Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි තරු රැසක් කසාද පෝළිමේ.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි තරු රැසක් කසාද පෝළිමේ.........

2012 වසර එළැඹීමත් සමඟ බොලිවුඩ් පුරයේ මංගල වසන්තය ද එළඹුන බවට ඉඟි කරමින් සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක් ම සිය විවාහ උත්සව පිළිබඳ අනාවරණය කළහ. ඒ නිසා ම දැනටමත් 2012 වසර බොලිවුඩ් ආදරවන්තයන්ගේ සුන්දරතම වසර වී තිබේ. විවාහ උත්සව සඳහා අවශ්‍ය විවාහ සැලසුම්කරුවන් පමණක් නොව පූජකවරුන් වෙනුවෙන් දින වෙන්කර ගැනීමට ද මේ සුපිරි තරු අතර සීතල යුද්ධයක් පවා ඇති වීමට ඉඩ ඇති බවට විචාරකයන් මත පළකර සිටී. ඒ තරමටම මේ මංගල වසන්තය විවාහ උත්සවවලින් පිරී ගොසිනි.

පැවැත්වීමට නියමිත මේ සුපිරි විවාහ මංගල උත්සව අතර වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇත්තේ සයිෆ් අලි තුවාන් සහ කරීනා කපූර් ය. මුළු ලොවම ඔවුන් දෙදෙනා පෙම් යුවළක ලෙස හඳුන්වන්නේ “Saifeena” නමැති ආදරණීය අන්වර්ථ නාමයෙනි. එය සයිෆ්, කරීනා නම් දෙක එකතු වීමෙන් සෑදුන ලද්දකි. සයිෆ් අලි ඛාන් මෙයට පෙර දරුවන් දෙදෙනකු සහිත විවාහයකින් නීතියෙන් වෙන් වූ අයෙකි. එහෙත් ආදරයට ඒ කිසිවක් බාධාවක් නොවන බවට සනාථ කරමින් කරීනා සිය දිගු කාලීන පෙම්වතා වූ සයිඩ් කපුර් ට සමුදී සයිෆ් අලිඛාන් වෙනුවෙන් සිය ආදරය පිදුවාය. මේ ප්‍රේමය පිළිබඳ මාධ්‍ය වෙත මුල් වරට අනාවරණය වූයේ 2007 වසරේ දී ය. සයිෆ් ගේ අතෙහි “Kareena” ලෙස සටහන් වූ පච්චය ඔවුන්ගේ ආදරය පිළිබඳ ලොවට හෙළි කෙළේ ය. අතිශය සාරාගී පෙම් යුවළක් ලෙසට තිරයේ දී මෙන්ම සැබෑ ජීවිතයේ දී ඔවුන් මැනවින් ගැළපුණ විවාහය 2012 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී. දෙදෙනාම රංගනයෙන් දායක වන “Agent Vinod” චිත්‍රපටය ද එම කාලවකවානුවේ දීම තිරගත වීමට නියමිතය. මේ විවාහය පිළිබඳ දෙදෙනාගේ සොහොයුරියන් වන කරිෂ්මා කපුර් සහ සෝහා අලි ඛාන් වගකීමෙන් යුතුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමත් සමඟ හින්දි සිනමා රසිකයන් මේ සුපිරි මංගල්‍යය පිළිබඳ වඩ වඩාත් උනන්දු විය.

බොලිවුඩ් සිනමාවට එක් වී සිටින නවක තරු යුවළක් වන රිතේෂ් දේශ්මුක් සහ ගෙනෙලියා ඩිසෝසා ද 2012 වසරේ පෙබරවාරි මස විවාහ වීමට නියමිතය. ඔවුන් දෙදෙනා මුල්වරට හමු වූයේ දෙදෙනාගේම පළමු හින්දි චිත්‍රපටය වූ “Tujhe Meri Kassam” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ය. 2003 වසරේ සිට මේ වනතුරුම ප්‍රේමණීය වූ ඔවුන්ගේ විවාහය වෙනුවෙන් මුම්බායි නුවර තරු පහේ හෝටල් දෙකක් දැනටමත් වෙන්කරවා ගෙන ඇති බවට සාක්ෂි තිබේ. වසර අටක් වූ රිනේෂ් ගෙනේලියා ප්‍රේමය කෙටිකාලීන පෙම් සබඳතාවලට නම් දැරූ බොලිවුඩයට සැබැවින්ම ආදර්ශයකි. එය සැබෑ වීමට යන සුරංගනා කතාවක් ලෙසට බොහෝදෙනා මත පළකර සිටින්නේ එබැවිනි.

“The Dirty Picture”  චිත්‍රපටයේ රංගනය නිසා මේ දිනවල වඩාත් කතා බහට ලක් වී සිටින සුරූපී නිළි විද්‍යා බාලන් ද 2012 වසරේ විවාහ වීමට නියමිත ය' ඒ UTV ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සිද්ධාර්ත් රෝයි කපුර් සමඟිනි. ඔවුන් දෙදෙනා හමු වූයේ “No One Killed Jessica” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ය. කෙමෙන් ලියලා වැඩුන ඔවුන්ගේ ප්‍රේමය ලොවට රහසක් කොට තබා ගැනීමට දෙදෙනා ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ගෝවා නගරයේ මුහුදු වෙරළක දෙදෙනා ප්‍රේමයේ සුව විඳින ඡායාරූප රැසක් මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමඟ ය. "මම සිද්ධාර්ත් ට කැමැතියි. අපි ළඟදීම විවාහ වෙනවා" විද්‍යා බාලන් සිය ප්‍රේමය ලොවට තහවුරු කළේ එලෙසිනි. ඔවුන් දෙදෙනා වෙනුවෙන් 2012 වසරේ ජුනි මාසයේ දී මංගල සීනු හැඬවීමට සැලසුම් යෙදී තිබේ.

"මම කවදාහරි විවාහ වෙන්න ඇත්තටම ආසාවෙන් ඉන්නෙ." සිය දිගු කාලීන පෙම්වතිය වූ බිපාෂා බාසු සමඟ ප්‍රේමය බිඳ වැටීමෙන් පසුව ජෝන් ඒබ්‍රහම් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ය. බිපාෂා ගෙන් වෙන් වූ ජෝන්ගේ සිත සුවපත් කිරීමේ වගකීම බැංකු සේවිකාවක වූ පි‍්‍රයා රන්චල් තමන් වෙත පවරා ගත්තේ අතිශය කැමැත්තකිනි. එලෙස ඇරැඹි ජෝන් – පි‍්‍රයා විවාහය 2012 වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත ය. කෙසේ වෙතත් විවාහය පිළිබඳ ජෝන් තවමත් මාධ්‍ය වෙත ඍජු අදහස් පළ නොකිරීමට ප්‍රවේසම් වී සිටියි. කාලයක් තිබුණා මම මගේ ආදරය ගැන බොහොම විවෘතව කථා කරපු. හැබැයි දැන් මම මගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් ප්‍රවේසම් වෙනවා. කොහොම වුණත් මම දැන් ඉන්නෙ ජීවිතය ගැන වගකීමක් ගන්න වයසක. මට දැන් අවුරුදු 38 ක්. දැන් මගේ එකම ඉලක්කය හොඳ ස්වාමි පුරුෂයෙකු වීමයි. මාධ්‍ය අමතමින් ජෝන් කියා සිටියේ ය.

සයිෆ් අලිඛාන් ගේ සොහොයුරිය වන සෝහා අලිඛාන් ද සිය පෙම්වතා කුනාල් කේමු සමඟ 2012 වසරේ දී විවාහ වීමට සූදානම් වී සිටින්නීය. දිගු කාලීන පෙම් පුවතක් විවාහයට පෙරළීමට ලැබෙන ගෞරවය මෙන්ම පතාවුදි රජ පෙළපතේ කුමරිය වූ සෝහා ගේ විවාහයට රාජකීය වටිනාකමක් ද ලැබී තිබේ.

හිටපු රූ රැජනක ලෙස මෙන්ම සුරූපී දක්ෂ බොලිවුඩ් නිළියක ලෙස ද ජනපි‍්‍රයත්වයට පත්ව සිටින ඩියා මිස්රාට ද 2012 වසරේ මංගල සීනු හැඬ වේ. ඒ ඇය සමඟ වසර තුනක කාලයක් පෙමින් වෙලී සිටි සාහිල් සන්ගා සමඟිනි.

බොලිවුඩයේ සුපිරිතම රහස ලෙසට බොහෝ දෙනෙකු පවසන රාණි මුකර්ජි සහ ආදිත්‍ය චොප්රා අතර ප්‍රේමය ද 2012 වසරේ දී විවාහයෙන් අභිසෙස් ලබයි. සුප්‍රකට යෂ් රාජ් චිත්‍රපට සමාගමේ වර්තමාන හිමිකරු වන ආදිත්‍ය චොප්රා සහ රාණි මුකර්ජි පිළිබඳ කටකතා දැන් කාලයක සිටම සිනමා සඟරාවලට කදිම කටගැස්මක් වී තිබුණි. ආදිත්‍ය ගේ පළමු විවාහය බිඳ වැටීමේ මූලිකම සාධකය වූයේ රාණි මුකර්ජි බවට ද අදහස් පළවුණි. කෙසේ වෙතත් මේ ප්‍රේමයට ආදිත්‍යගේ මාපියන් වන යෂ් චොප්රා සහ පෙම්ලා ද දැඩි ලෙස විරුද්ධ වූ අතර රාණිගේ මාපියන් කිසිදු අදහසක් දැක්වීමෙන් වැළකී සිටියේ ය. රාණි මෙවර දිපවාලි උත්සවය සැමරීමට චොප්රා පවුල සමඟ එක්වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රේමයට පැවැති ප්‍රධානතම බාධකය ඉවත් වී ඇත. 2012 වසරේ දී ඔවුන්ගේ විවාහය සිදුවන බවට ද සාක්ෂි ලැබී තිබේ.

2012 වසර ලෝක විනාශය සිදුවන වසර බවට විවිධ මත පළවුවද බොලිවුඩයට නම් එය ආදරණීයම වසරක් වන බවට දැනටමත් පැහැදිලි වී හමාර ය.

[QUOTE="Double S, post: 11789939, member: 186150"] [b]සුපිරි තරු රැසක් කසාද පෝළිමේ.........[/b] [CENTER][SIZE=4][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQV3xKphWc98F70Wo1TsafxJ0Z8V_OEu9TvAq6QgSki_bffo7Yc0GtE6vs0[/IMG][/SIZE] [/CENTER] [SIZE=4]2012 වසර එළැඹීමත් සමඟ බොලිවුඩ් පුරයේ මංගල වසන්තය ද එළඹුන බවට ඉඟි කරමින් සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක් ම සිය විවාහ උත්සව පිළිබඳ අනාවරණය කළහ. ඒ නිසා ම දැනටමත් 2012 වසර බොලිවුඩ් ආදරවන්තයන්ගේ සුන්දරතම වසර වී තිබේ. විවාහ උත්සව සඳහා අවශ්‍ය විවාහ සැලසුම්කරුවන් පමණක් නොව පූජකවරුන් වෙනුවෙන් දින වෙන්කර ගැනීමට ද මේ සුපිරි තරු අතර සීතල යුද්ධයක් පවා ඇති වීමට ඉඩ ඇති බවට විචාරකයන් මත පළකර සිටී. ඒ තරමටම මේ මංගල වසන්තය විවාහ උත්සවවලින් පිරී ගොසිනි. පැවැත්වීමට නියමිත මේ සුපිරි විවාහ මංගල උත්සව අතර වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇත්තේ සයිෆ් අලි තුවාන් සහ කරීනා කපූර් ය. මුළු ලොවම ඔවුන් දෙදෙනා පෙම් යුවළක ලෙස හඳුන්වන්නේ [/SIZE][FONT=Verdana][SIZE=4]“Saifeena”[/SIZE][/FONT][SIZE=4] නමැති ආදරණීය අන්වර්ථ නාමයෙනි. එය සයිෆ්, කරීනා නම් දෙක එකතු වීමෙන් සෑදුන ලද්දකි. සයිෆ් අලි ඛාන් මෙයට පෙර දරුවන් දෙදෙනකු සහිත විවාහයකින් නීතියෙන් වෙන් වූ අයෙකි. එහෙත් ආදරයට ඒ කිසිවක් බාධාවක් නොවන බවට සනාථ කරමින් කරීනා සිය දිගු කාලීන පෙම්වතා වූ සයිඩ් කපුර් ට සමුදී සයිෆ් අලිඛාන් වෙනුවෙන් සිය ආදරය පිදුවාය. මේ ප්‍රේමය පිළිබඳ මාධ්‍ය වෙත මුල් වරට අනාවරණය වූයේ 2007 වසරේ දී ය. සයිෆ් ගේ අතෙහි [/SIZE][FONT=Verdana][SIZE=4]“Kareena”[/SIZE][/FONT][SIZE=4] ලෙස සටහන් වූ පච්චය ඔවුන්ගේ ආදරය පිළිබඳ ලොවට හෙළි කෙළේ ය. අතිශය සාරාගී පෙම් යුවළක් ලෙසට තිරයේ දී මෙන්ම සැබෑ ජීවිතයේ දී ඔවුන් මැනවින් ගැළපුණ විවාහය 2012 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී. දෙදෙනාම රංගනයෙන් දායක වන [/SIZE][FONT=Verdana][SIZE=4]“Agent Vinod”[/SIZE][/FONT][SIZE=4] චිත්‍රපටය ද එම කාලවකවානුවේ දීම තිරගත වීමට නියමිතය. මේ විවාහය පිළිබඳ දෙදෙනාගේ සොහොයුරියන් වන කරිෂ්මා කපුර් සහ සෝහා අලි ඛාන් වගකීමෙන් යුතුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමත් සමඟ හින්දි සිනමා රසිකයන් මේ සුපිරි මංගල්‍යය පිළිබඳ වඩ වඩාත් උනන්දු විය. බොලිවුඩ් සිනමාවට එක් වී සිටින නවක තරු යුවළක් වන රිතේෂ් දේශ්මුක් සහ ගෙනෙලියා ඩිසෝසා ද 2012 වසරේ පෙබරවාරි මස විවාහ වීමට නියමිතය. ඔවුන් දෙදෙනා මුල්වරට හමු වූයේ දෙදෙනාගේම පළමු හින්දි චිත්‍රපටය වූ [/SIZE][FONT=Verdana][SIZE=4]“Tujhe Meri Kassam”[/SIZE][/FONT][SIZE=4] චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ය. 2003 වසරේ සිට මේ වනතුරුම ප්‍රේමණීය වූ ඔවුන්ගේ විවාහය වෙනුවෙන් මුම්බායි නුවර තරු පහේ හෝටල් දෙකක් දැනටමත් වෙන්කරවා ගෙන ඇති බවට සාක්ෂි තිබේ. වසර අටක් වූ රිනේෂ් ගෙනේලියා ප්‍රේමය කෙටිකාලීන පෙම් සබඳතාවලට නම් දැරූ බොලිවුඩයට සැබැවින්ම ආදර්ශයකි. එය සැබෑ වීමට යන සුරංගනා කතාවක් ලෙසට බොහෝදෙනා මත පළකර සිටින්නේ එබැවිනි. [/SIZE][FONT=Verdana][SIZE=4]“The Dirty Picture” [/SIZE][/FONT][SIZE=4] චිත්‍රපටයේ රංගනය නිසා මේ දිනවල වඩාත් කතා බහට ලක් වී සිටින සුරූපී නිළි විද්‍යා බාලන් ද 2012 වසරේ විවාහ වීමට නියමිත ය' ඒ UTV ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සිද්ධාර්ත් රෝයි කපුර් සමඟිනි. ඔවුන් දෙදෙනා හමු වූයේ [/SIZE][FONT=Verdana][SIZE=4]“No One Killed Jessica”[/SIZE][/FONT][SIZE=4] චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ය. කෙමෙන් ලියලා වැඩුන ඔවුන්ගේ ප්‍රේමය ලොවට රහසක් කොට තබා ගැනීමට දෙදෙනා ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ගෝවා නගරයේ මුහුදු වෙරළක දෙදෙනා ප්‍රේමයේ සුව විඳින ඡායාරූප රැසක් මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමඟ ය. "මම සිද්ධාර්ත් ට කැමැතියි. අපි ළඟදීම විවාහ වෙනවා" විද්‍යා බාලන් සිය ප්‍රේමය ලොවට තහවුරු කළේ එලෙසිනි. ඔවුන් දෙදෙනා වෙනුවෙන් 2012 වසරේ ජුනි මාසයේ දී මංගල සීනු හැඬවීමට සැලසුම් යෙදී තිබේ. "මම කවදාහරි විවාහ වෙන්න ඇත්තටම ආසාවෙන් ඉන්නෙ." සිය දිගු කාලීන පෙම්වතිය වූ බිපාෂා බාසු සමඟ ප්‍රේමය බිඳ වැටීමෙන් පසුව ජෝන් ඒබ්‍රහම් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ය. බිපාෂා ගෙන් වෙන් වූ ජෝන්ගේ සිත සුවපත් කිරීමේ වගකීම බැංකු සේවිකාවක වූ පි‍්‍රයා රන්චල් තමන් වෙත පවරා ගත්තේ අතිශය කැමැත්තකිනි. එලෙස ඇරැඹි ජෝන් – පි‍්‍රයා විවාහය 2012 වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත ය. කෙසේ වෙතත් විවාහය පිළිබඳ ජෝන් තවමත් මාධ්‍ය වෙත ඍජු අදහස් පළ නොකිරීමට ප්‍රවේසම් වී සිටියි. කාලයක් තිබුණා මම මගේ ආදරය ගැන බොහොම විවෘතව කථා කරපු. හැබැයි දැන් මම මගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් ප්‍රවේසම් වෙනවා. කොහොම වුණත් මම දැන් ඉන්නෙ ජීවිතය ගැන වගකීමක් ගන්න වයසක. මට දැන් අවුරුදු 38 ක්. දැන් මගේ එකම ඉලක්කය හොඳ ස්වාමි පුරුෂයෙකු වීමයි. මාධ්‍ය අමතමින් ජෝන් කියා සිටියේ ය. සයිෆ් අලිඛාන් ගේ සොහොයුරිය වන සෝහා අලිඛාන් ද සිය පෙම්වතා කුනාල් කේමු සමඟ 2012 වසරේ දී විවාහ වීමට සූදානම් වී සිටින්නීය. දිගු කාලීන පෙම් පුවතක් විවාහයට පෙරළීමට ලැබෙන ගෞරවය මෙන්ම පතාවුදි රජ පෙළපතේ කුමරිය වූ සෝහා ගේ විවාහයට රාජකීය වටිනාකමක් ද ලැබී තිබේ. හිටපු රූ රැජනක ලෙස මෙන්ම සුරූපී දක්ෂ බොලිවුඩ් නිළියක ලෙස ද ජනපි‍්‍රයත්වයට පත්ව සිටින ඩියා මිස්රාට ද 2012 වසරේ මංගල සීනු හැඬ වේ. ඒ ඇය සමඟ වසර තුනක කාලයක් පෙමින් වෙලී සිටි සාහිල් සන්ගා සමඟිනි. බොලිවුඩයේ සුපිරිතම රහස ලෙසට බොහෝ දෙනෙකු පවසන රාණි මුකර්ජි සහ ආදිත්‍ය චොප්රා අතර ප්‍රේමය ද 2012 වසරේ දී විවාහයෙන් අභිසෙස් ලබයි. සුප්‍රකට යෂ් රාජ් චිත්‍රපට සමාගමේ වර්තමාන හිමිකරු වන ආදිත්‍ය චොප්රා සහ රාණි මුකර්ජි පිළිබඳ කටකතා දැන් කාලයක සිටම සිනමා සඟරාවලට කදිම කටගැස්මක් වී තිබුණි. ආදිත්‍ය ගේ පළමු විවාහය බිඳ වැටීමේ මූලිකම සාධකය වූයේ රාණි මුකර්ජි බවට ද අදහස් පළවුණි. කෙසේ වෙතත් මේ ප්‍රේමයට ආදිත්‍යගේ මාපියන් වන යෂ් චොප්රා සහ පෙම්ලා ද දැඩි ලෙස විරුද්ධ වූ අතර රාණිගේ මාපියන් කිසිදු අදහසක් දැක්වීමෙන් වැළකී සිටියේ ය. රාණි මෙවර දිපවාලි උත්සවය සැමරීමට චොප්රා පවුල සමඟ එක්වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රේමයට පැවැති ප්‍රධානතම බාධකය ඉවත් වී ඇත. 2012 වසරේ දී ඔවුන්ගේ විවාහය සිදුවන බවට ද සාක්ෂි ලැබී තිබේ. 2012 වසර ලෝක විනාශය සිදුවන වසර බවට විවිධ මත පළවුවද බොලිවුඩයට නම් එය ආදරණීයම වසරක් වන බවට දැනටමත් පැහැදිලි වී හමාර ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom