Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...

මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන.. ඒත් මා එතරම් කැමැත්තක් නෑ මේ ගීතයට තහනම් කියන වචනය යෙදෙනවට... ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා මා මේ විචාරය මට දැනෙන හැගෙන පරිදි විචාරය කරනවා.. අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මා මෙම ගීතය දකින්නේ... ගීතයට දශමයක හෝ අසාධාරණයක් සිදුවනවානම් සමාවඉල්ලනවා ඔබ සියළුදෙනාගෙන්ම....

"සුදු නංගි"

"හ්හ්ම්ම්"

"අපිට හැමදාම මෙහෙමම ඉන්න තියෙනවානම්"

"එපා අයියෙ මේ ලස්සන වෙලාවේ නොකෙරෙන දේවල් ගැන කියන්න.

මට තව ටික වෙලාවක් ඔයාගේ පපුවේ උනුසුමට ඔලුව තියාගෙන ඉන්න ඉඩ දෙන්න මේ විදිහටම"

"තව ටික වෙලාවක්. . .?"

"ඔව් තව ටික වෙලාවක්. . . !"

"ඊට පස්සේ ඔයා යනවා. . . ?"

"යන්න වෙනවා රත්තරං. . . "

"යන්නම යනවා . . .?"

"මම වෙන මොනා කරන්නද අයියේ . . ?

දෙයියනේ මට ඒ දේ නොකර මැරෙන්න තියෙනවානම් . . . !"

"ඔයා මැරෙන්න එපා සුදු නංගී . . . ජීවත් වෙන්න. . .

මැරෙන්න ඕන කියන කොටස මට දෙන්න මම කරන්නම්"

"අනේ . . ඔයාගේ අම්මගේ හිතට ගින්දරක් දෙන්න එපා අයියේ . . . පව් !"

"ඔයා යන්නම ගියාට පස්සේ මම කොහොමත් කඳට විතරක් පන තියෙන ආත්මය මැරුනු කෙනෙක්

ඒ ආත්මයට ආයේ කවදාවත් පන එන්නේ නෑ "

"මේ ආත්මයේ මට ඔයාව මගේ ම කරගන්න බැරි උනත් මතු හැම ආත්මෙකම ඔයා මගේ ම වෙනවා නේද රත්තරං . . . "

"ඔව් අයියේ සංසාරේ හැමදාම "

"යන්න කලින් එක පාරක් . . එකම එක පාරක් අර ඉස්සර හිනා වුනා වගේ

මගේ ඇස් දෙකට එබිලා හිනා වෙන්න සුදු නංගි . . . එකම එක පාරක්"

"අනේ දෙයියනේ . . . ඔය අත් දෙකෙන්ම මගේ බෙල්ල හිර කරලා මරන්න අයියේ . . .

මට ඔයාව දාලා යන්න දෙන්න එපා රත්තරං . . . ! ! "

[YOUTUBE]IoJARvwppzs[/YOUTUBE]

ආදරවනිතයින් ආදරවන්තියන් එකිනෙකාට පෙමින් වෙලී සිටියත්... ඔවුන්ට ඔවුන්ගේම වෙලා ජීවිතය දිනාගන්න පුළුවන් වෙනවාද..? කීයෙන් කීදෙනාද ආදරේ ජයගන්නෙ... කීදෙනෙක් හැගීම් යටපත් කරගෙන නොයෙක් නොයෙක් හේතු නිසා තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තබනවද..? එහෙම නැතිනම් නැවතීමේ ලකුණ තබන්න සිදුවෙනවද..? එළෙස නැවතීම තැබූ පමණින්ම ඒ ආදර අතීතය අමතක කරනු හැකිද..? අපිට අපිව කුමන හෝ මොහොතකට සිහියට නැගෙනවා නේද..? අන්න ඒ වගේ මොහොතක සිය ආදරවන්තිය සිහිවීමෙන් හද පත්ලෙන්ම ආදරවන්තයෙකුට එන හැගුම් සමුදායක් දෙසට අපි යොමුවෙමු...

මම දන්නව ඔයා මට කොච්චරනම් ආදරේද කියල... වෙන කෙනෙකුගෙ අත අරගෙන.. ඔයා මට සමුදීල ගියා.. නමුත් සත්තකට ඔයා මට ආදරෙයි නේද..? ඔයා ඔයාගෙ හැගුම් යටපත් කරගෙන බුද්ධියට ඉඩදුන්න.. ඔයා අසරණයි.. හැගුම් කියනව ඔයාට මාව තෝරගන්න කියල.. බුද්ධිය බලකරනව දෙමාපියන්ට පිටුපාන්න එපා කියල.. එතෙන්දි ඔයා බුද්ධියට ඉඩ දුන්න... මම දන්නව ඔයා එහෙම කලේ මට ආදරේ නැතිව නොවෙයි කියල.. ඔයා ආසරණයි.. ඒත් මම ආවෙ ඔයාගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න.. මම දන්නෙ නෑ මේ ඉල්ලීම වැරදිද කියලා.. ඒත් හිතින් අපි අපිට තවමත් ආදරෙයි නේද..? ඔයත් එහෙමනම් මගේ මේ ඉල්ලීම ගැන සිත යොමන්න...

එකම එක දවසකට, එකම එක මොහොතකට ඔය බුද්ධිය යටපත් කරන්න.. මා වෙනුවෙන් හැගුම් වලට මදකට ඉඩක් දෙන්න.. පුංචිම පුංචි ඉඩක් දෙන්න මට ඔයාගෙ ලගට එන්න.. කාත් කවුරුවත් නැති... පාළු තැනක අපි රහසෙන් අර පරණ පුරුදු විදියට ආදරේ කර කර ඇවිද යමුද..? පුංචිම පුංචි ඉඩක් මට දෙන්න.. වියතක් තරමට ඒ හොදටම ඇති....

අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්

ඉඩ ලබාගනිමු තරමින් වියතක්.//

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

ඔයා හා පැටියෙක් වගේ.. මම දන්නව ඔයා ගොඩාක් බයයි.. ඒත් ඒ බය අමතක කරල එනවනේද..? එන්න ඔයාගෙ හෙවනැල්ලටවත් නොදැනෙන විදියට රහසෙන් එන්න... ඇවිත් කාටවත් නොඇහෙන තරම් හෙමීට මගේ ලගට වෙලා ඉදගෙන කතාකරන්න... ඉස්සරවගේ ගිරවියෙක් වගේ කියවගෙන කියවගෙන යන්න.. හිතේ තියෙන හැම දේම කියන්න... හිරකරගෙන ඉන්න දුක වේදනාව කියන්න.. මමත් කියන්නම්... ඔයා එනවද.. හැමෝටම හොරෙන්.. මං වෙනුවෙන්...

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී

මම මගෙ හෙවණැල්ලෙන් මිදී

අවුදින් හිමින් රහසින් මුමුණා

හඳ පානේ මඳ අදුරේ

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

ඔයත් මමත් ආයෙ ඒ වගේ මුණ ගැහුනොත් අඩන්න නම් එපා.. ඔයා අඩනව මට බලාන ඉන්න බෑ... ඔයාට වඩා මම සිය දහස්වාරයක් අඩනවා දැනටත්.. ඉතින් මෙච්චර සුභ මොහොතක අපි අඩන්නෙ ඇයි.. අපි හිනාවෙමු.. අපේ දුක වේදනාව අපි හිනාවෙන් හංගාගෙන අපි සතුටින් ඉමු.. අයෙ ඔයාව මට කවමදාවත් ලැබෙන්නෙ නෑනේ.. මේ භවයේ අපි අපේ වෙන්නෙ නෑනේ.. මේ භවයේ මොනම හරි පවක් නිසා අපි වෙන්වුනා.. අපේ ආදරය අපිට අහිමි උනා.. ඔයා දුක්වන්න එපා.. අපි දෙන්නම එකතුවෙලා ප්‍රාර්ථනා කරමු මතු භවයේ අපේම වෙන්න කියලා.... එහෙම ප්‍රාර්ථනා කරල අපි වෙන්වෙලා යමු සදහටම....

හිරකර හසරැල්ලෙන් හැඩුම්

අපි හිනැහෙමු සපුරා පැතුම්

මතු ආත්මයේ හමුවෙන පැතුමින්

යමු වෙන්වී හිමිදිරියේ

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

මෙහි සංගීතය පුදුමාකාරයි.. ශෘංගාරාත්මක නාදමාලාවක් හා ඒ සදහා දායකවන සංගීත භාණ්ඩ මෙන්ම රාත්‍රියේ නැගෙන හුදෙකලාව හා සම්ස්ථයක් වශයෙන් ශෝකීය භාවය ගීතය පුරාවටම සංගීතය මගින් මතුකර දක්වනවා.. බේස් ගිටාරයේ මන්ද්‍ර ස්වර, තබ්ලාවේ ලය, බටනලා වාදනය හා වයිලීනයේ නාදමාලව මේ ගීතය ඇතුලෙන් තවත් ගීතයක් අපවෙත ගෙනහැර දක්වනවා... ඒ ගෙනහැර දක්වන කතාන්තරය මේ වගේ කියලයි මට හිතෙන්නෙ...

ආදරවන්තයාට කොපමණ දුකක් තිබුණත් ඇය හා අත්පටලා ඇවිදින මොහොත කියන්නේ ඉතාම සුන්දර වූ අවස්ථාවක්... ශෝකී ගීතයක් උවත් අත්පටලා යමු ආයේ කියන කොටසේදී සංගීතයේ වෙනස ගැන ඔබේ අවධානය යොමුකරන්න... සංගීතය මගින් ඒ මොහොත ආදරවන්තයාට සුන්දර මොහොතක් නිසාවෙන්ම එහි රිද්මය වෙනස් කරමින් ශ්රාවකයාට ඒ වෙනස දැක්වීමට දරන උත්සාහය කොතරම් නම් සාර්ථකද..? ඒ සංගීත රිද්මය වෙනස් කිරීමෙන් ආදරවන්තයාට ඇය හා ඇවිදින මොහොතේ ඇතිවන හදෙහි සංතෝශයත්, අනෙක් කොටස් වලින් ආදරවන්තයාගේ වේදනාව අහිංසක භාවය හා ආසරණ අනුකම්පාසහගත බව අප වෙත ගෙනහැර දක්වනවා නොවෙද..? මේ ගීතය , පද මාලාව හා සංගීතය කරට කර නැගී සිටින අවස්ථාවකට කදිම උදාහරණයක්...

අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක්

ඉඩ ලබාගනිමු තරමින් වියතක්.//

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී

මම මගෙ හෙවණැල්ලෙන් මිදී

අවුදින් හිමින් රහසින් මුමුණා

හඳ පානේ මඳ අදුරේ

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

හිරකර හසරැල්ලෙන් හැඩුම්

අපි හිනැහෙමු සපුරා පැතුම්

මතු ආත්මයේ හමුවෙන පැතුමින්

යමු වෙන්වී හිමිදිරියේ

හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//

පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

මෙහි සදහන් දෙබස් කොටස පමණක් මා උපුටා ගත්තේ මෙතනින්... ගීතය පිළිබදව සොයන විට නෙත ගැටිණිhttp://manusathuyana.blogspot.com/2009/12/blog-post.html

[QUOTE="sasliit, post: 12617043, member: 35153"] [CENTER][B][COLOR="Blue"][SIZE="6"][U]හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...[/U][/SIZE][/COLOR][/B] [IMG]http://www.shawnhoke.com/wp-content/uploads/2011/05/Couple-at-Night-in-Freemans-Alley2-e1304988402631.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkOrchid"][B]මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන.. ඒත් මා එතරම් කැමැත්තක් නෑ මේ ගීතයට තහනම් කියන වචනය යෙදෙනවට... ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා මා මේ විචාරය මට දැනෙන හැගෙන පරිදි විචාරය කරනවා.. අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මා මෙම ගීතය දකින්නේ... ගීතයට දශමයක හෝ අසාධාරණයක් සිදුවනවානම් සමාවඉල්ලනවා ඔබ සියළුදෙනාගෙන්ම.... [COLOR="DarkGreen"]"සුදු නංගි" "හ්හ්ම්ම්" "අපිට හැමදාම මෙහෙමම ඉන්න තියෙනවානම්" "එපා අයියෙ මේ ලස්සන වෙලාවේ නොකෙරෙන දේවල් ගැන කියන්න. මට තව ටික වෙලාවක් ඔයාගේ පපුවේ උනුසුමට ඔලුව තියාගෙන ඉන්න ඉඩ දෙන්න මේ විදිහටම" "තව ටික වෙලාවක්. . .?" "ඔව් තව ටික වෙලාවක්. . . !" "ඊට පස්සේ ඔයා යනවා. . . ?" "යන්න වෙනවා රත්තරං. . . " "යන්නම යනවා . . .?" "මම වෙන මොනා කරන්නද අයියේ . . ? දෙයියනේ මට ඒ දේ නොකර මැරෙන්න තියෙනවානම් . . . !" "ඔයා මැරෙන්න එපා සුදු නංගී . . . ජීවත් වෙන්න. . . මැරෙන්න ඕන කියන කොටස මට දෙන්න මම කරන්නම්" "අනේ . . ඔයාගේ අම්මගේ හිතට ගින්දරක් දෙන්න එපා අයියේ . . . පව් !" "ඔයා යන්නම ගියාට පස්සේ මම කොහොමත් කඳට විතරක් පන තියෙන ආත්මය මැරුනු කෙනෙක් ඒ ආත්මයට ආයේ කවදාවත් පන එන්නේ නෑ " "මේ ආත්මයේ මට ඔයාව මගේ ම කරගන්න බැරි උනත් මතු හැම ආත්මෙකම ඔයා මගේ ම වෙනවා නේද රත්තරං . . . " "ඔව් අයියේ සංසාරේ හැමදාම " "යන්න කලින් එක පාරක් . . එකම එක පාරක් අර ඉස්සර හිනා වුනා වගේ මගේ ඇස් දෙකට එබිලා හිනා වෙන්න සුදු නංගි . . . එකම එක පාරක්" "අනේ දෙයියනේ . . . ඔය අත් දෙකෙන්ම මගේ බෙල්ල හිර කරලා මරන්න අයියේ . . . මට ඔයාව දාලා යන්න දෙන්න එපා රත්තරං . . . ! ! "[/COLOR] [CENTER][YOUTUBE]IoJARvwppzs[/YOUTUBE][/CENTER] ආදරවනිතයින් ආදරවන්තියන් එකිනෙකාට පෙමින් වෙලී සිටියත්... ඔවුන්ට ඔවුන්ගේම වෙලා ජීවිතය දිනාගන්න පුළුවන් වෙනවාද..? කීයෙන් කීදෙනාද ආදරේ ජයගන්නෙ... කීදෙනෙක් හැගීම් යටපත් කරගෙන නොයෙක් නොයෙක් හේතු නිසා තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තබනවද..? එහෙම නැතිනම් නැවතීමේ ලකුණ තබන්න සිදුවෙනවද..? එළෙස නැවතීම තැබූ පමණින්ම ඒ ආදර අතීතය අමතක කරනු හැකිද..? අපිට අපිව කුමන හෝ මොහොතකට සිහියට නැගෙනවා නේද..? අන්න ඒ වගේ මොහොතක සිය ආදරවන්තිය සිහිවීමෙන් හද පත්ලෙන්ම ආදරවන්තයෙකුට එන හැගුම් සමුදායක් දෙසට අපි යොමුවෙමු... මම දන්නව ඔයා මට කොච්චරනම් ආදරේද කියල... වෙන කෙනෙකුගෙ අත අරගෙන.. ඔයා මට සමුදීල ගියා.. නමුත් සත්තකට ඔයා මට ආදරෙයි නේද..? ඔයා ඔයාගෙ හැගුම් යටපත් කරගෙන බුද්ධියට ඉඩදුන්න.. ඔයා අසරණයි.. හැගුම් කියනව ඔයාට මාව තෝරගන්න කියල.. බුද්ධිය බලකරනව දෙමාපියන්ට පිටුපාන්න එපා කියල.. එතෙන්දි ඔයා බුද්ධියට ඉඩ දුන්න... මම දන්නව ඔයා එහෙම කලේ මට ආදරේ නැතිව නොවෙයි කියල.. ඔයා ආසරණයි.. ඒත් මම ආවෙ ඔයාගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න.. මම දන්නෙ නෑ මේ ඉල්ලීම වැරදිද කියලා.. ඒත් හිතින් අපි අපිට තවමත් ආදරෙයි නේද..? ඔයත් එහෙමනම් මගේ මේ ඉල්ලීම ගැන සිත යොමන්න... එකම එක දවසකට, එකම එක මොහොතකට ඔය බුද්ධිය යටපත් කරන්න.. මා වෙනුවෙන් හැගුම් වලට මදකට ඉඩක් දෙන්න.. පුංචිම පුංචි ඉඩක් දෙන්න මට ඔයාගෙ ලගට එන්න.. කාත් කවුරුවත් නැති... පාළු තැනක අපි රහසෙන් අර පරණ පුරුදු විදියට ආදරේ කර කර ඇවිද යමුද..? පුංචිම පුංචි ඉඩක් මට දෙන්න.. වියතක් තරමට ඒ හොදටම ඇති.... [COLOR="DarkRed"]අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක්.// හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...// [/COLOR] ඔයා හා පැටියෙක් වගේ.. මම දන්නව ඔයා ගොඩාක් බයයි.. ඒත් ඒ බය අමතක කරල එනවනේද..? එන්න ඔයාගෙ හෙවනැල්ලටවත් නොදැනෙන විදියට රහසෙන් එන්න... ඇවිත් කාටවත් නොඇහෙන තරම් හෙමීට මගේ ලගට වෙලා ඉදගෙන කතාකරන්න... ඉස්සරවගේ ගිරවියෙක් වගේ කියවගෙන කියවගෙන යන්න.. හිතේ තියෙන හැම දේම කියන්න... හිරකරගෙන ඉන්න දුක වේදනාව කියන්න.. මමත් කියන්නම්... ඔයා එනවද.. හැමෝටම හොරෙන්.. මං වෙනුවෙන්... [COLOR="DarkRed"] ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී මම මගෙ හෙවණැල්ලෙන් මිදී අවුදින් හිමින් රහසින් මුමුණා හඳ පානේ මඳ අදුරේ හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//[/COLOR] ඔයත් මමත් ආයෙ ඒ වගේ මුණ ගැහුනොත් අඩන්න නම් එපා.. ඔයා අඩනව මට බලාන ඉන්න බෑ... ඔයාට වඩා මම සිය දහස්වාරයක් අඩනවා දැනටත්.. ඉතින් මෙච්චර සුභ මොහොතක අපි අඩන්නෙ ඇයි.. අපි හිනාවෙමු.. අපේ දුක වේදනාව අපි හිනාවෙන් හංගාගෙන අපි සතුටින් ඉමු.. අයෙ ඔයාව මට කවමදාවත් ලැබෙන්නෙ නෑනේ.. මේ භවයේ අපි අපේ වෙන්නෙ නෑනේ.. මේ භවයේ මොනම හරි පවක් නිසා අපි වෙන්වුනා.. අපේ ආදරය අපිට අහිමි උනා.. ඔයා දුක්වන්න එපා.. අපි දෙන්නම එකතුවෙලා ප්‍රාර්ථනා කරමු මතු භවයේ අපේම වෙන්න කියලා.... එහෙම ප්‍රාර්ථනා කරල අපි වෙන්වෙලා යමු සදහටම.... [COLOR="DarkRed"]හිරකර හසරැල්ලෙන් හැඩුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුමින් යමු වෙන්වී හිමිදිරියේ හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...//[/COLOR] මෙහි සංගීතය පුදුමාකාරයි.. ශෘංගාරාත්මක නාදමාලාවක් හා ඒ සදහා දායකවන සංගීත භාණ්ඩ මෙන්ම රාත්‍රියේ නැගෙන හුදෙකලාව හා සම්ස්ථයක් වශයෙන් ශෝකීය භාවය ගීතය පුරාවටම සංගීතය මගින් මතුකර දක්වනවා.. බේස් ගිටාරයේ මන්ද්‍ර ස්වර, තබ්ලාවේ ලය, බටනලා වාදනය හා වයිලීනයේ නාදමාලව මේ ගීතය ඇතුලෙන් තවත් ගීතයක් අපවෙත ගෙනහැර දක්වනවා... ඒ ගෙනහැර දක්වන කතාන්තරය මේ වගේ කියලයි මට හිතෙන්නෙ... ආදරවන්තයාට කොපමණ දුකක් තිබුණත් ඇය හා අත්පටලා ඇවිදින මොහොත කියන්නේ ඉතාම සුන්දර වූ අවස්ථාවක්... ශෝකී ගීතයක් උවත් [COLOR="DarkRed"]අත්පටලා යමු ආයේ[/COLOR] කියන කොටසේදී සංගීතයේ වෙනස ගැන ඔබේ අවධානය යොමුකරන්න... සංගීතය මගින් ඒ මොහොත ආදරවන්තයාට සුන්දර මොහොතක් නිසාවෙන්ම එහි රිද්මය වෙනස් කරමින් ශ්රාවකයාට ඒ වෙනස දැක්වීමට දරන උත්සාහය කොතරම් නම් සාර්ථකද..? ඒ සංගීත රිද්මය වෙනස් කිරීමෙන් ආදරවන්තයාට ඇය හා ඇවිදින මොහොතේ ඇතිවන හදෙහි සංතෝශයත්, අනෙක් කොටස් වලින් ආදරවන්තයාගේ වේදනාව අහිංසක භාවය හා ආසරණ අනුකම්පාසහගත බව අප වෙත ගෙනහැර දක්වනවා නොවෙද..? මේ ගීතය , පද මාලාව හා සංගීතය කරට කර නැගී සිටින අවස්ථාවකට කදිම උදාහරණයක්... [COLOR="DarkRed"]අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක්.// හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...// ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී මම මගෙ හෙවණැල්ලෙන් මිදී අවුදින් හිමින් රහසින් මුමුණා හඳ පානේ මඳ අදුරේ හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...// හිරකර හසරැල්ලෙන් හැඩුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුමින් යමු වෙන්වී හිමිදිරියේ හඳ පානේ මඳ අදුරේ අත් පටලා යමු ආයේ...// පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක[/COLOR] [SIZE="4"]මෙහි සදහන් දෙබස් කොටස පමණක් මා උපුටා ගත්තේ මෙතනින්... ගීතය පිළිබදව සොයන විට නෙත ගැටිණි[/SIZE][URL="http://manusathuyana.blogspot.com/2009/12/blog-post.html"]http://manusathuyana.blogspot.com/2009/12/blog-post.html[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom