Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමි... අනවශ්‍ය කලබල එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මචන්ලා මෙන්න මේව තමා තංගල්ල, කුඩාවැල්ල පැත්තේ නිවුස්... ( මම ඒ ගම් දෙකේම නෙමයි හොදේ...)

මුහුදෙ වෙනස මචන් වෙනද වගේ එකදිගිට රළ ගහන්නෙ නෑ... හිටි ගමන් පත රල දෙකක් තුනක් ඇවිත් වදිනවා... ඒ ඇරෙන්න හරිම ශාන්තයි.... දැන්නම් එහෙම නෑ..

දෙවැන්න තමා තංගල්ල පැත්තෙ මිනිස්සු ගොඩාක් කලබල උනේ නෑ සුනාමි එනව කිවුවට... මොකද මහරජා ඉන්නෙත් ඒ ටවුන් එකේමයි... නමුත් ඔහු එකපාරටම ගියා... ගියෙත් වටේ පාරකින්... අන්න ඊට පස්සෙ තමා කවුරුත් කල බල උනේ... කඩවල් වැහුවා...

තව දෙයක් තමා වෙන ගම් වලින් ඇවිත් ඉන්න මුහුද ගැන අත්දැකීමක් නැති අය අම්මටසිරිවෙන්න කලබල උනා... හෙඩ් ලයිට් ගහගෙන හරියට බයිසිකල් රේස් එකක ඉස්සරහින් යනව වගේ තමා වාහන යන්න ගත්තෙ...

තංගල්ල පැත්තෙ ඉදල ආරක්ෂාකාරීම මාර්ගය තිබෙන්නෙ බෙලිඅත්ත පැත්තට... ඒ පැත්තට පට්ට ට්‍රැෆික්...

මේ අස්සෙ මහාරජාත් ඒ පැත්තෙන්ම යනවා...

අනික අපේ කොල්ලො බොරුවට කලබල වෙලා වගේ හෙල්මට් නැතිව හෝන් ගහගෙන බයික් වලින් වැඩ දානවා. මෝඩ ආතල් දානවා.. එහෙම වැඩ දාපු දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන්ට් උනා... එක මනුස්සයෙක් පවු බන් ත්‍රීවීල් එකක පත බෑවා...

අනික තෙල් ඉවරයි සෙඩ් එකේ... මුන් බයට ෆුල් ටැංක් කරනවා...

වෝනින් සිස්ටම් නම් ගින්දර වගේ වැඩ... පොලිසිය නාවික හමුදාව එහෙම ෆුල් බැහැල ගේම දියත් කලා...

වරායට නම් ටිකක් වැඩිපුර දැනිල තියෙනවා... ඒ නිසා වැඩි ආරක්ෂාවට බෝට්ටු ඈත මුහුදට අරන් ගියා... ඈතට ගියාම උන්ට ආරක්ෂාව වැඩිලු... හැම රටකින්ම නිවැරදිම තොරතුරු උන්ට ලැබෙනවලු...

දැන්නම් තත්වය ෂේප් කඩවල් ආයෙ ඇරලා...

ඒකනෙමේ බන් ලොකුම සීන් එක වයින් වල ගල් අරක්කු ඉවරයි... 7 වෙද්දි ලොරි 2ක් ඉවරවෙලා තව එකක් බෑවා... අයියෝ 8 වෙද්දි ඒ ලොරියම ඉවරයි... කොහොමද අපේ අයියලාගේ බිම...

අවසන් කාරණය තමා බන් අපිට කලින් ෆොරිනර්ස්ල මේක දැනගෙන නේ බන්... මම ඉන්නෙ මුහුදු සීමාවෙ නෙමෙයි... මේ පැත්තෙ හෝටල් ඔක්කොම සුද්දොන්ගෙන් පිරිලා.... ඒකත් මරු.. දැන්ඉතින් ඔක්කොම හරි... සුනාමි නෑ... එල....

[QUOTE="sasliit, post: 12488692, member: 35153"] [B][SIZE="5"][COLOR="DarkOrchid"]හරි මචන්ලා මෙන්න මේව තමා තංගල්ල, කුඩාවැල්ල පැත්තේ නිවුස්... ( මම ඒ ගම් දෙකේම නෙමයි හොදේ...) මුහුදෙ වෙනස මචන් වෙනද වගේ එකදිගිට රළ ගහන්නෙ නෑ... හිටි ගමන් පත රල දෙකක් තුනක් ඇවිත් වදිනවා... ඒ ඇරෙන්න හරිම ශාන්තයි.... දැන්නම් එහෙම නෑ.. දෙවැන්න තමා තංගල්ල පැත්තෙ මිනිස්සු ගොඩාක් කලබල උනේ නෑ සුනාමි එනව කිවුවට... මොකද මහරජා ඉන්නෙත් ඒ ටවුන් එකේමයි... නමුත් ඔහු එකපාරටම ගියා... ගියෙත් වටේ පාරකින්... අන්න ඊට පස්සෙ තමා කවුරුත් කල බල උනේ... කඩවල් වැහුවා... තව දෙයක් තමා වෙන ගම් වලින් ඇවිත් ඉන්න මුහුද ගැන අත්දැකීමක් නැති අය අම්මටසිරිවෙන්න කලබල උනා... හෙඩ් ලයිට් ගහගෙන හරියට බයිසිකල් රේස් එකක ඉස්සරහින් යනව වගේ තමා වාහන යන්න ගත්තෙ... තංගල්ල පැත්තෙ ඉදල ආරක්ෂාකාරීම මාර්ගය තිබෙන්නෙ බෙලිඅත්ත පැත්තට... ඒ පැත්තට පට්ට ට්‍රැෆික්... මේ අස්සෙ මහාරජාත් ඒ පැත්තෙන්ම යනවා... අනික අපේ කොල්ලො බොරුවට කලබල වෙලා වගේ හෙල්මට් නැතිව හෝන් ගහගෙන බයික් වලින් වැඩ දානවා. මෝඩ ආතල් දානවා.. එහෙම වැඩ දාපු දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන්ට් උනා... එක මනුස්සයෙක් පවු බන් ත්‍රීවීල් එකක පත බෑවා... අනික තෙල් ඉවරයි සෙඩ් එකේ... මුන් බයට ෆුල් ටැංක් කරනවා... වෝනින් සිස්ටම් නම් ගින්දර වගේ වැඩ... පොලිසිය නාවික හමුදාව එහෙම ෆුල් බැහැල ගේම දියත් කලා... වරායට නම් ටිකක් වැඩිපුර දැනිල තියෙනවා... ඒ නිසා වැඩි ආරක්ෂාවට බෝට්ටු ඈත මුහුදට අරන් ගියා... ඈතට ගියාම උන්ට ආරක්ෂාව වැඩිලු... හැම රටකින්ම නිවැරදිම තොරතුරු උන්ට ලැබෙනවලු... දැන්නම් තත්වය ෂේප් කඩවල් ආයෙ ඇරලා... ඒකනෙමේ බන් ලොකුම සීන් එක වයින් වල ගල් අරක්කු ඉවරයි... 7 වෙද්දි ලොරි 2ක් ඉවරවෙලා තව එකක් බෑවා... අයියෝ 8 වෙද්දි ඒ ලොරියම ඉවරයි... කොහොමද අපේ අයියලාගේ බිම... අවසන් කාරණය තමා බන් අපිට කලින් ෆොරිනර්ස්ල මේක දැනගෙන නේ බන්... මම ඉන්නෙ මුහුදු සීමාවෙ නෙමෙයි... මේ පැත්තෙ හෝටල් ඔක්කොම සුද්දොන්ගෙන් පිරිලා.... ඒකත් මරු.. දැන්ඉතින් ඔක්කොම හරි... සුනාමි නෑ... එල....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom