Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ටජ් මහලේ නොදත් තතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර ටජ් මහලේ නොදත් තතු

ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජෙහාන් රජතුමා (ක්‍රි.ව. 1627 – 1658) විසින් සිය මිය ගිය ආදරණීය බිසවකවූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් බවයි. එය සත්‍යයක්ද? නැතහොත් මෙයට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස්ද?

කෙසේ වෙතත් මම මෙම ලිපියෙන් කියන්නට යන දෙයින් කිසියම් රාජ්‍යයක්, ආගමක්, දර්ශනයක්, පුද්ගලයකු හෝ ජන සමූහක් හෝ අගෞරවයට හෝ එකිනෙකා අතර අසමඟියක් ඇති කිරීමට කිසිදු ආකාරයක බලාපොරොත්තුවක් නොමැති අතර මා දිනපතා පළවන ජාතික පුවත්පතක, ශාස්ත්‍රීය අතිරේඛයක ටජ්මහල පිළිබද දක්නට ලැබුන ලිපියක යම් තොරතුරක් ඔස්සේ තව දුරටත් සොයා බැලීමේදී දැනගන්නට ලැබුනු කරුණු කිහිපයක් ඔබ හමුවේ තැබීමට කරන ලද උත්සාහයක් පමණක්ම බව මුලින්ම ප්‍රකාශ කරමි.

මම කියන්නට යන දෙය ගැන ඔබ තරමක් පුදුමවන්නටත් පුළුවන්. ඉහත පැවසූ ආකාරයට මම එම ලිපිය මීට වසර දෙකකට පෙර කියවන්නට ලැබුන අතර, එම පුවත්පත් ලිපිය අවසානභාගයේ දැක්වුන ආකාරයට මීට දශක කිහිපයකට පෙර ටජ් මහලේ සිදුකරන ලද වසා තිබූ කාමරයක කිසියම් අළුත්වැඩියා කටයුත්තකදී කරන ලද කාර්යයන්වලදී, එම කටයුතු කරන ලද කම්කරුවන්ට දක්නට ලැබුනේ හින්දු ආගමට අදාලවන සිතුවම් කිහිපයක්. ඔවුන් මෙය අදාල බලධාරීන්ට දැන්වූ අතර, ඔවුන් අදාල පාර්ශව හරහා එවකට ඉන්දියාවේ අගමැතිතුමා වෙත මෙය දන්වා තිබින. කෙසේ වෙතත් ඉන්දියාව තුල නිරතුරුවම, හින්දු සහ මුස්ලිම් ජාතීන් අතර සිදුවන ජාතිවාදී අරගල වල අමිහිරි අත්දැකීම් හේතුවෙන්, මෙම සිදුවීම අරඔයා ඇතිවිය හැකි අනතුරක සේයාව වටහා ගත් ඉන්දීය අගමැතිතුමා වහාම උක්ත කරුණට අදාල සිතුවම් ආවරණයවන සේ බදාම ගසා වසා දමන්නට අණ කල බව එම ලිපියේ දැක්විණි.

මෙම ලිපිය කියවූ විට මමද පුදුමයට පත් වූ අතර ඒ පිළිබදව තරමක් සොයා බැලීමට අන්තර්ජාලය පිරික්සූ විට ඊට ඉඟි සපයන කරුණු සමූහයක් දැකගන්නට ලැබුණා. එම කරුණු වලින් ටජ් මහලට හින්දු ආගමික සම්බන්ධතාවයක් ගැන තොරතුරු දක්නට ලැබුනු අතර ඉන්දීය ඉතිහාසඥ Shri. P. N. Oak මහතාගේ Tajmahal : The True Story කෘතිය පිළිබදවත් (Purushottam Nagesh Oak - http://en.wikipedia.org/wiki/Purushottam_Nagesh_Oak සහ http://www.hindujagruti.org/news/3611.html) , ඒ සමගම ටජ් මහලේ දුර්ලභ ඡායාරූප රැසකුත් සොයා ගැනීමට හැකිවිය. මෙම කෘතිය එවකට ඉතා ආන්දෝලනාත්මක තත්වයක් ඇති කර තිබෙන අතර, භාරතයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ම පොත පළකිරීමට එරෙහිව විවිද ක්‍රියාමාර්ග ගෙන තිබු බවද පැවසේ.

එසේම P. N. Oak මහතා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකාරණයේ, ටජ් මහල හින්දු රජෙකු විසින් ඉදිකරන ලද බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද නඩුවක්, 2000 වසරේදී නිශ්ප්‍රභා කරන ලද බවත් සොයා ගන්නට ලැබුනි (http://en.wikipedia.org/wiki/Taj_Mahal බලන්න). එසේම ඔහු ටජ්මහලේ සොහොන් ගැබ සහ සීල් තබා වසා ඇති ස්ථාන විවෘත කර වැඩිදුර විමර්ශනයට ලක් කරන ලෙසද ඉල්ලා ඇත. එහෙත් ඒ සියල්ල ප්‍රතික්ෂේප වී ඇත. එම ඉතිහාසඥයා ඉදිරිපත් කර ඇති මත කිහිපයක් සංක්ෂිප්තව මෙහි ඉදිරිපත් කරමි.

ටජ්මහල් යන නම ගත් විට එය මෝගල් රාජ වංශයට අදාල කිසිදු ලිඛිත ලියවිල්ලක සදහන් නොවන බව පැවසේ.

එසේම නමේ අග කොටස වන “මහල්” යන්න මුස්ලිම් වචනයක් නොවන බවත්, ඇෆ්ගනිස්ථානයේ සිට ඇල්ජීරියාව දක්වා වූ බහුතර මුස්ලිම් රාජ්‍ය කිසිවක ගොඩනැගිල්ල යන්න හැදින්වීමට “මහල්” යන පදය භාවිතා නොකරන බවද පැවසේ.

ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙන්නේ, මෙය ඉදිකිරීමට පාදක වූ සහ මෙහි භූමදානය කර ඇති බව පැවසෙන සාජෙහාන් රජුගේ බිසවකවූ, මුම්ටාස් මහාල් (Mumtaz Mahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න භාවිතයෙන් බවට පැවසෙතත් එහි අපහැදිලිබවක් ඇත. එයට හේතුව නම් ඇගේ සත්‍ය නම Mumtaz Mahal නොව Mumtaz-ul-Zamani බව සහ නමේ පළමු අකුරු තුන වන “Mum” ඒවා වත් මෙම ගොඩනැගිල්ල හැදින්වීමට යොදා නොගැනීම නොසලකා නොහැරිය හැකි බවත්ය.

අනෙක් අතට Mumtaz යන නමේ “taz” ලෙස අවසන් වන නිසා, එහි අගට ඇති “Z” අකුර සැලකිල්ලට ගෙන එසේ නම් මෙහි නාමය යෙදීමට තිබුනේ “Tajmahal” ලෙස නොව “Tazmahal” ලෙසට බවයි.

එසේම සාජෙහාන් රජු සමයේ පැමිණි යුරෝපීය ජාතීන් මෙය හදුන්වා ඇත්තේ “Taj-e-Mahal” යන නමින් බවත් “Taj-e-Mahal” යන නම, පැරණි සංස්කෘත භාෂාවෙන්

“Tej-o-Mahalaya” ලෙස දැක්විය හැකි බවත්, එම නාමයට අනුව මෙය හින්දු දේවාලක් බවත්ය.

එය සැලකිල්ලට ගත් විට සාජෙහාන් රජු හෝ ඔහු හෝ ඔහුගේ අනුප්රාප්තිකයන් ඹවුනට අතිශය සංවේදීවන්නාවූ සොහොනක් බදු ස්ථානයකට සංස්කෘත නාමයක් යෙදීම කිසිසේත් සිදුවිය හැක්කක් නොවිය හැකිබව.

තවද සොහොන් ගැබන් වැනි ස්ථානයකට, මෙලෙස ගොඩනැගිල්ලක් හෝ මන්දීරයක නමක් ආදේශකිරීම ප්‍රායෝගික නොවන බවද පැවසේ.

වැඩිදුරටත් පැවසෙතොත් ටජ්මහාල් යන්නට මෝගල් වංශයට අදාලව කිසිදු පැහැදිලිකිරීමක් කිරීමට අපහසුබව පවසන අතරම මෙහි “ටජ්” හා “මහාල්” යන්න සංස්කෘත භාෂාවෙන් සපැමිණි බව කියවේ.

හින්දු දෙවොලක් තුලට පිවිසීමේදී දෙපා පැලදි පාවහන් ඉවත් කර පිවිසීම චාරිත්‍ර යක් වේ. එසේ නම් සොහොනක් ඇති සුසාන භූමියක් ලෙසද සැලකිය හැකි ටජ්මයලේ කිරිගරුඩ පීඨිකාව මතට පිවිසීමේදී පාවහන් ඉවත්කරන්නේ ඇයි දැයි ගැටළුවක් පැණ නගින අතරම, සුසාන භූමියකදී නම් පාවහන් පැලදීම අවශ්‍යව වන බවද පවසයි.

එසේම පළමු පදනමේ ඇති හිස් සොහොන්ගෙයි (Cenotaph - http://en.wikipedia.org/wiki/Cenotaph )බිම සුදු කිරිගරුඩ වලින් නිමවා තිබුනද, අනෙකුත් ප්‍රධාන ස්ථානවල සහ තව තව තට්ටු දෙකක ඇති හිස් සොහොන්ගෙවල් තුනෙහි බිම විසිතුරු ලියවැල් රටා නිර්මාණයන් ඇති ගරුඩ බවත් ඒවා හින්දු ප්‍රතිමාවක පාදමට අයත් , තවමත් ඉතිරිව ඇති ආධාරක කොටස් බවත් පවසන අතර එම නිසාද මෙය මුම්ටාස් බිසවගේ හිස් සොහොන්ගෙයක් වීමේ හැකියාවක් නොමැතිබවද පවසයි.

ටජ්මහලේ ඇති කෙන්ඩියක ඇති කැටයම් වල 108 යන්න සලකුණු වී ඇතැයි පවසන අතරම 108 යන්න හින්දු සංස්කෘතියට අදාලවන දෙයක්බවද පවසසි.

ලේඛනගත සාක්ෂිතවිමසීමේදී, සාජෙහාන් රජුගේම ඉතිහාසගත ලේඛනවල සදහන්වන ලෙසට මුම්ටාස් බිසවගේ භූමදාන කටයුතු සදහා එවකට ජායිපූර් හි එවකට මහරාජා වන Jaisigh (ක්‍රි.ව. 1611 - 1667) ට අයත්, බුබ්බුලාකාර ශීර්ෂයක් සහිත “Raja Mansingh මාලිගය” අත්පත් කරගත් බවට සටහන්කර ඇත.

ටජ්මහල තැනීම සදහා වසර 22 කට වඩා කාලයක් ගතවූ බව (ක්‍රි .ව. 1631 සිට 1653අතර) ටජ් මහලට පිටතින් පිහිටුවා ඇති ඵලකයේ දැක්වුනත් , එය ඇත්ත තත්වයට වඩා කාරණා ඉස්මතුකර පෙන්වන ලද ප්‍රංශ ආභරණ වෙළෙන්දෙකුවන Tavernier ගේ සටහන්වලින් උපුටා ගන්නා ලද නිසා දත්ත පිළිබද විශ්වාසනීයත්වයේ ගැටළු ඇති බවද කියන අතරම සාජෙහාන්ගේ රජවාසල නීත්‍යායානුකූල ලියකියවිලි වල ඒ පිළිබද නිශ්චිත සටහනක්ද නොවන බව ප්රකාශවෙයි.

එසේම මෙම කාලයේදීම ඉන්දියාවේ සිටි පෘතුගීසි පූජකයකු වන Manrique ගේ සටහන් අනුව මෙහි දහසක පමණ කම්කරුවන් සේවයේ නිරත වී සිටිය බවත්, ඔවුන් ගොඩනැගිල්ල මුළුමනින්ම තැනුවා නොව තිබූ පැරණි ගොඩනැගිල්ල අලංකාර කිරීම හා ඉස්ලාමීය ස්වරූපකට අදාලවන සේ නව අංග එකතු කරමින් සිටි බව පවසයි. මෙම Manrique ගේ සටහන්ද සියයට සියයක්ම විශ්වාසබවට සැක තිබෙන අතර, කෙසේ වෙතත් ටජ්මහල ජායිපූර් වල සිටි මහරාජා වරයෙකුවන Raja Mansingh (ක්‍රි .ව. 1550 – 1614) හෝ වෙනත් අයෙකු ඉදිකිරීමේදී නම් මුලින් පැවසූ ලෙස වසර 22 ක් පමණ ගත වීමට සහ කම්කරුවන් 20,000 ක් පමණ සේවය කරා යයි කියන කාරණය සත්‍ය වීමට හැකිබවද ප්රකාශිතය.

එසේම සාජෙහාන් රජු ටජ්මහල ඉදිකිරීමට අවශ්‍ය කිරිගරුඩ, මුම්ටාස් බිසව මිය ගොස් වසර දෙකක් තුල ඉක්මනින් සපයන ලෙස අදාල පාර්ශව වෙත දැන්වූ බවද ලේඛන වල සදහන් කර ඇති අතර, සත්‍ය වශයෙන්ම ටජ්මහල, ඔහු විසින් මුළුමනින්ම ඉදිකලේ නම් වසර දෙකක් තුල කිරිගරුඩ භාවිතා කිරීමට තරම් හැකියාවක් නොමැති නිසා හා වසර 22 ක් මෙය ඉදිකිරීම සදහා ගතවුනි යයි සදහන් වන නිසා කිරිගරුඩ අවශ්‍ය වන්නේ වසර 15 ක් හෝ 20 කට පසුව බවද තර්කයක් මතුකරයි.

එසේම ලේඛනගත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ගිය වියදම සහ භාවිතා කල ගල් සහ කිරිගරුඩ ආදී අමුද්‍රව්‍ය ගැන පැහැදිලි සටහනක් කබා නොමැති නිසාද සාජෙහාන් රජු ටජ්මහල මුළුමනින්ම ඉදිකලේ යයි පැවසෙන මූලාශ්‍ර පිළිබද සැක මතුවේ.

එසේම සාජෙහාන් රජු සමයේ ඔහුගේ රාජධානියට පැමිණි යුරෝපීය ජාතිකයන් ටජ්මහල් ගොඩනැගිල්ල හා එය පිහිටා ඇති අග්‍රා නුවර පීළිබද තබා ඇති සටහන් සැලකිල්ලට ගැනීමේදීද, සාජෙහාන් රජු මෙය ඉදිකලබවට පරස්පර මතයන් ඇතිවී තිබිමද අවධානය යොමුකල යුතුබවද පැවසේ.

සාජෙහාන් රජු ටජ්මහල ඉදිකර බවට ඉස්ලාමීය මූලාශ්‍ර වල සදහන් කරුණු, මුල් ලේඛණවලට පසුව වෙනමම අමුණා ඇතිබවට ඇති බවටද චෝදනා කරයි.

තවදුරටත් විද්‍යාත්මකව ගත් කල, 1974 දී ඇමරිකානු මහාචාර්යවරයකු වන Marvin Mills මහතා විසින් ටජ්මහලේ යමුනා ගංඟා ඉවුර අසල දොරකින් ලබා ගත් ලී කැබැල්ලක් ඇමරිකාවේ පරීක්ෂනාගාරයකදී සිදුකල කාබන් 14 පරීක්ෂාවකදී, එම නියැදිය සාජෙහාන් රාජ්‍ය පැවති කාලයටත් වඩා වසර 300 ක් පමණ පැරණි බව හෙලිවී තිබේ.

මෙහි තවත් සුවිශේෂ කරුණක් වන්නේ 11 වන සියවසේ සිට මෙම අග්‍රා ප්‍රදේශයට දිගින් දිගටම සිදුවූ මුස්ලිම් ආක්රමණයන්ට ලක්වීම නිසා එහි තිබූ ගොඩනැගිලි නිරතුරුවම අබලන්වීම හේතුවෙන් ඒවා අළුත්වැඩියාකිරීමට හෝ අළුතින්ම කොටස් එක් කිරීමට සිදුවීම නිසා සත්‍ය වශයෙන්ම ගතහොත් ටජ්මහල් ගොඩනැගිල්ල ක්‍රි.ව.1155 දී, නැතහොත් සාජෙහාන් රාජ්‍ය සමයටත් වඩා වසර 500 ක් පමණ පැරණි බවට සැලකිය හැක. කෙසේ වෙතත් මෙම හෙලිදරව්වෙන් පසු අදාල බලධාරීන් ටජ්මලේ තිබූ පැරණි ලී දොරවල් ඉවත් කර එම ස්ථාන ගඩොල් බැද ආවරණය කර බවද සදහන් වේ.

(මෙම ලී කෑබැල්ල ලබා ගන්නට ඇතැයි සැලකෙන ලී දොර මෙය වන අතර, එම දොර ඉවත්කිරීමට පෙර ගන් ඡායාරූපයකි

එසේම බටහිර පුරාවිද්‍යඥන් වන E.B.Havell, Mrs.Kenoyer සහ Sir W.W.Hunterhave අයගේ වාර්තා අනුව මෙය හින්දු දොවොලක ආකෘතියකට අනුව තැනූ බවට මත ඉදිරිපත් කර ඇති අතර හින්දු ආගමේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන අටශ්රක හැඩයන් ,

(සොහොන් දෙක වට කර ඇති ආවරණයද අටශ්රක හැඩයක් ගෙන ඇත)

ඒවායේ දක්නට ලැබෙන කොරිඩෝ ආදියද,

නොයෙකුත් ස්ථාන වල හින්දු ආගමට සම්බන්ධතාවයන් දක්වන සිතුවම්, කැටයම්, ලියවැල් ද,

(මෙහි ඉහලින් ඇති ඉස්ලාමීය අක්ෂර සාජෙහාන් විසින් පසු කාලීනව එකතුකල බව සැලකේ)

(මෙහි දැක්වෙන අලීන්ගේ කැටයම් ගණ දෙවියන්ට සම්බන්දබව කියවේ)

බ්ත්තිවල, සිවිලිමේ තවත් ඔවුන්ගේ සුවිශේෂී සලකුණක් වන “ඕම්” ලාංඡන ආදිය සහ ඔවුන්ගේ පුද පූජා සදහා භාවිතා කෙරෙන පුශ්පයන්ගේ (Datura flowers) කැටයම් දක්නට ලැබෙන බවද වැඩිදුරටත් දැක්වේ.

(මෙම Datura මල් කැටයමේ ඕම් සලකුන අන්තර්ගතව ඇතිබව පැවසේ)

දෙවෙනි කොටස පසුවට

ගත්තේ සත්සමුදුරෙන්

[QUOTE="Warrior-FX, post: 11861095, member: 386777"] [b]සුන්දර ටජ් මහලේ නොදත් තතු[/b] [SIZE="3"][CENTER]ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජෙහාන් රජතුමා (ක්‍රි.ව. 1627 – 1658) විසින් සිය මිය ගිය ආදරණීය බිසවකවූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් බවයි. එය සත්‍යයක්ද? නැතහොත් මෙයට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස්ද? කෙසේ වෙතත් මම මෙම ලිපියෙන් කියන්නට යන දෙයින් කිසියම් රාජ්‍යයක්, ආගමක්, දර්ශනයක්, පුද්ගලයකු හෝ ජන සමූහක් හෝ අගෞරවයට හෝ එකිනෙකා අතර අසමඟියක් ඇති කිරීමට කිසිදු ආකාරයක බලාපොරොත්තුවක් නොමැති අතර මා දිනපතා පළවන ජාතික පුවත්පතක, ශාස්ත්‍රීය අතිරේඛයක ටජ්මහල පිළිබද දක්නට ලැබුන ලිපියක යම් තොරතුරක් ඔස්සේ තව දුරටත් සොයා බැලීමේදී දැනගන්නට ලැබුනු කරුණු කිහිපයක් ඔබ හමුවේ තැබීමට කරන ලද උත්සාහයක් පමණක්ම බව මුලින්ම ප්‍රකාශ කරමි. මම කියන්නට යන දෙය ගැන ඔබ තරමක් පුදුමවන්නටත් පුළුවන්. ඉහත පැවසූ ආකාරයට මම එම ලිපිය මීට වසර දෙකකට පෙර කියවන්නට ලැබුන අතර, එම පුවත්පත් ලිපිය අවසානභාගයේ දැක්වුන ආකාරයට මීට දශක කිහිපයකට පෙර ටජ් මහලේ සිදුකරන ලද වසා තිබූ කාමරයක කිසියම් අළුත්වැඩියා කටයුත්තකදී කරන ලද කාර්යයන්වලදී, එම කටයුතු කරන ලද කම්කරුවන්ට දක්නට ලැබුනේ හින්දු ආගමට අදාලවන සිතුවම් කිහිපයක්. ඔවුන් මෙය අදාල බලධාරීන්ට දැන්වූ අතර, ඔවුන් අදාල පාර්ශව හරහා එවකට ඉන්දියාවේ අගමැතිතුමා වෙත මෙය දන්වා තිබින. කෙසේ වෙතත් ඉන්දියාව තුල නිරතුරුවම, හින්දු සහ මුස්ලිම් ජාතීන් අතර සිදුවන ජාතිවාදී අරගල වල අමිහිරි අත්දැකීම් හේතුවෙන්, මෙම සිදුවීම අරඔයා ඇතිවිය හැකි අනතුරක සේයාව වටහා ගත් ඉන්දීය අගමැතිතුමා වහාම උක්ත කරුණට අදාල සිතුවම් ආවරණයවන සේ බදාම ගසා වසා දමන්නට අණ කල බව එම ලිපියේ දැක්විණි. මෙම ලිපිය කියවූ විට මමද පුදුමයට පත් වූ අතර ඒ පිළිබදව තරමක් සොයා බැලීමට අන්තර්ජාලය පිරික්සූ විට ඊට ඉඟි සපයන කරුණු සමූහයක් දැකගන්නට ලැබුණා. එම කරුණු වලින් ටජ් මහලට හින්දු ආගමික සම්බන්ධතාවයක් ගැන තොරතුරු දක්නට ලැබුනු අතර ඉන්දීය ඉතිහාසඥ Shri. P. N. Oak මහතාගේ Tajmahal : The True Story කෘතිය පිළිබදවත් (Purushottam Nagesh Oak - [url]http://en.wikipedia.org/wiki/Purushottam_Nagesh_Oak[/url] සහ [url]http://www.hindujagruti.org/news/3611.html[/url]) , ඒ සමගම ටජ් මහලේ දුර්ලභ ඡායාරූප රැසකුත් සොයා ගැනීමට හැකිවිය. මෙම කෘතිය එවකට ඉතා ආන්දෝලනාත්මක තත්වයක් ඇති කර තිබෙන අතර, භාරතයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ම පොත පළකිරීමට එරෙහිව විවිද ක්‍රියාමාර්ග ගෙන තිබු බවද පැවසේ. එසේම P. N. Oak මහතා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකාරණයේ, ටජ් මහල හින්දු රජෙකු විසින් ඉදිකරන ලද බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද නඩුවක්, 2000 වසරේදී නිශ්ප්‍රභා කරන ලද බවත් සොයා ගන්නට ලැබුනි ([url]http://en.wikipedia.org/wiki/Taj_Mahal[/url] බලන්න). එසේම ඔහු ටජ්මහලේ සොහොන් ගැබ සහ සීල් තබා වසා ඇති ස්ථාන විවෘත කර වැඩිදුර විමර්ශනයට ලක් කරන ලෙසද ඉල්ලා ඇත. එහෙත් ඒ සියල්ල ප්‍රතික්ෂේප වී ඇත. එම ඉතිහාසඥයා ඉදිරිපත් කර ඇති මත කිහිපයක් සංක්ෂිප්තව මෙහි ඉදිරිපත් කරමි. ටජ්මහල් යන නම ගත් විට එය මෝගල් රාජ වංශයට අදාල කිසිදු ලිඛිත ලියවිල්ලක සදහන් නොවන බව පැවසේ. එසේම නමේ අග කොටස වන “මහල්” යන්න මුස්ලිම් වචනයක් නොවන බවත්, ඇෆ්ගනිස්ථානයේ සිට ඇල්ජීරියාව දක්වා වූ බහුතර මුස්ලිම් රාජ්‍ය කිසිවක ගොඩනැගිල්ල යන්න හැදින්වීමට “මහල්” යන පදය භාවිතා නොකරන බවද පැවසේ. ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙන්නේ, මෙය ඉදිකිරීමට පාදක වූ සහ මෙහි භූමදානය කර ඇති බව පැවසෙන සාජෙහාන් රජුගේ බිසවකවූ, මුම්ටාස් මහාල් (Mumtaz Mahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න භාවිතයෙන් බවට පැවසෙතත් එහි අපහැදිලිබවක් ඇත. එයට හේතුව නම් ඇගේ සත්‍ය නම Mumtaz Mahal නොව Mumtaz-ul-Zamani බව සහ නමේ පළමු අකුරු තුන වන “Mum” ඒවා වත් මෙම ගොඩනැගිල්ල හැදින්වීමට යොදා නොගැනීම නොසලකා නොහැරිය හැකි බවත්ය. [CENTER][IMG]http://1.bp.blogspot.com/_n0H6ySzVpQo/TT-wL6-9SsI/AAAAAAAAAEU/azylUlgqYrU/s200/Mumtaz.jpg[/IMG][/CENTER] අනෙක් අතට Mumtaz යන නමේ “taz” ලෙස අවසන් වන නිසා, එහි අගට ඇති “Z” අකුර සැලකිල්ලට ගෙන එසේ නම් මෙහි නාමය යෙදීමට තිබුනේ “Tajmahal” ලෙස නොව “Tazmahal” ලෙසට බවයි. එසේම සාජෙහාන් රජු සමයේ පැමිණි යුරෝපීය ජාතීන් මෙය හදුන්වා ඇත්තේ “Taj-e-Mahal” යන නමින් බවත් “Taj-e-Mahal” යන නම, පැරණි සංස්කෘත භාෂාවෙන් “Tej-o-Mahalaya” ලෙස දැක්විය හැකි බවත්, එම නාමයට අනුව මෙය හින්දු දේවාලක් බවත්ය. එය සැලකිල්ලට ගත් විට සාජෙහාන් රජු හෝ ඔහු හෝ ඔහුගේ අනුප්රාප්තිකයන් ඹවුනට අතිශය සංවේදීවන්නාවූ සොහොනක් බදු ස්ථානයකට සංස්කෘත නාමයක් යෙදීම කිසිසේත් සිදුවිය හැක්කක් නොවිය හැකිබව. තවද සොහොන් ගැබන් වැනි ස්ථානයකට, මෙලෙස ගොඩනැගිල්ලක් හෝ මන්දීරයක නමක් ආදේශකිරීම ප්‍රායෝගික නොවන බවද පැවසේ. වැඩිදුරටත් පැවසෙතොත් ටජ්මහාල් යන්නට මෝගල් වංශයට අදාලව කිසිදු පැහැදිලිකිරීමක් කිරීමට අපහසුබව පවසන අතරම මෙහි “ටජ්” හා “මහාල්” යන්න සංස්කෘත භාෂාවෙන් සපැමිණි බව කියවේ. හින්දු දෙවොලක් තුලට පිවිසීමේදී දෙපා පැලදි පාවහන් ඉවත් කර පිවිසීම චාරිත්‍ර යක් වේ. එසේ නම් සොහොනක් ඇති සුසාන භූමියක් ලෙසද සැලකිය හැකි ටජ්මයලේ කිරිගරුඩ පීඨිකාව මතට පිවිසීමේදී පාවහන් ඉවත්කරන්නේ ඇයි දැයි ගැටළුවක් පැණ නගින අතරම, සුසාන භූමියකදී නම් පාවහන් පැලදීම අවශ්‍යව වන බවද පවසයි. එසේම පළමු පදනමේ ඇති හිස් සොහොන්ගෙයි (Cenotaph - [url]http://en.wikipedia.org/wiki/Cenotaph[/url] )බිම සුදු කිරිගරුඩ වලින් නිමවා තිබුනද, අනෙකුත් ප්‍රධාන ස්ථානවල සහ තව තව තට්ටු දෙකක ඇති හිස් සොහොන්ගෙවල් තුනෙහි බිම විසිතුරු ලියවැල් රටා නිර්මාණයන් ඇති ගරුඩ බවත් ඒවා හින්දු ප්‍රතිමාවක පාදමට අයත් , තවමත් ඉතිරිව ඇති ආධාරක කොටස් බවත් පවසන අතර එම නිසාද මෙය මුම්ටාස් බිසවගේ හිස් සොහොන්ගෙයක් වීමේ හැකියාවක් නොමැතිබවද පවසයි. ටජ්මහලේ ඇති කෙන්ඩියක ඇති කැටයම් වල 108 යන්න සලකුණු වී ඇතැයි පවසන අතරම 108 යන්න හින්දු සංස්කෘතියට අදාලවන දෙයක්බවද පවසසි. ලේඛනගත සාක්ෂිතවිමසීමේදී, සාජෙහාන් රජුගේම ඉතිහාසගත ලේඛනවල සදහන්වන ලෙසට මුම්ටාස් බිසවගේ භූමදාන කටයුතු සදහා එවකට ජායිපූර් හි එවකට මහරාජා වන Jaisigh (ක්‍රි.ව. 1611 - 1667) ට අයත්, බුබ්බුලාකාර ශීර්ෂයක් සහිත “Raja Mansingh මාලිගය” අත්පත් කරගත් බවට සටහන්කර ඇත. ටජ්මහල තැනීම සදහා වසර 22 කට වඩා කාලයක් ගතවූ බව (ක්‍රි .ව. 1631 සිට 1653අතර) ටජ් මහලට පිටතින් පිහිටුවා ඇති ඵලකයේ දැක්වුනත් , එය ඇත්ත තත්වයට වඩා කාරණා ඉස්මතුකර පෙන්වන ලද ප්‍රංශ ආභරණ වෙළෙන්දෙකුවන Tavernier ගේ සටහන්වලින් උපුටා ගන්නා ලද නිසා දත්ත පිළිබද විශ්වාසනීයත්වයේ ගැටළු ඇති බවද කියන අතරම සාජෙහාන්ගේ රජවාසල නීත්‍යායානුකූල ලියකියවිලි වල ඒ පිළිබද නිශ්චිත සටහනක්ද නොවන බව ප්රකාශවෙයි. එසේම මෙම කාලයේදීම ඉන්දියාවේ සිටි පෘතුගීසි පූජකයකු වන Manrique ගේ සටහන් අනුව මෙහි දහසක පමණ කම්කරුවන් සේවයේ නිරත වී සිටිය බවත්, ඔවුන් ගොඩනැගිල්ල මුළුමනින්ම තැනුවා නොව තිබූ පැරණි ගොඩනැගිල්ල අලංකාර කිරීම හා ඉස්ලාමීය ස්වරූපකට අදාලවන සේ නව අංග එකතු කරමින් සිටි බව පවසයි. මෙම Manrique ගේ සටහන්ද සියයට සියයක්ම විශ්වාසබවට සැක තිබෙන අතර, කෙසේ වෙතත් ටජ්මහල ජායිපූර් වල සිටි මහරාජා වරයෙකුවන Raja Mansingh (ක්‍රි .ව. 1550 – 1614) හෝ වෙනත් අයෙකු ඉදිකිරීමේදී නම් මුලින් පැවසූ ලෙස වසර 22 ක් පමණ ගත වීමට සහ කම්කරුවන් 20,000 ක් පමණ සේවය කරා යයි කියන කාරණය සත්‍ය වීමට හැකිබවද ප්රකාශිතය. එසේම සාජෙහාන් රජු ටජ්මහල ඉදිකිරීමට අවශ්‍ය කිරිගරුඩ, මුම්ටාස් බිසව මිය ගොස් වසර දෙකක් තුල ඉක්මනින් සපයන ලෙස අදාල පාර්ශව වෙත දැන්වූ බවද ලේඛන වල සදහන් කර ඇති අතර, සත්‍ය වශයෙන්ම ටජ්මහල, ඔහු විසින් මුළුමනින්ම ඉදිකලේ නම් වසර දෙකක් තුල කිරිගරුඩ භාවිතා කිරීමට තරම් හැකියාවක් නොමැති නිසා හා වසර 22 ක් මෙය ඉදිකිරීම සදහා ගතවුනි යයි සදහන් වන නිසා කිරිගරුඩ අවශ්‍ය වන්නේ වසර 15 ක් හෝ 20 කට පසුව බවද තර්කයක් මතුකරයි. එසේම ලේඛනගත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ගිය වියදම සහ භාවිතා කල ගල් සහ කිරිගරුඩ ආදී අමුද්‍රව්‍ය ගැන පැහැදිලි සටහනක් කබා නොමැති නිසාද සාජෙහාන් රජු ටජ්මහල මුළුමනින්ම ඉදිකලේ යයි පැවසෙන මූලාශ්‍ර පිළිබද සැක මතුවේ. එසේම සාජෙහාන් රජු සමයේ ඔහුගේ රාජධානියට පැමිණි යුරෝපීය ජාතිකයන් ටජ්මහල් ගොඩනැගිල්ල හා එය පිහිටා ඇති අග්‍රා නුවර පීළිබද තබා ඇති සටහන් සැලකිල්ලට ගැනීමේදීද, සාජෙහාන් රජු මෙය ඉදිකලබවට පරස්පර මතයන් ඇතිවී තිබිමද අවධානය යොමුකල යුතුබවද පැවසේ. සාජෙහාන් රජු ටජ්මහල ඉදිකර බවට ඉස්ලාමීය මූලාශ්‍ර වල සදහන් කරුණු, මුල් ලේඛණවලට පසුව වෙනමම අමුණා ඇතිබවට ඇති බවටද චෝදනා කරයි. තවදුරටත් විද්‍යාත්මකව ගත් කල, 1974 දී ඇමරිකානු මහාචාර්යවරයකු වන Marvin Mills මහතා විසින් ටජ්මහලේ යමුනා ගංඟා ඉවුර අසල දොරකින් ලබා ගත් ලී කැබැල්ලක් ඇමරිකාවේ පරීක්ෂනාගාරයකදී සිදුකල කාබන් 14 පරීක්ෂාවකදී, එම නියැදිය සාජෙහාන් රාජ්‍ය පැවති කාලයටත් වඩා වසර 300 ක් පමණ පැරණි බව හෙලිවී තිබේ. මෙහි තවත් සුවිශේෂ කරුණක් වන්නේ 11 වන සියවසේ සිට මෙම අග්‍රා ප්‍රදේශයට දිගින් දිගටම සිදුවූ මුස්ලිම් ආක්රමණයන්ට ලක්වීම නිසා එහි තිබූ ගොඩනැගිලි නිරතුරුවම අබලන්වීම හේතුවෙන් ඒවා අළුත්වැඩියාකිරීමට හෝ අළුතින්ම කොටස් එක් කිරීමට සිදුවීම නිසා සත්‍ය වශයෙන්ම ගතහොත් ටජ්මහල් ගොඩනැගිල්ල ක්‍රි.ව.1155 දී, නැතහොත් සාජෙහාන් රාජ්‍ය සමයටත් වඩා වසර 500 ක් පමණ පැරණි බවට සැලකිය හැක. කෙසේ වෙතත් මෙම හෙලිදරව්වෙන් පසු අදාල බලධාරීන් ටජ්මලේ තිබූ පැරණි ලී දොරවල් ඉවත් කර එම ස්ථාන ගඩොල් බැද ආවරණය කර බවද සදහන් වේ. [CENTER][IMG]http://1.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_ActRZwFI/AAAAAAAAAEY/0go7k1TUpOY/s320/Timber+Door.jpg[/IMG] (මෙම ලී කෑබැල්ල ලබා ගන්නට ඇතැයි සැලකෙන ලී දොර මෙය වන අතර, එම දොර ඉවත්කිරීමට පෙර ගන් ඡායාරූපයකි[/CENTER] එසේම බටහිර පුරාවිද්‍යඥන් වන E.B.Havell, Mrs.Kenoyer සහ Sir W.W.Hunterhave අයගේ වාර්තා අනුව මෙය හින්දු දොවොලක ආකෘතියකට අනුව තැනූ බවට මත ඉදිරිපත් කර ඇති අතර හින්දු ආගමේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන අටශ්රක හැඩයන් , [CENTER][IMG]http://1.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_FRMsa5RI/AAAAAAAAAEc/36LbuAHTUSQ/s320/oct.jpg[/IMG] (සොහොන් දෙක වට කර ඇති ආවරණයද අටශ්රක හැඩයක් ගෙන ඇත)[/CENTER] ඒවායේ දක්නට ලැබෙන කොරිඩෝ ආදියද, [CENTER] [IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_GQ9BwcHI/AAAAAAAAAEg/CIrVC6K_8pE/s320/cori.jpg[/IMG][/CENTER] නොයෙකුත් ස්ථාන වල හින්දු ආගමට සම්බන්ධතාවයන් දක්වන සිතුවම්, කැටයම්, ලියවැල් ද, [CENTER][IMG]http://3.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_LBlstqeI/AAAAAAAAAEk/etWoTB2fLfM/s320/Lotus+and+kouran+letters.jpg[/IMG] (මෙහි ඉහලින් ඇති ඉස්ලාමීය අක්ෂර සාජෙහාන් විසින් පසු කාලීනව එකතුකල බව සැලකේ) [IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_LE7kH2kI/AAAAAAAAAEo/j-rPsxAHClY/s320/Ganesh.jpg[/IMG][/CENTER] (මෙහි දැක්වෙන අලීන්ගේ කැටයම් ගණ දෙවියන්ට සම්බන්දබව කියවේ) බ්ත්තිවල, සිවිලිමේ තවත් ඔවුන්ගේ සුවිශේෂී සලකුණක් වන “ඕම්” ලාංඡන ආදිය සහ ඔවුන්ගේ පුද පූජා සදහා භාවිතා කෙරෙන පුශ්පයන්ගේ (Datura flowers) කැටයම් දක්නට ලැබෙන බවද වැඩිදුරටත් දැක්වේ. [CENTER][IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_MGyFPu4I/AAAAAAAAAEs/W07k1fbTaBc/s320/Dhatura+%2526+OHM.jpg[/IMG] [/CENTER] (මෙම Datura මල් කැටයමේ ඕම් සලකුන අන්තර්ගතව ඇතිබව පැවසේ) දෙවෙනි කොටස පසුවට :)[/CENTER][/SIZE] [SIZE="2"][COLOR="Red"]ගත්තේ[/COLOR] [URL="http://sathsamudura.blogspot.com/"]සත්සමුදුරෙන්[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom