Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න

මෙරටේ දේශපාලන කරළිය තුළ මේ දිනවල වඩාත් උණුසුම් මාතෘකාවක් වශයෙන් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම මෙම පනත ඔස්සේ සුපිරි අමාත්‍යවරයෙක් බිහිවීම සඳහා අවශ්‍ය පදනම නිර්මාණය වී ඇති බැවින් එය සුපිරි ඇමතිවරයෙක් තනන පනතක් ලෙස ඇතැම් පුද්ගලයින් විසින් හඳුන්වා දෙනු ලබයි. කෙසේවුවත් සැබැවින්ම එම පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමතිවරයෙක් බිහිවීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබේද? මේ ඒ පිළිබඳ විමසා බැලීම සඳහා තබන සටහනකි.

මෙම සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත 2016 වර්ෂයේ ඔක්තෝබර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවක් අනුව ඉදිරිපත් කරන ලද්දකි. එනම් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව එය ගැසට් පත්‍රයේ පළකිරීමටත් එයින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනු ලබයි.

මෙරටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජය විසින් ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඔස්සේ මෙම පනත හඳුන්වා දීමට කටයුතු කළ බව ප්‍රකාශ වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනය සඳහා අදාළ වන්නා වූ සියලු විෂයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙන්ම ආර්ථික සංවර්ධනය, සංවර්ධන නියෝජිත ආයතනය පිහිටුවීම, ග්‍රාමීය නවීකරණය හා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය ආදී වූ කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස මෙම පනත සකස් කර ඇති බව මෙම පනත ඉදිරිපත් කරනු ලැබූ පාර්ශව විසින් පෙන්වා දී තිබේ.

මෙම පනත අනුව එහි අමාත්‍යවරයා වශයෙන් සඳහන් වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා හෙවත් රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහුට සහය වීම පිණිස ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් පිහිටවනු ලබන අතර එම කාර්යාලය ඔස්සේ ප්‍රතිපත්ති සංවර්ධනය, ප්‍රතිපත්ති සමාලෝචනය හා සම්පත් බෙදාහැරීම සම්බන්ධයෙන් වාර්තා සකස් කර ලබාදිය යුතුය.

මෙරටේ ආර්ථික සංවර්ධනයට අදාළ වන්නා වූ රජයේ සෑම සැලසුමක්ම සහ වැඩසටහනක්ම හා සෑම යෝජනා ක්‍රමයක්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූල විය යුතුය. එමෙන්ම ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින තොරතුරු නිතියෙන් තහනමක් නොමැති නම් ලබා දීම ද සිදු කළ යුතුය.

තවද නිෂ්පාදන කටයුතු, සංචාරක කර්මාන්තය, විද්‍යා හා තාක්ෂණ, සම්පාදන, ව්‍යාපාර හා සේවා, උසස් තාක්ෂණ, ධීවර කර්මාන්තය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම ආදී ක්ෂේත්රවල ආර්ථික සංවර්ධන ප්‍රදේශ එකක් හෝ කිහිපයක් යම් පළාතක නම් කරනු ලැබිය හැකි වන අතර එසේ නම් කරනු ලබන්නාවූ උසස් තාක්ෂණ කෘෂිකර්ම සංවර්ධන කලාපයක ඉඩම් වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම සීමා කිරීම ද සිදුකරනු ලබයි.

සංවර්ධන නියෝජිත ආයතනය යනුවෙන් හඳුන්වන නියෝජිතායතනය පිහිටුවීම සම්බන්ධව සඳහන් වන්නේ මෙම පනතේ දෙවන කොටස තුළය. එමඟින් ඉහතින් සඳහන් කරනු ලැබූ ආර්ථික සංවර්ධන ප්‍රදේශ සම්බන්ධයෙන් වන බලතල ක්‍රියාත්මක කිරීම කරනු ලබයි. එසේම අදාළ ආයෝජන කලාපයේ ආයෝජන සිදුකරනු ලබන ආයෝජකයන් ලියාපදිංචි කිරීම ද මෙම ආයතනය ඔස්සේ සිදුකරනු ලබයි.

තවද ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආදී ආයතන ද මෙම නියෝජිත ආයතනය ලබාදෙන විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

එසේම පළාත් පාලන ආයතන සහ ආයෝජන මණ්ඩලය හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතර සම්බන්ධීකරණ කටයුතු කිරීමට ද මෙම නියෝජිතායතනය සතුව බලය තිබේ. එමෙන්ම මෙම පනත මඟින් 2014 අංක 38 දරණ ඉඩම් (සන්තකය පැවරීම පිළිබඳ සීමා කිරීමේ) පනතේ විධිවිධාන ද ආයෝජකයන් සඳහා අදාළ වීම ඉවත් කර ඇති අතර 1956 අංක 40 දරණ ජාතික සැලසුම් සභා පනත ද මෙම පනත මඟින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පනතේ තුන්වන කොටස මඟින් ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කර තිබේ. එහි නියෝජිතයින් වශයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මූල්‍ය, ධීවර, ඉඩම්, සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම, ග්‍රාමීය ආර්ථික, කෘෂිකර්ම, කර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ සත්ත්ව පාලන ආදී වූ විෂයන් භාරව කටයුතු කරනු ලබන අමාත්‍යවරු මෙන්ම සියලු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුද කටයුතු කරනු ලබයි.

මෙම පනත ඔස්සේ කලාප සංවර්ධන මණ්ඩල නම් ව්‍යුහයක් ද පිහිටවනු ලබයි. ඒ ඔස්සේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා රත්නපුර දිස්ත්‍රික්ක සහිත වන දක්ෂිණ සංවර්ධන මණ්ඩලයක්, පුත්තලම, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක සහිත වන වයඹ සංවර්ධන මණ්ඩලයක්, මාතලේ, නුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක සහිත වන මධ්‍යම සංවර්ධන මණ්ඩලයක්, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්ක සහිත වන නැගෙනහිර සංවර්ධන මණ්ඩලයක් හා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක සහිත වන උතුරු සංවර්ධන මණ්ඩලයක් ද පිහිටවනු ලබයි.

එමෙන්ම මෙම පනතේ හතරවන කොටස මඟින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන නියෝජිතායතනයක් පිහිටුවනු ලබයි. එහි පාලනයට මණ්ඩලයක් පත් කරනු ලබන අතර එම මණ්ඩලයට කිසිදු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් ඇතුළත් නොවේ. තවද එම මණ්ඩලය මඟින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ආදී ආයතනවලට සහ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව කටයුතු ඉටුකරනු ලබන ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් විධාන නිකුත් කළ හැකිවේ.

එසේම මෙම පනත් කෙටුම්පතට අදාළව සාකච්ඡා කළ හැකි තවත් සුවිශේෂී කරුණක් වන්නේ නීතියේ මුක්තිය ලැබිය හැකි ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබීමයි. ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ 51 වගන්තිය යටතේ කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීමට හැකියාවක් නොමැත. එනම් මෙම පනත ඔස්සේ යම් නියෝජිතායතනයක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් විසින් යහපත් චේතනාවෙන් සිදු කරනු ලබන ක්‍රියාවක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි බව දක්වා තිබේ. කෙසේ වුවත් මෙවැනි වූ ප්රතිපාදනයක් මීට පෙර හිමිවී තිබුණේ විධායක ජනාධිපතිවරයාට පමණි.

එහෙත් එම ප්රතිපාදනය ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලිහිල් කරන ලදි. ඒ අනුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වුවද නීතිය හමුවට යාමට ඇති අවස්ථා එමඟින් ඇතිකර ඇතත් මෙම පනත් කෙටුම්පත තුළ සපයා ඇති ප්‍රතිපාදන ඔස්සේ වර්තමාන විධායක ජනාධිපතිවරයා පවා ඉක්මවා යා හැකි බලතල සහිත ඇමතිවරයෙක් බිහිවීමට අවශ්‍ය පදනම සකසා ඇති බව පැවසිය හැකිවේ.

එසේම කැබිනට් මණ්ඩලය සතු බලතල පවා පවරා ගනිමින් කටයුතු කිරීමට මෙම පනත මඟින් හැකියාව ලැබීම තුළ කැබිනට් මණ්ඩලය හුදු නාමික ව්‍යුහයක් බවට පත්වීමේ තත්ත්වයක් ද මේ ඔස්සේ නිර්මාණය වී ඇති බව පැවසිය හැකිවේ. එමෙන්ම මෙම පනත් කෙටුම්පත මඟින් මෙරටේ පවත්නා ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය ඒකාධිපති පාලන ස්වරූපයක් දක්වා පරිවර්තනය කිරීමේ නෛතික පදනම සපයා ඇති බවද ප්‍රකාශ කළ යුතුය.

මෙම පනත ඔස්සේ ගොඩනඟන්නාවූ තත්ත්වය හේතුවෙන් පළාත් සභා තුළ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම පනත ප්‍රතික්ෂේප විය. ඒ අනුව උතුරු පළාත් සභාව තුළ ද මෙම පනත් කෙටුම්පත පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සහිතව පවත්නා පළාත් සභා සියල්ලේම අනුමැතිය ද මෙම පනත් කෙටුම්පතට ලබා නොදෙන බව ඒ පිළිබඳ පැවැති සාකච්ඡාවකින් පසු එම පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන් විසින් තීරණය කර තිබුණි.

විශේෂයෙන්ම මෙම පනත එක්තරා අතකින් වර්තමාන පාලන තන්ත්රයේ බලය මුළුමනින්ම තමා වෙතට පවරා ගැනීමට අග්‍රාමාත්‍යවරයා විසින් දරනු ලැබූ උත්සාහයක් වශයෙන් ද දේශපාලන විචාරකයින් විසින් පෙන්වාදෙනු ලබයි. කෙසේ වෙතත් මෙය අතිශය අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වන්නේ ඉකුත් පාලන සමයේ රාජපක්ෂවරුන් සතුව පැවති අසීමිත බලතල අහෝසි කරමින් යහපාලනවාදී පාලන තන්ත්රයක් නිර්මාණය කිරීම පිණිස බලයට පැමිණි වත්මන් රජය විසින් ද එම ප්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කිරීමට මෙසේ කටයුතු කරන බැවිනි. එබැවින් එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බව අවධාරණය කළ යුතුය.

සටහන-සුරෝෂන ඉරංග

උපුටා ගැනීම-AdaDerana.lk

[QUOTE="Litethusi, post: 21105565, member: 362581"] [b]සුපිරි ඇමති තනන පනත ගැන ඇත්ත මෙන්න[/b] [SIZE="5"]මෙරටේ දේශපාලන කරළිය තුළ මේ දිනවල වඩාත් උණුසුම් මාතෘකාවක් වශයෙන් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම මෙම පනත ඔස්සේ සුපිරි අමාත්‍යවරයෙක් බිහිවීම සඳහා අවශ්‍ය පදනම නිර්මාණය වී ඇති බැවින් එය සුපිරි ඇමතිවරයෙක් තනන පනතක් ලෙස ඇතැම් පුද්ගලයින් විසින් හඳුන්වා දෙනු ලබයි. කෙසේවුවත් සැබැවින්ම එම පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමතිවරයෙක් බිහිවීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබේද? මේ ඒ පිළිබඳ විමසා බැලීම සඳහා තබන සටහනකි. මෙම සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත 2016 වර්ෂයේ ඔක්තෝබර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවක් අනුව ඉදිරිපත් කරන ලද්දකි. එනම් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව එය ගැසට් පත්‍රයේ පළකිරීමටත් එයින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනු ලබයි. මෙරටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජය විසින් ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඔස්සේ මෙම පනත හඳුන්වා දීමට කටයුතු කළ බව ප්‍රකාශ වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනය සඳහා අදාළ වන්නා වූ සියලු විෂයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙන්ම ආර්ථික සංවර්ධනය, සංවර්ධන නියෝජිත ආයතනය පිහිටුවීම, ග්‍රාමීය නවීකරණය හා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය ආදී වූ කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස මෙම පනත සකස් කර ඇති බව මෙම පනත ඉදිරිපත් කරනු ලැබූ පාර්ශව විසින් පෙන්වා දී තිබේ. මෙම පනත අනුව එහි අමාත්‍යවරයා වශයෙන් සඳහන් වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා හෙවත් රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහුට සහය වීම පිණිස ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් පිහිටවනු ලබන අතර එම කාර්යාලය ඔස්සේ ප්‍රතිපත්ති සංවර්ධනය, ප්‍රතිපත්ති සමාලෝචනය හා සම්පත් බෙදාහැරීම සම්බන්ධයෙන් වාර්තා සකස් කර ලබාදිය යුතුය. මෙරටේ ආර්ථික සංවර්ධනයට අදාළ වන්නා වූ රජයේ සෑම සැලසුමක්ම සහ වැඩසටහනක්ම හා සෑම යෝජනා ක්‍රමයක්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූල විය යුතුය. එමෙන්ම ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින තොරතුරු නිතියෙන් තහනමක් නොමැති නම් ලබා දීම ද සිදු කළ යුතුය. තවද නිෂ්පාදන කටයුතු, සංචාරක කර්මාන්තය, විද්‍යා හා තාක්ෂණ, සම්පාදන, ව්‍යාපාර හා සේවා, උසස් තාක්ෂණ, ධීවර කර්මාන්තය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම ආදී ක්ෂේත්රවල ආර්ථික සංවර්ධන ප්‍රදේශ එකක් හෝ කිහිපයක් යම් පළාතක නම් කරනු ලැබිය හැකි වන අතර එසේ නම් කරනු ලබන්නාවූ උසස් තාක්ෂණ කෘෂිකර්ම සංවර්ධන කලාපයක ඉඩම් වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම සීමා කිරීම ද සිදුකරනු ලබයි. සංවර්ධන නියෝජිත ආයතනය යනුවෙන් හඳුන්වන නියෝජිතායතනය පිහිටුවීම සම්බන්ධව සඳහන් වන්නේ මෙම පනතේ දෙවන කොටස තුළය. එමඟින් ඉහතින් සඳහන් කරනු ලැබූ ආර්ථික සංවර්ධන ප්‍රදේශ සම්බන්ධයෙන් වන බලතල ක්‍රියාත්මක කිරීම කරනු ලබයි. එසේම අදාළ ආයෝජන කලාපයේ ආයෝජන සිදුකරනු ලබන ආයෝජකයන් ලියාපදිංචි කිරීම ද මෙම ආයතනය ඔස්සේ සිදුකරනු ලබයි. තවද ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආදී ආයතන ද මෙම නියෝජිත ආයතනය ලබාදෙන විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය. එසේම පළාත් පාලන ආයතන සහ ආයෝජන මණ්ඩලය හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතර සම්බන්ධීකරණ කටයුතු කිරීමට ද මෙම නියෝජිතායතනය සතුව බලය තිබේ. එමෙන්ම මෙම පනත මඟින් 2014 අංක 38 දරණ ඉඩම් (සන්තකය පැවරීම පිළිබඳ සීමා කිරීමේ) පනතේ විධිවිධාන ද ආයෝජකයන් සඳහා අදාළ වීම ඉවත් කර ඇති අතර 1956 අංක 40 දරණ ජාතික සැලසුම් සභා පනත ද මෙම පනත මඟින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. පනතේ තුන්වන කොටස මඟින් ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කර තිබේ. එහි නියෝජිතයින් වශයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මූල්‍ය, ධීවර, ඉඩම්, සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම, ග්‍රාමීය ආර්ථික, කෘෂිකර්ම, කර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ සත්ත්ව පාලන ආදී වූ විෂයන් භාරව කටයුතු කරනු ලබන අමාත්‍යවරු මෙන්ම සියලු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුද කටයුතු කරනු ලබයි. මෙම පනත ඔස්සේ කලාප සංවර්ධන මණ්ඩල නම් ව්‍යුහයක් ද පිහිටවනු ලබයි. ඒ ඔස්සේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා රත්නපුර දිස්ත්‍රික්ක සහිත වන දක්ෂිණ සංවර්ධන මණ්ඩලයක්, පුත්තලම, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක සහිත වන වයඹ සංවර්ධන මණ්ඩලයක්, මාතලේ, නුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක සහිත වන මධ්‍යම සංවර්ධන මණ්ඩලයක්, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්ක සහිත වන නැගෙනහිර සංවර්ධන මණ්ඩලයක් හා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක සහිත වන උතුරු සංවර්ධන මණ්ඩලයක් ද පිහිටවනු ලබයි. එමෙන්ම මෙම පනතේ හතරවන කොටස මඟින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන නියෝජිතායතනයක් පිහිටුවනු ලබයි. එහි පාලනයට මණ්ඩලයක් පත් කරනු ලබන අතර එම මණ්ඩලයට කිසිදු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් ඇතුළත් නොවේ. තවද එම මණ්ඩලය මඟින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ආදී ආයතනවලට සහ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව කටයුතු ඉටුකරනු ලබන ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් විධාන නිකුත් කළ හැකිවේ. එසේම මෙම පනත් කෙටුම්පතට අදාළව සාකච්ඡා කළ හැකි තවත් සුවිශේෂී කරුණක් වන්නේ නීතියේ මුක්තිය ලැබිය හැකි ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබීමයි. ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ 51 වගන්තිය යටතේ කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීමට හැකියාවක් නොමැත. එනම් මෙම පනත ඔස්සේ යම් නියෝජිතායතනයක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් විසින් යහපත් චේතනාවෙන් සිදු කරනු ලබන ක්‍රියාවක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි බව දක්වා තිබේ. කෙසේ වුවත් මෙවැනි වූ ප්රතිපාදනයක් මීට පෙර හිමිවී තිබුණේ විධායක ජනාධිපතිවරයාට පමණි. එහෙත් එම ප්රතිපාදනය ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලිහිල් කරන ලදි. ඒ අනුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වුවද නීතිය හමුවට යාමට ඇති අවස්ථා එමඟින් ඇතිකර ඇතත් මෙම පනත් කෙටුම්පත තුළ සපයා ඇති ප්‍රතිපාදන ඔස්සේ වර්තමාන විධායක ජනාධිපතිවරයා පවා ඉක්මවා යා හැකි බලතල සහිත ඇමතිවරයෙක් බිහිවීමට අවශ්‍ය පදනම සකසා ඇති බව පැවසිය හැකිවේ. එසේම කැබිනට් මණ්ඩලය සතු බලතල පවා පවරා ගනිමින් කටයුතු කිරීමට මෙම පනත මඟින් හැකියාව ලැබීම තුළ කැබිනට් මණ්ඩලය හුදු නාමික ව්‍යුහයක් බවට පත්වීමේ තත්ත්වයක් ද මේ ඔස්සේ නිර්මාණය වී ඇති බව පැවසිය හැකිවේ. එමෙන්ම මෙම පනත් කෙටුම්පත මඟින් මෙරටේ පවත්නා ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය ඒකාධිපති පාලන ස්වරූපයක් දක්වා පරිවර්තනය කිරීමේ නෛතික පදනම සපයා ඇති බවද ප්‍රකාශ කළ යුතුය. මෙම පනත ඔස්සේ ගොඩනඟන්නාවූ තත්ත්වය හේතුවෙන් පළාත් සභා තුළ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම පනත ප්‍රතික්ෂේප විය. ඒ අනුව උතුරු පළාත් සභාව තුළ ද මෙම පනත් කෙටුම්පත පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සහිතව පවත්නා පළාත් සභා සියල්ලේම අනුමැතිය ද මෙම පනත් කෙටුම්පතට ලබා නොදෙන බව ඒ පිළිබඳ පැවැති සාකච්ඡාවකින් පසු එම පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන් විසින් තීරණය කර තිබුණි. විශේෂයෙන්ම මෙම පනත එක්තරා අතකින් වර්තමාන පාලන තන්ත්රයේ බලය මුළුමනින්ම තමා වෙතට පවරා ගැනීමට අග්‍රාමාත්‍යවරයා විසින් දරනු ලැබූ උත්සාහයක් වශයෙන් ද දේශපාලන විචාරකයින් විසින් පෙන්වාදෙනු ලබයි. කෙසේ වෙතත් මෙය අතිශය අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වන්නේ ඉකුත් පාලන සමයේ රාජපක්ෂවරුන් සතුව පැවති අසීමිත බලතල අහෝසි කරමින් යහපාලනවාදී පාලන තන්ත්රයක් නිර්මාණය කිරීම පිණිස බලයට පැමිණි වත්මන් රජය විසින් ද එම ප්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කිරීමට මෙසේ කටයුතු කරන බැවිනි. එබැවින් එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බව අවධාරණය කළ යුතුය. සටහන-සුරෝෂන ඉරංග උපුටා ගැනීම-AdaDerana.lk[/SIZE]:shocked: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom