Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ

සම්ප්‍රදායික වැඩවසම් ක්රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම

මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි

https://www.youtube.com/watch?v=JwEWsB_AmzI

මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව, සමාජිකව,සංස්කෘතිකව පිඩනයට පත් මුළු ලෝකයම තමා උපන් හැදී වැඩුණු ගමයි සිතන සම්ප්‍රදායික චින්තනයක් සහිත භයපක්ෂපාත ප්රවේනිදාස ගැමි සමාජය නිරුපනය කරනා අතර මුණුපුරා මගින් 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදුන් පසු ගමෙන් නගරයට ගොස් රටේ ලෝකයේ කරක් ගසා මිල මුදල් අතපත ගෑ එකල තරුණ රැඩිකල් සමාජය (සුරසේන) හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද හෝ ගමෙන් එලියට ගොස් විශ්විද්‍යාල අධ්‍යාපනය ලද තරුණය සමාජය (පියල්) නියෝජනය කරනු ලබයි.

අතුරු කතා - 1942 කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ බණ්ඩාරනායක මහතා විසින් කන්නංගර මහතාට මෙහෙම කිව්වලු "ක්‍රිස් පිස්සු වැඩ කරන්න එපා ඔයා ඔය කරන වැඩෙන් අපිට ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැතිවෙනවා"

සීය උජාරුවෙන් තමන්ගේ අලුත් පරපුර සමග නව ගමන ඇරඹුවත් තවමත් තමන්ගේ හිතේ ඉඩම් හිමි වැවිලිකරු පන්තියට ඇති ජානගත භයපක්ෂපතීත්වය හා විචිකිච්චාව පෙන්වා දෙන්නේ සීයා මෙම ගීතයේ පළමු කොටසේ ඇති මෙම දෙබස කලබලයෙන් හා තැතිගැන්මකින් යුක්තව තම මුණුපුරාට කියාපෑම මගින්ය. සීයාගේ දෙබසට අනුව තවමත් සීයගේ සම්ප්‍රදායික කුඩා ලෝකයේ හාමු (ඉඩම් හිමි වැවිලිකරු) යෝධයෙකි.

ඔන්න බෝල ඉස්සරහින් එනවා දෙවැට දිගේ වලව්වේ තඩි වාහනේ

නීල මහා යෝධයා වගේ හාමු පිටිපස්සේ ආසනේ ..

නමුත් ගමෙන් එලියට ගොස් රට ලෝකය දැකගත් රැඩිකල් තරුණ පන්තිය තවදුරටත් තමන්ගේ වැඩිහිටි ප්රවේණි දාස පරම්පරාව පෙළු සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය පිළිනොගන්නා බව හා ඊට විරුද්ධව අරගල හා අභියෝග කරන බව මුණුබුරාගේ දෙබස් කණ්ඩයෙන් මොනවට පැහැදිලිවේ.

යන්නත් ඉඩ නැහැ සීයේ ඔහොම නවත්තගම්මු

හැබැයි බහින් එපා සීයේ අපිට ලොකු නැහැ හාමු

එහෙත් මුනුපුරගේ හිතට විචිකිච්චාවක් තියෙනවා තමන්ගේ පිඩිත වැඩිහිටි පරම්පරාවට තමන් කරන අරගලය තේරුම්ගන්න නොහැකිවීමෙන් හා ඔවුන්ගේ සම්ප්‍රදායික හා ජානගත භයපක්ෂපතීත්වය ඉස්මතු වීමෙන් මේ අලුතෙන් ඇරඹු ගමන අතරමග ඔවුන් බැස යාවි කියා එනිසා මුණුපුරා විසින් සීයට ටිකක් තරවටු ස්වරයෙන් මෙහෙම කියනවා

"හැබැයි බහින් එපා (තිරික්කලයෙන්) සීයේ අපිට ලොකු නැහැ හාමු" කියල..

මෙය ඇත්තටම 1900 ආරම්භවී 1980 දශකයේ අග වනවිට උච්චත්වයට පත්වූ ලංකේය සම්ප්‍රදායික පෙරළියකි. මුලදී තමන්ගේ සම්ප්‍රදායික වැඩවසම්ක්රමයේ බලපුලුවන් කාරකමින් මෙම සමාජ පෙරළියට ප්‍රතිරෝධයක් දැක්වුවත් පසුව තව දුරටත් තමන්ට එයට විරුද්ධ විය නොහැකි බව වටහාගෙන අයිනට වූ වැඩවසම් සවාමීත්වය පහත දෙබස් කණ්ඩයෙන් පිළිබිඹුවේ..

ඔන්නබොල බෙරිහන් දීගෙන පස්සෙන් පස්සට අයිනට ගත්ත වාහනේ

පුපුර පුපුරා ඇති වලව්වෙහාමු පිටිපස්සේ ආසනේ

එසේම මෙම සමාජ පෙරලිය සීයාගේ පරම්පරාවට මහා පුදුමයකි ඔවුන්ගේ හිතේ තිබුනාවූ කවදාවත් හැබෑ නොවන්නාවූ සිහිනයක් සැබෑවීමකි මේබව සීයා විශ්මයෙන් හා ප්‍රීතියෙන් යුක්තව ඉහත දෙබස් කාණ්ඩය මුණුපුරාට කීම මගින් වටහාගත හැක.

අතුරු කතා - උඩරට වලව් 13න් ප්‍රධාන වලව්වක් වන XXX වලව්ව එම වලව්වේම ප්‍රවේනි දාසකම් කරපු පරම්පරාවක කෙනෙකුගේ මුනුපුරෙක් මිලටගැනීම

වලව්වකට නෑකම් නොකියන රණසිංහ ප්‍රේමදාස විධායක ජනාධිපති වීම

උදාහර නම් ඕනතරම් තියෙනවා...

මෙහිදී අවසාන වශයෙන් සම්ප්‍රදායික වැඩවසම් ක්රමයේ අවසානය සනිටුහන් කරමින් මේ අලුතෙන් ඇරඹු ගමන නොනැවතී ඉදිරියටම යාම පහත දෙබස් කණ්ඩයෙන් දැක්වේ

හාමු හාමු අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ

අපිට සමාවෙන්න හමු අපිට රිවස් එකක් නැහැ

ඉතින් ඔහොම තමයි මට ඔය සින්දුව Feel වෙන්නේ වැරදිනම් දහස්වර සමාව දෙන සේක්වා.....

[QUOTE="Piumal_E, post: 19965069, member: 503625"] [b]අපිට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ[/b] [SIZE=3][B]සම්ප්‍රදායික වැඩවසම් ක්රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම[/B][/SIZE] [SIZE=3][COLOR=Purple]මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි [/COLOR] [URL]https://www.youtube.com/watch?v=JwEWsB_AmzI[/URL] මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව, සමාජිකව,සංස්කෘතිකව පිඩනයට පත් මුළු ලෝකයම තමා උපන් හැදී වැඩුණු ගමයි සිතන සම්ප්‍රදායික චින්තනයක් සහිත භයපක්ෂපාත ප්රවේනිදාස ගැමි සමාජය නිරුපනය කරනා අතර මුණුපුරා මගින් 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදුන් පසු ගමෙන් නගරයට ගොස් රටේ ලෝකයේ කරක් ගසා මිල මුදල් අතපත ගෑ එකල තරුණ රැඩිකල් සමාජය (සුරසේන) හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද හෝ ගමෙන් එලියට ගොස් විශ්විද්‍යාල අධ්‍යාපනය ලද තරුණය සමාජය (පියල්) නියෝජනය කරනු ලබයි. .................................................. ................................. [COLOR=Purple][U]අතුරු කතා[/U] - 1942 කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ බණ්ඩාරනායක මහතා විසින් කන්නංගර මහතාට මෙහෙම කිව්වලු "ක්‍රිස් පිස්සු වැඩ කරන්න එපා ඔයා ඔය කරන වැඩෙන් අපිට ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැතිවෙනවා" [/COLOR] .................................................. ...................................... සීය උජාරුවෙන් තමන්ගේ අලුත් පරපුර සමග නව ගමන ඇරඹුවත් තවමත් තමන්ගේ හිතේ ඉඩම් හිමි වැවිලිකරු පන්තියට ඇති ජානගත භයපක්ෂපතීත්වය හා විචිකිච්චාව පෙන්වා දෙන්නේ සීයා මෙම ගීතයේ පළමු කොටසේ ඇති මෙම දෙබස කලබලයෙන් හා තැතිගැන්මකින් යුක්තව තම මුණුපුරාට කියාපෑම මගින්ය. සීයාගේ දෙබසට අනුව තවමත් සීයගේ සම්ප්‍රදායික කුඩා ලෝකයේ හාමු (ඉඩම් හිමි වැවිලිකරු) යෝධයෙකි. [COLOR=Green]ඔන්න බෝල ඉස්සරහින් එනවා දෙවැට දිගේ වලව්වේ තඩි වාහනේ නීල මහා යෝධයා වගේ හාමු පිටිපස්සේ ආසනේ ..[/COLOR] නමුත් ගමෙන් එලියට ගොස් රට ලෝකය දැකගත් රැඩිකල් තරුණ පන්තිය තවදුරටත් තමන්ගේ වැඩිහිටි ප්රවේණි දාස පරම්පරාව පෙළු සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය පිළිනොගන්නා බව හා ඊට විරුද්ධව අරගල හා අභියෝග කරන බව මුණුබුරාගේ දෙබස් කණ්ඩයෙන් මොනවට පැහැදිලිවේ. [COLOR=Green]යන්නත් ඉඩ නැහැ සීයේ ඔහොම නවත්තගම්මු හැබැයි බහින් එපා සීයේ අපිට ලොකු නැහැ හාමු [/COLOR] එහෙත් මුනුපුරගේ හිතට විචිකිච්චාවක් තියෙනවා තමන්ගේ පිඩිත වැඩිහිටි පරම්පරාවට තමන් කරන අරගලය තේරුම්ගන්න නොහැකිවීමෙන් හා ඔවුන්ගේ සම්ප්‍රදායික හා ජානගත භයපක්ෂපතීත්වය ඉස්මතු වීමෙන් මේ අලුතෙන් ඇරඹු ගමන අතරමග ඔවුන් බැස යාවි කියා එනිසා මුණුපුරා විසින් සීයට ටිකක් තරවටු ස්වරයෙන් මෙහෙම කියනවා [COLOR=Green]"හැබැයි බහින් එපා (තිරික්කලයෙන්) සීයේ අපිට ලොකු නැහැ හාමු"[/COLOR] කියල.. මෙය ඇත්තටම 1900 ආරම්භවී 1980 දශකයේ අග වනවිට උච්චත්වයට පත්වූ ලංකේය සම්ප්‍රදායික පෙරළියකි. මුලදී තමන්ගේ සම්ප්‍රදායික වැඩවසම්ක්රමයේ බලපුලුවන් කාරකමින් මෙම සමාජ පෙරළියට ප්‍රතිරෝධයක් දැක්වුවත් පසුව තව දුරටත් තමන්ට එයට විරුද්ධ විය නොහැකි බව වටහාගෙන අයිනට වූ වැඩවසම් සවාමීත්වය පහත දෙබස් කණ්ඩයෙන් පිළිබිඹුවේ.. [COLOR=Green]ඔන්නබොල බෙරිහන් දීගෙන පස්සෙන් පස්සට අයිනට ගත්ත වාහනේ පුපුර පුපුරා ඇති වලව්වෙහාමු පිටිපස්සේ ආසනේ [/COLOR] එසේම මෙම සමාජ පෙරලිය සීයාගේ පරම්පරාවට මහා පුදුමයකි ඔවුන්ගේ හිතේ තිබුනාවූ කවදාවත් හැබෑ නොවන්නාවූ සිහිනයක් සැබෑවීමකි මේබව සීයා විශ්මයෙන් හා ප්‍රීතියෙන් යුක්තව ඉහත දෙබස් කාණ්ඩය මුණුපුරාට කීම මගින් වටහාගත හැක. .................................................. .............................. [COLOR=Purple][U]අතුරු කතා[/U] - උඩරට වලව් 13න් ප්‍රධාන වලව්වක් වන XXX වලව්ව එම වලව්වේම ප්‍රවේනි දාසකම් කරපු පරම්පරාවක කෙනෙකුගේ මුනුපුරෙක් මිලටගැනීම වලව්වකට නෑකම් නොකියන රණසිංහ ප්‍රේමදාස විධායක ජනාධිපති වීම උදාහර නම් ඕනතරම් තියෙනවා... [/COLOR] .................................................. .............................. මෙහිදී අවසාන වශයෙන් සම්ප්‍රදායික වැඩවසම් ක්රමයේ අවසානය සනිටුහන් කරමින් මේ අලුතෙන් ඇරඹු ගමන නොනැවතී ඉදිරියටම යාම පහත දෙබස් කණ්ඩයෙන් දැක්වේ හාමු හාමු අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ අපිට සමාවෙන්න හමු අපිට රිවස් එකක් නැහැ [COLOR=Purple]ඉතින් ඔහොම තමයි මට ඔය සින්දුව Feel වෙන්නේ වැරදිනම් දහස්වර සමාව දෙන සේක්වා..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom