Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Api Ayeth Hamunowena Nam

Api Ayeth Hamu Nowuna Nam

අපි ආයෙත් හමු නොවුනා නම්

ඉස්සර දවසක මියගිය සෙනෙහස

යළි ඉපදී මා හද හඬවන්නට

අපි ආයෙත් හමු නොවුණා නම්

ඔබ නොහඳුනනා විරහ වේදනා

පෙරදා වින්දේ මා පමණයි

හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්

අදත් විඳින්නේ මා පමණයි

සමුගන්නට නම් අහිමි ආදරෙන්

මේ ලෙස ඇයි අප හමුවන්නේ

ආදරයේ කඳුළින් මියයන්නට

ජීවිත ඉරණම විසඳෙන්නේ

වළ දැමූ අතීතයක්.... යළි ගොඩ දමන්න කැමැති කවුද... අතීතයේදී අප මුහුණදුන් ඇතැම් අමිහිරි සිද්ධීන්... යළි යළිත් මතක් වෙද්දී... හදවත හඬා වැළපෙනවා.... ඒ නිසාමයි ඒවා වළ දමන්නේ... ඒත්.... ඒ යටගිය අතීතය අපි ඉදිරියේ යළිත් දකින්න ලැබුණොත්...

අපි ආයෙත් හමු නොවුණා නම්

ඉස්සර දවසක මියගිය සෙනෙහස

යළි ඉපදී මා හද හඬවන්නට

අපි ආයෙත් හමු නොවුණා නම්

ඇය ඔහුගෙන් වෙන්වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා... ඒ සුන්දර අතීතය යළි යළිත් සිහිවීම මානසික වධයක්... ඒ නිසාම මේ පෙම්වතා ඇයවත්.... ඇය හා ගත කළ අතීතයත් වළදමා අවසන්.... ඒත්.... ඒත්... හදිසියේම ඔහුට ඇය හමුවෙනවා. දෙයියනේ.... ඇයි අපි ආයෙත් හමුවුණේ... අතීතයේ අප දෙදෙනා අතර බැඳි ප්‍රේමය දැන් මියගිහින්... ඔබ මා හමුවට මේ විදිහට ආවාම.... ඒ මියෑදුන ප්‍රේමය යළි ඉපිද මගේ හදවත හඬවනවා.... අපි ආයෙත් හමු නොවී ඉන්නයි තිබුණේ....

මේ ගීතය ලියුවේ ආචාර්ය අජන්තා රණසිංහයන්...

මේක මම සෝමතිලක ජයමහට ලියපු එකම ගීතය... විරහව, පෙම් විරහව.... සුලබ මාතෘකාවක් නේ... ඒත් මට ඕනෑ වුණා වෙනස් මගක් ගත් විරහ ගීයක් ලියන්න... ඒ අනුව තමයි මේ ගීතය ලියෑවුණේ...

ඔබ නොහඳුනනා විරහ වේදනා

පෙරදා වින්දේ මා පමණයි

හුඟකලකින් හමුවී සෝ ලතැවුල්

අදත් විඳින්නේ මා පමණයි...

මාව අතැර දැමුවේ ඔබයි. ඒ නිසා මා පමණයි විරහා වේදනාව වින්දේ.... ඔබ විරහව හඳුනන්නේවත් නැහැ.... දැන් කාලෙකට පස්සේ යළි ඔබ මා හමුවට ඇවිත්.... එදා වගේම අදත් ඒ විරහව අලුත් වෙලා... ශෝක වේදනා අද විඳින්නෙත් මා පමණයි....

යළිත් අපි ගී පද රචකයා වෙත හැරෙමු. "මේ ගීතයේ තනුව නිර්මාණය කළේ වික්ටර් රත්නායක.... මේ අත්දැකීම මගේම අත්දැකීමක් නොවේ. මේක පොදු අත්දැකීමක්... හැත්තෑව දශකය අවසන් භාගයේදී තමයි මේ ගීය ලියෑවුණේ....

සමුගන්නට නම් අහිමි ආදරෙන්

මේ ලෙස ඇයි අප හමුවන්නේ

ආදරයේ කඳුළින් මියයන්නට

ජීවිත ඉරණම විසඳෙන්නේ

දෛවය ඇයි මේ විදිහට මට සරදම් කරන්නේ... ඔබේ ආදරය මට හිමි නැහැ... අපි සමුගන්නවා නම් ඇයි මෙහෙම නැවත නැවතත් හමුවන්නේ....

මම අවුරුදු ගණනාවක්ම ඔබේ රුව මගෙ මතකයෙන් මකා දමා සිටියා.... දැන් යළි ඔබට දකින්න ලැබුණා...

මගේ ජීවිතයෙ ඉරණම ආදර වේදනාවෙන් සිදුවන මරණයක්ද?.....

ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් ලියෑවුණු ගීත ගොන්න අතරින් ඉතාමත් හැඟුම්බර ගීයක් ලෙස මේ ගීතය සලකන්න පුළුවන්..... පොදු අත්දැකීමක් විරහ වේදනාවක් නැත්නම් සමහර විට ඒ ජීවිතය අසම්පූර්ණයි කියලත් හිතෙනවා. කෙසේ වෙතත් සෝමතිලක ජයමහ ප්‍රවීණ ශිල්පියාගේ හඬ තුළ විරහව විඳින අහිංසක පෙම්වතකුගේ හඬට සමාන කමකුත් තියෙනවා.... වික්ටර් රත්නායකයන් අර්ථයට මෙන්ම හඬට ද ගැලපෙන ආකාරයේ තනුවකින්, සංගීත නිර්මාණයකින් ගීතයට දායක වී සිටිනවා.

Source : Geethayakatawedi yamak

[QUOTE="priyal_hdp, post: 13407364, member: 158247"] [b]Api Ayeth Hamunowena Nam[/b] [B] [URL="http://geethayakatawediyamak.blogspot.com/2012/09/api-ayeth-hamu-nowuna-nam.html#more"]Api Ayeth Hamu Nowuna Nam [/URL][/B] අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝ ළතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් මේ ලෙස ඇයි අප හමුවන්නේ ආදරයේ කඳුළින් මියයන්නට ජීවිත ඉරණම විසඳෙන්නේ [CENTER] [URL="http://geethayakatawediyamak.blogspot.com/2012/09/api-ayeth-hamu-nowuna-nam.html#more"][IMG]http://2.bp.blogspot.com/-2jLKsqPadIA/UFBHqliFg8I/AAAAAAAABxs/H7RvruNdTn4/s200/Victor-Ratnayake.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://geethayakatawediyamak.blogspot.com/2012/09/api-ayeth-hamu-nowuna-nam.html#more"][IMG]http://2.bp.blogspot.com/-FT2TCGLjYl8/UFBKiq7C19I/AAAAAAAAByA/ETFQD733yfw/s200/Ajantha+Ranasinghe.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://geethayakatawediyamak.blogspot.com/2012/09/api-ayeth-hamu-nowuna-nam.html#more"][IMG]http://1.bp.blogspot.com/-F2n14Bn9ObQ/UFBLZcARpiI/AAAAAAAAByI/oIK2S5RDx_U/s200/Somathilake.jpg[/IMG][/URL][/CENTER] වළ දැමූ අතීතයක්.... යළි ගොඩ දමන්න කැමැති කවුද... අතීතයේදී අප මුහුණදුන් ඇතැම් අමිහිරි සිද්ධීන්... යළි යළිත් මතක් වෙද්දී... හදවත හඬා වැළපෙනවා.... ඒ නිසාමයි ඒවා වළ දමන්නේ... ඒත්.... ඒ යටගිය අතීතය අපි ඉදිරියේ යළිත් දකින්න ලැබුණොත්... අපි ආයෙත් හමු නොවුණා නම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඇය ඔහුගෙන් වෙන්වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා... ඒ සුන්දර අතීතය යළි යළිත් සිහිවීම මානසික වධයක්... ඒ නිසාම මේ පෙම්වතා ඇයවත්.... ඇය හා ගත කළ අතීතයත් වළදමා අවසන්.... ඒත්.... ඒත්... හදිසියේම ඔහුට ඇය හමුවෙනවා. දෙයියනේ.... ඇයි අපි ආයෙත් හමුවුණේ... අතීතයේ අප දෙදෙනා අතර බැඳි ප්‍රේමය දැන් මියගිහින්... ඔබ මා හමුවට මේ විදිහට ආවාම.... ඒ මියෑදුන ප්‍රේමය යළි ඉපිද මගේ හදවත හඬවනවා.... අපි ආයෙත් හමු නොවී ඉන්නයි තිබුණේ.... මේ ගීතය ලියුවේ ආචාර්ය අජන්තා රණසිංහයන්... මේක මම සෝමතිලක ජයමහට ලියපු එකම ගීතය... විරහව, පෙම් විරහව.... සුලබ මාතෘකාවක් නේ... ඒත් මට ඕනෑ වුණා වෙනස් මගක් ගත් විරහ ගීයක් ලියන්න... ඒ අනුව තමයි මේ ගීතය ලියෑවුණේ... ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟකලකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි... මාව අතැර දැමුවේ ඔබයි. ඒ නිසා මා පමණයි විරහා වේදනාව වින්දේ.... ඔබ විරහව හඳුනන්නේවත් නැහැ.... දැන් කාලෙකට පස්සේ යළි ඔබ මා හමුවට ඇවිත්.... එදා වගේම අදත් ඒ විරහව අලුත් වෙලා... ශෝක වේදනා අද විඳින්නෙත් මා පමණයි.... යළිත් අපි ගී පද රචකයා වෙත හැරෙමු. "මේ ගීතයේ තනුව නිර්මාණය කළේ වික්ටර් රත්නායක.... මේ අත්දැකීම මගේම අත්දැකීමක් නොවේ. මේක පොදු අත්දැකීමක්... හැත්තෑව දශකය අවසන් භාගයේදී තමයි මේ ගීය ලියෑවුණේ.... සමුගන්නට නම් අහිමි ආදරෙන් මේ ලෙස ඇයි අප හමුවන්නේ ආදරයේ කඳුළින් මියයන්නට ජීවිත ඉරණම විසඳෙන්නේ දෛවය ඇයි මේ විදිහට මට සරදම් කරන්නේ... ඔබේ ආදරය මට හිමි නැහැ... අපි සමුගන්නවා නම් ඇයි මෙහෙම නැවත නැවතත් හමුවන්නේ.... මම අවුරුදු ගණනාවක්ම ඔබේ රුව මගෙ මතකයෙන් මකා දමා සිටියා.... දැන් යළි ඔබට දකින්න ලැබුණා... මගේ ජීවිතයෙ ඉරණම ආදර වේදනාවෙන් සිදුවන මරණයක්ද?..... ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් ලියෑවුණු ගීත ගොන්න අතරින් ඉතාමත් හැඟුම්බර ගීයක් ලෙස මේ ගීතය සලකන්න පුළුවන්..... පොදු අත්දැකීමක් විරහ වේදනාවක් නැත්නම් සමහර විට ඒ ජීවිතය අසම්පූර්ණයි කියලත් හිතෙනවා. කෙසේ වෙතත් සෝමතිලක ජයමහ ප්‍රවීණ ශිල්පියාගේ හඬ තුළ විරහව විඳින අහිංසක පෙම්වතකුගේ හඬට සමාන කමකුත් තියෙනවා.... වික්ටර් රත්නායකයන් අර්ථයට මෙන්ම හඬට ද ගැලපෙන ආකාරයේ තනුවකින්, සංගීත නිර්මාණයකින් ගීතයට දායක වී සිටිනවා. Source : [URL="http://geethayakatawediyamak.blogspot.com/2012/09/api-ayeth-hamu-nowuna-nam.html#more"]Geethayakatawedi yamak[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom