Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි ලන්තයේ දවසක් - පළමූ දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි ලන්තයේ දවසක් - පළමූ දවස

පහු ගිය කාලේ රාජ්‍ය ආයතන ගණනාවකටම ගියා එක එක වැඩ කර ගන්න......

එව්වයෙ සිද්ද වෙච්ච දේවල් හිතේ තෙරපිලා, කෑකෑරිලා, හිර වෙන්න නොදී....

මේ වගේ බෙදා ගන්න හිතුනේ.....

කවුරුවත් අපහසුතාවයකට පත් කරන්න නම් නෙවෙයි....

රාජ්‍ය ආයතනයකින් පොදු මහජනතාව බලාපොරොත්තු වෙන දේ පොඩ්ඩක් හරි එකේ වැඩ කරන එක් කෙනෙක් ට දැනෙන්නයි ....

මේකට නම දාද්දිත් දහ අතේ කල්පනා කලේ .... දේශපාලනික නමක් නොදැමෙන්න try එකක් දෙන්නයි ....

මගේ රියදුරු බලපත පෙනෙන්නේ නැහැ... එක මගේ විතරක් නෙවෙයි උඹල හැමෝගෙම එහෙම වෙන්න ඕන.... එත් පොලිස් මාමල අපිට බනින්නේ එක අපි තනියම ප්‍රින්ට් කර ගත්ත වගේ නේ......

සිදුවෙන අපහසුතා මැඩ ගන්න බැරි තැනම මම ගියා renew කරගන්න.... එකට medical එකක් ඕන.

ඉතින් මම ගියේ medical දෙන තැනට...... ලංකාවේම එහෙම තැන් සීමිත ගනනයි තියෙන්නේ.

උදේ පාන්දර සෙනග කියපු නිසා මම ගියේ 10 ට විතර.......

ඔන්න මම ඇතුළට යද්දි සික්කා කියපි "සපත්තු ගලවන්න" කියල ෆෝම් එකක් දුන්නා.

අනේ ඉතින් මම සපත්තු ගලවලා ෆෝම් එක පුරවන්න හදද්දී.... හත්වලාමේ... මගේ අවශ්‍යතාව tic කරන්න ඒ form එකේ කොටුවක් නෑ. ඕන මගේ තියන බලපත renew කරන්න.... එහෙම එකක් තිබ්බේ නෑ........

කොහොම හරි ළඟ හිටි එකෙක් කිව්වා "ඔහොම අරන් යන්න" කියල......

මම ඇතුලට යද්දී.... අනේ... ඉන්න සර් ල මිසී ල ඔක්කොම සපත්තු සෙරෙප්පු දාල...... එයාලගේ කුණු අපේ කකුලේ ගෑවෙනවට ආස ඇති මගේ හිතේ.....

මම ඇතුලට ගියාම මිසී කෙනෙකුයි සර් කෙනෙකුයි අවා..... උස මනින්න..... ඒකට රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් .... හි හි .... මම හිතුවා... පට්ට සර්විස් එකක් මෙහෙ ඇති කියල.....

ඊට පස්සේ කවුන්ටරේ හිටපු නෝනා ෆෝම් එකක් ප්‍රින්ට් කරලා සල්ලි කිව්වා......

මගේ ගාන 750/=... 1000 ට ඉතුරු දුන්නේ 200... මම බැලුවා tax එකක් වත් add වෙලාද කියල...... ම්ම්හු.... එහෙමත් නැහැ.....

කවුන්ටරේ නෝනට එක්ස්කියුස් මී කිව්වා...... ම්ම්හු.... දෙවෙනි පාරටත් කිව්වා...... ම්ම්හු........

හරියන්නේ නැති පාර සද්දේ වැඩි කරලා කිව්වා......

එතකොට බලල කියනවා .... එක ෆෝම් එකේ ලියල තියෙන්නේ..... පස්සේ ගන්න කියල...

අය යකෝ ඕක කටින් කියන්න බැරිද? ෆෝම් එක බලද්දී කුරුටු ගාල වගේ 50ක් තිබ්බා .......

මම කල්පනා කලේ ඒ ෆෝම් එකේ rate 2යි තියෙන්නේ.... 1150 සහ 750. මගෙන් පස්සේ ආපු කාටවත් ඉතිරි 50 දුන්නේ නෑ.....

කෙනෙකු තර්ක කරයි 50 කොල ඉවර වෙලා කියල .... rate 2යි නම් තියෙන්නේ ඇයි බැරි 50 කොළ තියාගෙන ඉන්න අයකැමි ළඟ?????

අනික තව කෙනෙක් මම හිතුව වගේම tax කියල සද්ද නැතුව හිටියනම් එහෙම......

හරි.... ඊළඟ තැනට ගියා...... ලේ ගන්නවා.....

මම ලේ දීල රිපෝර්ට් එක එනකන් පුටුවේ වාදී වෙලා හිටියා.....

ඊළඟට ආවෙ අවු.50 විතර වෙන වයසක කෙනෙක්...... එයාට එන්න කියල මිසී කිව්වේ ඇහෙන නෑහෙන ගානට... අර කෙනාට ඇහුනේ නෑ.... එයා මල්ලක තිබ්බ ඩොකියුමන්ට්ස් එලියට අදිනවා..... අනේ අර අවු.25 මිසීට මල පැනල කෑ ගැහුවා එන්නේ "එන්නේ නැද්ද" කියල.....

එක අර කෙනාට ඇහිලා ඩොකියුමන්ට්ස් මල්ලට දාන්න පටන් ගත්තේ නැගිටලා..... එන්න සුදානම් වෙමින්.....

මේක ඉවසගන්න බැරි උන අර කෙල්ල මල පැනලා කවුන්ටර් එකෙන් එහාට ඇවිදගෙන ගියා.....

අර වයසක කෙනා.. විනාඩි 15ක් විතර පුටුවේ හිටියේ කෙල්ල එනකන්....

මගේ හිතේ ඒ වයසක කෙනාට "පාඩමක් ඉගැන්නුවා " කියල පට්ට සතුටින් වෙන්න ඇති කෙල්ල ඉන්න ඇත්තේ .....

ඒ ඇවිල්ලත් කෙල්ල සද්දේ දැම්මේ.... හරියට අපි ඒ රාජ්‍ය ආයතනයට නිති පතා එන, එකේ procedure ඔක්කොම දන්නවා කියල හිතාගෙන වගේ..... ඔක්කොම එහෙමයි.........

doc ගාවට අරන් යන්නේ 10-10 සෙට් .... මම waiting chair එකේ වාඩි වෙද්දී.... කවුරුවත් හිටියේ නෑ.....

පැයක් වගේ ඇතුලත 10-12ක් ආවා..... ඔන්න doc ලඟට යන්න කට්ටිය පෙළ ගස්සනවා.....

ආශ්චර්යයක මහත... මම තමයි අන්තිම..... හය්යෝ සල්ලි.... කාට කියන්නද?????

මෙඩිකල් කරලා.... ආය ලිස්ට් එකේ අන්තිමට ඉඳල මම ෆෝම් එක ගනිද්දී වෙලාව තුනයි.......

අහ් ඉතුරු 50 ඉල්ලගන්නකොට මතක් උනේ සපත්තු දෙක..... දෙය්යනේ ඒක තිබ්බා.....

මචන් ලා... රාජ්‍ය ආයතනයක වැඩකට නම් යන්නේ, නිවාඩු දාල පලයන්.... වෙන වැඩ එහෙම දා ගෙන..... යන එන ගමන් කරන්න නම් හිතන්න වත් එපා......

එහෙනම්...... තවත් සුපිරි ලන්තයේ දවසකින් හමු වෙමු......

[QUOTE="banda_, post: 18376166, member: 445411"] [b]සුපිරි ලන්තයේ දවසක් - පළමූ දවස[/b] [SIZE=3]පහු ගිය කාලේ රාජ්‍ය ආයතන ගණනාවකටම ගියා එක එක වැඩ කර ගන්න...... එව්වයෙ සිද්ද වෙච්ච දේවල් හිතේ තෙරපිලා, කෑකෑරිලා, හිර වෙන්න නොදී.... මේ වගේ බෙදා ගන්න හිතුනේ..... කවුරුවත් අපහසුතාවයකට පත් කරන්න නම් නෙවෙයි.... රාජ්‍ය ආයතනයකින් පොදු මහජනතාව බලාපොරොත්තු වෙන දේ පොඩ්ඩක් හරි එකේ වැඩ කරන එක් කෙනෙක් ට දැනෙන්නයි .... මේකට නම දාද්දිත් දහ අතේ කල්පනා කලේ .... දේශපාලනික නමක් නොදැමෙන්න try එකක් දෙන්නයි .... මගේ රියදුරු බලපත පෙනෙන්නේ නැහැ... එක මගේ විතරක් නෙවෙයි උඹල හැමෝගෙම එහෙම වෙන්න ඕන.... එත් පොලිස් මාමල අපිට බනින්නේ එක අපි තනියම ප්‍රින්ට් කර ගත්ත වගේ නේ...... සිදුවෙන අපහසුතා මැඩ ගන්න බැරි තැනම මම ගියා renew කරගන්න.... එකට medical එකක් ඕන. ඉතින් මම ගියේ medical දෙන තැනට...... ලංකාවේම එහෙම තැන් සීමිත ගනනයි තියෙන්නේ. උදේ පාන්දර සෙනග කියපු නිසා මම ගියේ 10 ට විතර....... ඔන්න මම ඇතුළට යද්දි සික්කා කියපි "සපත්තු ගලවන්න" කියල ෆෝම් එකක් දුන්නා. අනේ ඉතින් මම සපත්තු ගලවලා ෆෝම් එක පුරවන්න හදද්දී.... හත්වලාමේ... මගේ අවශ්‍යතාව tic කරන්න ඒ form එකේ කොටුවක් නෑ. ඕන මගේ තියන බලපත renew කරන්න.... එහෙම එකක් තිබ්බේ නෑ........ කොහොම හරි ළඟ හිටි එකෙක් කිව්වා "ඔහොම අරන් යන්න" කියල...... මම ඇතුලට යද්දී.... අනේ... ඉන්න සර් ල මිසී ල ඔක්කොම සපත්තු සෙරෙප්පු දාල...... එයාලගේ කුණු අපේ කකුලේ ගෑවෙනවට ආස ඇති මගේ හිතේ..... මම ඇතුලට ගියාම මිසී කෙනෙකුයි සර් කෙනෙකුයි අවා..... උස මනින්න..... ඒකට රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් .... හි හි .... මම හිතුවා... පට්ට සර්විස් එකක් මෙහෙ ඇති කියල..... ඊට පස්සේ කවුන්ටරේ හිටපු නෝනා ෆෝම් එකක් ප්‍රින්ට් කරලා සල්ලි කිව්වා...... මගේ ගාන 750/=... 1000 ට ඉතුරු දුන්නේ 200... මම බැලුවා tax එකක් වත් add වෙලාද කියල...... ම්ම්හු.... එහෙමත් නැහැ..... කවුන්ටරේ නෝනට එක්ස්කියුස් මී කිව්වා...... ම්ම්හු.... දෙවෙනි පාරටත් කිව්වා...... ම්ම්හු........:oo: හරියන්නේ නැති පාර සද්දේ වැඩි කරලා කිව්වා...... එතකොට බලල කියනවා .... එක ෆෝම් එකේ ලියල තියෙන්නේ..... පස්සේ ගන්න කියල... අය යකෝ ඕක කටින් කියන්න බැරිද? ෆෝම් එක බලද්දී කුරුටු ගාල වගේ 50ක් තිබ්බා ....... මම කල්පනා කලේ ඒ ෆෝම් එකේ rate 2යි තියෙන්නේ.... 1150 සහ 750. මගෙන් පස්සේ ආපු කාටවත් ඉතිරි 50 දුන්නේ නෑ..... කෙනෙකු තර්ක කරයි 50 කොල ඉවර වෙලා කියල .... rate 2යි නම් තියෙන්නේ ඇයි බැරි 50 කොළ තියාගෙන ඉන්න අයකැමි ළඟ????? අනික තව කෙනෙක් මම හිතුව වගේම tax කියල සද්ද නැතුව හිටියනම් එහෙම......:no: හරි.... ඊළඟ තැනට ගියා...... ලේ ගන්නවා..... මම ලේ දීල රිපෝර්ට් එක එනකන් පුටුවේ වාදී වෙලා හිටියා..... ඊළඟට ආවෙ අවු.50 විතර වෙන වයසක කෙනෙක්...... එයාට එන්න කියල මිසී කිව්වේ ඇහෙන නෑහෙන ගානට... අර කෙනාට ඇහුනේ නෑ.... එයා මල්ලක තිබ්බ ඩොකියුමන්ට්ස් එලියට අදිනවා..... අනේ අර අවු.25 මිසීට මල පැනල කෑ ගැහුවා එන්නේ "එන්නේ නැද්ද" කියල..... එක අර කෙනාට ඇහිලා ඩොකියුමන්ට්ස් මල්ලට දාන්න පටන් ගත්තේ නැගිටලා..... එන්න සුදානම් වෙමින්..... මේක ඉවසගන්න බැරි උන අර කෙල්ල මල පැනලා කවුන්ටර් එකෙන් එහාට ඇවිදගෙන ගියා..... අර වයසක කෙනා.. විනාඩි 15ක් විතර පුටුවේ හිටියේ කෙල්ල එනකන්.... මගේ හිතේ ඒ වයසක කෙනාට "පාඩමක් ඉගැන්නුවා " කියල පට්ට සතුටින් වෙන්න ඇති [/SIZE][SIZE=3][SIZE=3]කෙල්ල ඉන්න ඇත්තේ [/SIZE]..... ඒ ඇවිල්ලත් [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]කෙල්ල [/SIZE][/SIZE]සද්දේ දැම්මේ.... හරියට අපි ඒ රාජ්‍ය ආයතනයට නිති පතා එන, එකේ procedure ඔක්කොම දන්නවා කියල හිතාගෙන වගේ..... ඔක්කොම එහෙමයි......... doc ගාවට අරන් යන්නේ 10-10 සෙට් .... මම waiting chair එකේ වාඩි වෙද්දී.... කවුරුවත් හිටියේ නෑ..... පැයක් වගේ ඇතුලත 10-12ක් ආවා..... ඔන්න doc ලඟට යන්න කට්ටිය පෙළ ගස්සනවා..... ආශ්චර්යයක මහත... මම තමයි අන්තිම..... හය්යෝ සල්ලි.... කාට කියන්නද?????:lol: මෙඩිකල් කරලා.... ආය ලිස්ට් එකේ අන්තිමට ඉඳල මම ෆෝම් එක ගනිද්දී වෙලාව තුනයි....... අහ් ඉතුරු 50 ඉල්ලගන්නකොට මතක් උනේ සපත්තු දෙක..... දෙය්යනේ ඒක තිබ්බා..... මචන් ලා... රාජ්‍ය ආයතනයක වැඩකට නම් යන්නේ, නිවාඩු දාල පලයන්.... වෙන වැඩ එහෙම දා ගෙන..... යන එන ගමන් කරන්න නම් හිතන්න වත් එපා...... එහෙනම්...... තවත් සුපිරි ලන්තයේ දවසකින් හමු වෙමු...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom