Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතවත් සස්ලිට්,

ඔය මේ කතාව මෙහෙම රස කරලා කීවට දන්නා උදවිය දන්නවා ඇත්ත කතාව මොකද්ද කියල. ඔයා මේ නම් පාවිච්චි කරලා බොරුව ඇත්තක් වගේ පෙන්නල ඔයාගේ නම හංග ගත්තේ මොන හේතුවක් නිසාද කියල මටනම් තේරෙන්නේ නෑ. පලවෙනි දේ තමයි, සොබනි කවදාවත් බොනපාට්ටවත් බොනපාට් සොබනිතවත් ඔය කියන විදිහේ බූට් එකක් තියල නෑ. ඔය සිද්දිය වෙන්න කලින් දවසෙත් දෙන්න එකට පාඩම් කරලා, හවස සොබනිව හොස්ටල් එකටත් ගිහින් දාල තමයි බොනපාර්ට් හෝල් එකට ගිහින් තියෙන්නේ. දෙවැනි කරණය තමයි, බොනපාර්ට් වගේම සොබනිත් හොඳට ඉගෙන ගන්න දක්ෂ (සමහර විට බොනපාර්ට්ටත් වඩා) ළමයෙක්. අනෙක් කරණය තමයි සොබනි කියන්න බොහොම සුන්දර අහිංසක කෙල්ලෙක්. බොනපාර්ට් බොහොම හොඳ සාමාන්‍ය කොල්ලෙක් නමුත් ඔයා කියනව වගේ " හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් " කෙනෙක් නෙමේ කියල එයාව දන්න කව්රුත් දන්නවා. හැබැයි මම දන්න විදිහට නම් සොබනිනම් බොහොම ලස්සනයි. ඒ වගේම තමයි, බොනපාර්ට් වගේම සොබනි කලෙත් භූගර්භ විශේෂ උපාධියම වන අතර විශේෂත්වය තමයි, සොබනිට බොනපාර්ට්ට වඩා හොඳ ප්‍රතිපල (කණ්ඩායමේ දෙවනියට හොඳම ප්‍රතිපල) තිබුන එක. ඒ අතින් බලපුවහම බොනපාර්ට්ට වඩා සොබනිට පිටරටවල යන්න අවස්ථාව තිබුන. අනික් කරණය තමයි, සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න තවම එයා කසාද බැඳලා තියා බඳින්න හිතලවත් නෑ (මම දන්න තරමින්).

තව විශේෂ කාරණයක් තමයි, කාටවත් ඔයා කියන විදිහට " විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... " කියන දේ කවදාවත් උනෙත් නෑ, වෙන්නෙත් නෑ, මොකද එහෙම දෙයක් විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගන්න අමාරුයි. අනික සිද්දිය දන්න උදවිය දන්නවා බොනපාර්ට් විශ්ව විද්‍යාලයෙන් මොනවත් හොරකන් කලෙත් නෑ, එයා එහම කරන්නෙත් නෑ කියල.

තවත් කියනවනම් දේවල් බොහොමයි. අන්තිමට මට කියන්න තියෙන්නේ සොබනි කියන්නෙත් බොනපාර්ට් කියන්නෙත් බොහොම වැදගත් කාගෙත් හොඳ මිතුරන්, සහෝදරයන් දෙදෙනෙක්. බොනපාර්ට් කරගත්ත දේ හරිම කණගාටුදායකයි. හැබැයි ඒකට හේතුව සොබනි දුන්න බූට් එකක් නෙමේ කියල අපි කරුත් හොඳටම දන්නවා. ඔයා මේ වගේ බොරුවක් ඇත්තක් වගේ පෙන්නන මොනවා බලාපොරොත්තු වෙනවද කියල අපි දන්නේ නෑ. හැබැයි, කිසිම දෙයක් නොදැන, මේ වගේ මඩ කතා පතුරවන්න එපා. ඒක බොහොම පව්. ඒ දෙන්නගේ ආදරය ඉතාම අවංක සුන්දර දෙයක්. ඒක මේ වගේ මඩ කතා වලින් කිලිටි කරන්න එපා.

Podi simiyon

[QUOTE="podi sima, post: 12478731, member: 398633"] [SIZE="5"]හිතවත් සස්ලිට්, ඔය මේ කතාව මෙහෙම රස කරලා කීවට දන්නා උදවිය දන්නවා ඇත්ත කතාව මොකද්ද කියල. ඔයා මේ නම් පාවිච්චි කරලා බොරුව ඇත්තක් වගේ පෙන්නල ඔයාගේ නම හංග ගත්තේ මොන හේතුවක් නිසාද කියල මටනම් තේරෙන්නේ නෑ. පලවෙනි දේ තමයි, සොබනි කවදාවත් බොනපාට්ටවත් බොනපාට් සොබනිතවත් ඔය කියන විදිහේ බූට් එකක් තියල නෑ. ඔය සිද්දිය වෙන්න කලින් දවසෙත් දෙන්න එකට පාඩම් කරලා, හවස සොබනිව හොස්ටල් එකටත් ගිහින් දාල තමයි බොනපාර්ට් හෝල් එකට ගිහින් තියෙන්නේ. දෙවැනි කරණය තමයි, බොනපාර්ට් වගේම සොබනිත් හොඳට ඉගෙන ගන්න දක්ෂ (සමහර විට බොනපාර්ට්ටත් වඩා) ළමයෙක්. අනෙක් කරණය තමයි සොබනි කියන්න බොහොම සුන්දර අහිංසක කෙල්ලෙක්. බොනපාර්ට් බොහොම හොඳ සාමාන්‍ය කොල්ලෙක් නමුත් ඔයා කියනව වගේ "[COLOR="DarkOrchid"] හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට්[/COLOR] " කෙනෙක් නෙමේ කියල එයාව දන්න කව්රුත් දන්නවා. හැබැයි මම දන්න විදිහට නම් සොබනිනම් බොහොම ලස්සනයි. ඒ වගේම තමයි, බොනපාර්ට් වගේම සොබනි කලෙත් භූගර්භ විශේෂ උපාධියම වන අතර විශේෂත්වය තමයි, සොබනිට බොනපාර්ට්ට වඩා හොඳ ප්‍රතිපල (කණ්ඩායමේ දෙවනියට හොඳම ප්‍රතිපල) තිබුන එක. ඒ අතින් බලපුවහම බොනපාර්ට්ට වඩා සොබනිට පිටරටවල යන්න අවස්ථාව තිබුන. අනික් කරණය තමයි, සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න තවම එයා කසාද බැඳලා තියා බඳින්න හිතලවත් නෑ (මම දන්න තරමින්). තව විශේෂ කාරණයක් තමයි, කාටවත් ඔයා කියන විදිහට " [COLOR="DarkOrchid"]විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... [/COLOR]" කියන දේ කවදාවත් උනෙත් නෑ, වෙන්නෙත් නෑ, මොකද එහෙම දෙයක් විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගන්න අමාරුයි. අනික සිද්දිය දන්න උදවිය දන්නවා බොනපාර්ට් විශ්ව විද්‍යාලයෙන් මොනවත් හොරකන් කලෙත් නෑ, එයා එහම කරන්නෙත් නෑ කියල. තවත් කියනවනම් දේවල් බොහොමයි. අන්තිමට මට කියන්න තියෙන්නේ සොබනි කියන්නෙත් බොනපාර්ට් කියන්නෙත් බොහොම වැදගත් කාගෙත් හොඳ මිතුරන්, සහෝදරයන් දෙදෙනෙක්. බොනපාර්ට් කරගත්ත දේ හරිම කණගාටුදායකයි. හැබැයි ඒකට හේතුව සොබනි දුන්න බූට් එකක් නෙමේ කියල අපි කරුත් හොඳටම දන්නවා. ඔයා මේ වගේ බොරුවක් ඇත්තක් වගේ පෙන්නන මොනවා බලාපොරොත්තු වෙනවද කියල අපි දන්නේ නෑ. හැබැයි, කිසිම දෙයක් නොදැන, මේ වගේ මඩ කතා පතුරවන්න එපා. ඒක බොහොම පව්. ඒ දෙන්නගේ ආදරය ඉතාම අවංක සුන්දර දෙයක්. ඒක මේ වගේ මඩ කතා වලින් කිලිටි කරන්න එපා. [/SIZE] Podi simiyon [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom