සුනිල් එදිරිසිංහයන්ගේ "සදකඩපහණ" BMICH හිදී..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුනිල් එදිරිසිංහයන්ගේ "සදකඩපහණ" BMICH හිදී..

    එන්න මේ සති අන්තයේ සෙනසුරාදා (27) සවස 7.00, විඳගන්න අපේ කාලයේ සංස්වරයක පරමානන්දය, සුනිල් එදිරිසිංහයන්ගේ "සදකඩපහණ" BMICH හිදී..

    ටිකට් මිලදී ගැනීම සඳහා පිවිසෙන්න: සරසවි පොත්හල - නුගේගොඩ සහ මහරගම | වනපෙත පොත්හල - දෙහිවල | අබාන්ස් ප්‍රදර්ශනාගරය - කොල්ලුපිටිය | සදීපා පොත්හල - බොරැල්ල | මයිමිකී පොත්හල - නාලන්ද විදුහල අසල | Chamathka Jwellers - Crestcat | Cioconut Lounge - Colombo 07 | Yamaha Music Centre

    අන්තර්ජාලයෙන් ටිකට් මිලදී ගැනීම සඳහා පිවිසෙන්න වෙබ් අඩවිය http://www.ticketslk.com/movies/1324/show_movie



    384283_809627325831185_2222809820839487619_n.png