමට යන සකී නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී[/COLOR][/B] [COLOR="Sienna"]සිත් පිත් නැති සමාජයේ ගොදුරු වන්නේ කොතරම් සොදුරු මිනිසුන්ද? මොහුට නොලැබේන වරම ලබන මිනිසුන්ට මොහු ඊර්ශ්යා නොකරයි. ඔවුන් අතේ තමන්ගේ කදුලු විකුනා ලැබුනු සොච්චම තම්න්ගේ නිවසට යැවීමට ඔහු වෙරදරයි. මක්නිසාදයත් අවුරුද්ද සතුටුදායක යැයි සිතා සිටින තමන්ගේ පුංචි දියනියගේ ආශාවන් ඉටු කලයුතු බැවිනි.[/COLOR] [B]පද -: රත්න ශ්රී විජේසිංහ සංගීතය -: පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ගායනය -: සුනිල් එදිරිසිංහ[/B] දරුවන් ගැන සිතමින් ඔවුන්ගේ සතුට ගැන සිතමින් තමාගේ සිත රවටා ගන්නා ධනවාදයේ පැහැදිලි ගොදුරු වූ මෙවන් මිනිසුන් අද මෙන්ම හෙටත් තමන්ගේ වර්තමානය උකස් කරමින් අනුන් වෙනුවෙන් තමාගේ දහඩිය කදුල පුදකරයි. ඒ කදුලේ මිල සොච්චමක් උවත් ඒ දහදිය කදුලම් තව තවත් මිරිකාගමින් තවකෙක් සැපෙන් වැජබෙයි. ධනවාදය................................................................... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom