Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE][COLOR=DarkOrchid][B][B][COLOR=DarkRed]පුතුනේ මේ අහගන්න පුතුනේ

පුතුනේ මේ අහගන්න//

මං පොඩි කාලේ හඳ මාමා කිව්

කතාව මේ අහගන්න පුතුනේ

පුතුනේ මේ අහගන්න පුතුනේ

පුතුනේ මේ අහගන්න//

පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක් උන්නා

ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා

හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා

ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා

ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා

චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා

කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා

සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා

හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා

පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා

ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ

පුතුනේ මේ අහගන්න//[/COLOR][/B][/B][/COLOR][/CODE]

පට්ටයි මචන්... දෙමව්පියන්ට දරුවෝ තමයි හැමදේම...

අද මටත් සෑහෙන්න සංවේදි දවසක්... අවුරුදු 07 ක් වැඩ කරපු තැන දාලා යන්න වෙනවා කියලා අද දැන ගත්තා.. 2014.01.01 ඉඳලා ගෙවල් ලඟම ඔෆිස් එකක් හම්බ වෙනවා... මෙච්චර කාලයක් එකට හිටපු යාළුවෝ දාලා යන්නේ කොහොමද කියලා ඇස් දෙක විනාඩියෙන් විනාඩිය බොඳ වෙලා යද්දි මේක දැක්කේ....

මගේ පුතාට මීටත් වඩා ලඟින් ඉන්න ඉස්සරහට මට පුළුවන්...

හැමදේටම වඩා මට ඒක වැදගත්....

මම මේ නූලට එන්න පරක්කු වැඩිවෙලාද මන්ද...

[QUOTE="maxtec, post: 15389858, member: 149908"] [SIZE=4][CODE][COLOR=DarkOrchid][B][B][COLOR=DarkRed]පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක් උන්නා ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න//[/COLOR][/B][/B][/COLOR][/CODE] පට්ටයි මචන්... දෙමව්පියන්ට දරුවෝ තමයි හැමදේම... අද මටත් සෑහෙන්න සංවේදි දවසක්... අවුරුදු 07 ක් වැඩ කරපු තැන දාලා යන්න වෙනවා කියලා අද දැන ගත්තා.. 2014.01.01 ඉඳලා ගෙවල් ලඟම ඔෆිස් එකක් හම්බ වෙනවා... මෙච්චර කාලයක් එකට හිටපු යාළුවෝ දාලා යන්නේ කොහොමද කියලා ඇස් දෙක විනාඩියෙන් විනාඩිය බොඳ වෙලා යද්දි මේක දැක්කේ.... මගේ පුතාට මීටත් වඩා ලඟින් ඉන්න ඉස්සරහට මට පුළුවන්... හැමදේටම වඩා මට ඒක වැදගත්.... මම මේ නූලට එන්න පරක්කු වැඩිවෙලාද මන්ද... :sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom