Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනිමල්ගේ දිනමිණේ විස්තරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනිමල්ගේ දිනමිණේ විස්තරයක්

පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත්

වාහන 50කින් සමත් වුණේ 15යි

දිස්නා මුදියන්සේ

පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන පසුගිය බදාදා හා බ්‍රහස්පතින්දා පරීක්ෂාවට ලක් කැරිණි.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ වායු විමෝචන පරීක්ෂණවලින් බහුතරයක් රාජ්‍ය අංශයට අයත් වාහන බව සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වීම නිසාය. අධ්යක්ෂවරයා පවසන පරිදි පරීක්ෂණයට ලක්කරන ලද වාහන 50කින් සමත්ව ඇත්තේ 30%ක් පමණි. පරීක්ෂණයට ලක්කළ පෙට්‍රල් වාහන 10න් 3 ක් අසමත් වූ අතර ඩීසල් වාහන වලින් 23ක් සමත්විය.

තවත් ඩීසල් වාහන 3ක් පරීක්ෂණයට ලක්කළ නොහැකි වූයේ ඒවායේ සයිලන්සර් වලින් කාන්දුවීම් ඇතිවූ නිසාය. මේ වාහන තුන හා අනිකුත් අසමත් වාහන අලුත්වැඩියා කිරීමට නියෝග කළ බව අධ්යක්ෂවරයා කීය. මෙම විමෝචන පරීක්ෂණ වලින් අසමත් වීමට මූලික හේතුව වාහන නිසි පරිදි නඩත්තු නොකිරීමයි. මෙම පරීක්ෂණ පිළිබඳ පූර්ණ වාර්තාවක් ළඟදීම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

දිනමිණ රටේ ප්‍රධාන ප්රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ.

ඉහතින් පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය.

ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්රයේ රැකියා ප්රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය.

source

[QUOTE="Mr Dilshan, post: 10960492, member: 35870"] [b]සුනිමල්ගේ දිනමිණේ විස්තරයක්[/b] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Common/media/dinamina_logo.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත් වාහන 50කින් සමත් වුණේ 15යි[/COLOR] දිස්නා මුදියන්සේ පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන පසුගිය බදාදා හා බ්‍රහස්පතින්දා පරීක්ෂාවට ලක් කැරිණි. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ වායු විමෝචන පරීක්ෂණවලින් බහුතරයක් රාජ්‍ය අංශයට අයත් වාහන බව සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වීම නිසාය. [COLOR="Red"]අධ්යක්ෂවරයා පවසන පරිදි පරීක්ෂණයට ලක්කරන ලද වාහන 50කින් සමත්ව ඇත්තේ 30%ක් පමණි. පරීක්ෂණයට ලක්කළ පෙට්‍රල් වාහන 10න් 3 ක් අසමත් වූ අතර ඩීසල් වාහන වලින් 23ක් සමත්විය.[/COLOR] තවත් ඩීසල් වාහන 3ක් පරීක්ෂණයට ලක්කළ නොහැකි වූයේ ඒවායේ සයිලන්සර් වලින් කාන්දුවීම් ඇතිවූ නිසාය. මේ වාහන තුන හා අනිකුත් අසමත් වාහන අලුත්වැඩියා කිරීමට නියෝග කළ බව අධ්යක්ෂවරයා කීය. මෙම විමෝචන පරීක්ෂණ වලින් අසමත් වීමට මූලික හේතුව වාහන නිසි පරිදි නඩත්තු නොකිරීමයි. මෙම පරීක්ෂණ පිළිබඳ පූර්ණ වාර්තාවක් ළඟදීම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.[/SIZE] [SIZE="3"][COLOR="DarkOrchid"] දිනමිණ රටේ ප්‍රධාන ප්රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ. ඉහතින් පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය. ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්රයේ රැකියා ප්රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය. [/COLOR][/SIZE] [URL="http://w3lanka.blogspot.com/2011/09/maths-should-be-made-compulsory-for.html"][COLOR="White"]source[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom