Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සේ මේ පැත්තෙ ඇවිල්ලා අන්තිම පිටුවෙ ඉදල බලාගෙන යද්දි ලස්සන ගීතයක් හා අලුත් සාමාජිකයෙක් දැක්කා. මුලින්ම ඔහුට සුභ පතලම වැඩේ පටන් ගමුකෝ.......

සිංහල භාශාවේ තියන ටිකක් අමුතු වචනයක් තමයි මේ. "ඔබ" කියන වචනය.. සම්පූර්න අදහසක් අනික් පැත්ත හරවන්න පුලුවන් වචනයක්. ඔය කියපු දේ මේ ගීතයේ වගේම "සමකෝනී ත්රිකොනයකි" ගීතයේත් දකින්න පුලුවන් දේයක්.....

කොහොම උනත් මේ ගීතයේ පොඩි අමුත්තක් තියනව වගේ හිතුන නිසා. මමත් අදහසක් ලියන්න හිතුවා. මේ ගීතය පැති කිහිපයකින් දකින්න පුලුවන්. මේ යාලුව කියන විදිහට වගේම තරුනියන් දෙදෙනෙකුට ආදරය කරන තරුනයෙකුගේ ඇසින් වගේම අසම්මත බැදීමක් නිසා තමන්ගේ ප්‍රේමය නැතිවේවි යැයි සිතන අයෙකුගේ ඇසිනුත් බලන්න පුලුවන්........

කොහොම උනත් මේ රචකයා විසින් ආමන්ත්රනය කරන පුද්ගලයා එනම් මොහුව රිදවන්නා මව නොවන වග මට සිතේ. මක්නිසාදයත් "අප එක්වෙලා කුමට දෝ" යන යෙදුමෙන් අප යනු රචකයා හා රචකයා ආමන්ත්රනය කරන්නා යන්නයි මගේ හැගීම. අනික මේ නව බැදීම ඇතිකර ගන්නේ ආමන්ත්රනය කරන්නා සමගය. අනික් කාරනය රචකයා වරදක් කර ඇති බව ඔහුම පිලිගෙන තිබේ. මේ නව බැදීම සැබෑ ආදරය නම් එහි වරදක් ඔහු නොදකිනු ඇත....

ලංකාව තුල සමලිංගිකත්වය යනු බොහෝ විට අකමැත්තෙන් ආරම්බ වන දෙයක් යැයි මා කියවා තිබේ. ඇතැම් නේවාසිකාගාර හා ඇතැම් හමුදා කදවුරු වල බලෙන් ආරම්බ වන මෙය දිගින් දිගටම සිදුවද්දී ඇතැමුන්ගේ ජීවිතයේ අංගයක් බවට හැරේ. ඔවුන් මේ "වරදට" මුල පුරන්නේ "සිතකින් නොවන" බව පැහැදිලිය.

අනික් කරුන නම් මෙහි පවසන පරිදි "අපගේ එක්වීම" ඇයගේ සිත දැවීමක් එනම් ආත්මීය බැදීමක් කඩා දැමීමක් ය. නමුත් ඔහුගේ ගින්නක් නිවීමක් ය. එනම් ඉතා දැඩි ආශාවක් පසිදලීමක් මය. අනික තනිවීම හා අසරන වීම වෙනස්ම කාරනා දෙකකි. ඇය තනිවේ ඇයගේ ආත්මයම පිදු මුලු ලෝකයම යැයි සිතු කෙනා අහිමිවීම නිසාවෙනි. ඔහු අසරන වේ කෙතරම් පිරිසක් සිටියද ඔහුගේ සිතුම් පැතුම් හදුනාගත හැකි කෙනෙක් නැතිවීම නිසාවෙනි.

අවසානයේ මේ සැමටම විසදුම මේ මුලු ලොකයෙන්ම සමුගැනීම දැයි රචකයාට සිතේ......

සංවාදයකට සුදුසු ගීයක් යැයි සිතන අතර සංවාදයක් ඇතිවේවි යැයි බලාපොරොත්තු වෙමි.........

වැදගත්ම දෙය ඉහත අදහස මගේ පෞද්ගලික අදසක් පමනි. මෙමගින් රචකයාට හෝ රචකයා හදුනන අයට අපහාසයක් උනානම් සමාවෙන්න. අනෙ අම්මේ නැත්තම් මතකනේ උනදේවල්..............

[QUOTE="user52, post: 12584215, member: 389798"] [SIZE="5"]කාලෙකට පස්සේ මේ පැත්තෙ ඇවිල්ලා අන්තිම පිටුවෙ ඉදල බලාගෙන යද්දි ලස්සන ගීතයක් හා අලුත් සාමාජිකයෙක් දැක්කා. මුලින්ම ඔහුට සුභ පතලම වැඩේ පටන් ගමුකෝ....... සිංහල භාශාවේ තියන ටිකක් අමුතු වචනයක් තමයි මේ. "[B][U]ඔබ[/U][/B]" කියන වචනය.. සම්පූර්න අදහසක් අනික් පැත්ත හරවන්න පුලුවන් වචනයක්. ඔය කියපු දේ මේ ගීතයේ වගේම "[B]සමකෝනී ත්රිකොනයකි[/B]" ගීතයේත් දකින්න පුලුවන් දේයක්..... කොහොම උනත් මේ ගීතයේ පොඩි අමුත්තක් තියනව වගේ හිතුන නිසා. මමත් අදහසක් ලියන්න හිතුවා. මේ ගීතය පැති කිහිපයකින් දකින්න පුලුවන්. මේ යාලුව කියන විදිහට වගේම තරුනියන් දෙදෙනෙකුට ආදරය කරන තරුනයෙකුගේ ඇසින් වගේම අසම්මත බැදීමක් නිසා තමන්ගේ ප්‍රේමය නැතිවේවි යැයි සිතන අයෙකුගේ ඇසිනුත් බලන්න පුලුවන්........ කොහොම උනත් මේ රචකයා විසින් ආමන්ත්රනය කරන පුද්ගලයා එනම් මොහුව රිදවන්නා මව නොවන වග මට සිතේ. මක්නිසාදයත් "[B][COLOR="DarkRed"]අප එක්වෙලා කුමට දෝ[/COLOR][/B]" යන යෙදුමෙන් අප යනු රචකයා හා රචකයා ආමන්ත්රනය කරන්නා යන්නයි මගේ හැගීම. අනික මේ නව බැදීම ඇතිකර ගන්නේ ආමන්ත්රනය කරන්නා සමගය. අනික් කාරනය රචකයා [B][COLOR="DarkRed"]වරදක් කර[/COLOR][/B] ඇති බව ඔහුම පිලිගෙන තිබේ. මේ නව බැදීම සැබෑ ආදරය නම් එහි වරදක් ඔහු නොදකිනු ඇත.... ලංකාව තුල සමලිංගිකත්වය යනු බොහෝ විට අකමැත්තෙන් ආරම්බ වන දෙයක් යැයි මා කියවා තිබේ. ඇතැම් නේවාසිකාගාර හා ඇතැම් හමුදා කදවුරු වල බලෙන් ආරම්බ වන මෙය දිගින් දිගටම සිදුවද්දී ඇතැමුන්ගේ ජීවිතයේ අංගයක් බවට හැරේ. ඔවුන් මේ "[B][COLOR="DarkRed"]වරදට[/COLOR][/B]" මුල පුරන්නේ [B][COLOR="DarkRed"]"සිතකින් නොවන"[/COLOR][/B] බව පැහැදිලිය. අනික් කරුන නම් මෙහි පවසන පරිදි [B][COLOR="DarkRed"]"අපගේ එක්වීම"[/COLOR][/B] ඇයගේ [B][COLOR="DarkRed"]සිත දැවීමක්[/COLOR][/B] එනම් ආත්මීය බැදීමක් කඩා දැමීමක් ය. නමුත් [COLOR="DarkRed"][B]ඔහුගේ ගින්නක් නිවීමක්[/B][/COLOR] ය. එනම් ඉතා දැඩි ආශාවක් පසිදලීමක් මය. අනික තනිවීම හා අසරන වීම වෙනස්ම කාරනා දෙකකි. [B][COLOR="DarkRed"]ඇය තනිවේ[/COLOR][/B] ඇයගේ ආත්මයම පිදු මුලු ලෝකයම යැයි සිතු කෙනා අහිමිවීම නිසාවෙනි. [B][COLOR="DarkRed"]ඔහු අසරන වේ[/COLOR][/B] කෙතරම් පිරිසක් සිටියද ඔහුගේ සිතුම් පැතුම් හදුනාගත හැකි කෙනෙක් නැතිවීම නිසාවෙනි. අවසානයේ මේ සැමටම විසදුම මේ මුලු ලොකයෙන්ම සමුගැනීම දැයි රචකයාට සිතේ...... [B]සංවාදයකට සුදුසු ගීයක් යැයි සිතන අතර සංවාදයක් ඇතිවේවි යැයි බලාපොරොත්තු වෙමි.........[/B] [COLOR="Sienna"]වැදගත්ම දෙය ඉහත අදහස මගේ පෞද්ගලික අදසක් පමනි. මෙමගින් රචකයාට හෝ රචකයා හදුනන අයට අපහාසයක් උනානම් සමාවෙන්න. අනෙ අම්මේ නැත්තම් මතකනේ උනදේවල්..............[/COLOR]:P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom