Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ටජ් මහලේ නොදත් තතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි කොටස

තවදුරටත් පවසන්නේ නම් ටජ්මහලේ ගෝලාර්ධ ශීර්ෂයේ කොත විශාලනය කර බැළුවිට එහි අඩ සද වැනි කොටස ඉස්ලාමීය ලාංඡනයක් වන අඩ සද පිහිටන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පිහිටාතිබීමත් එය සමග ඇති අනෙකුත් දේවල් හින්දු ආගමට සම්බන්ධ වස්තූන් බවටත් පවසයි.

සත්‍ය වශයෙන්ම සාජෙහාන් රජු මෙම විශ්මිත සොහොන් ගැබ ගොඩනැගුවාද? එසේනම් මුම්ටාස් බිසවගේ දේහය කවදා මෙහි උත්සවාකාරයෙන් තැන්පත් කරාද? එයට කිසිදු නිශ්චිත පිළිතුරක් මේ වනතෙක් ලැබී නොමැත. එවැනි වැදගත් දත්තයක් හරිහැටි නොදැනීමද ටජ්මහල පිළිබද වැරදි පුරාවෘතයන් ගොඩනැගීම සදහා ඉවහල්වී ඇතිබවටද චෝදනා එල්ල වේ.

අඩුම තරමෙන් මුම්ටාමස් බිසවගේ මරණය සිදු වූ වසර නොදන්නා අතර, එය ක්‍රි.ව. 1629, 1630, 1631 හෝ 1632 දී සිදුවූ බවට අනුමාන කෙරේ. එසේනම් මුම්ටාපස් බිසවගේ දේහය මෙහි තැන්පත් කිරීම කරන ලද බවට නිශ්චිත කාල වකවානුවක්ද අනුමාන වශයෙන් මිස හරිහැටි කීමට නොහැකි බව පැවසේ. මක්නිසාද යත් රජගේ අන්තංපුරයේ කාන්තාවන් 5000 ක් පමණ සිට ඇති අතර ඔවුන්ගේ මරණය සිදුවූ දිනයන් පිළිබද වාර්තා තබා ගැනීම අපහසුබවද පැවසේ.

එසේම මෙවන් අන්තංපුරයක් තිබූ රජු සහ මුම්ටාස් බිසව අතර පැවතුනායයි පැවසෙන අධික ආදරය පිළිබද කථාව පසු කාලීනව මවන ලද ප්රබන්ධයක්බවත්, එය පිළිබදව කිසිදු පිළිගත හැකි ලිඛිත සාක්ෂියක්ද නොමැති බව පැවසෙන අතරම, එය පසු කාලීනව ප්රබන්ධගත කරන ලද්දේ සාජෙහාන් රජුට මෙම ටජ්මහලේ හිමිකාරීත්වය ව්‍යාජ ලෙස ලබා දීමට බවද ප්‍රකාශ කරයි. එසේම සාජහොන් රජු මුම්ටාස් බිසවගේ මරණයට පෙර හා පසු අවස්ථා කිහිපයකදීම තවත් කාන්තාවන් රැසක් විවාහ කරගෙන ඇත. එයින්ද මෙම කියන ආදරය පිළිබද කුතුහලයක් මතුවේ.

සාජෙහාන් රජු

සාජෙහාන් රජු පිළිබද ගැඹුරින් හැදෑරීමේදී ඔහු හා සම්බන්ධ ඉහත කරුණුවලට අමතරව තව බොහෝ විශමාචාර ක්‍රියා රැසක් පිළිබදව කරුණු අනාවරණය වේ. තවද ඔහු බලලෝභී මසුරු තැනැත්තෙකුබවද කියවේ. එසේනම් ඔහුවැන්නෙකුගෙන් හිටිහැටියේ ආදරයෙන් මුසපත් වී ටජ්මහල වැනි සුවිශාල නිර්මාණයක් ගොඩනැංවීමට මුලපුරාවි යයි සිතිය හැකිද?

එසේම මුම්ටාස් යනු උපතින්ම සාමාන්‍ය පවුලක කාන්තාවක බවත්, එනිසා ඇයට මෙතරම් රාජකීය අවමංගලය උතසවයක් සිදුකිරීමේ හේතුවක් රාජවංශිකයන්ට ඇතිවීමද සැකසහිත බවද කියවේ.

මුම්ටායස් බිසව මිය ගොස් ඇත්තේ අග්රාවට සැතපුම් 600 ක් පමණ දුරින් වූ බුර්හන්පූර් (Burhanpur) හිදීය. ඇයගේ සොහොන එහි කිසිදු උපද්‍රවයකින් තොරව තවම එහි පවතී. මෙසේ ගත්කල ඇයගේ නම අනිසි ලෙස භාවිතාකර හිස් සොහොන් ගැබක් ටජ්මහල තුල ගොඩනැගීම තුලින් , මෙම ගොඩනැගිල්ලේ හින්දු සම්භවය අතුගා දැමීමට කටයුතුකර ඇතැයි මෙම ඉතිහාසඥයා චෝදනා කරයි.

(මුම්ටාස් බිසව මියගිය ස්ථානය)

(මුම්ටාස් බිසවගේ දේහය සත්‍ය වශයෙන්ම භූමදානය කර ඇති බව සැලකෙන්නේ Burhanpur හිම පිහිටි Ahu Mahal ලෙස හදුන්වන මෙම ස්ථානයේය. තවත් පුරාවෘතයක දැක්වෙන්නේ ඇයගේ දේහය මෙහි අව්වට, වැස්සට සහ වන සතුන්ට නිරාවරණය වී මාස හයක පමණ කාලයක් පැවතුන බවයි.)

තවද මුම්ටාස් බිසව ජීවතුන් අතර සිටියදී ඇය වෙනුවෙන් කිසිදු මාලිගාවක් හෝ ප්රාසාධයක්, සාජෙහාන් රජු ඉදිකරදී ඇති බවට සාක්ෂි නොමැත. එසේනම් ඇය මිය ගිය පසු, ඇය වෙනුවෙන් එවැනි දෙයක් ඔහු සිදු කරයිද? එයත් තව ගැටළුවකි.

ටජ්මහල තැනීමට කොපමණ මුදලක් වැයවුනිද යන්න සාජේහාන් රජුගේ රජවාසල නිල ලියකිවිලිවල කිසිදු විටක සදහන් නොවීමෙන්ද, ටජ්මහල ගොඩනැගුවේ සාජේහාන් රජු නොවන බවට තවත් සාක්ෂි යක් වන බවද මෙම ඉතිහාසඥාගේ මතයයි.

සාජේහාන් රජුට ටජ්මහල තැනීමට ගතවූ කාලයයි පැවසෙන වසර 22 දී, එය සදහා කම්කරුවන් 20,000 කගේ සේවය ලබා ගන්නට ඇතැයි පවසන්නේනම්, ඔවුනට විස්තර ඇතුලත් ලේඛණ, දෛනික වියදම් වාර්තා, අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමට අදාල ලේඛණ සහ ඒවා ලබා ගත් බවට ලියකියවිලි සහ ගොඩනැගිල්ලේ සැලැස්ම පිළිබද සටහන් කිසිවකගේ කොල කැබැල්ලක් හෝ නිල ලියකියවිලි තුල අඩංගු නොවේ.

(පසුකාලීනව සකස් කරන බද ටජ්මහලේ මූලික සැලසුම් පිටපතක් - Blueprint)

එසේනම් රජවාසල ඉච්ඡාබස් දොඩන්නන්, අදක්ෂ හා අපරික්ෂාකාරී ඉතිහාසඥයන්, නිද්‍රාජනක පුරාවිද්‍යාඥයන්, පුබන්ධ ගොතන්නන්, පැරණි කවියන්, සාවද්‍ය තොරතුරු සපයන සංචාරකයන් යන අය එකතුව නූතන ලෝකය දන්නා පරිදි ටජ්මහලේ ව්‍යාජ කර්තෘත්වය සාජේහාන් රජුට ලබාදීමට කටයුතුකර ඇති බව P. N. Oak මහතාගේ මතයයි.

(යමුනා ගං තෙර සිට ටජ්මහල දිස්වන අයුරු)

සාමාන්යදයෙන් සුසාන භුමියක රෝපණය කරන්නේ සෙවන සහිත ගස්වැල්. මක් නිසාදයත් එවන් ස්ථානයක රෝපණය වන මල් හෝ පළතුරු යනාදිය මනුෂ්‍ය පරිභෝජනයට පිළිකුල් බවක් ඉන්දියානු සම්ප්‍රධායන් තුල ඇත. එහෙත් ටජ්මහල අවට පිහිටි උද්‍යාන වල ඇති ශාක, හින්දු පූජා පැවැත්වීමට ගන්නා පුෂ්ප හා පත්‍ර දරන ශාක වේ. එයින්ද මෙම ස්ථානය සාජෙහාන් රජු අත්පත් කර ගැනීමට පෙර, හින්දු ආගමේ ශිව දෙවියන් වැදුම් පිදුම් කල ස්ථානයක් බවට විශ්වාසකරයි.

හින්දු දේවාල ගංඟා ඉවුරු හෝ මුහුදු වෙරලක ඉදිකිරීම සාමාන්‍ය චාරිත්‍රයයි. එය සැලකිල්ලට ගත්කල සත්‍ය වශයෙන්ම ශිව දෙවියන්ගේ දෙවොලකට සුදුසුම ස්ථානයක් වන යමුනා නදී තෙර ටජ්මහල ඉදිකර ඇත.

(ඉහලින් ටජ්මහල පෙනෙන අයුරු)

මොහොමඩ් නබිනායකතුමා ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කල ආකාරයට “යමෙකුගේ සොහොන අප්‍රකට ස්ථානයක් වියයුතුය. අඩුම තරමේ එය සොහොන් ගලක් පිහිටුවා හෝ අනන්‍යයන්ට ප්‍රදර්ශනය නොකල යුතුය” යන්න වදාරා ඇත. එහෙත් එම නීතිය අතිශය බරපතල ලෙස උල්ලංඝනය කරමින් මෙම ටජ්මහලේ බිම්මහලේ සහ පළමු මහලේ සොහොන් ගැබ දෙකක්, එහි පෙර තිබූ ශිව ලිංග දෙක වලදමා ඒ මත ඉදිකර ඇති බව පෙන්වා දෙන අතර, හින්දු චාරිත්‍රානුකූලව ශිව ලිංග එකක් මත එකක් මහල් දෙකක පිහිටුවා තිබෙනු, Ujjain හි පිහිටා ඇති Mahankaleshwar දෙවොල සහ Somnath Pattan හි පිහිටා ඇති Ahilyabai විසින් ගොඩ නගන ලද Somnath දෙවොල උදාහරණ ලෙස ගෙනහැර දක්වයි.

(සාජහාන් රජුගේ (වමපස) හා මුම්ටාස් බිසවගේ යයි සැලකෙන සොහොන් ගැබ)

(කෙසේ වෙතත් මෙම ඉස්ලාම් දහම පිළිබදව දක්වා ඇති කරුණ සිංහල බසට පරිවර්ථනය කරන ලද මුල් කෘතියේ දැක්වුන කරුණක් වන අතර, ඉස්ලාම් ධර්මය පිළිබදව මාහට දැනුමක් නොමැති බවද ප්‍රකාශ කරන අතරම, එනිසා එම කරුණු සාවද්‍යයැයි මෙය කියවන මුස්ලිම් මිතුරෙකු දුටුවහොත්, එය නිවැරදි කරන ලෙසද ඉල්ලමි).

එසේම ටජ්මහලේ සතර දිශාවල පිහිටා ඇති එකිනෙකට සමාන පිවිසුම් ආරුක්කු හින්දු සම්ප්‍රධායේ ගොඩනැගිලිවලට ආවේනික බව ප්‍රකාශ කරන අතරම එය Chaturmukhi ලෙස හදුන්වයි.

එමෙන්ම මහල් හතකින් යුතු මන්දීරයක් වන මෙහි මහල් පහක්ම සීල් තබා සාජෙහාන් රජු විසින් වසා ඇති බව පැවසෙන අතර බ්ම්මහල යමුනා ගංඟාවේ මට්ටමටත් වඩා පහළින් ඇති බව පැවසෙන අතර එය වෙනත් ස්ථානයන් හිදීද හමුවන හින්දු සම්ප්‍රධායේ ගොඩනැලිවලද දක්නට ලැබෙන ලක්ෂනයක් සේ සලකයි.

http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_2ONRd7kI/AAAAAAAAAFU/z5GsuB0Axy8/s320/fine.jpg[/IMG

(මෙම සේයාරුව 1911 දී මහතා විසින් රචිත “History of Fine Art in India and Ceylon"නම් කෘතියෙන් ලබා ගන්නා ලද අතර මෙහි දැක්වෙන ලෙද මහල් දෙකක් පිටතට නොපෙනෙන බිම්මහලේ ඇති බව කියයි)[/CENTER]

එසේම මෙහි මහල් හතේ උසටම ගැඹුර ඇති මන්දීරය තුල පිහිටි අඨාශ්රක හැඩති ලිදද හින්දු සම්ප්‍රධායේ පූජනීය ස්ථානවල දැකිය හැකි ලක්ෂනයකි.

[CENTER][IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_5zJxMSiI/AAAAAAAAAFY/oQkaKxC-mmY/s320/well.jpg

(මෙහි දැක්වෙන ලෙස ලිදට විවෘත වන කවුළු ඒ ඒ කාමර වලට ඇති නිසා ග්‍රීස්ම ඍතුවේදීද ජල වාශ්ප මුසුවූ සිසිල් සුලං ලැබුන බව පැවසේ)

ටජ් මහලේ ඇති ගෝලාකාර ශීර්ෂය දෝංකාර දෙන ගෝලාර්ධයකි. එසේම ටජ්මහල් ආශ්රි්තව සංගීත ශාලාවක්ද ඇත (එය මුස්ලිම් දේවස්ථානයක් ලෙස ඔවුන් හැදින්වයි). එහෙත් සොහොන් ගැබකට අවශ්යකවන්නේ සාමකාමී නිශ්ෂබ්ද වටපිටාවකි. මෙසේ දෝංකාර දෙන ශීර්ෂයක් මෙවැනි ස්ථානයකට සුදුසු නොවන අතර, එවැන්නක් අවශ්‍යව වන්නේ හින්දු පූජනීය ස්ථානයකටයි. මක්නිසාද යත් එම ස්ථානයන්හි පුදපූජා පැවැත්වෙන විට වැයෙන බෙර හා සීනූ නාදයන් තවදුරටත් නැවත නැවත වර්ධනයවී ඇසිය යුතු නිසාය.

එසේම මෙම ගෝලාකාර ශීර්ෂයේ මුදුන නෙළුම් මලක හැඩය ගන්නා අතර ඉස්ලාමීය ගොඩනැගිලිවල මුදුන මෙයට වඩා වෙනස් ආකාරයක් ගන්නා බව එවන් ගොඩනැගිලි හා ටජ්මහල සංසන්දනයෙන් පෙන්නුම් කෙරේ.

(සංගීත ශාලාව - Music House)

ටජ්මහලේ ඇතුළුවීමේ දොරටුව දකුණු පසට මුහුණලා ඇති නමුත් ඉස්ලාමීය ගොඩනැගිලිවල ප්රරවේශ දොරටුව සාම්ප්රීධායික ලෙස මුහුනලන්ණනේ බටහිර දිශාවටබවද වැඩිදුරටත් පැවසේ.

බොහෝ දෙනෙක් අතර පැතිර ඇති වැරදි මතයක් නම් යමෙකුගේ සොහොන් ගැබක් සදහා ස්මාරකයක් ලෙසට අළුතින්ම ටජ්මහල ගොඩනැංවූ බවයි. එහෙත් මුස්ලිම් ආක්‍රමණ සිදුවූ සෑම රටකම සිදුවී ඇත්තේ, ඒ වන විටත් ගොඩනංවා තිබූ ගොඩනැගිලි ඒ සදහා යොදාගැනීමයි.

ටජ්මහල මහල් හතකින් යුතු මන්දීරයකි. ඒ බව සාජෙහාන් රජුගේ පුත් කුමරා වූ Aurangzeb (ක්‍රි.ව.1658 -1707) විසින්ද සනාථ කර සාජෙහාන් රජුට එවන ලද ලිපියක සදහන්වේ.

ගත්තේ සත්සමුදුරෙන්

[QUOTE="Warrior-FX, post: 11861174, member: 386777"] [CENTER][SIZE="3"][LEFT][B]දෙවැනි කොටස [/B][/LEFT] තවදුරටත් පවසන්නේ නම් ටජ්මහලේ ගෝලාර්ධ ශීර්ෂයේ කොත විශාලනය කර බැළුවිට එහි අඩ සද වැනි කොටස ඉස්ලාමීය ලාංඡනයක් වන අඩ සද පිහිටන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පිහිටාතිබීමත් එය සමග ඇති අනෙකුත් දේවල් හින්දු ආගමට සම්බන්ධ වස්තූන් බවටත් පවසයි. සත්‍ය වශයෙන්ම සාජෙහාන් රජු මෙම විශ්මිත සොහොන් ගැබ ගොඩනැගුවාද? එසේනම් මුම්ටාස් බිසවගේ දේහය කවදා මෙහි උත්සවාකාරයෙන් තැන්පත් කරාද? එයට කිසිදු නිශ්චිත පිළිතුරක් මේ වනතෙක් ලැබී නොමැත. එවැනි වැදගත් දත්තයක් හරිහැටි නොදැනීමද ටජ්මහල පිළිබද වැරදි පුරාවෘතයන් ගොඩනැගීම සදහා ඉවහල්වී ඇතිබවටද චෝදනා එල්ල වේ. අඩුම තරමෙන් මුම්ටාමස් බිසවගේ මරණය සිදු වූ වසර නොදන්නා අතර, එය ක්‍රි.ව. 1629, 1630, 1631 හෝ 1632 දී සිදුවූ බවට අනුමාන කෙරේ. එසේනම් මුම්ටාපස් බිසවගේ දේහය මෙහි තැන්පත් කිරීම කරන ලද බවට නිශ්චිත කාල වකවානුවක්ද අනුමාන වශයෙන් මිස හරිහැටි කීමට නොහැකි බව පැවසේ. මක්නිසාද යත් රජගේ අන්තංපුරයේ කාන්තාවන් 5000 ක් පමණ සිට ඇති අතර ඔවුන්ගේ මරණය සිදුවූ දිනයන් පිළිබද වාර්තා තබා ගැනීම අපහසුබවද පැවසේ. [CENTER][IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_nJgFGTlI/AAAAAAAAAE0/VBqSSGiJro4/s200/closeup-of-pinnacle.jpg[/IMG][/CENTER] එසේම මෙවන් අන්තංපුරයක් තිබූ රජු සහ මුම්ටාස් බිසව අතර පැවතුනායයි පැවසෙන අධික ආදරය පිළිබද කථාව පසු කාලීනව මවන ලද ප්රබන්ධයක්බවත්, එය පිළිබදව කිසිදු පිළිගත හැකි ලිඛිත සාක්ෂියක්ද නොමැති බව පැවසෙන අතරම, එය පසු කාලීනව ප්රබන්ධගත කරන ලද්දේ සාජෙහාන් රජුට මෙම ටජ්මහලේ හිමිකාරීත්වය ව්‍යාජ ලෙස ලබා දීමට බවද ප්‍රකාශ කරයි. එසේම සාජහොන් රජු මුම්ටාස් බිසවගේ මරණයට පෙර හා පසු අවස්ථා කිහිපයකදීම තවත් කාන්තාවන් රැසක් විවාහ කරගෙන ඇත. එයින්ද මෙම කියන ආදරය පිළිබද කුතුහලයක් මතුවේ. [CENTER][IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_p68UmsiI/AAAAAAAAAE4/srwO0yPtECU/s200/King+Sharjehan.jpg[/IMG] සාජෙහාන් රජු[/CENTER] සාජෙහාන් රජු පිළිබද ගැඹුරින් හැදෑරීමේදී ඔහු හා සම්බන්ධ ඉහත කරුණුවලට අමතරව තව බොහෝ විශමාචාර ක්‍රියා රැසක් පිළිබදව කරුණු අනාවරණය වේ. තවද ඔහු බලලෝභී මසුරු තැනැත්තෙකුබවද කියවේ. එසේනම් ඔහුවැන්නෙකුගෙන් හිටිහැටියේ ආදරයෙන් මුසපත් වී ටජ්මහල වැනි සුවිශාල නිර්මාණයක් ගොඩනැංවීමට මුලපුරාවි යයි සිතිය හැකිද? එසේම මුම්ටාස් යනු උපතින්ම සාමාන්‍ය පවුලක කාන්තාවක බවත්, එනිසා ඇයට මෙතරම් රාජකීය අවමංගලය උතසවයක් සිදුකිරීමේ හේතුවක් රාජවංශිකයන්ට ඇතිවීමද සැකසහිත බවද කියවේ. මුම්ටායස් බිසව මිය ගොස් ඇත්තේ අග්රාවට සැතපුම් 600 ක් පමණ දුරින් වූ බුර්හන්පූර් (Burhanpur) හිදීය. ඇයගේ සොහොන එහි කිසිදු උපද්‍රවයකින් තොරව තවම එහි පවතී. මෙසේ ගත්කල ඇයගේ නම අනිසි ලෙස භාවිතාකර හිස් සොහොන් ගැබක් ටජ්මහල තුල ගොඩනැගීම තුලින් , මෙම ගොඩනැගිල්ලේ හින්දු සම්භවය අතුගා දැමීමට කටයුතුකර ඇතැයි මෙම ඉතිහාසඥයා චෝදනා කරයි. [CENTER][IMG]http://3.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_q_y8c3KI/AAAAAAAAAE8/_IirBpUTJaU/s1600/mum+died.jpg[/IMG] (මුම්ටාස් බිසව මියගිය ස්ථානය) [IMG]http://1.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_rlxQwdiI/AAAAAAAAAFA/JLHqiuV-e0I/s320/mum+burried.jpg[/IMG] (මුම්ටාස් බිසවගේ දේහය සත්‍ය වශයෙන්ම භූමදානය කර ඇති බව සැලකෙන්නේ Burhanpur හිම පිහිටි Ahu Mahal ලෙස හදුන්වන මෙම ස්ථානයේය. තවත් පුරාවෘතයක දැක්වෙන්නේ ඇයගේ දේහය මෙහි අව්වට, වැස්සට සහ වන සතුන්ට නිරාවරණය වී මාස හයක පමණ කාලයක් පැවතුන බවයි.)[/CENTER] තවද මුම්ටාස් බිසව ජීවතුන් අතර සිටියදී ඇය වෙනුවෙන් කිසිදු මාලිගාවක් හෝ ප්රාසාධයක්, සාජෙහාන් රජු ඉදිකරදී ඇති බවට සාක්ෂි නොමැත. එසේනම් ඇය මිය ගිය පසු, ඇය වෙනුවෙන් එවැනි දෙයක් ඔහු සිදු කරයිද? එයත් තව ගැටළුවකි. ටජ්මහල තැනීමට කොපමණ මුදලක් වැයවුනිද යන්න සාජේහාන් රජුගේ රජවාසල නිල ලියකිවිලිවල කිසිදු විටක සදහන් නොවීමෙන්ද, ටජ්මහල ගොඩනැගුවේ සාජේහාන් රජු නොවන බවට තවත් සාක්ෂි යක් වන බවද මෙම ඉතිහාසඥාගේ මතයයි. සාජේහාන් රජුට ටජ්මහල තැනීමට ගතවූ කාලයයි පැවසෙන වසර 22 දී, එය සදහා කම්කරුවන් 20,000 කගේ සේවය ලබා ගන්නට ඇතැයි පවසන්නේනම්, ඔවුනට විස්තර ඇතුලත් ලේඛණ, දෛනික වියදම් වාර්තා, අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමට අදාල ලේඛණ සහ ඒවා ලබා ගත් බවට ලියකියවිලි සහ ගොඩනැගිල්ලේ සැලැස්ම පිළිබද සටහන් කිසිවකගේ කොල කැබැල්ලක් හෝ නිල ලියකියවිලි තුල අඩංගු නොවේ. [CENTER][IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_vMNTFewI/AAAAAAAAAFE/Oe-QyBtd4qI/s320/basic+blue.jpg[/IMG] (පසුකාලීනව සකස් කරන බද ටජ්මහලේ මූලික සැලසුම් පිටපතක් - Blueprint)[/CENTER] එසේනම් රජවාසල ඉච්ඡාබස් දොඩන්නන්, අදක්ෂ හා අපරික්ෂාකාරී ඉතිහාසඥයන්, නිද්‍රාජනක පුරාවිද්‍යාඥයන්, පුබන්ධ ගොතන්නන්, පැරණි කවියන්, සාවද්‍ය තොරතුරු සපයන සංචාරකයන් යන අය එකතුව නූතන ලෝකය දන්නා පරිදි ටජ්මහලේ ව්‍යාජ කර්තෘත්වය සාජේහාන් රජුට ලබාදීමට කටයුතුකර ඇති බව P. N. Oak මහතාගේ මතයයි. [CENTER][IMG]http://1.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_x6K3h6RI/AAAAAAAAAFM/nfY-_Y8j9yc/s200/yamuna.jpg[/IMG] (යමුනා ගං තෙර සිට ටජ්මහල දිස්වන අයුරු)[/CENTER] සාමාන්යදයෙන් සුසාන භුමියක රෝපණය කරන්නේ සෙවන සහිත ගස්වැල්. මක් නිසාදයත් එවන් ස්ථානයක රෝපණය වන මල් හෝ පළතුරු යනාදිය මනුෂ්‍ය පරිභෝජනයට පිළිකුල් බවක් ඉන්දියානු සම්ප්‍රධායන් තුල ඇත. එහෙත් ටජ්මහල අවට පිහිටි උද්‍යාන වල ඇති ශාක, හින්දු පූජා පැවැත්වීමට ගන්නා පුෂ්ප හා පත්‍ර දරන ශාක වේ. එයින්ද මෙම ස්ථානය සාජෙහාන් රජු අත්පත් කර ගැනීමට පෙර, හින්දු ආගමේ ශිව දෙවියන් වැදුම් පිදුම් කල ස්ථානයක් බවට විශ්වාසකරයි. හින්දු දේවාල ගංඟා ඉවුරු හෝ මුහුදු වෙරලක ඉදිකිරීම සාමාන්‍ය චාරිත්‍රයයි. එය සැලකිල්ලට ගත්කල සත්‍ය වශයෙන්ම ශිව දෙවියන්ගේ දෙවොලකට සුදුසුම ස්ථානයක් වන යමුනා නදී තෙර ටජ්මහල ඉදිකර ඇත. [CENTER] [IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_w4W8WZlI/AAAAAAAAAFI/TKVjFGjQJAM/s320/arial.jpg[/IMG] (ඉහලින් ටජ්මහල පෙනෙන අයුරු)[/CENTER] මොහොමඩ් නබිනායකතුමා ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කල ආකාරයට “යමෙකුගේ සොහොන අප්‍රකට ස්ථානයක් වියයුතුය. අඩුම තරමේ එය සොහොන් ගලක් පිහිටුවා හෝ අනන්‍යයන්ට ප්‍රදර්ශනය නොකල යුතුය” යන්න වදාරා ඇත. එහෙත් එම නීතිය අතිශය බරපතල ලෙස උල්ලංඝනය කරමින් මෙම ටජ්මහලේ බිම්මහලේ සහ පළමු මහලේ සොහොන් ගැබ දෙකක්, එහි පෙර තිබූ ශිව ලිංග දෙක වලදමා ඒ මත ඉදිකර ඇති බව පෙන්වා දෙන අතර, හින්දු චාරිත්‍රානුකූලව ශිව ලිංග එකක් මත එකක් මහල් දෙකක පිහිටුවා තිබෙනු, Ujjain හි පිහිටා ඇති Mahankaleshwar දෙවොල සහ Somnath Pattan හි පිහිටා ඇති Ahilyabai විසින් ගොඩ නගන ලද Somnath දෙවොල උදාහරණ ලෙස ගෙනහැර දක්වයි. [CENTER] [IMG]http://4.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_zJOK6FcI/AAAAAAAAAFQ/RM0fZW28rL8/s320/centho.jpg[/IMG] (සාජහාන් රජුගේ (වමපස) හා මුම්ටාස් බිසවගේ යයි සැලකෙන සොහොන් ගැබ)[/CENTER] (කෙසේ වෙතත් මෙම ඉස්ලාම් දහම පිළිබදව දක්වා ඇති කරුණ සිංහල බසට පරිවර්ථනය කරන ලද මුල් කෘතියේ දැක්වුන කරුණක් වන අතර, ඉස්ලාම් ධර්මය පිළිබදව මාහට දැනුමක් නොමැති බවද ප්‍රකාශ කරන අතරම, එනිසා එම කරුණු සාවද්‍යයැයි මෙය කියවන මුස්ලිම් මිතුරෙකු දුටුවහොත්, එය නිවැරදි කරන ලෙසද ඉල්ලමි). එසේම ටජ්මහලේ සතර දිශාවල පිහිටා ඇති එකිනෙකට සමාන පිවිසුම් ආරුක්කු හින්දු සම්ප්‍රධායේ ගොඩනැගිලිවලට ආවේනික බව ප්‍රකාශ කරන අතරම එය Chaturmukhi ලෙස හදුන්වයි. එමෙන්ම මහල් හතකින් යුතු මන්දීරයක් වන මෙහි මහල් පහක්ම සීල් තබා සාජෙහාන් රජු විසින් වසා ඇති බව පැවසෙන අතර බ්ම්මහල යමුනා ගංඟාවේ මට්ටමටත් වඩා පහළින් ඇති බව පැවසෙන අතර එය වෙනත් ස්ථානයන් හිදීද හමුවන හින්දු සම්ප්‍රධායේ ගොඩනැලිවලද දක්නට ලැබෙන ලක්ෂනයක් සේ සලකයි. [CENTER][IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_2ONRd7kI/AAAAAAAAAFU/z5GsuB0Axy8/s320/fine.jpg[/IMG (මෙම සේයාරුව 1911 දී මහතා විසින් රචිත “History of Fine Art in India and Ceylon"නම් කෘතියෙන් ලබා ගන්නා ලද අතර මෙහි දැක්වෙන ලෙද මහල් දෙකක් පිටතට නොපෙනෙන බිම්මහලේ ඇති බව කියයි)[/CENTER] එසේම මෙහි මහල් හතේ උසටම ගැඹුර ඇති මන්දීරය තුල පිහිටි අඨාශ්රක හැඩති ලිදද හින්දු සම්ප්‍රධායේ පූජනීය ස්ථානවල දැකිය හැකි ලක්ෂනයකි. [CENTER][IMG]http://2.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_5zJxMSiI/AAAAAAAAAFY/oQkaKxC-mmY/s320/well.jpg[/IMG] (මෙහි දැක්වෙන ලෙස ලිදට විවෘත වන කවුළු ඒ ඒ කාමර වලට ඇති නිසා ග්‍රීස්ම ඍතුවේදීද ජල වාශ්ප මුසුවූ සිසිල් සුලං ලැබුන බව පැවසේ)[/CENTER] ටජ් මහලේ ඇති ගෝලාකාර ශීර්ෂය දෝංකාර දෙන ගෝලාර්ධයකි. එසේම ටජ්මහල් ආශ්රි්තව සංගීත ශාලාවක්ද ඇත (එය මුස්ලිම් දේවස්ථානයක් ලෙස ඔවුන් හැදින්වයි). එහෙත් සොහොන් ගැබකට අවශ්යකවන්නේ සාමකාමී නිශ්ෂබ්ද වටපිටාවකි. මෙසේ දෝංකාර දෙන ශීර්ෂයක් මෙවැනි ස්ථානයකට සුදුසු නොවන අතර, එවැන්නක් අවශ්‍යව වන්නේ හින්දු පූජනීය ස්ථානයකටයි. මක්නිසාද යත් එම ස්ථානයන්හි පුදපූජා පැවැත්වෙන විට වැයෙන බෙර හා සීනූ නාදයන් තවදුරටත් නැවත නැවත වර්ධනයවී ඇසිය යුතු නිසාය. එසේම මෙම ගෝලාකාර ශීර්ෂයේ මුදුන නෙළුම් මලක හැඩය ගන්නා අතර ඉස්ලාමීය ගොඩනැගිලිවල මුදුන මෙයට වඩා වෙනස් ආකාරයක් ගන්නා බව එවන් ගොඩනැගිලි හා ටජ්මහල සංසන්දනයෙන් පෙන්නුම් කෙරේ. [CENTER][IMG]http://3.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_7aBKszsI/AAAAAAAAAFc/azbGFOQFAL4/s200/dome.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_n0H6ySzVpQo/TT_7vJZz4lI/AAAAAAAAAFg/FLmZQijmy6k/s320/music.jpg[/IMG] (සංගීත ශාලාව - Music House)[/CENTER] ටජ්මහලේ ඇතුළුවීමේ දොරටුව දකුණු පසට මුහුණලා ඇති නමුත් ඉස්ලාමීය ගොඩනැගිලිවල ප්රරවේශ දොරටුව සාම්ප්රීධායික ලෙස මුහුනලන්ණනේ බටහිර දිශාවටබවද වැඩිදුරටත් පැවසේ. බොහෝ දෙනෙක් අතර පැතිර ඇති වැරදි මතයක් නම් යමෙකුගේ සොහොන් ගැබක් සදහා ස්මාරකයක් ලෙසට අළුතින්ම ටජ්මහල ගොඩනැංවූ බවයි. එහෙත් මුස්ලිම් ආක්‍රමණ සිදුවූ සෑම රටකම සිදුවී ඇත්තේ, ඒ වන විටත් ගොඩනංවා තිබූ ගොඩනැගිලි ඒ සදහා යොදාගැනීමයි. ටජ්මහල මහල් හතකින් යුතු මන්දීරයකි. ඒ බව සාජෙහාන් රජුගේ පුත් කුමරා වූ Aurangzeb (ක්‍රි.ව.1658 -1707) විසින්ද සනාථ කර සාජෙහාන් රජුට එවන ලද ලිපියක සදහන්වේ.[/SIZE][/CENTER] [COLOR="Red"]ගත්තේ[/COLOR] [URL="http://sathsamudura.blogspot.com/"]සත්සමුදුරෙන්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom