Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 2

සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1

[CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1574186[/CODE]

....ඒ සමගම මිනිසුන්ද මුහුද පැත්තේ සිට පාරට දිව එමින් තිබේ "මුහුද ගොඩගලනෝ" ඒ සමගම වෑන් රථය නතර කෙරිනි....

එතැන් සිට

වෑන් රථයේ උන් සියලු දෙනා එයින් බැසගත් අතර , පසුපසින් පැමිණි මෝටර් රථයද නතර කෙරිණි. මෝටර් රථයේ ඉදිරිපස අසුනේ රියපදවමින් මාමාද අනික් පස බාප්පාද විය, බාප්පා එකෙනෙහිම

" මොන බොරුද යං යං යං "

කියා වාහනය ගොඩ වෙන්නට උස්සාහකරද්දී ගර්භණී කාන්තාවක් ඉතා වේගයන් පාරට දිව එන්නට විය

" අයියෝ මගෙ ළමයි දෙන්න නෑ වතුර පාර ආවා අනේ ඉක්මනට යන්"

එවෙලේ ඇතිවූ හැඟීම් ප්‍රකාශ කල නොහැකි අතර කරන්නේ කුමක්දැයි පවා සිතාගත නොහැකි විය. මේ අතර අප ඉදිරියෙන් ගිය මෝටර් රථය පෙනෙන්නට නොවීය. වහාම මාගේ පියා විසින් දුරකථන අමතුමක් ගන්නට විය.

" උඹ කොහෙද ඉන්නේ, ඉක්මනට වරෙන් මුහුද ගොඩගලනවා"

එහා පසින් අප සහෝදර අයියා කෙනෙකු කිසිවක් ප්‍රකාශ කල අතර දුරකථනයද විසන්ධි ගියාක් සේය. මොකෝ කියන්නේ මම පියාගෙන් විමසීය.

" අන්න ගඟක් උඩහට ගලනවලු උන් ඒක බලන් ඉන්නවා කියන්නේ"

පියාවිසින් නැවත ඇමතුමක් ගන්නා ලදී

" අම්මට #@$% නැතුව වරෙන් !@#$ බලන්නේ මෙහේ මුහුද ගොඩගලනවලු "

විනාඩියක් යන්නට මත්තෙන් ඔවුන් අප සිටි ස්ථානයට නැවත ලගාවිය . දැන් තව ප්රශ්නයකි බාප්පා පැමිණි මෝටර් රථය හරවා නැවත කලුතර පැත්තට ගමන් කර තිබේ.

අප වෑන් රථය සහ අයියා පැමිණි මොටර් රථයත් කලුතර දෙසට ගමන් කරයි. ඉදිරියෙන් මමත් පියාත් තව කීපදෙනක් සිටින වෑන් රථයත් , පසුපසින් සහෝදර අයියාගේ මෝටර් රථයත් පැමිණේ , බාප්පාගේ රිය පේනතෙක් මානයක නැත , ඔවුන් රට තුලට හැරෙව්වාද එහෙමත් නැත්නම් පාරේ කෙලින්ම ගියාද? මට මතක විදියට එවෙලේ දුරකථන ඇමතුමක් ගන්නට උත්සාහකලත් පලක් නොවීය. සියලු සම්බන්ධතා ඇණ හිට තිබේ.

එකෙනෙහිම දකින දෙයින් වෑන් රථයේ සිටි පිරිස තුශ්නිම්භූත වී ගියාක් සේය, පසු පස සිටි උන් කෑ ගසන්නටත් අඩන්නටත් වූ අතර පියා පැවසුවේ "කෑ ගහලා වැඩක් නෑ රට ඇතුලට වාහනේ හරවගන්න ඕනා , ඒත් කෝ අනික් කාර් එක කරන්න දෙයක් නෑ අපිට ඉස්සරහටම යන්න වෙනවා"

සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1

[CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1574186[/CODE]

[QUOTE="coolkasun, post: 15528614, member: 123068"] [b]සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 2[/b] [B]සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1[/B] [CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1574186[/CODE] [B][SIZE=2]....ඒ සමගම මිනිසුන්ද මුහුද පැත්තේ සිට පාරට දිව එමින් තිබේ "මුහුද ගොඩගලනෝ" ඒ සමගම වෑන් රථය නතර කෙරිනි.[/SIZE]...[/B] [B]එතැන් සිට[/B] [B][SIZE=3][COLOR=Navy]වෑන් රථයේ උන් සියලු දෙනා එයින් බැසගත් අතර , පසුපසින් පැමිණි මෝටර් රථයද නතර කෙරිණි. මෝටර් රථයේ ඉදිරිපස අසුනේ රියපදවමින් මාමාද අනික් පස බාප්පාද විය, බාප්පා එකෙනෙහිම " මොන බොරුද යං යං යං " කියා වාහනය ගොඩ වෙන්නට උස්සාහකරද්දී ගර්භණී කාන්තාවක් ඉතා වේගයන් පාරට දිව එන්නට විය " අයියෝ මගෙ ළමයි දෙන්න නෑ වතුර පාර ආවා අනේ ඉක්මනට යන්" එවෙලේ ඇතිවූ හැඟීම් ප්‍රකාශ කල නොහැකි අතර කරන්නේ කුමක්දැයි පවා සිතාගත නොහැකි විය. මේ අතර අප ඉදිරියෙන් ගිය මෝටර් රථය පෙනෙන්නට නොවීය. වහාම මාගේ පියා විසින් දුරකථන අමතුමක් ගන්නට විය. " උඹ කොහෙද ඉන්නේ, ඉක්මනට වරෙන් මුහුද ගොඩගලනවා" එහා පසින් අප සහෝදර අයියා කෙනෙකු කිසිවක් ප්‍රකාශ කල අතර දුරකථනයද විසන්ධි ගියාක් සේය. මොකෝ කියන්නේ මම පියාගෙන් විමසීය. " අන්න ගඟක් උඩහට ගලනවලු උන් ඒක බලන් ඉන්නවා කියන්නේ" පියාවිසින් නැවත ඇමතුමක් ගන්නා ලදී " අම්මට #@$% නැතුව වරෙන් !@#$ බලන්නේ මෙහේ මුහුද ගොඩගලනවලු " විනාඩියක් යන්නට මත්තෙන් ඔවුන් අප සිටි ස්ථානයට නැවත ලගාවිය . දැන් තව ප්රශ්නයකි බාප්පා පැමිණි මෝටර් රථය හරවා නැවත කලුතර පැත්තට ගමන් කර තිබේ. අප වෑන් රථය සහ අයියා පැමිණි මොටර් රථයත් කලුතර දෙසට ගමන් කරයි. ඉදිරියෙන් මමත් පියාත් තව කීපදෙනක් සිටින වෑන් රථයත් , පසුපසින් සහෝදර අයියාගේ මෝටර් රථයත් පැමිණේ , බාප්පාගේ රිය පේනතෙක් මානයක නැත , ඔවුන් රට තුලට හැරෙව්වාද එහෙමත් නැත්නම් පාරේ කෙලින්ම ගියාද? මට මතක විදියට එවෙලේ දුරකථන ඇමතුමක් ගන්නට උත්සාහකලත් පලක් නොවීය. සියලු සම්බන්ධතා ඇණ හිට තිබේ. එකෙනෙහිම දකින දෙයින් වෑන් රථයේ සිටි පිරිස තුශ්නිම්භූත වී ගියාක් සේය, පසු පස සිටි උන් කෑ ගසන්නටත් අඩන්නටත් වූ අතර පියා පැවසුවේ "කෑ ගහලා වැඩක් නෑ රට ඇතුලට වාහනේ හරවගන්න ඕනා , ඒත් කෝ අනික් කාර් එක කරන්න දෙයක් නෑ අපිට ඉස්සරහටම යන්න වෙනවා[/COLOR][/SIZE][/B]" [B]සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1[/B] [CODE]http://www.elakiri.com/forum/showthread.php?t=1574186[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom