Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමිය ආවට පස්සේ photos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්මගෙ නංගිගෙ පවුල පිටින් හිටියෙ/ඉන්නෙ US වල. එයාල අවුරුදු 2කට සැරයක් විතර එනවා ලංකාවට. ඉතින් ෆුල් ආතල් ඒ කාලෙට සෙල්ලම්බඩු චොක්ලට් හම්බෙන නිසා.

එයාට පුත්තු 2යි දුවෙකුයි ඉන්නවා. දුවත් එක්ක ඔය පාරත් එයාල ඇවිත් කොළඹ ඉඳන් ගාල්ල තියෙන අපේ මාමලාගෙ වත්තට යන්න ගිහින්, වෑන් එකේ යන්නෙ නැතුව scenery එක බලන් කෝච්චියේ යන්න ඕනා කියලා ඕකට නැගලා. මාමලා පාරෙන් ගිහින්. කොහොමහරි පලවෙනි රැල්ලට අහුවෙලා බෙරිලා, ගමේ ඔක්කොම කෝච්චියට නැගලා, දෙවනි රැල්ල වදිනකොට නැන්දා ඉන්න මිනිසුනට යටවෙලා නැති උනා. දුව බේරුනා. එයා කොහොමහරි අරයගෙ රත්රන් බඩු ටික ගලවන් පස්සෙ කොහොමහරි එතනින්ම මිනියත් අරගෙන එයාල මොකද පරක්කු උනානම් සමූහ මිනිවලවල් වලට දානවනෙ.

එයාගෙ එක පුතෙක්ට මම හිතන්නෙ autism තියෙනවා (මම ලොකු ආස්රයක් නෑ දැන් සෙට් වෙන්නෙ නැති නිසා). කොහොමහරි පුතා අම්මත් එක්ක මාර close මේක වෙච්ච පාර ඩයල් එක ලංකාව ඇවිත් අම්ම බලන්න ඕන කියලා පෙට්ටිය ඕපන් කරල මිනිය බදාගෙන අඬලා. ආයි පෙට්ටිය වහන්න පට්ට ගේමක් දෙන්න වෙලා මොකද ඉදිමෙන නිසා.

අපේ ගෙවල් වලට වතුර දැම්මෙ නැති උනාට අපිත් අයින් උනා. නිව්ස් එක අවේ අපේ තාත්තට. තාත්ත ඕක අපේ අම්මට දැන්ම කියන්න එපා කියලා කියනවා මට තාම මතකයි. කොහොමහරි කිව්වාම මාර විදියට ඇඬුවා, අම්මගෙ අයියත් නැති වෙලා අවුරුදු 2 3ක් වෙලා තිබ්බෙ. ඊටපස්සෙ මම අම්මත් එක්ක ගියා මල ගෙදර.

එයාල එදා වාහනේ ගාල්ල ගියානම් තාම ජීවතුන් අතර, වෙලාව ආවම ඉතින් යන කෙනා යනවා.

අපේ තව දුරින් නෑ වෙන පවුලක ඔක්කොම නැති උනා twinsලා දෙන්නෙගෙන් එක්කෙනෙක් ඉතුරු වෙලා. ඒ twinගෙ අනිත් කෙනාව කඳවුරකට ගෙනියනවා දැක්කා කියලා ඒ දවස්වල කතාවක් ගියා, එයාල තාම ඒ ලමයව හොයනවා. ඒ කාලේ එයාල අවුරුදු 4 5ක් වගේ ඇති. ඔහොම අතුරුදහන් උන අය තාම ඉන්නවා මම හිතන්නෙ.

[QUOTE="tharakaf, post: 31154061, member: 576197"] [SIZE=6]අපේ අම්මගෙ නංගිගෙ පවුල පිටින් හිටියෙ/ඉන්නෙ US වල. එයාල අවුරුදු 2කට සැරයක් විතර එනවා ලංකාවට. ඉතින් ෆුල් ආතල් ඒ කාලෙට සෙල්ලම්බඩු චොක්ලට් හම්බෙන නිසා. එයාට පුත්තු 2යි දුවෙකුයි ඉන්නවා. දුවත් එක්ක ඔය පාරත් එයාල ඇවිත් කොළඹ ඉඳන් ගාල්ල තියෙන අපේ මාමලාගෙ වත්තට යන්න ගිහින්, වෑන් එකේ යන්නෙ නැතුව scenery එක බලන් කෝච්චියේ යන්න ඕනා කියලා ඕකට නැගලා. මාමලා පාරෙන් ගිහින්. කොහොමහරි පලවෙනි රැල්ලට අහුවෙලා බෙරිලා, ගමේ ඔක්කොම කෝච්චියට නැගලා, දෙවනි රැල්ල වදිනකොට නැන්දා ඉන්න මිනිසුනට යටවෙලා නැති උනා. දුව බේරුනා. එයා කොහොමහරි අරයගෙ රත්රන් බඩු ටික ගලවන් පස්සෙ කොහොමහරි එතනින්ම මිනියත් අරගෙන එයාල මොකද පරක්කු උනානම් සමූහ මිනිවලවල් වලට දානවනෙ. එයාගෙ එක පුතෙක්ට මම හිතන්නෙ autism තියෙනවා (මම ලොකු ආස්රයක් නෑ දැන් සෙට් වෙන්නෙ නැති නිසා). කොහොමහරි පුතා අම්මත් එක්ක මාර close මේක වෙච්ච පාර ඩයල් එක ලංකාව ඇවිත් අම්ම බලන්න ඕන කියලා පෙට්ටිය ඕපන් කරල මිනිය බදාගෙන අඬලා. ආයි පෙට්ටිය වහන්න පට්ට ගේමක් දෙන්න වෙලා මොකද ඉදිමෙන නිසා. අපේ ගෙවල් වලට වතුර දැම්මෙ නැති උනාට අපිත් අයින් උනා. නිව්ස් එක අවේ අපේ තාත්තට. තාත්ත ඕක අපේ අම්මට දැන්ම කියන්න එපා කියලා කියනවා මට තාම මතකයි. කොහොමහරි කිව්වාම මාර විදියට ඇඬුවා, අම්මගෙ අයියත් නැති වෙලා අවුරුදු 2 3ක් වෙලා තිබ්බෙ. ඊටපස්සෙ මම අම්මත් එක්ක ගියා මල ගෙදර. එයාල එදා වාහනේ ගාල්ල ගියානම් තාම ජීවතුන් අතර, වෙලාව ආවම ඉතින් යන කෙනා යනවා. අපේ තව දුරින් නෑ වෙන පවුලක ඔක්කොම නැති උනා twinsලා දෙන්නෙගෙන් එක්කෙනෙක් ඉතුරු වෙලා. ඒ twinගෙ අනිත් කෙනාව කඳවුරකට ගෙනියනවා දැක්කා කියලා ඒ දවස්වල කතාවක් ගියා, එයාල තාම ඒ ලමයව හොයනවා. ඒ කාලේ එයාල අවුරුදු 4 5ක් වගේ ඇති. ඔහොම අතුරුදහන් උන අය තාම ඉන්නවා මම හිතන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom