Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත...

දේශනාව 03-සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත...

AUDIO එක අහන්න

http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/003)%20Sundara%20vu%20jeevithye%20sebema%20arutha.mp3

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ...

ශ්රද්ධාවන්ත පින්වතුනි,

ලෝකය ගැන යම් කෙනෙකුට හොඳ වැටහීමක් නැතිනම්, තමන්ගෙ ජීවිතය ගැන හොඳ වැටහීමක් නැත්නම්, එයාගේ ජීවිතය එයාට සාර්ථක කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. දැන් බලන්න හෙට ගැන නොදන්න කෙනා, අද ගැන පමණක් දන්න කෙනා, හෙට ගැන හිතන්නෙ නෑ. හෙට ජීවත් වෙන්නෙ කොහෙමද කියල එයා කල්පනා කරන්නෙ නෑ. අද ගැන පමණයි එයා කල්පනා කරන්නේ. එතකොට එයාට හෙට දවසේ ජීවිතය සැපවත් කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. බලන්න, ඒ වගේ තමයි මේ ලෝකය ගැන පිරිපුන් වැටහීමක් නැත්නම්, එයාට මේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව යනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට ජීවිතය ගැන කලින් නොදුටු දේවල්, නොඇසූ දේවල්, ඉගෙනගන්ට පුළුවන්කම ලැබෙනව. අපට වෙනත් කිසියම් ම කිසියම් දේකින් ඉගෙන ගන්ට බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි, ඉගෙනගන්ට පුළුවන්කම තිබෙන්නේ. දීර්ඝ සංසාරයක් පුරාවට අපි විවිධ අකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනක් තිබෙනවා කියල අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්.

ඒ වගේම තමයි, ඒ ගමන යම් දවසක නතර කරගන්ට බැරි වුනොත් එහෙම ආපහු සැරයක් ඉපදෙමින් මැරෙමින් ඒ සංසාර ගමන යන්ට සිද්ධ වෙනවා කියල දැනගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මේ සංසාර ගමන පුරාවට විවිධ ආකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතාම දුක් සහිත වූ ලෝකවල අපට ඉපදෙන්න සිද්ධ වෙනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් යහපත් දේවල් කළොත්, මරණයෙන් මත්තේ යහපත් වූ සැප ලැබෙන තැන්වල ඉපදෙන්ට ලැබෙනවා කියල.

ඒ වගේම තමයි යම් කෙනෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත් එයාට මරණයෙන් මත්තේ ඉතාම දුක් සහිත තැන්වල ඉපදෙන්ට සිද්ද වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, යමෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත්, එයාට මේ ජීවිතයේදීත් ඉතාම දුක සහිතව තමයි වාසය කරනට සිද්ධ වෙන්නෙ. කායික වශයෙන් වැරදි කරන කෙනාට, වචනයෙන් වැරදි කරන කෙනාට, සිතින් වැරදි කරන කෙනාට, මේ ජීවිතය පුරාවට දුකෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේදී දුකෙන් වාසය කරන කෙනාට, ඊලඟ ජීවිතයේ සැප සහිත තැනක ඉපදෙන්ට ලැබෙන්නේ නෑ.

නමුත්, යම් කෙනෙක් මේ ජීවිතයේදී කයෙනුත් හොඳ දේවල් කරනව, වචනයෙනුත් හොඳ දේවල් කරනව, සිතිනුත් හොඳ දේවල් කරනව. අන්න එබඳූ කෙනෙකුට මේ ජීවිතය පුරාවට ම ඉතාම සතුටින් සැපෙන් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට මේ ජීවිතය සැපසේ වාසය කරන කෙනෙක්, මතු ජීවිතය එයා ආයෙ ඉපදෙන්ට ලැබුණොත්, ඉතාමත් ම සැප සහිත, සැප බහුල වූ ලෝකවල උපදින්න පුළුවන්කම තිබෙනව.

පින්වතුනි, අපේ ජීවිතය පිළිබඳ ව සැඟවිලා තිබුණ, මෙන්න මෙබඳූ කාරණා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට කොතරම් පරිපූර්ණ වැටහීමක් ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරගන්න පුළුවන්ද? කියන කාරණාව. මෙබඳූ වැටහීමක් ඇතිකරගත්තා වූ කෙනෙක් මේ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. ඒ වගේම තමයි, එයා ඊලඟ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. අද දවස ගැන පමණක් දන්න කෙනා හෙට දවසට කිසිවක් කරගන්නෙ නෑ. අන්න ඒ වගේ, මේ ජීවිතය ගැන පමණක් දැනගන්න කෙනා, ඊලඟ ජීවිතයට කිසිවක් ඉතුරු කරගන්නේ නෑ.

අන්න ඒ විදියට අපි මේ සසර ගැන නොදන්නවා නම්, ඊළඟ ජීවිතයක් තිබෙනවා කියල එයාට වැටහීමක් නැත්නම්, මරණයෙන් මත්තේ ඉපදීමක් තිබෙයි කියල එයාට වැටහීමක් නැත්නම්, එයා ඒ ජීවිතයට යහපත් විදියට යමක් රැස් කර ගන්ට කල්පනා කරන්නෙ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල සසර ගැන වැටහීමක් ඇතිකරගන්න කෙනා, සුගති දුගති ලෝක ගැන වැටහීමක් ඇතිකර ගන්න කෙනා, දුගති ලෝකවලින් නිදහස් වෙලා සුගති ලෝකයක ඉපදීමට වුවමනා කරන පින් දහම් රැස්කරගන්ට පුරුදු වෙනවා.

අන්න ඒ විදිහට පින් කරගන්න කෙනා, පව් අතහරින කෙනා, මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනා වන්තයෙක් බවට පත්වෙනවා. මේ ජීවිතය පින් කරමින්, පව් නොකර සැපවත් ජීවිතයක් ගතකරන කෙනාට ඊළඟ ජීවිතය ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම තිබෙනවා. මෙබඳූ සැප සහිත ජීවිතයක් උදාකරගන්ට භාග්‍ය ලැබෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ සද්ධර්මය ඉගෙනගෙන, ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාටයි.

ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන, ඒ සද්ධර්මය ඉගෙනගෙන, දහමට අනුව ජීවත් වෙන්නට සියලු දෙනාටම භාග්‍ය උදාවේවා ෟ

තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ..

[QUOTE="evertruth, post: 9672057, member: 311324"] [b]සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත...[/b] [IMG]http://img607.imageshack.us/img607/9214/tosend.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]දේශනාව 03-සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත...[/COLOR] [/SIZE] AUDIO එක අහන්න [URL="http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/003)%20Sundara%20vu%20jeevithye%20sebema%20arutha.mp3"][SIZE="4"]http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/003)%20Sundara%20vu%20jeevithye%20sebema%20arutha.mp3[/SIZE][/URL] [SIZE="4"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ...[/SIZE] [SIZE="4"]ශ්රද්ධාවන්ත පින්වතුනි, ලෝකය ගැන යම් කෙනෙකුට හොඳ වැටහීමක් නැතිනම්, තමන්ගෙ ජීවිතය ගැන හොඳ වැටහීමක් නැත්නම්, එයාගේ ජීවිතය එයාට සාර්ථක කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. දැන් බලන්න හෙට ගැන නොදන්න කෙනා, අද ගැන පමණක් දන්න කෙනා, හෙට ගැන හිතන්නෙ නෑ. හෙට ජීවත් වෙන්නෙ කොහෙමද කියල එයා කල්පනා කරන්නෙ නෑ. අද ගැන පමණයි එයා කල්පනා කරන්නේ. එතකොට එයාට හෙට දවසේ ජීවිතය සැපවත් කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. බලන්න, ඒ වගේ තමයි මේ ලෝකය ගැන පිරිපුන් වැටහීමක් නැත්නම්, එයාට මේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට ජීවිතය ගැන කලින් නොදුටු දේවල්, නොඇසූ දේවල්, ඉගෙනගන්ට පුළුවන්කම ලැබෙනව. අපට වෙනත් කිසියම් ම කිසියම් දේකින් ඉගෙන ගන්ට බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි, ඉගෙනගන්ට පුළුවන්කම තිබෙන්නේ. දීර්ඝ සංසාරයක් පුරාවට අපි විවිධ අකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනක් තිබෙනවා කියල අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ වගේම තමයි, ඒ ගමන යම් දවසක නතර කරගන්ට බැරි වුනොත් එහෙම ආපහු සැරයක් ඉපදෙමින් මැරෙමින් ඒ සංසාර ගමන යන්ට සිද්ධ වෙනවා කියල දැනගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මේ සංසාර ගමන පුරාවට විවිධ ආකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතාම දුක් සහිත වූ ලෝකවල අපට ඉපදෙන්න සිද්ධ වෙනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් යහපත් දේවල් කළොත්, මරණයෙන් මත්තේ යහපත් වූ සැප ලැබෙන තැන්වල ඉපදෙන්ට ලැබෙනවා කියල. ඒ වගේම තමයි යම් කෙනෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත් එයාට මරණයෙන් මත්තේ ඉතාම දුක් සහිත තැන්වල ඉපදෙන්ට සිද්ද වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, යමෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත්, එයාට මේ ජීවිතයේදීත් ඉතාම දුක සහිතව තමයි වාසය කරනට සිද්ධ වෙන්නෙ. කායික වශයෙන් වැරදි කරන කෙනාට, වචනයෙන් වැරදි කරන කෙනාට, සිතින් වැරදි කරන කෙනාට, මේ ජීවිතය පුරාවට දුකෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේදී දුකෙන් වාසය කරන කෙනාට, ඊලඟ ජීවිතයේ සැප සහිත තැනක ඉපදෙන්ට ලැබෙන්නේ නෑ. නමුත්, යම් කෙනෙක් මේ ජීවිතයේදී කයෙනුත් හොඳ දේවල් කරනව, වචනයෙනුත් හොඳ දේවල් කරනව, සිතිනුත් හොඳ දේවල් කරනව. අන්න එබඳූ කෙනෙකුට මේ ජීවිතය පුරාවට ම ඉතාම සතුටින් සැපෙන් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට මේ ජීවිතය සැපසේ වාසය කරන කෙනෙක්, මතු ජීවිතය එයා ආයෙ ඉපදෙන්ට ලැබුණොත්, ඉතාමත් ම සැප සහිත, සැප බහුල වූ ලෝකවල උපදින්න පුළුවන්කම තිබෙනව. පින්වතුනි, අපේ ජීවිතය පිළිබඳ ව සැඟවිලා තිබුණ, මෙන්න මෙබඳූ කාරණා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට කොතරම් පරිපූර්ණ වැටහීමක් ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරගන්න පුළුවන්ද? කියන කාරණාව. මෙබඳූ වැටහීමක් ඇතිකරගත්තා වූ කෙනෙක් මේ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. ඒ වගේම තමයි, එයා ඊලඟ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. අද දවස ගැන පමණක් දන්න කෙනා හෙට දවසට කිසිවක් කරගන්නෙ නෑ. අන්න ඒ වගේ, මේ ජීවිතය ගැන පමණක් දැනගන්න කෙනා, ඊලඟ ජීවිතයට කිසිවක් ඉතුරු කරගන්නේ නෑ. අන්න ඒ විදියට අපි මේ සසර ගැන නොදන්නවා නම්, ඊළඟ ජීවිතයක් තිබෙනවා කියල එයාට වැටහීමක් නැත්නම්, මරණයෙන් මත්තේ ඉපදීමක් තිබෙයි කියල එයාට වැටහීමක් නැත්නම්, එයා ඒ ජීවිතයට යහපත් විදියට යමක් රැස් කර ගන්ට කල්පනා කරන්නෙ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල සසර ගැන වැටහීමක් ඇතිකරගන්න කෙනා, සුගති දුගති ලෝක ගැන වැටහීමක් ඇතිකර ගන්න කෙනා, දුගති ලෝකවලින් නිදහස් වෙලා සුගති ලෝකයක ඉපදීමට වුවමනා කරන පින් දහම් රැස්කරගන්ට පුරුදු වෙනවා. අන්න ඒ විදිහට පින් කරගන්න කෙනා, පව් අතහරින කෙනා, මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනා වන්තයෙක් බවට පත්වෙනවා. මේ ජීවිතය පින් කරමින්, පව් නොකර සැපවත් ජීවිතයක් ගතකරන කෙනාට ඊළඟ ජීවිතය ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම තිබෙනවා. මෙබඳූ සැප සහිත ජීවිතයක් උදාකරගන්ට භාග්‍ය ලැබෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ සද්ධර්මය ඉගෙනගෙන, ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාටයි. ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන, ඒ සද්ධර්මය ඉගෙනගෙන, දහමට අනුව ජීවත් වෙන්නට සියලු දෙනාටම භාග්‍ය උදාවේවා ෟ තෙරුවන් සරණයි.[/SIZE] [SIZE="5"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom