Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර “බණ්ඩාරවෙල”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර “බණ්ඩාරවෙල”

මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ක් උසකින් පිහිටන බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ සුන්දරම නගරයන්ගෙන් එකක්. විශාල කඳු පන්තියකින් හතර වටින්ම වැසුණු බණ්ඩාරවෙල නගරය ඇත්තෙන්ම ආශ්වාදජනක නගරයක්. “බණ්ඩාර මුදලිතුමාට අයිතිව තිබූ වෙල” යන්න පසුකාලීනව “බණ්ඩාරවෙල” වූ බවයි බොහෝ දෙනාගේ මතය.

දේශගුණය

බණ්ඩාරවෙල නගරය ලෝ ප්‍රසිද්ධ වීමට ප්‍රධානම හේතුව එහි පවත්නා සෞම්‍ය දේශගුණික තත්ත්වයයි. අසල්වැසි නුවර එළියට බොහෝ සෙයින් සමාන දේශගුණික තත්ත්වයක් පැවතියත්, බණ්ඩාරවෙල නගරය නුවරඑළියට වඩා අතිශයින්ම හිතකර දේශගුණයකින් යුක්තයි. අතිශයින්ම සීතල, මීදුම් සහ තෙත් සහිත නුවරඑළිය මෙන් නොව බණ්ඩාරවෙල දේශගුණය සිසිල් සුළඟින් යුතු සෞම්‍ය බවක් ගෙන දෙයි. දියතලාවට නගරයට කිලෝ මීටර් 5ක් පමණ මෑතින් ඇති බණ්ඩාරවෙල, නුවරඑළිය නගරය මෙන් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය නගරයක් නම් නොවන නමුත් එහි සිසිල දන්නා සංචාරකයන් බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල සිසිල විඳ ගැනීමට පැමිණෙනු දැකගත හැකියි.

ජීවනෝපාය

lk.geoview.info

බණ්ඩාරවෙල ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය තේ කර්මාන්තයයි. අක්කර ගණනින් තේ වැවිලි කර්මාන්තයේ නිරත වන ඔවුන් තේ දළු නෙලීමට වතු ආශ්‍රිතව සිටින දමිළ ජනයාගේ සහය ලබාගනු දැකගත හැකියි. දමිළ ජනතාව වතු ආශ්‍රිතව ඇති කුඩා නිවාස වල ජීවත් වනු දැකගත හැකියි. මීට අමතරව බණ්ඩාරවෙල ජනයා එළවළු සෑදීම ද ප්‍රධාන ජීවනෝපායක් කරගෙන ඇති බව දැකිය හැකි වේ.

නැරඹිය හැකි ස්ථාන

දෝව රජමහා විහාරය

angelfire.com

බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 3ක් පමණ බදුල්ල දෙසට යන ඔබට බදුල්ල බණ්ඩාරවෙල මහා මාර්ගය අයිනේම ඓතිහාසික දෝව රජ මහා විහාරය දැකගත හැකියි. මෙම ස්ථානය වළගම්බා රජු සහ ඔහුගේ සේනාවට යුද සමයේ සෙවණ සැපයූ ස්ථානය බවයි අතීත කතා පවසන්නේ. විහාරය ඇතුළත අදටත් දැකගත හැකි වන උමඟ වළගම්බා රජු සහ ඔහුගේ සගයන් පමණක් දන්නා ඔවුන්ගේ රහස් ස්ථානයක් දක්වා ගමන් කරන බවයි මතය.

රාවනා ඇල්ල

බණ්ඩාරවෙල සිට වැල්ලවාය නගරය දෙසට ගමන් කරන ඔබට සුන්දරව ගලා හැලෙන දිය ඇල්ලක් දැකගත හැකියි. එය බොහෝ දෙනා හඳුන්වන්නේ “රාවනා ඇල්ල” යන නමිනුයි. මෙය බණ්ඩාරවෙල වැල්ලවාය මහා මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන සුන්දරව ගලා හැලුනත් එයට නුදුරින් “රාවනා ඇල්ල” නමින් හඳුන්වන තවත් දිය ඇල්ලක් දැකගත හැකියි. දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා නොගත්තත් අතීත කතාවේ රාවනා විසින් සීතා සඟවා තිබූ සත්‍යම රාවනා ඇල්ල මෙය බවයි පුරා විද්‍යාඥයින් මත පළ කරන්නේ.

අහස් නවයේ පාලම

greatnepalholidays.com

බණ්ඩාරවෙල නගරයට නුදුරින් දෙමෝදර හි ඇති අහස් නවයේ පාලම ද දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ස්ථානයක්. ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානයන් අතර මැද ස්ථානයක පිහිටුවා ඇති මෙය සුවිසල් ආරුක්කු නවයකින් (09) යුක්ත වේ. ‘අහසේ පාලම’ වශයෙන් ද ඇතැමුන් හඳුන්වන මෙහි ආරුක්කු අතරින් විවිධ ආකාරයේ අහස් නවයක් දැකගත හැකි බවයි මතය.

ඇඩිෂම් බංගලාව

lanka.com

බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට පැමිණ තේ වතු මැදින් මඳ දුරක් ගිය පසු ඇඩිෂම් බංගලාව ඔබට හමු වේ. 1900 ගණන් වල මුල් කාලයේ ගොඩනඟා ඇති මෙය කතෝලික පල්ලියක් වශයෙන් දැකගත හැකියි. සර්. තෝමස් විලර්ස් නම් ඉංග්‍රීසි ජාතිකය විසින් ගොඩනඟා ඇති මෙය කළු ගලින් නිමවූ බංගලාවක් ලෙසින් දිස් වෙයි. බංගලාව ඇතුළත සුවිසල් සුඛෝපභෝගී කාමර දැකගැනීම වුවද සංචාරකයන් සඳහා විවෘත වේ.

බෝගොඩ පාලම

lanka-excursions-holidays.com

ලීයෙන් තැනු බෝගොඩ පාලම දහසය (16) වන සියවසේ දඹදෙණි යුගයේ ගොඩනැඟූවක්. මහවැලි ගඟේ අතු ගංගාවක් වන ගල්ලන්ද ඔය උඩින් තනා ඇති මෙය මේ වන විට ලංකාවේ පවතින පැරණිම ලී පාලම වශයෙන් හඳුනාගෙන තිබේ. පාලම ආවරණය වන සේ ඊට උඩින් වහලක් ද දක්නට ලැබෙන අතර එසේ වහලක් සකස් කර ඇත්තේ මන්ද යන්න මේ වන තෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

බෝගොඩ පාලම බෝගොඩ රජ මහා විහාරය ද සමඟම දැකගත හැකි වේ. බෝගොඩ රජ මහා විහාරය පැරණි ගල් ගුහාවක් මූලික කරගනිමින් ගොඩනඟා ඇති අතර මෙය ද වළගම්බා රජ සමය දක්වා දිවෙන ඉතිහාසයකින් යුක්ත වේ.

ලිප්ටන්’ස් සීට්

බණ්ඩාරවෙලට නුදුරින් දඹේතැන්න වත්තේ උස් කඳු මුදුනක ඇති ලිප්ටන්’ස් සීට් අතිශය අලංකාර දර්ශනයන් මවන ස්ථානයක්. වර්ෂ 1800 දී තෝමස් ලිප්ටන් නම් වූ ස්කොට්ලන්ත ජාතිකයෙක් ලංකාවේ තේ වතු මිලට ගෙන ඒවායේ තේ වගාව කරගෙන ගොස් ඇත. මොහු ඔහුට අයත් වතු යායේ ඉහළම තැනක හිඳගෙන තම වතු යාය දෙස ආඩම්බරයෙන් බලා සිට ඇත. එම ස්ථානයයි අද මේ නමින් හඳුන්වන්නේ. සුන්දර දර්ශන මවන එහි සිට පහළ බලන්නෙකුට ඌව පළාත, සබරගමුව පළාත මෙන්ම තවත් පළාත් ගණනාවක් දැකගත හැකි බවයි පැවසෙන්නේ.

ඇල්ල කඳු

nomadicboys.com

බණ්ඩාරවෙල සිට ඇල්ල නගරය දෙසට ගමන් කරන ඔබට ඇල්ල කඳු තරණය කිරීමට හැකි වනු ඇත. මෙය ඇල්ල නගර මධ්‍යයේ සිට පැය දෙකක පමණ දුර ගමනක් වන අතර සම්පූර්ණ ගමන අවසන් කිරීමට ඔබට ගත වන්නේ පැය හතරක (4) කාලයක් පමණි. ඔබට මෙහිදී කිලෝමීටර් අටක (08) පමණ දුරක් තරණය කිරීමට සිදුවනු ඇත. ඇත්තෙන්ම අතිශය ආශ්වාදජනක ගමනක් වන මෙහිදී ඉස්තරම් දර්ශනයන් දැකගත හැකි වනු ඇත.

පුංචි ශ්‍රී පාදය

tripadvisor.com

බුදුන්ගේ පහස ලැබුවා යැයි ලියන ශ්‍රී පාදයට බොහෝ සෙයින් සමානකමක් දක්වන කඳු වැටියක් බණ්ඩාරවෙල නගරයට මෑතින් දැකගත හැකි වෙයි. ‘පුංචි ශ්‍රී පාදය’ නමින් හඳුන්වන මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. බණ්ඩාරවෙල සහ ඇල්ල නගරයට පැමිණෙන කිසිදු සංචාරකයෙක් පුංචි ශ්‍රී පාද කඳු තරණය නොකර ආපසු නොයන බවයි මතය. මීටර් 1141 ක උසකින් පිහිටන මෙය තරණයට සුදුසුම වෙලාව උදෑසන බවයි බොහෝ අය පවසන්නේ. උදෑසන මීදුමෙන් වැසුණු කඳු අතරින් සූර්යයා නැඟගෙන එනු දැකිය හැකි වීම එයට හේතුවයි.

[QUOTE="Idias, post: 23486007, member: 556682"] [b]සුන්දර “බණ්ඩාරවෙල”[/b] [SIZE=4]මුහු[I]දු[/I] මට්ටමේ සිට මීටර් 1200 ක් උසකින් පිහිටන බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ සුන්දරම නගරයන්ගෙන් එකක්. විශාල කඳු පන්තියකින් හතර වටින්ම වැසුණු බණ්ඩාරවෙල නගරය ඇත්තෙන්ම ආශ්වාදජනක නගරයක්. “බණ්ඩාර මුදලිතුමාට අයිතිව තිබූ වෙල” යන්න පසුකාලීනව “බණ්ඩාරවෙල” වූ බවයි බොහෝ දෙනාගේ මතය.[/SIZE] [B][SIZE=4][B]දේශගුණය [/B][/SIZE][/B] [SIZE=4]බණ්ඩාරවෙල නගරය ලෝ ප්‍රසිද්ධ වීමට ප්‍රධානම හේතුව එහි පවත්නා සෞම්‍ය දේශගුණික තත්ත්වයයි. අසල්වැසි නුවර එළියට බොහෝ සෙයින් සමාන දේශගුණික තත්ත්වයක් පැවතියත්, බණ්ඩාරවෙල නගරය නුවරඑළියට වඩා අතිශයින්ම හිතකර දේශගුණයකින් යුක්තයි. අතිශයින්ම සීතල, මීදුම් සහ තෙත් සහිත නුවරඑළිය මෙන් නොව බණ්ඩාරවෙල දේශගුණය සිසිල් සුළඟින් යුතු සෞම්‍ය බවක් ගෙන දෙයි. දියතලාවට නගරයට කිලෝ මීටර් 5ක් පමණ මෑතින් ඇති බණ්ඩාරවෙල, නුවරඑළිය නගරය මෙන් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය නගරයක් නම් නොවන නමුත් එහි සිසිල දන්නා සංචාරකයන් බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල සිසිල විඳ ගැනීමට පැමිණෙනු දැකගත හැකියි.[/SIZE] [B][SIZE=4][B]ජීවනෝපාය [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/219.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]lk.geoview.info[/SIZE] [SIZE=4]බණ්ඩාරවෙල ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය තේ කර්මාන්තයයි. අක්කර ගණනින් තේ වැවිලි කර්මාන්තයේ නිරත වන ඔවුන් තේ දළු නෙලීමට වතු ආශ්‍රිතව සිටින දමිළ ජනයාගේ සහය ලබාගනු දැකගත හැකියි. දමිළ ජනතාව වතු ආශ්‍රිතව ඇති කුඩා නිවාස වල ජීවත් වනු දැකගත හැකියි. මීට අමතරව බණ්ඩාරවෙල ජනයා එළවළු සෑදීම ද ප්‍රධාන ජීවනෝපායක් කරගෙන ඇති බව දැකිය හැකි වේ.[/SIZE] [B][SIZE=4][B]නැරඹිය හැකි ස්ථාන [/B][/SIZE][/B] [B][SIZE=4][B]දෝව රජමහා විහාරය [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/315-540x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]angelfire.com[/SIZE] [SIZE=4]බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 3ක් පමණ බදුල්ල දෙසට යන ඔබට බදුල්ල බණ්ඩාරවෙල මහා මාර්ගය අයිනේම ඓතිහාසික දෝව රජ මහා විහාරය දැකගත හැකියි. මෙම ස්ථානය වළගම්බා රජු සහ ඔහුගේ සේනාවට යුද සමයේ සෙවණ සැපයූ ස්ථානය බවයි අතීත කතා පවසන්නේ. විහාරය ඇතුළත අදටත් දැකගත හැකි වන උමඟ වළගම්බා රජු සහ ඔහුගේ සගයන් පමණක් දන්නා ඔවුන්ගේ රහස් ස්ථානයක් දක්වා ගමන් කරන බවයි මතය.[/SIZE] [B][SIZE=4][B]රාවනා ඇල්ල [/B][/SIZE][/B] [SIZE=4]බණ්ඩාරවෙල සිට වැල්ලවාය නගරය දෙසට ගමන් කරන ඔබට සුන්දරව ගලා හැලෙන දිය ඇල්ලක් දැකගත හැකියි. එය බොහෝ දෙනා හඳුන්වන්නේ “රාවනා ඇල්ල” යන නමිනුයි. මෙය බණ්ඩාරවෙල වැල්ලවාය මහා මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන සුන්දරව ගලා හැලුනත් එයට නුදුරින් “රාවනා ඇල්ල” නමින් හඳුන්වන තවත් දිය ඇල්ලක් දැකගත හැකියි. දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා නොගත්තත් අතීත කතාවේ රාවනා විසින් සීතා සඟවා තිබූ සත්‍යම රාවනා ඇල්ල මෙය බවයි පුරා විද්‍යාඥයින් මත පළ කරන්නේ.[/SIZE] [B][SIZE=4][B]අහස් නවයේ පාලම [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/416.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]greatnepalholidays.com[/SIZE] [SIZE=4]බණ්ඩාරවෙල නගරයට නුදුරින් දෙමෝදර හි ඇති අහස් නවයේ පාලම ද දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ස්ථානයක්. ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානයන් අතර මැද ස්ථානයක පිහිටුවා ඇති මෙය සුවිසල් ආරුක්කු නවයකින් (09) යුක්ත වේ. ‘අහසේ පාලම’ වශයෙන් ද ඇතැමුන් හඳුන්වන මෙහි ආරුක්කු අතරින් විවිධ ආකාරයේ අහස් නවයක් දැකගත හැකි බවයි මතය.[/SIZE] [B][SIZE=4][B]ඇඩිෂම් බංගලාව [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/59.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]lanka.com[/SIZE] [SIZE=4]බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට පැමිණ තේ වතු මැදින් මඳ දුරක් ගිය පසු ඇඩිෂම් බංගලාව ඔබට හමු වේ. 1900 ගණන් වල මුල් කාලයේ ගොඩනඟා ඇති මෙය කතෝලික පල්ලියක් වශයෙන් දැකගත හැකියි. සර්. තෝමස් විලර්ස් නම් ඉංග්‍රීසි ජාතිකය විසින් ගොඩනඟා ඇති මෙය කළු ගලින් නිමවූ බංගලාවක් ලෙසින් දිස් වෙයි. බංගලාව ඇතුළත සුවිසල් සුඛෝපභෝගී කාමර දැකගැනීම වුවද සංචාරකයන් සඳහා විවෘත වේ.[/SIZE] [B][SIZE=4][B]බෝගොඩ පාලම[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/67.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]lanka-excursions-holidays.com[/SIZE] [SIZE=4]ලීයෙන් තැනු බෝගොඩ පාලම දහසය (16) වන සියවසේ දඹදෙණි යුගයේ ගොඩනැඟූවක්. මහවැලි ගඟේ අතු ගංගාවක් වන ගල්ලන්ද ඔය උඩින් තනා ඇති මෙය මේ වන විට ලංකාවේ පවතින පැරණිම ලී පාලම වශයෙන් හඳුනාගෙන තිබේ. පාලම ආවරණය වන සේ ඊට උඩින් වහලක් ද දක්නට ලැබෙන අතර එසේ වහලක් සකස් කර ඇත්තේ මන්ද යන්න මේ වන තෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.[/SIZE] [SIZE=4]බෝගොඩ පාලම බෝගොඩ රජ මහා විහාරය ද සමඟම දැකගත හැකි වේ. බෝගොඩ රජ මහා විහාරය පැරණි ගල් ගුහාවක් මූලික කරගනිමින් ගොඩනඟා ඇති අතර මෙය ද වළගම්බා රජ සමය දක්වා දිවෙන ඉතිහාසයකින් යුක්ත වේ.[/SIZE] [B][SIZE=4][B]ලිප්ටන්’ස් සීට් [/B][/SIZE][/B] [SIZE=4]බණ්ඩාරවෙලට නුදුරින් දඹේතැන්න වත්තේ උස් කඳු මුදුනක ඇති ලිප්ටන්’ස් සීට් අතිශය අලංකාර දර්ශනයන් මවන ස්ථානයක්. වර්ෂ 1800 දී තෝමස් ලිප්ටන් නම් වූ ස්කොට්ලන්ත ජාතිකයෙක් ලංකාවේ තේ වතු මිලට ගෙන ඒවායේ තේ වගාව කරගෙන ගොස් ඇත. මොහු ඔහුට අයත් වතු යායේ ඉහළම තැනක හිඳගෙන තම වතු යාය දෙස ආඩම්බරයෙන් බලා සිට ඇත. එම ස්ථානයයි අද මේ නමින් හඳුන්වන්නේ. සුන්දර දර්ශන මවන එහි සිට පහළ බලන්නෙකුට ඌව පළාත, සබරගමුව පළාත මෙන්ම තවත් පළාත් ගණනාවක් දැකගත හැකි බවයි පැවසෙන්නේ.[/SIZE] [B][SIZE=4][B]ඇල්ල කඳු [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/77.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]nomadicboys.com[/SIZE] [SIZE=4]බණ්ඩාරවෙල සිට ඇල්ල නගරය දෙසට ගමන් කරන ඔබට ඇල්ල කඳු තරණය කිරීමට හැකි වනු ඇත. මෙය ඇල්ල නගර මධ්‍යයේ සිට පැය දෙකක පමණ දුර ගමනක් වන අතර සම්පූර්ණ ගමන අවසන් කිරීමට ඔබට ගත වන්නේ පැය හතරක (4) කාලයක් පමණි. ඔබට මෙහිදී කිලෝමීටර් අටක (08) පමණ දුරක් තරණය කිරීමට සිදුවනු ඇත. ඇත්තෙන්ම අතිශය ආශ්වාදජනක ගමනක් වන මෙහිදී ඉස්තරම් දර්ශනයන් දැකගත හැකි වනු ඇත.[/SIZE] [B][SIZE=4][B]පුංචි ශ්‍රී පාදය[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/86.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]tripadvisor.com[/SIZE] [SIZE=4]බුදුන්ගේ පහස ලැබුවා යැයි ලියන ශ්‍රී පාදයට බොහෝ සෙයින් සමානකමක් දක්වන කඳු වැටියක් බණ්ඩාරවෙල නගරයට මෑතින් දැකගත හැකි වෙයි. ‘පුංචි ශ්‍රී පාදය’ නමින් හඳුන්වන මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. බණ්ඩාරවෙල සහ ඇල්ල නගරයට පැමිණෙන කිසිදු සංචාරකයෙක් පුංචි ශ්‍රී පාද කඳු තරණය නොකර ආපසු නොයන බවයි මතය. මීටර් 1141 ක උසකින් පිහිටන මෙය තරණයට සුදුසුම වෙලාව උදෑසන බවයි බොහෝ අය පවසන්නේ. උදෑසන මීදුමෙන් වැසුණු කඳු අතරින් සූර්යයා නැඟගෙන එනු දැකිය හැකි වීම එයට හේතුවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom