Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සුනාමි_මතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ සිදුවීම නැවත සිතන්නට පවා බියකරුය. ඉතිහාසයේ ඒ නපුරුම මොහොත උදාවූයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා අලූයම 7.00ට පමණය.

මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය.

සුදු පෙණ පිඬු නගමින් වෙරළ සිපගන්නා කරදිය රැල්ල ගම්බිම් සුන්බුන් බවට පත් කරමින් මව්පියන්ට දූ දරුවන්ද, දූ දරුවන්ට මව්පියන්ද, බිරින්දෑවරුන්ට ස්වාමියන්ද, ස්වාමියන්ට බිරින්දෑවරුන්ද, සහෝදර සහෝදරියන්ට, සහෝදර සහෝදරියන්ද හිතමිත්‍රාදීන්ට හිතමිත්රාදීන්ද, සුරතලයට ඇති කරන සතා සීපාවාද මහ සයුරු පතුළට රැගෙන ගියේය. උදුවප් පෝදා සාදු නාදයත් ඝණ්ඨා නාදයත් අසන්නට සිටියවුන්ගේ කණවැකුණේ වැළපීම් හා අඳෝනාය.

මෙවැන්නක් මීට පෙර සිදුවන්නේ වසර දහස් ගණනකට පෙරාතුවය. ඒ කාවන්තිස්ස රජ සමයේය. එදවස මෙලෙස මුහුද ගොඩගැලූ මොහොතේ රටවැසියා මුදාගැනීම සඳහා තම දූ කුමරිය වූ විහාර මහා දේවිය මුහුදට බිළිකළ බව මහාවංශය කියයි.

ලාංකේය ජන සමාජය ‘සුනාමිය’ යන්න පිළිබඳව මුල්වරට අසන්නේ දැනගන්නේ මෙම ව්යසනයත්් සමඟමය. සැබැවින්ම එය හද කම්පා කරවන සුළුය. වෙරළබඩවාසීන්ගේ දුක් කඳුළු හොඳින් හඳුනන ඔවුන්ගේ දිවි රැක ගන්නට උදව් වූ සොඳුරු මහ සයුර නොසිතූ ලෙසින් වියරු වී ඔවුන්ගේ ජීවිත උදුරා ගන්නට තරම් සැහැසි වූයේ කෙසේදැයි සිතා ගැනීම පවා ඔවුනට අසීරු වූයේය.

එදාවේල සොයා ගනිමින් දිවිගත් දුප්පතුන්ගේ පැල්පත්, කඩකාමර, ධීවරයන් සතු එකම ධනය වූ බෝට්ටු මෙන්ම එම වෙරළාසන්නයේ දිවි ගෙවූවන්ගේ, සෙස්සන්ගේ නිවෙස්, යානවාහන ද එකම දිය සුළියකට හසුව මුහුදට පාවී ගියේ කප්පරක් දුක් අඳෝනා මධ්‍යයේය.ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලූයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වූ අතර ඒවායින් වැඩිම දේපළ හානි හා ජීවිත හානි සිදුවූයේ ශ්‍රී ලංකාවටය.

ලංකාව ආසන්නයේ සිදු වූ භූ කම්පනය රික්ත මාපකයේ සටහන් වූයේ 6.5 ක් ලෙසය. එය සුමාත්‍රා ආසන්නයේ 8.5 ක් ලෙස සටහන් විණි. අපේ රටේ දකුණු, නැගෙනහිර හා නිරතදිග වෙරළ කලාපවල මෙම ව්‍යසනය හරහා සිදු වූ හානිය අතිමහත්ය. මුළු සිරිලකම මෙයින් එකම මළ ගෙයක සිරි ගත්තේය.

ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ, කලවංචිකුඩි, මුතූර්, වෙන්නප්පුව, මාරවිල, හම්බන්තොට, ගාල්ල, මාතර, තංගල්ල, අහංගම, වැලිගම, තොඩුවාව, කටුනේරිය උල්හිටියාව, වයික්කාල ආදී පෙදෙස් බෙහෙවින් හානියට පත් වූයේය. තංගල්ල ධීවර වරාය අසල හුන් තරුණ ධීවරයකු මේ ව්‍යසනයට හසුව මහ ජල කඳ හා පොර බදිමින් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි.

‘‘මට මතක විදියට වෙලාව උදේ 8.00 ට වගේ ඇති. මම මගේ පොඩි බෝට්ටු දෙකින් එකක නැගලා වරාය අයිනේ හිටියේ. එක පාරටම මුහුද බැලූමක් වාගෙ පිම්බුණා. මා හිටපු බෝට්ටුවත් එක්ක වරායේ තිබුණු අනෙක් බෝට්ටු අඩි 40 ක් විතර උඩට උස්සගෙන මුහුද ගොඩට ගලාගෙන ආවා. වරායේ ගොඩනැගිලිවල වහලවලට උඩින් ආව වතුරත් එක්ක මගේ බෝට්ටුව ගොඩබිමට ගහගෙන ගියා. ආයෙත් ටික වේලාවකින් මුහුද පැත්තට ඇදිලා ගියා. වරායේ නවත්තලා තිබුණු කාර්, වෑන්, ලොරි ගොඩනැගිලිවලට උඩින් වතුරේ එහාට මෙහාට කැරකෙනවා දකිද්දි මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා’’ ඒ ඔහුගේ සැලෙන හඬයි.

මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය.

එම ප්රචණ්ඩ රළ පහරින් තම ජීවිත කාලය පුරාවටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් සේසතම මුහුදු රකුසා ගිලගත් මොහොතේ ජීවිතය යළි අරඹන්නේ කොතනින්දැයි කිසිවෙකුටත් නිනව්වක් නොතිබුණේය. සමහරෙකුට ඉතිරි වූයේ ඇඳිවත පමණි.

සුනාමි රළ පහර නිසා ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිස්ති‍්‍රක්කවල වෙහෙර විහාරස්ථාන බොහොමයක් විනාශ වුවද එහි වූ කිසිදු බුදු පිළිමයකට කිසිදු හානියක් සිදු නොවීම සැබවින්ම මෙම දහම් දිවයිනේ තවමත් නිර්මල බුදු දහම නොනැසී පවතින බව සනාථ වන සැබෑ ආශ්චර්යක්මය. අතිශය දරුණු ලෙස විනාශ වූ ගාල්ල බස් නැවතුම් පොළ අසල වූ බුදු පිළිමයට පවා අබමල් රේණුවක හෝ හානියක් සිදු නොවුණු අයුරු පුදුම සහගතය. එසේම ප්රචණ්ඩ මහ සයුර මැද වූ බෞද්ධයන් අතර පරසිදු සීනිගම දෙවොලද ඒ ආකාරයෙන්ම ආශ්චර්යක් ලෙසින්ම ආරක්ෂා විණි.

කොටුව දුම්රිය පොළෙන් මාතර බලා පිටත් වූ දුම්රිය ගමන් ඇරැුඹුවේ පෙරවරු 7.10ටය. ඒ මගීන් දහසක් පමණ පිරිසක් සමඟින්ය. මැදිරි 8කින් පමණ සමන්විත වූ දුම්රිය උදෑසන 9.40 පමණ වන විට තෙල්වත්ත, පැ?ලියට ළඟා වී තිබූ අතර වියරුවෙන් ගොඩබිම කරා පැමිණි යෝධ කරදිය රැල්ල එහි මැදිරි පහක්ම සමුදුරු ගිල ගත්තේය. කෙළි දෙළෙන් ගමන් ගත් කුඩා දරු පැටවුන් මෙන්ම බාල, මහලූ, වැඩිහිටි ඒ සැවොම දුම්රිය තුළම සදහටම දෙනෙත් පියා ගත්හ.

අතිශය ඛේදනීය ව්‍යසනයේදී අපේ රටේ විවිධ ජන කොටස්වලට අයත් වූ 38,000ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් වූහ. එයින් 5,000 කගේ සිරුරු අතුරුදන් විය. 800,000ක් අවතැන් වූහ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවෙස් ප්‍රමාණය 80,000කි. එම නිවස්වලින් 40,000ක් ධීවරයන්ගේය. ආරෝග්‍යශාලා 72ක් සහ පාසල් 182ක් ද මේ ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශ වූයේය.

වෙරළ තීරයෙහි වූ ධීවර වරාය 13කට ද විශාල අලාභහානි සිදු වූ අතර මහා මාර්ග කිලෝමීටර් 1,615 ක් හා පාලම් 23 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය. දුම්රිය මාර්ගවලින් කිලෝමීටර් 160ක්, දුම්රිය ස්ථාන 35ක් හා දුම්රිය පාලම් 10ක් ද මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වූයේය. එමෙන්ම කිලෝමීටර් 6,500ක් පමණ වූ විදුලිය රැුහැන් පද්ධතියටද, නිවාස 50,000ක ජල සැපයුම් මාර්ගවලට ද සිදු වූ විනාශය අතිමහත්ය. විශේෂයෙන්ම වෙරළාසන්නව සංචාරකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් වූ සංචාරක හෝටල් 84ක් විනාශ මුඛයට පත්වීම සංචාරක කර්මාන්තයට සිදු වූ දරුණු බලපෑමක් ද වූයේය.

සුනාමියට වසර 10ක් ගත වුවද එය අප මනසේ සනිටුහන් වී ඇත්තේ නිමේෂයකට පෙර සිදු වූ බිහිසුණු අත්දැකීමක් ලෙසිනි.

පෙර මා ඔබට කෙතරම් ප්‍රිය කළද ඔබගේ කෲරත්වය ලොවට පෙන්වූ පසු මා ඔබට එතරම් ප්‍රිය නොකරමි. මහ සයුර.

සුනාමිය “ඔබ නැවතත් සදහටම නොපැමිණේවා”යි එය කිරියේ අප සැමගේ ප්‍රාර්ථනයයි

[QUOTE="Yevon1992, post: 17624726, member: 417171"] [CENTER][SIZE=4][B][COLOR=#FF0000][B]ඒ සිදුවීම නැවත සිතන්නට පවා බියකරුය. ඉතිහාසයේ ඒ නපුරුම මොහොත උදාවූයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා අලූයම 7.00ට පමණය.[/B][/COLOR][/B] [/SIZE][B] [COLOR=#B22222][B]මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය.[/B][/COLOR] [/B] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4]සුදු පෙණ පිඬු නගමින් වෙරළ සිපගන්නා කරදිය රැල්ල ගම්බිම් සුන්බුන් බවට පත් කරමින් මව්පියන්ට දූ දරුවන්ද, දූ දරුවන්ට මව්පියන්ද, බිරින්දෑවරුන්ට ස්වාමියන්ද, ස්වාමියන්ට බිරින්දෑවරුන්ද, සහෝදර සහෝදරියන්ට, සහෝදර සහෝදරියන්ද හිතමිත්‍රාදීන්ට හිතමිත්රාදීන්ද, සුරතලයට ඇති කරන සතා සීපාවාද මහ සයුරු පතුළට රැගෙන ගියේය. උදුවප් පෝදා සාදු නාදයත් ඝණ්ඨා නාදයත් අසන්නට සිටියවුන්ගේ කණවැකුණේ වැළපීම් හා අඳෝනාය. [/SIZE][SIZE=4]මෙවැන්නක් මීට පෙර සිදුවන්නේ වසර දහස් ගණනකට පෙරාතුවය. ඒ කාවන්තිස්ස රජ සමයේය. එදවස මෙලෙස මුහුද ගොඩගැලූ මොහොතේ රටවැසියා මුදාගැනීම සඳහා තම දූ කුමරිය වූ විහාර මහා දේවිය මුහුදට බිළිකළ බව මහාවංශය කියයි. [/SIZE] [SIZE=4] ලාංකේය ජන සමාජය ‘සුනාමිය’ යන්න පිළිබඳව මුල්වරට අසන්නේ දැනගන්නේ මෙම ව්යසනයත්් සමඟමය. සැබැවින්ම එය හද කම්පා කරවන සුළුය. වෙරළබඩවාසීන්ගේ දුක් කඳුළු හොඳින් හඳුනන ඔවුන්ගේ දිවි රැක ගන්නට උදව් වූ සොඳුරු මහ සයුර නොසිතූ ලෙසින් වියරු වී ඔවුන්ගේ ජීවිත උදුරා ගන්නට තරම් සැහැසි වූයේ කෙසේදැයි සිතා ගැනීම පවා ඔවුනට අසීරු වූයේය. [/SIZE] [SIZE=4] එදාවේල සොයා ගනිමින් දිවිගත් දුප්පතුන්ගේ පැල්පත්, කඩකාමර, ධීවරයන් සතු එකම ධනය වූ බෝට්ටු මෙන්ම එම වෙරළාසන්නයේ දිවි ගෙවූවන්ගේ, සෙස්සන්ගේ නිවෙස්, යානවාහන ද එකම දිය සුළියකට හසුව මුහුදට පාවී ගියේ කප්පරක් දුක් අඳෝනා මධ්‍යයේය.ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලූයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වූ අතර ඒවායින් වැඩිම දේපළ හානි හා ජීවිත හානි සිදුවූයේ ශ්‍රී ලංකාවටය. [/SIZE] [SIZE=4]ලංකාව ආසන්නයේ සිදු වූ භූ කම්පනය රික්ත මාපකයේ සටහන් වූයේ 6.5 ක් ලෙසය. එය සුමාත්‍රා ආසන්නයේ 8.5 ක් ලෙස සටහන් විණි. අපේ රටේ දකුණු, නැගෙනහිර හා නිරතදිග වෙරළ කලාපවල මෙම ව්‍යසනය හරහා සිදු වූ හානිය අතිමහත්ය. මුළු සිරිලකම මෙයින් එකම මළ ගෙයක සිරි ගත්තේය. ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ, කලවංචිකුඩි, මුතූර්, වෙන්නප්පුව, මාරවිල, හම්බන්තොට, ගාල්ල, මාතර, තංගල්ල, අහංගම, වැලිගම, තොඩුවාව, කටුනේරිය උල්හිටියාව, වයික්කාල ආදී පෙදෙස් බෙහෙවින් හානියට පත් වූයේය. තංගල්ල ධීවර වරාය අසල හුන් තරුණ ධීවරයකු මේ ව්‍යසනයට හසුව මහ ජල කඳ හා පොර බදිමින් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි. [/SIZE] [SIZE=4] ‘‘මට මතක විදියට වෙලාව උදේ 8.00 ට වගේ ඇති. මම මගේ පොඩි බෝට්ටු දෙකින් එකක නැගලා වරාය අයිනේ හිටියේ. එක පාරටම මුහුද බැලූමක් වාගෙ පිම්බුණා. මා හිටපු බෝට්ටුවත් එක්ක වරායේ තිබුණු අනෙක් බෝට්ටු අඩි 40 ක් විතර උඩට උස්සගෙන මුහුද ගොඩට ගලාගෙන ආවා. වරායේ ගොඩනැගිලිවල වහලවලට උඩින් ආව වතුරත් එක්ක මගේ බෝට්ටුව ගොඩබිමට ගහගෙන ගියා. ආයෙත් ටික වේලාවකින් මුහුද පැත්තට ඇදිලා ගියා. වරායේ නවත්තලා තිබුණු කාර්, වෑන්, ලොරි ගොඩනැගිලිවලට උඩින් වතුරේ එහාට මෙහාට කැරකෙනවා දකිද්දි මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා’’ ඒ ඔහුගේ සැලෙන හඬයි. [/SIZE] [SIZE=4] මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය. [/SIZE] [SIZE=4][URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/gv1.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/gv1.jpg[/IMG][/URL] එම ප්රචණ්ඩ රළ පහරින් තම ජීවිත කාලය පුරාවටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් සේසතම මුහුදු රකුසා ගිලගත් මොහොතේ ජීවිතය යළි අරඹන්නේ කොතනින්දැයි කිසිවෙකුටත් නිනව්වක් නොතිබුණේය. සමහරෙකුට ඉතිරි වූයේ ඇඳිවත පමණි. [/SIZE] [SIZE=4] සුනාමි රළ පහර නිසා ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිස්ති‍්‍රක්කවල වෙහෙර විහාරස්ථාන බොහොමයක් විනාශ වුවද එහි වූ කිසිදු බුදු පිළිමයකට කිසිදු හානියක් සිදු නොවීම සැබවින්ම මෙම දහම් දිවයිනේ තවමත් නිර්මල බුදු දහම නොනැසී පවතින බව සනාථ වන සැබෑ ආශ්චර්යක්මය. අතිශය දරුණු ලෙස විනාශ වූ ගාල්ල බස් නැවතුම් පොළ අසල වූ බුදු පිළිමයට පවා අබමල් රේණුවක හෝ හානියක් සිදු නොවුණු අයුරු පුදුම සහගතය. එසේම ප්රචණ්ඩ මහ සයුර මැද වූ බෞද්ධයන් අතර පරසිදු සීනිගම දෙවොලද ඒ ආකාරයෙන්ම ආශ්චර්යක් ලෙසින්ම ආරක්ෂා විණි. [/SIZE] [SIZE=4] කොටුව දුම්රිය පොළෙන් මාතර බලා පිටත් වූ දුම්රිය ගමන් ඇරැුඹුවේ පෙරවරු 7.10ටය. ඒ මගීන් දහසක් පමණ පිරිසක් සමඟින්ය. මැදිරි 8කින් පමණ සමන්විත වූ දුම්රිය උදෑසන 9.40 පමණ වන විට තෙල්වත්ත, පැ?ලියට ළඟා වී තිබූ අතර වියරුවෙන් ගොඩබිම කරා පැමිණි යෝධ කරදිය රැල්ල එහි මැදිරි පහක්ම සමුදුරු ගිල ගත්තේය. කෙළි දෙළෙන් ගමන් ගත් කුඩා දරු පැටවුන් මෙන්ම බාල, මහලූ, වැඩිහිටි ඒ සැවොම දුම්රිය තුළම සදහටම දෙනෙත් පියා ගත්හ. [/SIZE] [SIZE=4] අතිශය ඛේදනීය ව්‍යසනයේදී අපේ රටේ විවිධ ජන කොටස්වලට අයත් වූ 38,000ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් වූහ. එයින් 5,000 කගේ සිරුරු අතුරුදන් විය. 800,000ක් අවතැන් වූහ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවෙස් ප්‍රමාණය 80,000කි. එම නිවස්වලින් 40,000ක් ධීවරයන්ගේය. ආරෝග්‍යශාලා 72ක් සහ පාසල් 182ක් ද මේ ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශ වූයේය. [/SIZE] [SIZE=4] වෙරළ තීරයෙහි වූ ධීවර වරාය 13කට ද විශාල අලාභහානි සිදු වූ අතර මහා මාර්ග කිලෝමීටර් 1,615 ක් හා පාලම් 23 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය. දුම්රිය මාර්ගවලින් කිලෝමීටර් 160ක්, දුම්රිය ස්ථාන 35ක් හා දුම්රිය පාලම් 10ක් ද මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වූයේය. එමෙන්ම කිලෝමීටර් 6,500ක් පමණ වූ විදුලිය රැුහැන් පද්ධතියටද, නිවාස 50,000ක ජල සැපයුම් මාර්ගවලට ද සිදු වූ විනාශය අතිමහත්ය. විශේෂයෙන්ම වෙරළාසන්නව සංචාරකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් වූ සංචාරක හෝටල් 84ක් විනාශ මුඛයට පත්වීම සංචාරක කර්මාන්තයට සිදු වූ දරුණු බලපෑමක් ද වූයේය.[/SIZE] [CENTER][SIZE=5][COLOR=Navy]සුනාමියට වසර 10ක් ගත වුවද එය අප මනසේ සනිටුහන් වී ඇත්තේ නිමේෂයකට පෙර සිදු වූ බිහිසුණු අත්දැකීමක් ලෙසිනි. පෙර මා ඔබට කෙතරම් ප්‍රිය කළද ඔබගේ කෲරත්වය ලොවට පෙන්වූ පසු මා ඔබට එතරම් ප්‍රිය නොකරමි. [COLOR=Red]මහ සයුර. සුනාමිය “ඔබ නැවතත් සදහටම නොපැමිණේවා”යි එය කිරියේ අප සැමගේ ප්‍රාර්ථනයයි [/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom