Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයගේ පියාණන් මාගේ කුළුපග හිතවතෙකු විය. ඒ ඔස්සේ ඇය මීට වසර කිහිපයකට පෙර කොහෙදෝ පාවී යන සමනලිකසේ මාවෙත විත් හිතවත් විය... මාස ගණනක් මේ හිතවත් කම ඇදී ගියේ ඇයගේ සාමාන්‍ය පෙල අධය්‍යයන කටයුතු වලට මා දුන් පිටිවහල නිසාවෙනි.... මා ඇයට දුන්නේ දැනුම පමණි.... එහෙත් ඇය, ඇයගේ පමණින් ලබාදිය හැකි ආදාරය සෙනෙහස ඉහටත් උඩින් ලබා දුනි... කාලය වසරක් දක්වා ඇදී එද්දී මාද ඇය වෙත කෙමෙන් කෙමෙන් පෙමෙන් බැදෙන්නට විය... ඇය පුදුමාකාර චරිතයකි... පුංචි කෙල්ලෙක් උවත් සිතුම් පැතුම් හා ක්‍රියාවන් විවිධාකාරය... විටක පුංචි කෙල්ලෙක්සේ මුරණ්ඩු ඇය මුරණ්ඩුකම නවත්වන්නේ මගේ ඇමතීමෙන් පසුවමය... තවත් විටෙක සුන්දර ආදරවන්තියකි... හිමිදිරි පාන්දරම මාහට ඇමතුමක් දෙන ඇය මා අවදිකර රාජකාරියට යවයි... හරියටම ප.ව. 1.00 පමණ වෙද්දී කෑම ගැනීමේ ඇමතුම ලබාදෙයි... 4.45 වෙද්දී මා නවාතැන්පල වෙත පැමිණියෙහිදැයි සොයයි... මටනම් මෙය අතිශය සුන්දරය... ආදරය බොලදදැයි මා නොදනී. කෙසේ නමුත් මා ඉහත කී කාරණා වැනි සියදහසක් කාරණා නිසා ඇය වෙත තව තවත් ලංවිය.... මා හට අද ගලාවා ගැනීමට නොහැකිව ලත වෙන්නේද එම බැදීමමයි....

[YOUTUBE]foh9nb32g4Y[/YOUTUBE]

මෙසේ ගලා ගිය අපේ ආදරයට කිසිදු බාධාවක් නොවුණි... ඇයගේ පියානන් තරම් අපේ සම්බන්ධයට සතුටු වූ තවත් කෙනෙකු නැති තරම්ය... මාගේ ඉලක්කය ඇයට හොද අධ්‍යාපනයක් ලබා දීමය... ඒ වෙනුවෙන් කල හැකි සෑම දේම මා නොපිරිහෙලා ඉටුකලෙමි... ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා මා නොදුන් දෙයක් නැත. ඇයගෙන් මා මෙතුවකට කරන ලද එකම ඉල්ලීමද ඉගෙන ගැනීම මෙන්ම ඇය විසින් නිසියාකාරව නොකල එකම දෙයද ඉගෙන ගැනීමම විය.... කාලයත් සමග විවිධ හැල හැප්පීම් ඇරඹෙන්නට විය... මට ඇය ආදරවන්තියකට වඩා පුංචි දියණියකි... ඇයට නම් මා මුළු ලෝකයමයැ... කෑම බීම ඇදුම් වල සිට මාගේ මිල මුදල්ද පාලනය ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් බිරිදක් ලෙසින් ඉටු කළාය.. නමුදු මා විසින් ඇයට තරවටු කලේය... ඒ පළමුව කලයුතු දේ පළමුව කළයුතු බැවින් ඉගෙන ගන්නා ලෙසටය.... නමුත් සංසාරේ ගමන යායුතු අයුරින් යනු මිසක වෙනස් කල හැකිනම් වේද...? ඇය ඉගෙනුම දශමයකට මායිම් කලේ නැත... ඇයට මාව තේරුම් ගැනීමට නොහැකි විය... මටද එසේමදැයි මම තවමත් සිතන්නෙමි... ඇය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් විය... මාගේ කාර්යබහුල ජීවිතය නිසා එතරම් එහි වෙනසක් නොදැනුනද ඇය ඈත් විය... නමුත් ඇයගෙන් විය යුතු සෑම යුතුකමක්ම හා ඇය ආසාකරන සෑම යුතුකමක්ම ඇය විසින් අකුරටම සිදු කලාය... එක් දිනක මාගේ හිමිදිරි අවදි කරවීම නැත... මා ඉවසුවෙමි... දහවල්ද නැත... ඉවසනු නොහේ... මා ඇයට ඇමතුමක් දුනිමි... මාගේ සවන්පත් වලට අකුණු සැරක් වැදුනා වැන්න... ඇය ගෙදරින් පැන ගොසින්ය... ඇයට මෙතරම් ශක්තියක්... මට නොවැටහේ... අඩනු මිස මක් කරම්ද..? ඇඩුවෙමි... ඉකිගසා නිදියහන තෙත්වනතෙක් ඇඩුවෙමි... අතෙහි රුදිරය ගලා බිමට හැලෙන තෙක් දුක් දුනෙමි... වෙන මොනවා කරන්නදැයි නොතේරෙන නිසාවෙන්ම වේදනාව හා දඩුවම උරුම කරගත්තෙමි...

[YOUTUBE]20oDv1Q-kr8[/YOUTUBE]

රාත්‍රියේ යලිත් ඇය ඇමතුමක් දුන්නේ මන්ද යැයි මම අදද කල්පනා කරමි... එහෙත් පිළිතුරු නැත... ඇය මා ඇමතීය. මා එක්කරගෙන යනවනම් මම එන්නම්... ඔයාට රිද්දන්නයි මෙහෙම කලේ... ඇය කෙදිරිලි හඩින් මිමිණීය... දෙවියනේ මෙහෙමත් කෙල්ලෙක්... මා නිසා ජීවිතය කැප කරගන්න මැලි නොවූ සැටි... මම මටම සාපකරගතිමි... මෙයද දෙවියනේ ජීවිතය.... මෙයද දෙවියනේ ආදරය... මටනම් දැන් සිහිමද බවක් හැගෙයි... කෙසේ නමුත් ඇය වැරදිය... බොලදද? මෝඩද? කපටිද? අහිංසකද? මට නොතේරේ. කෙසේ නමුදු ඇය ගෙන ඒමට මා අකමැති විය... නමුදු ඇයගේ දෙමාපියන්ගේ පෙරැත්ත ඇය ගෙන්වා දෙන ලෙසයි... මා ඇය සොයා ගියෙමි... මිටින්හල කිරිල්ලියක් මෙන් දිව ආ ඇය මාගේ අත අල්ලාගත්තේ හරියට ඇයට උපරිම ආරක්ශාව දැනෙනා බව හැග වීමට මෙන්ය.... නමුත් මා දැන් දෙලොවක් නොව ලොවවල් අනන්තයක් අතර සිරවී ඇත. ඇයගේ දෙමාපියන් දැන් ඇය මා වෙත දීමට අකමැතිය... මගේ මවු ඇය භාර ගැන්මට අකමැතිය... මා එම පාර්ශව දෙකම මෙන්ම ඇයගේද සිත රිදවීමට අකමැතිය... මට කිසිවක් නොහැගේ... කෙසේ නමුත් මා ඇයට යළි බලාපොරොත්තුවක් නොදුන්නෙමි... ඇයම සිදුවූ වරද තේරුම්ගෙන ඉගෙනීම වෙතම අවධානය යොමු කලාය... ඇය මාහට පැවසූ එකම එක දෙයක් තවමත් මට සිහිපත්වේ.... තව එකම එක වරක් පරදින්න දිනුම දී, දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා.........................ඇය නිතරම මට ගයන්නීය.................

[YOUTUBE]tDKOzN_r9Pg[/YOUTUBE]

නමුත් මට මගේ හිතට එකගව ඇයට නොව ඇය කළ ක්‍රියාවට සමාවනම් දිය නොහැක... මා ඇයගෙන් ඈත් නොවීය... ඇයට සෙනෙහස පිදීය... ඇයව රැක බලා ගත්තේය... නමුත් ආදරයනම් නොකලේය.... ඒ මන්ද යැයි මට නොහැගේ... මම ආත්මාර්ථකාමියෙක් නොවෙමි... එහෙත් මට ඇයට ආදරේ කල නොහැකිම විය... ඇයට එය කිසිදු ගානක් නොවීය. ඇය සුපුරුදු පරිදි... සමහර විට කලින්ටත් වඩා උනන්දුවෙන් නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ මා බලා ගත්තේය... මගේ ලගින් සිටියේය... ඇයට අවැසි වූයේ එයයි... නමුත් ඇය නිතරම මා හට ඇයගේ ආලය භාරගන්නැයි... ඇය ඒ වෙනුවෙන් ඕනෑම දඩුවමක් භාර ගැනීමට සූදානම් බවද පැවසීය... මා ඇය බැලීමට දැන් යන්නේ නැත... සියළුම දේ දුරකථනයෙන් පමණි... මේ සියල්ල ඉවසූ ඇය, ඇයව බලන්න එන්නැයි ඇයට තේරෙන සෑම ක්‍රමයකින්ම මට පැවසීමට උත්සාහ දැරීය..... ඇයගේ ජංගම දුරකථනයට අමතන වාරයක් පාසා මගේ හදවත පුපුරා යයිදෝයි මට හැගිනි... ඇයගේ රින්ගින්ටෝන් එක වූයේ.....

[YOUTUBE]hzQUn6w2daM[/YOUTUBE]

එනමුදු මා හැගීම් සහ බුද්ධියේදී... බුද්ධියට ඉඩදුනෙමි... එය මෝඩකමක්ද නැද්ද මම නොදනිමි... ඒත් හැමෝම ගැන සිතා කලයුතු හොදම දේ මම කලෙමි... අද ඇය විවාහවී යහපත් ජීවිතයක් ගත කරන්නීය... මා තවමත් ඇයට දුන් ආලය අමතක කරනු නොහී තැවෙන්නේය... එය මා හට වේදනාවක් නොවේ... ඇය සතුටින්නම් මා හට කිසිදු දුකක් නොදැනේ... ඇය නොලැබීම ගැන ඇතිවන වේදනාවනම් වචනවලට ඇමිණීමට මා අපොහොසත් වෙමි. කෙසේවෙතත් ඇයගේ උපන්දිනය ලංවිය... ඇයට සුභනොපතා ඉන්නේ කෙසේද...? ඇය මාගේ පුන්චි කුමරියයි.. මගේ සිතේ කිසිදු කුහක හෝ ජරා අදහසක් නැත. වැරදි උවත් අවැසි වූයේ ඇයට සුභ පැතීමයි.... ඇයගේ දුරකථන අංකයට ඇමතීමි... පිළිතුරක් නැත... දෙනුන් වතාවක් ඇමතිමි... නිහඩය...

[YOUTUBE]Ns9twOJI2N8[/YOUTUBE]

අවසානයේදී ඇය මා හට ඇමතීය.... ඇය පෙර සුරතල් හඩින්ම ඔය අයියනේද..? ඇසීය ... මට ඔව් කියන්නටත් කලින් ඇයගේ සැමියා එය උදුරාගෙන මට මෙලෙස පැවසීය... පොන්නයා, ගෑනියෙක් හොයාගනින්.......!

සමහර විට ඇත්ත වෙන්න ඇති... අතේ සිටි පුන්චි කිරිල්ලිට ඉගිලෙන්න දී.... ඒ පස්සේ දිව දිව ඒ මතකයේ ඇවිදිමින් අඩා වැටෙන මා ඔවුන්ට අනුව පොන්නයෙක්ම වෙන්න ඇති..... නමුත් මහත්තයෝ මට ඔබ හිතනා විදියේ ජරා හැගීමක් නැත... එසේ ඇත්නම් ඔය කිරිල්ලි ඔය කූඩුවෙන් යළි මා ළගට ගැනීමට මට බැරි කමකුදු නැත... එය ඔබද දන්නා සෙයක් ඔබගේ මුවින් පිටවූ ඔය වදන්ම මට පසක් කරයි... ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්...

[YOUTUBE]kLA0DlYt3xk[/YOUTUBE]

එහෙනම් යහළුවනේ... සස්ලිට් ටික දිනකට නිහඩවෙනවා... මෙහි පලකරන ලද අදහස් උපුටාගැනීම් නොවේ... කොපි කරන කෙනෙක් එළකිරිය ගැන සටහන් කරන්න... නැතිනම් කොපි නොකර ඉන්න...

[QUOTE="sasliit, post: 12546579, member: 35153"] [SIZE="4"][COLOR="DarkOrchid"][B][CENTER]ඇයගේ පියාණන් මාගේ කුළුපග හිතවතෙකු විය. ඒ ඔස්සේ ඇය මීට වසර කිහිපයකට පෙර කොහෙදෝ පාවී යන සමනලිකසේ මාවෙත විත් හිතවත් විය... මාස ගණනක් මේ හිතවත් කම ඇදී ගියේ ඇයගේ සාමාන්‍ය පෙල අධය්‍යයන කටයුතු වලට මා දුන් පිටිවහල නිසාවෙනි.... මා ඇයට දුන්නේ දැනුම පමණි.... එහෙත් ඇය, ඇයගේ පමණින් ලබාදිය හැකි ආදාරය සෙනෙහස ඉහටත් උඩින් ලබා දුනි... කාලය වසරක් දක්වා ඇදී එද්දී මාද ඇය වෙත කෙමෙන් කෙමෙන් පෙමෙන් බැදෙන්නට විය... ඇය පුදුමාකාර චරිතයකි... පුංචි කෙල්ලෙක් උවත් සිතුම් පැතුම් හා ක්‍රියාවන් විවිධාකාරය... විටක පුංචි කෙල්ලෙක්සේ මුරණ්ඩු ඇය මුරණ්ඩුකම නවත්වන්නේ මගේ ඇමතීමෙන් පසුවමය... තවත් විටෙක සුන්දර ආදරවන්තියකි... හිමිදිරි පාන්දරම මාහට ඇමතුමක් දෙන ඇය මා අවදිකර රාජකාරියට යවයි... හරියටම ප.ව. 1.00 පමණ වෙද්දී කෑම ගැනීමේ ඇමතුම ලබාදෙයි... 4.45 වෙද්දී මා නවාතැන්පල වෙත පැමිණියෙහිදැයි සොයයි... මටනම් මෙය අතිශය සුන්දරය... ආදරය බොලදදැයි මා නොදනී. කෙසේ නමුත් මා ඉහත කී කාරණා වැනි සියදහසක් කාරණා නිසා ඇය වෙත තව තවත් ලංවිය.... මා හට අද ගලාවා ගැනීමට නොහැකිව ලත වෙන්නේද එම බැදීමමයි.... [YOUTUBE]foh9nb32g4Y[/YOUTUBE] මෙසේ ගලා ගිය අපේ ආදරයට කිසිදු බාධාවක් නොවුණි... ඇයගේ පියානන් තරම් අපේ සම්බන්ධයට සතුටු වූ තවත් කෙනෙකු නැති තරම්ය... මාගේ ඉලක්කය ඇයට හොද අධ්‍යාපනයක් ලබා දීමය... ඒ වෙනුවෙන් කල හැකි සෑම දේම මා නොපිරිහෙලා ඉටුකලෙමි... ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා මා නොදුන් දෙයක් නැත. ඇයගෙන් මා මෙතුවකට කරන ලද එකම ඉල්ලීමද ඉගෙන ගැනීම මෙන්ම ඇය විසින් නිසියාකාරව නොකල එකම දෙයද ඉගෙන ගැනීමම විය.... කාලයත් සමග විවිධ හැල හැප්පීම් ඇරඹෙන්නට විය... මට ඇය ආදරවන්තියකට වඩා පුංචි දියණියකි... ඇයට නම් මා මුළු ලෝකයමයැ... කෑම බීම ඇදුම් වල සිට මාගේ මිල මුදල්ද පාලනය ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් බිරිදක් ලෙසින් ඉටු කළාය.. නමුදු මා විසින් ඇයට තරවටු කලේය... ඒ පළමුව කලයුතු දේ පළමුව කළයුතු බැවින් ඉගෙන ගන්නා ලෙසටය.... නමුත් සංසාරේ ගමන යායුතු අයුරින් යනු මිසක වෙනස් කල හැකිනම් වේද...? ඇය ඉගෙනුම දශමයකට මායිම් කලේ නැත... ඇයට මාව තේරුම් ගැනීමට නොහැකි විය... මටද එසේමදැයි මම තවමත් සිතන්නෙමි... ඇය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් විය... මාගේ කාර්යබහුල ජීවිතය නිසා එතරම් එහි වෙනසක් නොදැනුනද ඇය ඈත් විය... නමුත් ඇයගෙන් විය යුතු සෑම යුතුකමක්ම හා ඇය ආසාකරන සෑම යුතුකමක්ම ඇය විසින් අකුරටම සිදු කලාය... එක් දිනක මාගේ හිමිදිරි අවදි කරවීම නැත... මා ඉවසුවෙමි... දහවල්ද නැත... ඉවසනු නොහේ... මා ඇයට ඇමතුමක් දුනිමි... මාගේ සවන්පත් වලට අකුණු සැරක් වැදුනා වැන්න... ඇය ගෙදරින් පැන ගොසින්ය... ඇයට මෙතරම් ශක්තියක්... මට නොවැටහේ... අඩනු මිස මක් කරම්ද..? ඇඩුවෙමි... ඉකිගසා නිදියහන තෙත්වනතෙක් ඇඩුවෙමි... අතෙහි රුදිරය ගලා බිමට හැලෙන තෙක් දුක් දුනෙමි... වෙන මොනවා කරන්නදැයි නොතේරෙන නිසාවෙන්ම වේදනාව හා දඩුවම උරුම කරගත්තෙමි... [YOUTUBE]20oDv1Q-kr8[/YOUTUBE] රාත්‍රියේ යලිත් ඇය ඇමතුමක් දුන්නේ මන්ද යැයි මම අදද කල්පනා කරමි... එහෙත් පිළිතුරු නැත... ඇය මා ඇමතීය. [COLOR="DarkRed"]මා එක්කරගෙන යනවනම් මම එන්නම්... ඔයාට රිද්දන්නයි මෙහෙම කලේ...[/COLOR] ඇය කෙදිරිලි හඩින් මිමිණීය... දෙවියනේ මෙහෙමත් කෙල්ලෙක්... මා නිසා ජීවිතය කැප කරගන්න මැලි නොවූ සැටි... මම මටම සාපකරගතිමි... මෙයද දෙවියනේ ජීවිතය.... මෙයද දෙවියනේ ආදරය... මටනම් දැන් සිහිමද බවක් හැගෙයි... කෙසේ නමුත් ඇය වැරදිය... බොලදද? මෝඩද? කපටිද? අහිංසකද? මට නොතේරේ. කෙසේ නමුදු ඇය ගෙන ඒමට මා අකමැති විය... නමුදු ඇයගේ දෙමාපියන්ගේ පෙරැත්ත ඇය ගෙන්වා දෙන ලෙසයි... මා ඇය සොයා ගියෙමි... මිටින්හල කිරිල්ලියක් මෙන් දිව ආ ඇය මාගේ අත අල්ලාගත්තේ හරියට ඇයට උපරිම ආරක්ශාව දැනෙනා බව හැග වීමට මෙන්ය.... නමුත් මා දැන් දෙලොවක් නොව ලොවවල් අනන්තයක් අතර සිරවී ඇත. ඇයගේ දෙමාපියන් දැන් ඇය මා වෙත දීමට අකමැතිය... මගේ මවු ඇය භාර ගැන්මට අකමැතිය... මා එම පාර්ශව දෙකම මෙන්ම ඇයගේද සිත රිදවීමට අකමැතිය... මට කිසිවක් නොහැගේ... කෙසේ නමුත් මා ඇයට යළි බලාපොරොත්තුවක් නොදුන්නෙමි... ඇයම සිදුවූ වරද තේරුම්ගෙන ඉගෙනීම වෙතම අවධානය යොමු කලාය... ඇය මාහට පැවසූ එකම එක දෙයක් තවමත් මට සිහිපත්වේ.... [COLOR="DarkRed"]තව එකම එක වරක් පරදින්න දිනුම දී, දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා.........[/COLOR]................ඇය නිතරම මට ගයන්නීය................. [YOUTUBE]tDKOzN_r9Pg[/YOUTUBE] නමුත් මට මගේ හිතට එකගව ඇයට නොව ඇය කළ ක්‍රියාවට සමාවනම් දිය නොහැක... මා ඇයගෙන් ඈත් නොවීය... ඇයට සෙනෙහස පිදීය... ඇයව රැක බලා ගත්තේය... නමුත් ආදරයනම් නොකලේය.... ඒ මන්ද යැයි මට නොහැගේ... මම ආත්මාර්ථකාමියෙක් නොවෙමි... එහෙත් මට ඇයට ආදරේ කල නොහැකිම විය... ඇයට එය කිසිදු ගානක් නොවීය. ඇය සුපුරුදු පරිදි... සමහර විට කලින්ටත් වඩා උනන්දුවෙන් නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ මා බලා ගත්තේය... මගේ ලගින් සිටියේය... ඇයට අවැසි වූයේ එයයි... නමුත් ඇය නිතරම මා හට ඇයගේ ආලය භාරගන්නැයි... ඇය ඒ වෙනුවෙන් ඕනෑම දඩුවමක් භාර ගැනීමට සූදානම් බවද පැවසීය... මා ඇය බැලීමට දැන් යන්නේ නැත... සියළුම දේ දුරකථනයෙන් පමණි... මේ සියල්ල ඉවසූ ඇය, ඇයව බලන්න එන්නැයි ඇයට තේරෙන සෑම ක්‍රමයකින්ම මට පැවසීමට උත්සාහ දැරීය..... ඇයගේ ජංගම දුරකථනයට අමතන වාරයක් පාසා මගේ හදවත පුපුරා යයිදෝයි මට හැගිනි... ඇයගේ රින්ගින්ටෝන් එක වූයේ..... [YOUTUBE]hzQUn6w2daM[/YOUTUBE] එනමුදු මා හැගීම් සහ බුද්ධියේදී... බුද්ධියට ඉඩදුනෙමි... එය මෝඩකමක්ද නැද්ද මම නොදනිමි... ඒත් හැමෝම ගැන සිතා කලයුතු හොදම දේ මම කලෙමි... අද ඇය විවාහවී යහපත් ජීවිතයක් ගත කරන්නීය... මා තවමත් ඇයට දුන් ආලය අමතක කරනු නොහී තැවෙන්නේය... එය මා හට වේදනාවක් නොවේ... ඇය සතුටින්නම් මා හට කිසිදු දුකක් නොදැනේ... ඇය නොලැබීම ගැන ඇතිවන වේදනාවනම් වචනවලට ඇමිණීමට මා අපොහොසත් වෙමි. කෙසේවෙතත් ඇයගේ උපන්දිනය ලංවිය... ඇයට සුභනොපතා ඉන්නේ කෙසේද...? ඇය මාගේ පුන්චි කුමරියයි.. මගේ සිතේ කිසිදු කුහක හෝ ජරා අදහසක් නැත. වැරදි උවත් අවැසි වූයේ ඇයට සුභ පැතීමයි.... ඇයගේ දුරකථන අංකයට ඇමතීමි... පිළිතුරක් නැත... දෙනුන් වතාවක් ඇමතිමි... නිහඩය... [YOUTUBE]Ns9twOJI2N8[/YOUTUBE] අවසානයේදී ඇය මා හට ඇමතීය.... ඇය පෙර සුරතල් හඩින්ම [COLOR="DarkRed"]ඔය අයියනේද..?[/COLOR] ඇසීය ... මට ඔව් කියන්නටත් කලින් ඇයගේ සැමියා එය උදුරාගෙන මට මෙලෙස පැවසීය... [SIZE="6"][COLOR="Red"]පොන්නයා, ගෑනියෙක් හොයාගනින්.......![/COLOR][/SIZE] සමහර විට ඇත්ත වෙන්න ඇති... අතේ සිටි පුන්චි කිරිල්ලිට ඉගිලෙන්න දී.... ඒ පස්සේ දිව දිව ඒ මතකයේ ඇවිදිමින් අඩා වැටෙන මා ඔවුන්ට අනුව පොන්නයෙක්ම වෙන්න ඇති..... නමුත් මහත්තයෝ මට ඔබ හිතනා විදියේ ජරා හැගීමක් නැත... එසේ ඇත්නම් ඔය කිරිල්ලි ඔය කූඩුවෙන් යළි මා ළගට ගැනීමට මට බැරි කමකුදු නැත... එය ඔබද දන්නා සෙයක් ඔබගේ මුවින් පිටවූ ඔය වදන්ම මට පසක් කරයි... ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්... [YOUTUBE]kLA0DlYt3xk[/YOUTUBE] [SIZE="3"]එහෙනම් යහළුවනේ... සස්ලිට් ටික දිනකට නිහඩවෙනවා... මෙහි පලකරන ලද අදහස් උපුටාගැනීම් නොවේ... කොපි කරන කෙනෙක් එළකිරිය ගැන සටහන් කරන්න... නැතිනම් කොපි නොකර ඉන්න...[/SIZE] [/CENTER][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom