Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ගීත අරුත් පැහැදිලි කිරීම තේජන අබේදීර මහතාගේ අදහසකි. සියලුම ගෞරවය ඒ මහතා හට හිමිවිය යුතුය. මවිසින් මෙය උපුටා ගත්තා පමණකි. සියලුම දෙනාගේ රසාස්වාදය සදහා මෙහි පලකරන ලදී.

තේජන අබේධීර

විනේ_කටින_උන්

[YOUTUBE]XN8mqkXKsTA[/YOUTUBE]

විනේ කටින උන් තරහක් නොකියාම

කනේ කොහොඹ මිරිකනවා හැමදාම

ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම

වණේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට

විසේ නැද්ද නාකිත් පිල උඩ රෑට

නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට

ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට

අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න

ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට

වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

ගායනය - ප්‍රදීපා ධර්මදාස

පද රචනය - වසන්ත පුෂ්පකුමාර

තනුව - රෝහණ වීරසිංහ

මෙම කවි පෙල (සැබවින්ම මෙය කවි පෙලකී) වසන්ත පුෂ්පකුමාර විසින් පද්‍ය රචනා තරඟාවලියකට යොමුකර ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් එකකි. ඔහුගේ කවි පංතියෙන් කවි තුනක් රැගෙන මෙම ගීතය නිර්මාණය කර ඇත.

නාගරික සමාජයේ අපට තරමක් නුහුරු දෙයක් වුවත් ගැමි සමාජයේ කාන්තාවකට ලෙහෙසියෙන්ම මුහුන පෑමට සිදුවන අත්දැකීමක් ගෙනහැර පෑමට කවියා සමත්ව ඇත. නාගරික පරිසරයක් තුල එකිනෙකා බොහෝවිට ජීවත් වන්නේ තනි තනිවය. අසල්වැසියන් සමග ආශ්‍රය කිරීමට ලැබෙන්නේ එහෙමත් වෙලාවකය. නමුත් ගැමි සමාජය තුල තත්වය හාත්පසින්ම වෙනස්ය. එකිනෙකා සමග ආශ්‍රය කිරීමට ලැබෙන කාලය වැඩිය. පෞද්ගලිකත්වය සාපේක්ෂව බොහෝසේ සීමාවීමකට ලක්වේ. නාගරිකව නම් විවාහයෙන් පසු යුවල බොහෝවිට වෙනමම ජීවත්වේ. දෙමාපියන් හා නෑදෑයන් ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස සම්බන්ද වීමක් දැකීම සාපේක්ෂව අඩුය. ගැමි සමාජයේදී බොහෝ දෙනෙක් විවාපත් වුවත් ඔවුන් මවුපියන් හා ජීවත්වේ. එසේත් නොමැතිනම් මවුපිය නෑදෑ පිරිවරගේ ඇඟිලි ගැසීම් සමග ජීවිතය ගෙනයාමට සිදුවේ.

මෙම කවියෙන් කියවෙන කාන්තාව තම ස්වාමියා විසින් කැන්දාගෙන ගොස් ඇති බවක් පෙනේ. ඇය සහ ඔහු පෙර වාසය කර ඇත්තේ ගම් දෙකකය. විවාහ දිවිය ගෙවාගෙන යන මොවුන් දරුපල ලැබීමටත් වාසනාවන්තවේ. නමුත් අවාසනාවද ඔහුන් පසුපස පැමිනෙන්නේ නොසිතූ විරූ අයුරකිනි. ඇයට ඔහුව සදහටම අහිමිවේ. දරුවන් සමග ඈ මෙලොව තනිවේ. එතැනින් කවියා තම කවිය අරඹයි.

සැමියාගේ වියෝවෙන් පසුව නෑදෑයන් හා අසල්වැසියන් එකතුවී ඇයට අවවාද අනුශාසනා ලබාදේ. නමුත් ඔවුන් තනන්නේ ඇයගේ ජීවිතය තවත් අවුල් ජාලාවක් බවට පත්කිරීමට බැව් ඈ දනී. ඔවුන් කිසිවිටක ඇයහා තරහක් නොපෙන්වයි. ඇය මුහුනපා ඇති දුක් කරදර ගැන කතා නොකරන ඔවුන් ඇයට පවසන්නේ මියගිය සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන ලෙසටයි. ඇය මෙය හොඳහැටි අවබෝද කරගෙන සිටින වගක් පෙනීයයි. ඇය කියන ආකාරයට තුවාලයේ වේදනාව දන්නේ එය ඇති තැනැත්තා පමනි.

මෙහි පලමු පද සතරේදී කවියා ගැමි වහර මෙන්ම ව්‍යන්ගාර්ත මැනැවින් හසුරුවා ඇත. 'විනේ කටින උන් සහ කනේ කොහොඹ මිරිකනවා' යන්න කදිම උදාහරණයකි.

දරුවන් සමග ඇය තනිව දිවි ගෙවන්නීය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවනබව ඈ දනී. ගමේ ඉලන්දාරින්හට ඇයගෙන් ප්‍රයෝජන ගන්නට සිත් ඇති වුවත් ඔවුන් කරබාගෙන සිටිති. මන්දයත් ඇයගේ ප්‍රතිචාරය කුමක්වේදැයි කියා තවම හරිහැටි තේරුම්ගත නොහැකි බැවිනි. නමුත් මැදිවියේ හා ඊටත් වයසින් වැඩි සලෙලුන් ඇය ග්රහනයට ගැනීමට මාන බලමින් සිටිති. එය මැනැවින් ඉදිරිපත් කරන කවියා 'විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට' යනුවෙන් පවසයි. මේ "විසේ නැග්ග නාකින්" ඇයට තෑගි බෝග දෙන්න සූදානම් වුවත් , ඇයට ඒවා ලබා ගැනීමට නොහැකි ගැමි කාන්තාවක සතුව පවතින ලැජ්ජා බය නිසාය.

සැමියා නොමැතිව දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ගේ කුස ගින්දර නිවාලන්න ඇයට හැකියාවක් නැත. තනිවුනු ඇයට තිබෙන් දුක් කරදර නොපෙනුනාසේ සිටින නෑදෑ අසල්වැසියන් ඈට කිසිම උදව්වක් කරන්නේ නැත. ඈට උදව්වට පැමිනෙන්නන් නිසැකවම ඇයගෙන් යමක් බලාපොරොත්තුවේ. ඉතින් මෙසේ තත්වයක් තුල තුන් වේල සරිකර ගැනීමටනම් ඇය හට සිදුවන්නේ සලෙලුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දීමටය. ඇය දැඩි වෛරයකින් යුතුව මේ සඳහා සලෙලුන් වෙත ආරාධනා කරයි. 'වරෙව් මහතුනේ කුණුකය වලඳන්න'

~~තේජන අබේදීර~~

[QUOTE="maxboysl, post: 19172446, member: 346679"] [COLOR="Red"][SIZE="4"]මෙම ගීත අරුත් පැහැදිලි කිරීම [B][B][B][U]තේජන අබේදීර[/U][/B][/B][/B] මහතාගේ අදහසකි. සියලුම ගෞරවය ඒ මහතා හට හිමිවිය යුතුය. මවිසින් මෙය උපුටා ගත්තා පමණකි. සියලුම දෙනාගේ රසාස්වාදය සදහා මෙහි පලකරන ලදී.[/SIZE][/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12141697_10153783382223619_1290286049480162925_n.jpg?oh=357dac0611d9ced1bb07e6c7109b8921&oe=56D01333[/IMG]තේජන අබේධීර [B][SIZE="6"][COLOR="DarkRed"][U]විනේ_කටින_උන් [/U][/COLOR][/SIZE][/B] [YOUTUBE]XN8mqkXKsTA[/YOUTUBE] [SIZE="4"][B][COLOR="Purple"]විනේ කටින උන් තරහක් නොකියාම කනේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම වණේ නැතිව උන් දුක දන්නේ කෝම ගමේ ගැටව් කරබාගෙන උන්නාට විසේ නැද්ද නාකිත් පිල උඩ රෑට නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට ඉනේ රෙද්දමයි හිටියේ හරහාට ලැමේ කිරට මොර ගහනා පැටියන්ට අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට වරෙව් මහතුනේ කුණුකය වලඳන්න ගායනය - ප්‍රදීපා ධර්මදාස පද රචනය - වසන්ත පුෂ්පකුමාර තනුව - රෝහණ වීරසිංහ[/COLOR][/B][/SIZE] [COLOR="Purple"][B][SIZE="4"]මෙම කවි පෙල (සැබවින්ම මෙය කවි පෙලකී) වසන්ත පුෂ්පකුමාර විසින් පද්‍ය රචනා තරඟාවලියකට යොමුකර ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් එකකි. ඔහුගේ කවි පංතියෙන් කවි තුනක් රැගෙන මෙම ගීතය නිර්මාණය කර ඇත. නාගරික සමාජයේ අපට තරමක් නුහුරු දෙයක් වුවත් ගැමි සමාජයේ කාන්තාවකට ලෙහෙසියෙන්ම මුහුන පෑමට සිදුවන අත්දැකීමක් ගෙනහැර පෑමට කවියා සමත්ව ඇත. නාගරික පරිසරයක් තුල එකිනෙකා බොහෝවිට ජීවත් වන්නේ තනි තනිවය. අසල්වැසියන් සමග ආශ්‍රය කිරීමට ලැබෙන්නේ එහෙමත් වෙලාවකය. නමුත් ගැමි සමාජය තුල තත්වය හාත්පසින්ම වෙනස්ය. එකිනෙකා සමග ආශ්‍රය කිරීමට ලැබෙන කාලය වැඩිය. පෞද්ගලිකත්වය සාපේක්ෂව බොහෝසේ සීමාවීමකට ලක්වේ. නාගරිකව නම් විවාහයෙන් පසු යුවල බොහෝවිට වෙනමම ජීවත්වේ. දෙමාපියන් හා නෑදෑයන් ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස සම්බන්ද වීමක් දැකීම සාපේක්ෂව අඩුය. ගැමි සමාජයේදී බොහෝ දෙනෙක් විවාපත් වුවත් ඔවුන් මවුපියන් හා ජීවත්වේ. එසේත් නොමැතිනම් මවුපිය නෑදෑ පිරිවරගේ ඇඟිලි ගැසීම් සමග ජීවිතය ගෙනයාමට සිදුවේ. මෙම කවියෙන් කියවෙන කාන්තාව තම ස්වාමියා විසින් කැන්දාගෙන ගොස් ඇති බවක් පෙනේ. ඇය සහ ඔහු පෙර වාසය කර ඇත්තේ ගම් දෙකකය. විවාහ දිවිය ගෙවාගෙන යන මොවුන් දරුපල ලැබීමටත් වාසනාවන්තවේ. නමුත් අවාසනාවද ඔහුන් පසුපස පැමිනෙන්නේ නොසිතූ විරූ අයුරකිනි. ඇයට ඔහුව සදහටම අහිමිවේ. දරුවන් සමග ඈ මෙලොව තනිවේ. එතැනින් කවියා තම කවිය අරඹයි. සැමියාගේ වියෝවෙන් පසුව නෑදෑයන් හා අසල්වැසියන් එකතුවී ඇයට අවවාද අනුශාසනා ලබාදේ. නමුත් ඔවුන් තනන්නේ ඇයගේ ජීවිතය තවත් අවුල් ජාලාවක් බවට පත්කිරීමට බැව් ඈ දනී. ඔවුන් කිසිවිටක ඇයහා තරහක් නොපෙන්වයි. ඇය මුහුනපා ඇති දුක් කරදර ගැන කතා නොකරන ඔවුන් ඇයට පවසන්නේ මියගිය සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන ලෙසටයි. ඇය මෙය හොඳහැටි අවබෝද කරගෙන සිටින වගක් පෙනීයයි. ඇය කියන ආකාරයට තුවාලයේ වේදනාව දන්නේ එය ඇති තැනැත්තා පමනි. මෙහි පලමු පද සතරේදී කවියා ගැමි වහර මෙන්ම ව්‍යන්ගාර්ත මැනැවින් හසුරුවා ඇත. 'විනේ කටින උන් සහ කනේ කොහොඹ මිරිකනවා' යන්න කදිම උදාහරණයකි. දරුවන් සමග ඇය තනිව දිවි ගෙවන්නීය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවනබව ඈ දනී. ගමේ ඉලන්දාරින්හට ඇයගෙන් ප්‍රයෝජන ගන්නට සිත් ඇති වුවත් ඔවුන් කරබාගෙන සිටිති. මන්දයත් ඇයගේ ප්‍රතිචාරය කුමක්වේදැයි කියා තවම හරිහැටි තේරුම්ගත නොහැකි බැවිනි. නමුත් මැදිවියේ හා ඊටත් වයසින් වැඩි සලෙලුන් ඇය ග්රහනයට ගැනීමට මාන බලමින් සිටිති. එය මැනැවින් ඉදිරිපත් කරන කවියා 'විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට' යනුවෙන් පවසයි. මේ "විසේ නැග්ග නාකින්" ඇයට තෑගි බෝග දෙන්න සූදානම් වුවත් , ඇයට ඒවා ලබා ගැනීමට නොහැකි ගැමි කාන්තාවක සතුව පවතින ලැජ්ජා බය නිසාය. සැමියා නොමැතිව දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ගේ කුස ගින්දර නිවාලන්න ඇයට හැකියාවක් නැත. තනිවුනු ඇයට තිබෙන් දුක් කරදර නොපෙනුනාසේ සිටින නෑදෑ අසල්වැසියන් ඈට කිසිම උදව්වක් කරන්නේ නැත. ඈට උදව්වට පැමිනෙන්නන් නිසැකවම ඇයගෙන් යමක් බලාපොරොත්තුවේ. ඉතින් මෙසේ තත්වයක් තුල තුන් වේල සරිකර ගැනීමටනම් ඇය හට සිදුවන්නේ සලෙලුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දීමටය. ඇය දැඩි වෛරයකින් යුතුව මේ සඳහා සලෙලුන් වෙත ආරාධනා කරයි. 'වරෙව් මහතුනේ කුණුකය වලඳන්න' [COLOR="Red"]~~තේජන අබේදීර~~[/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom