Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමියක් ගැන භූ විද්‍යාඥයෝ අනතුරු අඟවතš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමියක් ගැන භූ විද්‍යාඥයෝ අනතුරු අඟවත&#353

සුනාමිය යන වචනය ඇසීම පවා ලෝකවාසී සැමට ඇති කරන්නේ තැති ගන්වන සුළු ස්වභාවයකි. පෘථිවිය නිර්මාණය වීමෙන් පසුව පසුගිය සියවස් ගණන පුරා වරින් වර සුනාමි අවස්ථා රැසක් ඇතිවී ඇත. මේ අතරින් පසුගිය අඩසියවසක කාලය තුළදී ඇතිවූ සමහර සුනාමි අවස්ථා සාම්ප්‍රදායික සුනාමි ස්වභාවය ඉක්මවා අති විශාල හානියක් වෙරළ කලාපයට ඇති කරන ලදී.

මෙහිදී ඇතිවන සාගර තරංග සාමාන්‍ය සුනාමියක දී ඇතිවන තරංගවලට වඩා වැඩි උසක් හා වැඩි වේගයකින් යුක්ත වේ. මේ නිසා සිදුවන විනාශය සාමාන්‍ය සුනාමියක් මෙන් සිය දහස් ගුණයකි. මෙවැනි මෙගා සුනාමි තත්ත්වයක් (Mega Tsunami) සෑම වසර දහස් ගණනකටම වරක් ඇතිවන අතර ඉදිරි වසර 500 ඇතුළත ඕනෑම මොහොතක ඇමෙරිකානු මහාද්වීපයේ නැගෙනහිර වෙරළ තීරයත් උතුරු අප්‍රිකානු කලාපයත්, යුරෝපයත් දරුණු ලෙස විනාශ කරමින් මෙම මෙගා සුනාමිය ඇතිවිය හැක.

සාමාන්‍ය සුනාමියකට වඩා මෙගා සුනාමියක සාගර තරංගවල ප්‍රබලතාවය වැඩි බැවින් සිදුවන හානිය අති විශාල වේ. මෙහිදී ඇතිවන සුනාමි රළ පහරේ උස මීටර් සිය දහස් ගණනක් වන අතර ඒවා සාගර සහ රටවල් ගණනාවක් හරහා එය ඇදී යයි. සාමාන්‍යයෙන් සුනාමියක් ඇතිවන්නේ මුහුදු වෙරළ ආසන්නයේ හෝ සාගර අභ්‍යන්තර ජලයේ ඇතිවන භූ කම්පාවක් හේතුවෙනි.

සාගර පතුලේ භූ තල ගමන් කිරීම හෝ සාගර පතුලේ වන ගිනිකඳු පිපිරීම ආදිය මෙයට හේතු විය හැක. එසේම වෙරළින් ඔබ්බෙහි පෘථිවිය මත වන දරුණු භූමිකම්පා ද සුනාමි ඇතිවීමට හේතුවේ. මෙහිදී සාගර තරංග මීටර් 300ක් පමණ ඉහළට විහිදෙයි. සාමාන්‍යයෙන් ඇතිවන බොහෝ සුනාමි තත්ත්වයන් දිගින් කිලෝමීටර සිය ගණනක් වන තරංග ආයාමයකින් යුක්ත වුවත් ඒවායේ උස බොහෝ විට 30 cm වඩා ඉහළ යන්නේ කලාතුරකිනි.

මෙවැනි සුනාමියන් මුහුද මත ඇති වුවත් අපට බොහෝ විට දැනෙන්නෙ නැත. එහෙත් මෙගා සුනාමි තත්ත්වයන් ඇති වනුයේ අති විශාල භූ තල එකිනෙක ගැටීම නිසාය. දැවැන්ත ගිනිකඳු පිපිරී හෝ විශාල උල්කාපාතයන් සාගරය මතට කඩා වැටීම මෙගා සුනාමි ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපායි. මෙහිදී අති විශාල ජල පරිමාවක් අඩු කාලසීමාවකදී වැඩි ශක්තියක් මුදා හරිමින් ගමන් කිරීම සිදුවේ.

අති විශාල භූමිකම්පාවක් මගින් සාගරයට ආසන්නව පවතින පර්වත තට්ටු වේගයෙන් ලිස්සා යාම සිදුවේ. මේ නිසා සාගර ජලය වේගයෙන් විහිදී ගොස් මෙගා සුනාමි තත්ත්වයක් නිර්මාණය වේ. මේවායේ ප්‍රබලතාවය සාගර පතුලේ ඇතිවන භූ කම්පනවලට වඩා විශාල වේ. ඉතා ප්‍රබල කම්පන තරංග ඇතිවන අතර මේවා ශක්තිය ක්ෂය වීමකින් තොරව වැඩිදුරක් ගමන් කරයි. මේ නිසා සිදුවන හානිය වැඩිය.

බොහෝ විට මෙගා සුනාමි ඇතිවන කලාපයන්හි අවට පවතින ජල ස්කන්ධ අඩුවන බැවින් එහිදී ඇතිවන කම්පනයන් අවශෝෂණයට ප්‍රමාණවත් ජල පරිමාවක් නොමැති වේ. මේ නිසා ගොඩබිමට වන හානිය වැඩිය. මෙයට ආසන්නම නිදසුන 1958 වසරේ ජූලි මස 09 වන දින ඇලස්කාව, ආසන්නයේ ලිතුයා බොක්කේ ඇතිවූ මෙගා සුනාමි තත්ත්වයකි.

විශාල පර්වත කොටසක් ලිතුයා බොක්ක කලාපයට කඩා වැටීම නිසා මෙම මෙගා සුනාමි තත්ත්වය ඇතිවූ අතර එය මතෛක් ඇතිවූ විශාලම සුනාමිය යැයි සැලකේ. මෙම අවස්ථාවේදී රිච්ටර් මාපාංක 08 පමණ විශාලත්වයෙන් යුත් සුනාමියක් ඇතිවූ අතර 525ථ පමණ උස සාගර තරංග නිර්මාණය වී ඇත. වර්ග සැතපුම් 05ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම යට වූ අතර වාසනාවකට මෙන් සාගර තරංගවල ශක්තිය සහ උස අඩු කාල සීමාවකදී යටපත්ව ගොස් ඇත.

1983 වසරේ ඔක්තෝබර් මස 09 වන දින තවත් මෙගා සුනාමි තත්ත්වයක් ඉතාලියේ මොන්ටේ-ටොන් නගරය ආසන්නයේ වාෆොන්ට් වේල්ල ආශ්‍රිතව ඇතිවී ඇත. මෙම අනතුරින් වර්ග කිලෝමීටර 260 ක පමණ වනාන්තර කලාපයක් විනාශයට පත් වී ඇත. 2000 ආසන්න ප්‍රමාණයක් මිය ගියහ.

අප මෙගා සුනාමි අවස්ථාව ගැන මේ අන්දමට විස්තර කළේ නැවත වරක් පැවැති අනතුරක් ඇති වීමේ අවදානමක් සම්බන්ධව භූ විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින නිසාය. මෙවර මෙම අනතුරට ලක්ව ඇත්තේ උතුරු ඇමෙරිකාවේ මුහුදුබඩ කලාපයයි. දෙවියන් විසින් නිර්මාණය කරන ලද ලෝකය දෙවියන් විසින්ම ඇති කරන සුනාමි වැනි ස්වභාවික විපත් හමුවේ විනාශ වීම සම්බන්ධව බටහිර රටවල විද්‍යාඥයෝ විස්මයෙන් බලා සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙගා සුනාමි අවස්ථාවකට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි වශයෙන් පවතින්නේ බටහිර වෙරළ තීරයයි. ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා එම අනතුර ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට ගමන් කරමින් තිබේ. මෙම තර්ජනයට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය සමීපයේ පිහිටි 'කම්බ්රි විජා' (Cumbre Vieja) නම් ක්‍රියාකාරී ගිනි කන්ද කුමන මොහොතක හෝ පුපුරා යාමට ඇති ඉඩකඩයි.

මෙය නැගෙනහිර වෙරළ තීරයේ කැනරි දූපත් සමූහයේ පිහිටා ඇත. ගිනි කන්ද පුපුරා යාමත් සමග ඇතිවන භූ කම්පනය මගින් අත්ලාන්තික් සාගරය සෙලවීමකට ලක්වන අතර එය සෘජුවම ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ගැටී විශාල හානියක් සිදු කරනු ඇත.

ඇමෙරිකවේ නැගෙනහිර තීරයේ මෙගා සුනාමි තත්ත්වයක් ඇතිවීමට බලපාන අනෙක් සාධකය, විශාල උල්කාපාතයක් එම කලාපයට කඩා වැටීමයි. එහෙත් ඒ සඳහා පවතින ඉඩකඩ ඉතා අඩු බව නාසා ආයතනයේ මතයයි.

1929 වර්ෂයේ දී මෙම කලාපයේ ඇතිවු සුනාමි අනතුරින් නැගෙනහිර වෙරළ තීරයේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ පටන් අත්ලාන්තික් සාගරය හරහා පෘතුගාලය දක්වා විනාශයට පත් විය. 1886 වර්ෂයේ දී දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ඇතිවූ භූ කම්පනයක් නිව්යෝර්ක් හා විස්කොන්සින් නගර දක්වා පැතිර ගොස් ඇත. හා එහි විශාලත්වය රිච්ටර් මාපාංක 5.8ක් විය. මෙයට අමතරව පසුගිය සියවස් ගණන පුරා ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය ආශ්‍රිතව ඇතිවූ භූ කම්පන හා සුනාමි අවස්ථා රැසක් වාර්තා වී ඇත.

නැගෙනහිර අත්ලාන්තික් කලාපයේ කැනරි දූපත් ආසන්නයේ කම්බ්රි වීජා ගිනි කන්ද ඉතාම ආසන්න කාලයක දී පුපුරා යෑමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ අවධාරණය කරති. මෙමගින් මෙගා සුනාමි තත්ත්වයක් නිර්මාණය වනු ඇත. එය අත්ලාන්තික් සාගරයට ඉතා දරුණු ලෙස බලපානු ඇත. සාමාන්‍යයෙන් පැසිපික් කලාපයේ ඇතිවන සුනාමි අනතුරකට වඩා මෙය බරපතළ වනු ඇත.

මේ තත්ත්වය යටතේ අත්ලාන්තික් කැරිබියන් මෙන්ම පැසිපික් කලාප ආශ්‍රිතව සුනාමි පෙර සූදානම් වීම සඳහා ඇමෙරිකානු කොන්ග්රස් මණ්ඩලය මූල්‍ය ප්‍රතිපත්ති වෙන් කිරීමට නියමිතය. මෙවන් මෙගා සුනාමි අනතුරක් ඇති වුවහොත් එය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඇලස්කාවටය. උතුරු ඇමෙරිකාවේ අනෙක් කලාපවලට වඩා ඇලස්කාව වැනි සුනාමි අනතුරක් දරයි.

1958 වර්ෂයේදී ලුතුයා බොක්ක ආශ්‍රිතව සුනාමි අනතුරේදී වැඩිම හානියක් වී තිබෙන්නේ ඇලස්කාවටය.

මෙගා සුනාමි අනතුරකදී වැඩිම හානියක් ඇලස්කාවට සිදුවන අතර එහි හානියේ ප්‍රබලතාවය පිළිවෙළට අඩුවී යයි. එනම්, මෙක්සිකෝව, මධ්‍යම ඇමෙරිකාව,උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ, ගල්ෆ් කලාපය, ආර්ටික්් වෙරළ හා අත්ලාන්තික් වෙරළ ලෙසිනි. හවායි සහ ඇලස්කාව හැරුණු විට කේරසන්ස් හා කැලිෆෝනියාව යන නගර දරුණු අනතුරකට ලක්විය හැක.

ඇමෙරිකාවට මෙගා සුනාමි අනතුර ඇතිවීමට හේතුවන කම්බ්රි වීජා ගිනි කන්ද පුපුරා යෑමෙන් ඇතිවන කම්පනය අඩි 3000 පමණ ඉහළට ජල කඳ ඔසවා තබනු ඇත. මිලියන 10කට ආසන්න ඇමෙරිකානු ජනතාවට තම ජීවිතය බේරා ගැනීමට ඉතුරු වනුයේ ගිනි කන්ද පුපුරා ගොස් පැය 09ක් තරම් කෙටි කාලයකි. කම්බ්රි වීජා ගිනි කන්ද පුපුරා යෑමෙන් ඇතිවන කම්පන තරංග ජෙට් යානාවක් ගමන් ගන්නා වේගයෙන් ගමන් කරනු ඇත.

පළමුව ආසන්න දූපත්වලට ප්රබලව බලපාන අතර අවසානයේ අප්‍රිකානු කලාපයටද එය විහිදී යනු ඇත. එය උතුරු ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළට ළඟා වනුයේ එහි උස අඩි 80ක් පමණ වනු ඇත. වෙරළ තීරයේ සිට හැතැප්ම ගණනාවක් අභ්‍යන්තරයට විනාශය සිදුවනු ඇත.

කෙතරම් සංවර්ධිත හා දියුණු තාක්ෂණයක් සහිත රටක් වුවද මෙවන් මෙගා සුනාමි අනතුරක් වළක්වා ගැනීමට කළ හැක්කේ දෙවියන්ටම පමණක් බව බටහිර විද්‍යාඥයන්ගේ අදහසයි. මේ සම්බන්ධව අදහස් දක්වන අන්තර්ජාල වාර්තා පෙන්වා දෙන්නේ මිනිසාගේ හිතුවක්කාර ක්‍රියා සඳහා දෙවියන් මිනිසාට දඬුවම් දීමට ස්වභාවධර්මය භාවිත කිරීමට මෙය තවත් නිදසුනක් බවයි.

-වෛද්‍ය ජී.ජී. චමල් සංජීව-

copy karala damapu ekak repost nam sorry

[QUOTE="Fox Mulder89, post: 16085063, member: 454953"] [b]සුනාමියක් ගැන භූ විද්‍යාඥයෝ අනතුරු අඟවතš[/b] [COLOR="Blue"][SIZE="4"]සුනාමිය යන වචනය ඇසීම පවා ලෝකවාසී සැමට ඇති කරන්නේ තැති ගන්වන සුළු ස්වභාවයකි. පෘථිවිය නිර්මාණය වීමෙන් පසුව පසුගිය සියවස් ගණන පුරා වරින් වර සුනාමි අවස්ථා රැසක් ඇතිවී ඇත. මේ අතරින් පසුගිය අඩසියවසක කාලය තුළදී ඇතිවූ සමහර සුනාමි අවස්ථා සාම්ප්‍රදායික සුනාමි ස්වභාවය ඉක්මවා අති විශාල හානියක් වෙරළ කලාපයට ඇති කරන ලදී. මෙහිදී ඇතිවන සාගර තරංග සාමාන්‍ය සුනාමියක දී ඇතිවන තරංගවලට වඩා වැඩි උසක් හා වැඩි වේගයකින් යුක්ත වේ. මේ නිසා සිදුවන විනාශය සාමාන්‍ය සුනාමියක් මෙන් සිය දහස් ගුණයකි. මෙවැනි මෙගා සුනාමි තත්ත්වයක් (Mega Tsunami) සෑම වසර දහස් ගණනකටම වරක් ඇතිවන අතර ඉදිරි වසර 500 ඇතුළත ඕනෑම මොහොතක ඇමෙරිකානු මහාද්වීපයේ නැගෙනහිර වෙරළ තීරයත් උතුරු අප්‍රිකානු කලාපයත්, යුරෝපයත් දරුණු ලෙස විනාශ කරමින් මෙම මෙගා සුනාමිය ඇතිවිය හැක. සාමාන්‍ය සුනාමියකට වඩා මෙගා සුනාමියක සාගර තරංගවල ප්‍රබලතාවය වැඩි බැවින් සිදුවන හානිය අති විශාල වේ. මෙහිදී ඇතිවන සුනාමි රළ පහරේ උස මීටර් සිය දහස් ගණනක් වන අතර ඒවා සාගර සහ රටවල් ගණනාවක් හරහා එය ඇදී යයි. සාමාන්‍යයෙන් සුනාමියක් ඇතිවන්නේ මුහුදු වෙරළ ආසන්නයේ හෝ සාගර අභ්‍යන්තර ජලයේ ඇතිවන භූ කම්පාවක් හේතුවෙනි. සාගර පතුලේ භූ තල ගමන් කිරීම හෝ සාගර පතුලේ වන ගිනිකඳු පිපිරීම ආදිය මෙයට හේතු විය හැක. එසේම වෙරළින් ඔබ්බෙහි පෘථිවිය මත වන දරුණු භූමිකම්පා ද සුනාමි ඇතිවීමට හේතුවේ. මෙහිදී සාගර තරංග මීටර් 300ක් පමණ ඉහළට විහිදෙයි. සාමාන්‍යයෙන් ඇතිවන බොහෝ සුනාමි තත්ත්වයන් දිගින් කිලෝමීටර සිය ගණනක් වන තරංග ආයාමයකින් යුක්ත වුවත් ඒවායේ උස බොහෝ විට 30 cm වඩා ඉහළ යන්නේ කලාතුරකිනි. මෙවැනි සුනාමියන් මුහුද මත ඇති වුවත් අපට බොහෝ විට දැනෙන්නෙ නැත. එහෙත් මෙගා සුනාමි තත්ත්වයන් ඇති වනුයේ අති විශාල භූ තල එකිනෙක ගැටීම නිසාය. දැවැන්ත ගිනිකඳු පිපිරී හෝ විශාල උල්කාපාතයන් සාගරය මතට කඩා වැටීම මෙගා සුනාමි ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපායි. මෙහිදී අති විශාල ජල පරිමාවක් අඩු කාලසීමාවකදී වැඩි ශක්තියක් මුදා හරිමින් ගමන් කිරීම සිදුවේ. අති විශාල භූමිකම්පාවක් මගින් සාගරයට ආසන්නව පවතින පර්වත තට්ටු වේගයෙන් ලිස්සා යාම සිදුවේ. මේ නිසා සාගර ජලය වේගයෙන් විහිදී ගොස් මෙගා සුනාමි තත්ත්වයක් නිර්මාණය වේ. මේවායේ ප්‍රබලතාවය සාගර පතුලේ ඇතිවන භූ කම්පනවලට වඩා විශාල වේ. ඉතා ප්‍රබල කම්පන තරංග ඇතිවන අතර මේවා ශක්තිය ක්ෂය වීමකින් තොරව වැඩිදුරක් ගමන් කරයි. මේ නිසා සිදුවන හානිය වැඩිය. බොහෝ විට මෙගා සුනාමි ඇතිවන කලාපයන්හි අවට පවතින ජල ස්කන්ධ අඩුවන බැවින් එහිදී ඇතිවන කම්පනයන් අවශෝෂණයට ප්‍රමාණවත් ජල පරිමාවක් නොමැති වේ. මේ නිසා ගොඩබිමට වන හානිය වැඩිය. මෙයට ආසන්නම නිදසුන 1958 වසරේ ජූලි මස 09 වන දින ඇලස්කාව, ආසන්නයේ ලිතුයා බොක්කේ ඇතිවූ මෙගා සුනාමි තත්ත්වයකි. විශාල පර්වත කොටසක් ලිතුයා බොක්ක කලාපයට කඩා වැටීම නිසා මෙම මෙගා සුනාමි තත්ත්වය ඇතිවූ අතර එය මතෛක් ඇතිවූ විශාලම සුනාමිය යැයි සැලකේ. මෙම අවස්ථාවේදී රිච්ටර් මාපාංක 08 පමණ විශාලත්වයෙන් යුත් සුනාමියක් ඇතිවූ අතර 525ථ පමණ උස සාගර තරංග නිර්මාණය වී ඇත. වර්ග සැතපුම් 05ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම යට වූ අතර වාසනාවකට මෙන් සාගර තරංගවල ශක්තිය සහ උස අඩු කාල සීමාවකදී යටපත්ව ගොස් ඇත. 1983 වසරේ ඔක්තෝබර් මස 09 වන දින තවත් මෙගා සුනාමි තත්ත්වයක් ඉතාලියේ මොන්ටේ-ටොන් නගරය ආසන්නයේ වාෆොන්ට් වේල්ල ආශ්‍රිතව ඇතිවී ඇත. මෙම අනතුරින් වර්ග කිලෝමීටර 260 ක පමණ වනාන්තර කලාපයක් විනාශයට පත් වී ඇත. 2000 ආසන්න ප්‍රමාණයක් මිය ගියහ. අප මෙගා සුනාමි අවස්ථාව ගැන මේ අන්දමට විස්තර කළේ නැවත වරක් පැවැති අනතුරක් ඇති වීමේ අවදානමක් සම්බන්ධව භූ විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින නිසාය. මෙවර මෙම අනතුරට ලක්ව ඇත්තේ උතුරු ඇමෙරිකාවේ මුහුදුබඩ කලාපයයි. දෙවියන් විසින් නිර්මාණය කරන ලද ලෝකය දෙවියන් විසින්ම ඇති කරන සුනාමි වැනි ස්වභාවික විපත් හමුවේ විනාශ වීම සම්බන්ධව බටහිර රටවල විද්‍යාඥයෝ විස්මයෙන් බලා සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙගා සුනාමි අවස්ථාවකට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි වශයෙන් පවතින්නේ බටහිර වෙරළ තීරයයි. ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා එම අනතුර ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට ගමන් කරමින් තිබේ. මෙම තර්ජනයට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය සමීපයේ පිහිටි 'කම්බ්රි විජා' (Cumbre Vieja) නම් ක්‍රියාකාරී ගිනි කන්ද කුමන මොහොතක හෝ පුපුරා යාමට ඇති ඉඩකඩයි. මෙය නැගෙනහිර වෙරළ තීරයේ කැනරි දූපත් සමූහයේ පිහිටා ඇත. ගිනි කන්ද පුපුරා යාමත් සමග ඇතිවන භූ කම්පනය මගින් අත්ලාන්තික් සාගරය සෙලවීමකට ලක්වන අතර එය සෘජුවම ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ගැටී විශාල හානියක් සිදු කරනු ඇත. ඇමෙරිකවේ නැගෙනහිර තීරයේ මෙගා සුනාමි තත්ත්වයක් ඇතිවීමට බලපාන අනෙක් සාධකය, විශාල උල්කාපාතයක් එම කලාපයට කඩා වැටීමයි. එහෙත් ඒ සඳහා පවතින ඉඩකඩ ඉතා අඩු බව නාසා ආයතනයේ මතයයි. 1929 වර්ෂයේ දී මෙම කලාපයේ ඇතිවු සුනාමි අනතුරින් නැගෙනහිර වෙරළ තීරයේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ පටන් අත්ලාන්තික් සාගරය හරහා පෘතුගාලය දක්වා විනාශයට පත් විය. 1886 වර්ෂයේ දී දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ඇතිවූ භූ කම්පනයක් නිව්යෝර්ක් හා විස්කොන්සින් නගර දක්වා පැතිර ගොස් ඇත. හා එහි විශාලත්වය රිච්ටර් මාපාංක 5.8ක් විය. මෙයට අමතරව පසුගිය සියවස් ගණන පුරා ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය ආශ්‍රිතව ඇතිවූ භූ කම්පන හා සුනාමි අවස්ථා රැසක් වාර්තා වී ඇත. නැගෙනහිර අත්ලාන්තික් කලාපයේ කැනරි දූපත් ආසන්නයේ කම්බ්රි වීජා ගිනි කන්ද ඉතාම ආසන්න කාලයක දී පුපුරා යෑමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ අවධාරණය කරති. මෙමගින් මෙගා සුනාමි තත්ත්වයක් නිර්මාණය වනු ඇත. එය අත්ලාන්තික් සාගරයට ඉතා දරුණු ලෙස බලපානු ඇත. සාමාන්‍යයෙන් පැසිපික් කලාපයේ ඇතිවන සුනාමි අනතුරකට වඩා මෙය බරපතළ වනු ඇත. මේ තත්ත්වය යටතේ අත්ලාන්තික් කැරිබියන් මෙන්ම පැසිපික් කලාප ආශ්‍රිතව සුනාමි පෙර සූදානම් වීම සඳහා ඇමෙරිකානු කොන්ග්රස් මණ්ඩලය මූල්‍ය ප්‍රතිපත්ති වෙන් කිරීමට නියමිතය. මෙවන් මෙගා සුනාමි අනතුරක් ඇති වුවහොත් එය ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඇලස්කාවටය. උතුරු ඇමෙරිකාවේ අනෙක් කලාපවලට වඩා ඇලස්කාව වැනි සුනාමි අනතුරක් දරයි. 1958 වර්ෂයේදී ලුතුයා බොක්ක ආශ්‍රිතව සුනාමි අනතුරේදී වැඩිම හානියක් වී තිබෙන්නේ ඇලස්කාවටය. මෙගා සුනාමි අනතුරකදී වැඩිම හානියක් ඇලස්කාවට සිදුවන අතර එහි හානියේ ප්‍රබලතාවය පිළිවෙළට අඩුවී යයි. එනම්, මෙක්සිකෝව, මධ්‍යම ඇමෙරිකාව,උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ, ගල්ෆ් කලාපය, ආර්ටික්් වෙරළ හා අත්ලාන්තික් වෙරළ ලෙසිනි. හවායි සහ ඇලස්කාව හැරුණු විට කේරසන්ස් හා කැලිෆෝනියාව යන නගර දරුණු අනතුරකට ලක්විය හැක. ඇමෙරිකාවට මෙගා සුනාමි අනතුර ඇතිවීමට හේතුවන කම්බ්රි වීජා ගිනි කන්ද පුපුරා යෑමෙන් ඇතිවන කම්පනය අඩි 3000 පමණ ඉහළට ජල කඳ ඔසවා තබනු ඇත. මිලියන 10කට ආසන්න ඇමෙරිකානු ජනතාවට තම ජීවිතය බේරා ගැනීමට ඉතුරු වනුයේ ගිනි කන්ද පුපුරා ගොස් පැය 09ක් තරම් කෙටි කාලයකි. කම්බ්රි වීජා ගිනි කන්ද පුපුරා යෑමෙන් ඇතිවන කම්පන තරංග ජෙට් යානාවක් ගමන් ගන්නා වේගයෙන් ගමන් කරනු ඇත. පළමුව ආසන්න දූපත්වලට ප්රබලව බලපාන අතර අවසානයේ අප්‍රිකානු කලාපයටද එය විහිදී යනු ඇත. එය උතුරු ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළට ළඟා වනුයේ එහි උස අඩි 80ක් පමණ වනු ඇත. වෙරළ තීරයේ සිට හැතැප්ම ගණනාවක් අභ්‍යන්තරයට විනාශය සිදුවනු ඇත. කෙතරම් සංවර්ධිත හා දියුණු තාක්ෂණයක් සහිත රටක් වුවද මෙවන් මෙගා සුනාමි අනතුරක් වළක්වා ගැනීමට කළ හැක්කේ දෙවියන්ටම පමණක් බව බටහිර විද්‍යාඥයන්ගේ අදහසයි. මේ සම්බන්ධව අදහස් දක්වන අන්තර්ජාල වාර්තා පෙන්වා දෙන්නේ මිනිසාගේ හිතුවක්කාර ක්‍රියා සඳහා දෙවියන් මිනිසාට දඬුවම් දීමට ස්වභාවධර්මය භාවිත කිරීමට මෙය තවත් නිදසුනක් බවයි. -වෛද්‍ය ජී.ජී. චමල් සංජීව- copy karala damapu ekak repost nam sorry:cool::cool::cool::cool: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom