Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට

සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට

ලොව පුරා සිටින ධනවතුන් හා අයථා ලෙස මුදල් රැස්කළ පුද්ගලයන් තම ධනයට බදු ගෙවීම පැහැර හැරීම සහ අයථා මුදල් විශුද්ධිකරණය සඳහා පැනමාවේ අක් වෙරළ සමාගම්වල මුදල් ආයෝජනය කර තිබූ බවට මුලින්ම අනාවරණ වූයේ 2016 ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්ව මගිනි. එම හෙළිදරව්ව මත ඇතැම් දේශපාලනඥයන් බලයෙන් පහකෙරුණු අතර තවත් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදු විය. පැනමා පේපර්ස් හෙළිදරව්වෙන් මාස 18කට පසු තවත් එවැනිම හෙළිදරව්වක් ‘පැරඩයිස් පේපර්ස්’ නමින් කරළියට පැමිණ තිබේ.

දේශපාලනඥයන්, බහු ජාතික සමාගම් හිමි ව්‍යාපාරිකයන් හා ලොව ප්‍රකට පුද්ගලයන් හා සමාගම් රැසකට අයත් රහසිගත තොරතුරු ඇතුළත් ලිපිගොනු මිලියන 13.4ක් අනාවරණ කර ගැනීමට ඒ පිළිබඳ ගවේෂණයේ නිරත වූ කණ්ඩායම සමත් වී තිබේ.

අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර ඇති පුද්ගලයන් අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන, චාල්ස් කුමරු, ලෝක ශූර මොටර් රථ ධාවක ලුවී හැමිල්ටන්, සංගීතඥයකු හා ව්‍යාපාරිකයකු වන පෝල් ඩේවිඩ් හෙව්සන් නොහොත් බෝනෝ, කොන්සවටිව් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරිකයකු වන ඈෂ්ක්රොෆ්ට් සාමිවරයා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් විල්බර් රොස්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ ප්‍රධාන උපදේශක ස්ටීවන් බ්රොන්ෆ්මන්, කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස්, ජපානයේ හිටපු අගමැති යුකියෝ හටෝයාමා, කසකස්තාන හිටපු තෙල් ඇමති සවුවට් මින්බයෙව්, පාකිස්තානයේ හිටපු අගමැති ෂවුකට් අසීස්, ලයිබීරියානු ජනාධිපති එලන් ජොන්සන් සිර්ලීෆ්, උගන්ඩා විදේශ ඇමති සෑම් කුටෙසා වැනි පුද්ගලයන්ද ඇපල් සමාගම, ෆේස් බුක්, ඌබර්, නයික්, වෝල්මාට්, සිමන්ස්, මැක්ඩොනල්ඩ් සහ යාහු වැනි සමාගම් ද වෙයි. ඇපල්, නයික් හා ෆේස්බුක් වැනි සමාගම් අක්වෙරළ සමාගම් භාවිත කරමින් ඩොලර් මිලියන ගණනින් බදු ගෙවීම පැහැරහරින්නේ යැයි ‘දි එක්ස්ප්‍රස් ටි්රබියුන්’ පුවත්පතද අනාවරණ කර තිබිණි.

පැරඩයිස් පේපර්ස් මගින් හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව අපි‍්‍රකාවේ-නයිජීරියාව, ලයිබීරියාව, උගන්ඩාව වැනි රටවලද, යුරෝපයේ-ඔස්ටි්රයාව, අයර්ලන්තය, ලිතුවේනියාව, මොන්ටෙනීග්‍රෝ, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවලද, මැද පෙරදිග-ජොර්දානය, ඊශ්‍රායෙලය, සවුදි අරාබිය, සිරියාව, තුර්කිය වැනි රටවලද, උතුරු ඇමෙරිකාවේ-කැනඩාව, කොස්ටරිකා, මෙක්සිකෝ, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමෙරිකාවේ-ආජෙන්ටිනාව, බ්‍රසීලය, කොළොම්බියාව වැනි රටවලද, ආසියාවේ-කසකස්තානය, පාකිස්තානය, ජපානය, ඉන්දුනීසියාව සහ ඉන්දියාව යන රටවලද ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුවන්, ක්‍රීඩකයන්, සංගීතඥයන් වැනි විශාල පිරිසකගේ නම් මෙම ලේඛනවල අන්තර්ගතය.

එළිසබෙත් මහ රැජනගේ ‘ඩචී ඔෆ් ලැන්කැස්ටර්’ නමැති පෞද්ගලික වතුයාය පවුම් මිලියන ගණනින් මෙම අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබේ. 2004 සහ 2005 යන වසරවල මහ රැජනගේ පෞද්ගලික අරමුදලින් කේමන් රාජ්‍යයේ සහ බර්මියුඩාවේ ආයෝජනය කර ඇති මුදල පවුම් මිලියන 10කි. මෙම සියලු ආයෝජන විගණනය කොට නීත්‍යනුකූල අයුරින් සිදු කර ඇතැයි එම වතුයායේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද මෙම ගනුදෙනුවලින් මහ රැජන බදු වංචාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඩචී ඔෆ් කෝන්වෝල් වතුයාය මගින් බර්මියුඩාවේ ලියාපදිංචි වන සංරක්ෂණ කළමනාකරණ සමාගමක කොටස් 50ක් මිලට ගැනීම සඳහා පවුම් 58,000ක් ආයෝජනය කර ඇතැයි එම ලේඛනවලින් අනාවරණ වී තිබේ. එම වතුයායේ වත්මන් හිමිකරුවා චාල්ස් කුමරුය.

එළිසබෙත් මහ රැජනගේ ‘ඩචී ඔෆ් ලැන්කැස්ටර්’ නමැති පෞද්ගලික වතුයාය පවුම් මිලියන ගණනින් මෙම අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබේ. 2004 සහ 2005 යන වසරවල මහ රැජනගේ පෞද්ගලික අරමුදලින් කේමන් රාජ්‍යයේ සහ බර්මියුඩාවේ ආයෝජනය කර ඇති මුදල පවුම් මිලියන 10කි. මෙම සියලු ආයෝජන විගණනය කොට නීත්‍යනුකූල අයුරින් සිදු කර ඇතැයි එම වතුයායේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද මෙම ගනුදෙනුවලින් මහ රැජන බදු වංචාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

මෝටර් රථ ධාවක ලුවී හැමිල්ටන් ඩොලර් මිලියන 16.5ක් වටිනා තම පෞද්ගලික ගුවන් යානය සඳහා බදු ගෙවීමෙන් වැළකී සිටීම උදෙසා එය අයිල් ඔෆ් මෑන් දූපතට ආනයනය කර ඇති අතර, සංගීතඥ බෝනෝ අවම බදු පැනවෙන රාජ්‍යයක් වන මෝල්ටා සමාගමක් ඔස්සේ ලිතුවේනියාවේ වෙළෙඳ සංකීර්ණයක කොටස් මිලට ගැනීම සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් විල්බර් රොස්, ව්ලැදිමිර් පුටින්ගේ සමීප සබඳතා ඇති බලශක්ති සමාගමක් වන සයිබර් නමැති සමාගම සමඟ සබඳතා පවත්වා ඇති බවද පැවසේ.

පැරඩයිස් පේපර්ස් ලිපිගොනු පිළිබඳව 2017 නොවැම්බර් 5 දින ප්‍රකාශයට පත් වූයේ ‘සූඩෙච ෂයිටුන්ග්’ නමැති ජර්මානු පුවත්පතක් මගිනි. 2016 හෙළිදරව් කෙරුණු පැනමා පේපර්ස් හෙළිදරව්වද පළ වූයේ එම පුවත්පතේය. පැනමා පේපර්ස් අයත් වූයේ මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගමටය. මෙවර හෙළිදරව් කෙරුණු පැරඩයිස් පේපර්ස් ලිපිගොනු අයත් වන්නේ තවත් අක්වෙරළ නීති සමාගමක් වන බර්මියුඩාවේ ඇපල්බි සමාගමට සහ සිංගප්පූරුවේ ඒෂියා සිටි සමාගමටය. එම ලිපිගොනුවල පුද්ගලයන් හා සමාගම් 120,000ක පමණ තොරතුරු ඇතුළත්ය. මෙම තොරතුරු අනාවරණ කරගනු ලැබුවේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව මගිනි. තම ආයතන සතු දත්තවලට පසුගිය වසරේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇපල්බි සමාගම ප්‍රකාශ කළද ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. තමන් මෙම ගවේෂණ කාර්යයේ නිරත වූයේ තවත් මාධ්‍ය කණ්ඩායම් 100ක පමණ සහය ඇතිව යැයි ඔවුහු සඳහන් කරති. තම සමාගම කිසිදු නීති විරෝධී කි‍්‍රයාවක යෙදී ඇති බවට සාක්ෂි නැතැයි එම ලිපිගොනු ප්‍රකාශයට පත් වීමෙන් පසු ඇපල්බි සමාගම සඳහන් කර තිබේ.

ඇපල්බි සමාගම වසර 119ක් පමණ පැරණි ලොව ප්රමුඛ පෙළේ සමාගමකි. එයට නීතිඥයන්, ගණකාධිකාරිවරුන්, බැංකුකරුවන් සහ අක්වෙරළ සමාගම් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත ජාලයක් තිබේ. නිෂ්චල දේපළ හා වෙනත් වත්කම් සඳහා බදු ගෙවීම මගහැරීම සඳහා උපකාර වීම, නියෝජන ගිණුම් විවෘත කිරීම, බදු සහන යටතේ ගුවන් යානා සහ කුඩා නෞකා සැපයීම වැනි විවිධ කටයුතු එම ආයතනය මගින් සිදු කරනු ලබයි.

තොරතුරු අනාවරණ වී ඇති රටවල් 180ක් අතුරින් ඉන්දියාව 19 වැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාවේ පමණක් පුද්ගලයන් හා සමාගම් 714ක තොරතුරු පැරඩයිස් පේපර්ස් මගින් හෙළි වී තිබේ. බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්, හිටපු සහයෝගිතා කටයුතු ඇමැති සචින් පයිලට්, රාජස්ථානයේ හිටපු මහ ඇමැති අශෝක් ගෙහෝල්ට්, හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමැති වයලාර් රවිගේ පුත්‍රයා, අභ්‍යන්තර ගුවන් කටයුතු රාජ්‍ය ඇමැති ජයන්ට් සිංහ, හිටපු පරිසර හා වනසංරක්ෂණ ඇමැති වීරප්පා මොයිලිගේ පුත්‍රයා, රාජ්‍ය සභා මන්ත්‍රී රවින්ද්‍ර කිෂෝර් සිංහ හා අන්ද්‍රා ප්‍රදේශ් විපක්ෂ නායක ජග්මෝහන් රෙඩ්ඩි, සන්ජේ දත්ගේ බිරිය වන මන්යාතා, මත්පැන් ව්‍යාපාරයේ ප්‍රබලයකු වන විජය මල්යා වැනි පුද්ගලයන් ඒ අතර කැපී පෙනෙන චරිත වේ.

‘එමෙන්ම ඇපලෝ ටයර්, එසල් ගෲප්, ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන්ස්, එමාර් එම්.ජී.එෆ්, ජී.එම්.ආර්. ගෲප්, හිරානන්දනී ගෲප්, ජින්දාල් ස්ටීල්, සන්ගෲප් හා ජින්දාල් වැනි සමාගම්ද අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර ඇති බවට පැරඩයිස් පේපර්ස් මගින් හෙළිදරව් වී තිබේ. ඇපල්බි සමාගමේ ලිපිගොනුවලින් අනාවරණ වී ඇති ආකාරයට ඇපල්බි සමාගමේ දෙවැනි විශාලතම ගනුදෙනුකරුවා සන් ගෲප් සමාගමේ නිර්මාතෘ නන්ද් ලාල් කෙම්කාය. සමස්ත ලිපිගොනු සංඛ්‍යාවෙන් ලිපිගොනු 66,000ක හිමිකරුවන් වනුයේ ඉන්දියානුවන්ය. 2016දී පැනමා පේපර්ස් මඟින් ඉන්දියානුවන් 37,000කගේ ලිපිගොනු අනාවරණ වූයේය.

අමිතාබ් බච්චන්ගේ නම මින් ඉහත බොෆොස් ගනුදෙනුවේදී හා පැනමා පේපර්ස් හෙළිදරව්වේදීද කරළියට පැමිණියේය. මෙවර පැරඩයිස් පේපර්ස් මගින්ද ඔහු හෙළිදරව් වී තිබේ. ‘තමන් සැමවිටම පවතින ක්‍රමය සමඟ අනුගත වන බවත්, මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් නිහඬව සිටින්නට තීරණය කළ බවත්’ ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙම ලිපිගොනු මගින් හෙළිදරව් වී ඇති පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් ඉන්දියානු රජය දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 22727889, member: 360239"] [b]සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට[/b] [B][SIZE=5]සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට[/SIZE][/B] [SIZE=5][SIZE=5][/SIZE][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e0dd070eda.jpg[/IMG][/SIZE] [B][SIZE=5] ලොව පුරා සිටින ධනවතුන් හා අයථා ලෙස මුදල් රැස්කළ පුද්ගලයන් තම ධනයට බදු ගෙවීම පැහැර හැරීම සහ අයථා මුදල් විශුද්ධිකරණය සඳහා පැනමාවේ අක් වෙරළ සමාගම්වල මුදල් ආයෝජනය කර තිබූ බවට මුලින්ම අනාවරණ වූයේ 2016 ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්ව මගිනි. එම හෙළිදරව්ව මත ඇතැම් දේශපාලනඥයන් බලයෙන් පහකෙරුණු අතර තවත් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදු විය. පැනමා පේපර්ස් හෙළිදරව්වෙන් මාස 18කට පසු තවත් එවැනිම හෙළිදරව්වක් ‘පැරඩයිස් පේපර්ස්’ නමින් කරළියට පැමිණ තිබේ.[/SIZE][/B] [SIZE=5]දේශපාලනඥයන්, බහු ජාතික සමාගම් හිමි ව්‍යාපාරිකයන් හා ලොව ප්‍රකට පුද්ගලයන් හා සමාගම් රැසකට අයත් රහසිගත තොරතුරු ඇතුළත් ලිපිගොනු මිලියන 13.4ක් අනාවරණ කර ගැනීමට ඒ පිළිබඳ ගවේෂණයේ නිරත වූ කණ්ඩායම සමත් වී තිබේ. [/SIZE] [SIZE=5]අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර ඇති පුද්ගලයන් අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන, චාල්ස් කුමරු, ලෝක ශූර මොටර් රථ ධාවක ලුවී හැමිල්ටන්, සංගීතඥයකු හා ව්‍යාපාරිකයකු වන පෝල් ඩේවිඩ් හෙව්සන් නොහොත් බෝනෝ, කොන්සවටිව් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරිකයකු වන ඈෂ්ක්රොෆ්ට් සාමිවරයා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් විල්බර් රොස්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ ප්‍රධාන උපදේශක ස්ටීවන් බ්රොන්ෆ්මන්, කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස්, ජපානයේ හිටපු අගමැති යුකියෝ හටෝයාමා, කසකස්තාන හිටපු තෙල් ඇමති සවුවට් මින්බයෙව්, පාකිස්තානයේ හිටපු අගමැති ෂවුකට් අසීස්, ලයිබීරියානු ජනාධිපති එලන් ජොන්සන් සිර්ලීෆ්, උගන්ඩා විදේශ ඇමති සෑම් කුටෙසා වැනි පුද්ගලයන්ද ඇපල් සමාගම, ෆේස් බුක්, ඌබර්, නයික්, වෝල්මාට්, සිමන්ස්, මැක්ඩොනල්ඩ් සහ යාහු වැනි සමාගම් ද වෙයි. ඇපල්, නයික් හා ෆේස්බුක් වැනි සමාගම් අක්වෙරළ සමාගම් භාවිත කරමින් ඩොලර් මිලියන ගණනින් බදු ගෙවීම පැහැරහරින්නේ යැයි ‘දි එක්ස්ප්‍රස් ටි්රබියුන්’ පුවත්පතද අනාවරණ කර තිබිණි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2650c9b5f8.jpg[/IMG][/SIZE] [SIZE=5]පැරඩයිස් පේපර්ස් මගින් හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව අපි‍්‍රකාවේ-නයිජීරියාව, ලයිබීරියාව, උගන්ඩාව වැනි රටවලද, යුරෝපයේ-ඔස්ටි්රයාව, අයර්ලන්තය, ලිතුවේනියාව, මොන්ටෙනීග්‍රෝ, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවලද, මැද පෙරදිග-ජොර්දානය, ඊශ්‍රායෙලය, සවුදි අරාබිය, සිරියාව, තුර්කිය වැනි රටවලද, උතුරු ඇමෙරිකාවේ-කැනඩාව, කොස්ටරිකා, මෙක්සිකෝ, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමෙරිකාවේ-ආජෙන්ටිනාව, බ්‍රසීලය, කොළොම්බියාව වැනි රටවලද, ආසියාවේ-කසකස්තානය, පාකිස්තානය, ජපානය, ඉන්දුනීසියාව සහ ඉන්දියාව යන රටවලද ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුවන්, ක්‍රීඩකයන්, සංගීතඥයන් වැනි විශාල පිරිසකගේ නම් මෙම ලේඛනවල අන්තර්ගතය. [/SIZE] [SIZE=5]එළිසබෙත් මහ රැජනගේ ‘ඩචී ඔෆ් ලැන්කැස්ටර්’ නමැති පෞද්ගලික වතුයාය පවුම් මිලියන ගණනින් මෙම අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබේ. 2004 සහ 2005 යන වසරවල මහ රැජනගේ පෞද්ගලික අරමුදලින් කේමන් රාජ්‍යයේ සහ බර්මියුඩාවේ ආයෝජනය කර ඇති මුදල පවුම් මිලියන 10කි. මෙම සියලු ආයෝජන විගණනය කොට නීත්‍යනුකූල අයුරින් සිදු කර ඇතැයි එම වතුයායේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද මෙම ගනුදෙනුවලින් මහ රැජන බදු වංචාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. [/SIZE] [SIZE=5]ඩචී ඔෆ් කෝන්වෝල් වතුයාය මගින් බර්මියුඩාවේ ලියාපදිංචි වන සංරක්ෂණ කළමනාකරණ සමාගමක කොටස් 50ක් මිලට ගැනීම සඳහා පවුම් 58,000ක් ආයෝජනය කර ඇතැයි එම ලේඛනවලින් අනාවරණ වී තිබේ. එම වතුයායේ වත්මන් හිමිකරුවා චාල්ස් කුමරුය. [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [B][COLOR=#B22222][SIZE=5]එළිසබෙත් මහ රැජනගේ ‘ඩචී ඔෆ් ලැන්කැස්ටර්’ නමැති පෞද්ගලික වතුයාය පවුම් මිලියන ගණනින් මෙම අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබේ. 2004 සහ 2005 යන වසරවල මහ රැජනගේ පෞද්ගලික අරමුදලින් කේමන් රාජ්‍යයේ සහ බර්මියුඩාවේ ආයෝජනය කර ඇති මුදල පවුම් මිලියන 10කි. මෙම සියලු ආයෝජන විගණනය කොට නීත්‍යනුකූල අයුරින් සිදු කර ඇතැයි එම වතුයායේ ප්‍රකාශකයකු ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද මෙම ගනුදෙනුවලින් මහ රැජන බදු වංචාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. [/SIZE][/COLOR][/B] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]මෝටර් රථ ධාවක ලුවී හැමිල්ටන් ඩොලර් මිලියන 16.5ක් වටිනා තම පෞද්ගලික ගුවන් යානය සඳහා බදු ගෙවීමෙන් වැළකී සිටීම උදෙසා එය අයිල් ඔෆ් මෑන් දූපතට ආනයනය කර ඇති අතර, සංගීතඥ බෝනෝ අවම බදු පැනවෙන රාජ්‍යයක් වන මෝල්ටා සමාගමක් ඔස්සේ ලිතුවේනියාවේ වෙළෙඳ සංකීර්ණයක කොටස් මිලට ගැනීම සඳහා මුදල් ආයෝජනය කර තිබේ. [/SIZE] [SIZE=5]ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් විල්බර් රොස්, ව්ලැදිමිර් පුටින්ගේ සමීප සබඳතා ඇති බලශක්ති සමාගමක් වන සයිබර් නමැති සමාගම සමඟ සබඳතා පවත්වා ඇති බවද පැවසේ. [/SIZE] [SIZE=5]පැරඩයිස් පේපර්ස් ලිපිගොනු පිළිබඳව 2017 නොවැම්බර් 5 දින ප්‍රකාශයට පත් වූයේ ‘සූඩෙච ෂයිටුන්ග්’ නමැති ජර්මානු පුවත්පතක් මගිනි. 2016 හෙළිදරව් කෙරුණු පැනමා පේපර්ස් හෙළිදරව්වද පළ වූයේ එම පුවත්පතේය. පැනමා පේපර්ස් අයත් වූයේ මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගමටය. මෙවර හෙළිදරව් කෙරුණු පැරඩයිස් පේපර්ස් ලිපිගොනු අයත් වන්නේ තවත් අක්වෙරළ නීති සමාගමක් වන බර්මියුඩාවේ ඇපල්බි සමාගමට සහ සිංගප්පූරුවේ ඒෂියා සිටි සමාගමටය. එම ලිපිගොනුවල පුද්ගලයන් හා සමාගම් 120,000ක පමණ තොරතුරු ඇතුළත්ය. මෙම තොරතුරු අනාවරණ කරගනු ලැබුවේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව මගිනි. තම ආයතන සතු දත්තවලට පසුගිය වසරේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇපල්බි සමාගම ප්‍රකාශ කළද ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. තමන් මෙම ගවේෂණ කාර්යයේ නිරත වූයේ තවත් මාධ්‍ය කණ්ඩායම් 100ක පමණ සහය ඇතිව යැයි ඔවුහු සඳහන් කරති. තම සමාගම කිසිදු නීති විරෝධී කි‍්‍රයාවක යෙදී ඇති බවට සාක්ෂි නැතැයි එම ලිපිගොනු ප්‍රකාශයට පත් වීමෙන් පසු ඇපල්බි සමාගම සඳහන් කර තිබේ. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4c6c2d646f.jpg[/IMG] ඇපල්බි සමාගම වසර 119ක් පමණ පැරණි ලොව ප්රමුඛ පෙළේ සමාගමකි. එයට නීතිඥයන්, ගණකාධිකාරිවරුන්, බැංකුකරුවන් සහ අක්වෙරළ සමාගම් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත ජාලයක් තිබේ. නිෂ්චල දේපළ හා වෙනත් වත්කම් සඳහා බදු ගෙවීම මගහැරීම සඳහා උපකාර වීම, නියෝජන ගිණුම් විවෘත කිරීම, බදු සහන යටතේ ගුවන් යානා සහ කුඩා නෞකා සැපයීම වැනි විවිධ කටයුතු එම ආයතනය මගින් සිදු කරනු ලබයි. තොරතුරු අනාවරණ වී ඇති රටවල් 180ක් අතුරින් ඉන්දියාව 19 වැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාවේ පමණක් පුද්ගලයන් හා සමාගම් 714ක තොරතුරු පැරඩයිස් පේපර්ස් මගින් හෙළි වී තිබේ. බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්, හිටපු සහයෝගිතා කටයුතු ඇමැති සචින් පයිලට්, රාජස්ථානයේ හිටපු මහ ඇමැති අශෝක් ගෙහෝල්ට්, හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමැති වයලාර් රවිගේ පුත්‍රයා, අභ්‍යන්තර ගුවන් කටයුතු රාජ්‍ය ඇමැති ජයන්ට් සිංහ, හිටපු පරිසර හා වනසංරක්ෂණ ඇමැති වීරප්පා මොයිලිගේ පුත්‍රයා, රාජ්‍ය සභා මන්ත්‍රී රවින්ද්‍ර කිෂෝර් සිංහ හා අන්ද්‍රා ප්‍රදේශ් විපක්ෂ නායක ජග්මෝහන් රෙඩ්ඩි, සන්ජේ දත්ගේ බිරිය වන මන්යාතා, මත්පැන් ව්‍යාපාරයේ ප්‍රබලයකු වන විජය මල්යා වැනි පුද්ගලයන් ඒ අතර කැපී පෙනෙන චරිත වේ. [/SIZE] [SIZE=5]‘එමෙන්ම ඇපලෝ ටයර්, එසල් ගෲප්, ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන්ස්, එමාර් එම්.ජී.එෆ්, ජී.එම්.ආර්. ගෲප්, හිරානන්දනී ගෲප්, ජින්දාල් ස්ටීල්, සන්ගෲප් හා ජින්දාල් වැනි සමාගම්ද අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර ඇති බවට පැරඩයිස් පේපර්ස් මගින් හෙළිදරව් වී තිබේ. ඇපල්බි සමාගමේ ලිපිගොනුවලින් අනාවරණ වී ඇති ආකාරයට ඇපල්බි සමාගමේ දෙවැනි විශාලතම ගනුදෙනුකරුවා සන් ගෲප් සමාගමේ නිර්මාතෘ නන්ද් ලාල් කෙම්කාය. සමස්ත ලිපිගොනු සංඛ්‍යාවෙන් ලිපිගොනු 66,000ක හිමිකරුවන් වනුයේ ඉන්දියානුවන්ය. 2016දී පැනමා පේපර්ස් මඟින් ඉන්දියානුවන් 37,000කගේ ලිපිගොනු අනාවරණ වූයේය. [/SIZE] [SIZE=5]අමිතාබ් බච්චන්ගේ නම මින් ඉහත බොෆොස් ගනුදෙනුවේදී හා පැනමා පේපර්ස් හෙළිදරව්වේදීද කරළියට පැමිණියේය. මෙවර පැරඩයිස් පේපර්ස් මගින්ද ඔහු හෙළිදරව් වී තිබේ. ‘තමන් සැමවිටම පවතින ක්‍රමය සමඟ අනුගත වන බවත්, මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් නිහඬව සිටින්නට තීරණය කළ බවත්’ ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම ලිපිගොනු මගින් හෙළිදරව් වී ඇති පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් ඉන්දියානු රජය දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][SIZE=5][B][SIZE=5]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා [/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom