Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමි දෝනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමි දෝණි

වෙලාව උදේ 7.30 නයිට් ශිෆ්ට් එක කරලා චාටර් වෙලා හිටපු මම වෙලාව බැලුවා තව පැයක් තියනවා ඔෆ් වෙන්න කම්මැලි කම යන්නත් එක්ක සිගරට් එක්ක බොන්න එලියට ගියා, දොර ලග හිටපු සිකිරුටි ඔෆිසර් අදුරු හමක් තියන එච්චර උස නැති අංකල් කෙනෙක්, මම යනකොටම කට පුරා හිනා වෙලා ගුඩ් මොර්නිග් සර් කියලා කිව්වා. මම හිනාවක් නැතුවම ගුඩ් මොර්නින්ග් කිව්වා. මම මහන්සි වෙලා හිටියේ පාඩුවේ සිගරට් එක බොන්නයි ඕනි වෙලා තිබුනේ, එත් අංකල් බලෙන්ම කතාවට වැටුනා,

"අදත් හවසට වහි නේද සර්"

"ඔව් වහි සමහර විට"

"අපේ පැත්තෙනම් හැමදාම පොදයක් හරි ගහනවනේ සර් "

"ආ එහෙමද කොහෙද ගම"

"මම කෑගල්ලනේ සර් හැමදාම වහිනවා, හැන්දවට වතුර ටිකක් බොන්නවත් බැ සීතලයි සර් නානවා තියා හිතන්නවත් බැ,"

"ආ එහෙමද , ඒ වුනාට හුරු වුනාම ගාණක් නෑනේ"

"මම ඉතින් ඒ දවස් වල ඉදලා කොලබ තමයි හිටියේ ඒක හින්දා මට එච්චර හුරු නැහැ සර්.

"ගොඩක් කල්ද මේ ජොබ් එකට ඇවිත්?"

"නැ සර් මම කලින් වැඩ කලේ ආර්පිකෝ ෆැක්ට්රි එකේ වන්දි ක්ර මේට අයින් වුනා. දුවලා එහෙම ඉගන ගන්න හින්දා මම සල්ලි අරන් අයින් වුනා සර් ,"

"ආ එහෙමද එයාලා කොහෙද ඉගන ගන්නේ"

“දුවලා තුන් දෙනෙක් ඉන්නවා තුන්දෙනාම පේරාදෙණිය කැම්පස් එකේ ලොකු දුව දැන් කැම්පස් එකේම උගන්නනවා අනිත් දෙන්නා තාම උපාදිය ඉගන ගන්නවා” අංකල් හිනාවකින් මුණ පුරෝගෙන හෙන ආඩම්බරෙන් කියන්නේ.

"අංකල්ට හෙන සතුටයි නේද ළමයි තුන් දෙනාම කැම්පස් නේ,"

"තුන් දෙනෙක් කිව්වට සර් මට දුවලා දෙන්නයි හිටියේ අනිත් එක්කනා සුනාමි ළමයෙක්."

"ඒ කිව්වේ?"

"ඒ ළමයා අපේ පොඩි දුවගේ යාලුවෙක් සර් එකට කාමරේ හිටියේ ඒ දවස් වල ඉදලාම අපේ ගෙදර ආවා ගියා ගාල්ලේ ළමයෙක්, සුනාමියට දුවගේ අම්මයි තාත්තයි අය්යායි ගිහින්, ඒ ළමයා අපේ ගෙදර හිටියේ සුනාමි ආවා කියලා ආරංචි වුනාම අඩ අඩ හිටියා දවස් දෙක තුනකට පස්සේ අපි ගියා එයාගේ අම්මලාව හොයාගෙන , එයාලගේ ගෙදර ගල් කැටයක් වත් ඉතුරැ වෙලා තිබ්බේ නැ සර් ගෙදර අයත් එක්කම ගේත් මුහුදට ගිහින්, කෙල්ල හොදටම ඇඩුවා ගෙදර අයගේ මිනි ටිකවත් හම්බ වුනේ නැ, ඊට පස්සේ අපි ලමයව අපේ දුවෙක් වගේ හදා ගත්තා අපිට අම්මා තාත්තා කියලා තමා දැන් කතා කරන්නේ සර්."

මේ ටික ඇහුවාම මම හොල්මන් වෙලා ගියා මම හාරලා තව විස්තර ඇහුවා

"ඉතින් එයාගේ නෑදැයෝ කවුරුත් නැද්ද"

"ඉන්නවා සර් ඒ කවුරුත් ළමයට ආදරේ නැ දේපල වලට තමයි ඇහැ ගහ ගෙන ඉන්නේ. හොද වෙලාව ඔප්පු තිරප්පු ටික මහා ගෙදර තිබ්බේ, අපි ගාලු ගිහින් ඒ දේපල ඔක්කොම මේ ළමයාගේ නමට හදලා දුන්නා, පවුලේ අයට පින්කම් ටිකත් හරියට කරා අපි කවදාවත් මේ ලමයව තනියම ගාලු යවන්නේ නැ දැන් කාලේ කියන්න බැ බයයිනේ සර්. ඉදලා හිටලා කට්ටියම ගිහින් ඉඩම එහෙම බලලා එනවා.මම මේ ජොබ් ඒක කරන්නෙත් ගෙදර නිකම් ඉන්න බැරි කමට සර් දුවලා මට කියනවා ගෙදර ඉන්න කියලා මට හිත දෙන් නැ,"

"හ්ම්ම්"

මට එතනින් එහාට කියන්න වචන ඉතුරු වෙලා තිබ්බේ නැ මම යන්නම් කියලා ඔෆිස් ඒක ඇතුලට ආවා, ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා තමයි ලියන්න ගත්තේ, සමහර විට මගේ භාෂා හැසිරවීම ලස්සන නැතුව ඇති, එත් ඒ පුංචි මනුස්සයාගේ කතාවෙන් මාව අමුතුම කෝණයකට අරන් ගියා, සුනාමියට මැරුණු අයගේ මිනි වලින් රත්තරන් බඩු ගලවගත්ත උන්, මැරුණු අයගේ ඉඩම් අල්ල ගත්ත මිනිසුන් අතරේ කිසිම වාසියක් නැතුව මේ වගේ පින් අතේ වැඩ කරන මිනුස්සුත් ඉන්නවා කියලා හිතුනාම හිතට සතුටකුත් දැනුනා

[QUOTE="kkroxc, post: 13843855, member: 134134"] [SIZE="4"]සුනාමි දෝණි [IMG]http://www.hikenow.net/images/SriLanka/img/SriLankaTsunami298361452_cf6ef999c1_o.jpg[/IMG] වෙලාව උදේ 7.30 නයිට් ශිෆ්ට් එක කරලා චාටර් වෙලා හිටපු මම වෙලාව බැලුවා තව පැයක් තියනවා ඔෆ් වෙන්න කම්මැලි කම යන්නත් එක්ක සිගරට් එක්ක බොන්න එලියට ගියා, දොර ලග හිටපු සිකිරුටි ඔෆිසර් අදුරු හමක් තියන එච්චර උස නැති අංකල් කෙනෙක්, මම යනකොටම කට පුරා හිනා වෙලා ගුඩ් මොර්නිග් සර් කියලා කිව්වා. මම හිනාවක් නැතුවම ගුඩ් මොර්නින්ග් කිව්වා. මම මහන්සි වෙලා හිටියේ පාඩුවේ සිගරට් එක බොන්නයි ඕනි වෙලා තිබුනේ, එත් අංකල් බලෙන්ම කතාවට වැටුනා, "අදත් හවසට වහි නේද සර්" "ඔව් වහි සමහර විට" "අපේ පැත්තෙනම් හැමදාම පොදයක් හරි ගහනවනේ සර් " "ආ එහෙමද කොහෙද ගම" "මම කෑගල්ලනේ සර් හැමදාම වහිනවා, හැන්දවට වතුර ටිකක් බොන්නවත් බැ සීතලයි සර් නානවා තියා හිතන්නවත් බැ," "ආ එහෙමද , ඒ වුනාට හුරු වුනාම ගාණක් නෑනේ" "මම ඉතින් ඒ දවස් වල ඉදලා කොලබ තමයි හිටියේ ඒක හින්දා මට එච්චර හුරු නැහැ සර්. "ගොඩක් කල්ද මේ ජොබ් එකට ඇවිත්?" "නැ සර් මම කලින් වැඩ කලේ ආර්පිකෝ ෆැක්ට්රි එකේ වන්දි ක්ර මේට අයින් වුනා. දුවලා එහෙම ඉගන ගන්න හින්දා මම සල්ලි අරන් අයින් වුනා සර් ," "ආ එහෙමද එයාලා කොහෙද ඉගන ගන්නේ" “දුවලා තුන් දෙනෙක් ඉන්නවා තුන්දෙනාම පේරාදෙණිය කැම්පස් එකේ ලොකු දුව දැන් කැම්පස් එකේම උගන්නනවා අනිත් දෙන්නා තාම උපාදිය ඉගන ගන්නවා” අංකල් හිනාවකින් මුණ පුරෝගෙන හෙන ආඩම්බරෙන් කියන්නේ. "අංකල්ට හෙන සතුටයි නේද ළමයි තුන් දෙනාම කැම්පස් නේ," "තුන් දෙනෙක් කිව්වට සර් මට දුවලා දෙන්නයි හිටියේ අනිත් එක්කනා සුනාමි ළමයෙක්." "ඒ කිව්වේ?" "ඒ ළමයා අපේ පොඩි දුවගේ යාලුවෙක් සර් එකට කාමරේ හිටියේ ඒ දවස් වල ඉදලාම අපේ ගෙදර ආවා ගියා ගාල්ලේ ළමයෙක්, සුනාමියට දුවගේ අම්මයි තාත්තයි අය්යායි ගිහින්, ඒ ළමයා අපේ ගෙදර හිටියේ සුනාමි ආවා කියලා ආරංචි වුනාම අඩ අඩ හිටියා දවස් දෙක තුනකට පස්සේ අපි ගියා එයාගේ අම්මලාව හොයාගෙන , එයාලගේ ගෙදර ගල් කැටයක් වත් ඉතුරැ වෙලා තිබ්බේ නැ සර් ගෙදර අයත් එක්කම ගේත් මුහුදට ගිහින්, කෙල්ල හොදටම ඇඩුවා ගෙදර අයගේ මිනි ටිකවත් හම්බ වුනේ නැ, ඊට පස්සේ අපි ලමයව අපේ දුවෙක් වගේ හදා ගත්තා අපිට අම්මා තාත්තා කියලා තමා දැන් කතා කරන්නේ සර්." මේ ටික ඇහුවාම මම හොල්මන් වෙලා ගියා මම හාරලා තව විස්තර ඇහුවා "ඉතින් එයාගේ නෑදැයෝ කවුරුත් නැද්ද" "ඉන්නවා සර් ඒ කවුරුත් ළමයට ආදරේ නැ දේපල වලට තමයි ඇහැ ගහ ගෙන ඉන්නේ. හොද වෙලාව ඔප්පු තිරප්පු ටික මහා ගෙදර තිබ්බේ, අපි ගාලු ගිහින් ඒ දේපල ඔක්කොම මේ ළමයාගේ නමට හදලා දුන්නා, පවුලේ අයට පින්කම් ටිකත් හරියට කරා අපි කවදාවත් මේ ලමයව තනියම ගාලු යවන්නේ නැ දැන් කාලේ කියන්න බැ බයයිනේ සර්. ඉදලා හිටලා කට්ටියම ගිහින් ඉඩම එහෙම බලලා එනවා.මම මේ ජොබ් ඒක කරන්නෙත් ගෙදර නිකම් ඉන්න බැරි කමට සර් දුවලා මට කියනවා ගෙදර ඉන්න කියලා මට හිත දෙන් නැ," "හ්ම්ම්" මට එතනින් එහාට කියන්න වචන ඉතුරු වෙලා තිබ්බේ නැ මම යන්නම් කියලා ඔෆිස් ඒක ඇතුලට ආවා, ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා තමයි ලියන්න ගත්තේ, සමහර විට මගේ භාෂා හැසිරවීම ලස්සන නැතුව ඇති, එත් ඒ පුංචි මනුස්සයාගේ කතාවෙන් මාව අමුතුම කෝණයකට අරන් ගියා, සුනාමියට මැරුණු අයගේ මිනි වලින් රත්තරන් බඩු ගලවගත්ත උන්, මැරුණු අයගේ ඉඩම් අල්ල ගත්ත මිනිසුන් අතරේ කිසිම වාසියක් නැතුව මේ වගේ පින් අතේ වැඩ කරන මිනුස්සුත් ඉන්නවා කියලා හිතුනාම හිතට සතුටකුත් දැනුනා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom