Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි වීරයාගේ නික්ම යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි වීරයාගේ නික්ම යෑම

සුපිරි වීරයාගේ නික්ම යෑම

බටහිර රටවල සුපිරි වීරයන් වන ස්පයිඩර් මෑන්, හල්ක්, අයන්මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා ආදී අතිශය ජනප්‍රිය මාවල් චිත්‍රකතා චරිත නිර්මාණය කළ ඇමෙරිකන් ලේඛක ස්ටෑන් ලී අද (13) දිවියෙන් සමුගත්තේය.

අවසන් සුසුම් හෙලද්දී ලී ලොස් ඇන්ජලීස් නුවර සීඩර්ස් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ පවුලේ නීතීඥවරයා පවසා ඇත.

ස්ටෑන් ලීගේ බිරිඳ ජොඇන් ය. ඇය ලී ට වඩා වැඩිමල් තැනැත්තියකි. 2017 වසරේ දී ඇය මෙලොවින් සමුගත්තාය. ඒ වනවිට ඇගේ වයස ද අවුරුදු 95 ක් විය. ස්පයිඩර් මෑන්, හල්ක් වැනි අතිශය ජනප්‍රිය චරිත බිහි කිරීමට ලී පොලොඹවා ඇත්තේ බිරිඳ ජොඇන් යැයි පැවැසෙයි. මියයද්දී ඇයගේ වයස ද අවුරුදු 95 ක් විය.

ස්ටෑන් ලී සහ ජොඇන් ට දියණියක සිටින අතර ඇය ජේ.සී. ලී ය. තම පියා සැබෑ සුපිරි වීරයකු බවත් අවංක මෙන්ම හිත හොඳ චරිතයක් බවත් දියණිය ජේ.සී. ලී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

ස්ටෑන් ලී චිත්‍රකතා නිර්මාණය කිරීම ඇරැඹුවේ ගැටවර වියේදීය. මාවල් සමාගම හරහා අතිශය ජනප්‍රිය චිත්‍රකතා වීරයන් බිහි කරද්දී ලීගේ වයස අවුරුදු 40 ක් විය. ස්ටෑන් ලී මාවල් චිත්‍රකතා අතරට එක් කළ පළමු සුපිරි වීරයන් වන්නේ ෆැන්ටෑස්ටික් ෆෝ වීරයන් සිවුදෙනාය. ඒ, 1961 වසරේදීය. ස්පයිඩර් මෑන්, හල්ක්, අයන් මෑන් ආදී සුපිරි වීරයන්ගේ චරිත ස්ටෑන් ලී විසින් නිර්මාණය කරනු ලැබුවේ ඉන්පසුවය.

ෆැන්ටෑස්ටික් ෆෝ ඇසුරින් එදා මෙදා චිත්‍රපට කිහිපයක් නිර්මාණය වී ඇති නමුත් ලී විසින් නිර්මාණය කරනු ලැබූ සෙසු මාවල් චිත්‍රකතා සුපිරි වීරයන් වන අයන් මෑන්, තෝර්, හල්ක්, කැප්ටන් ඇමෙරිකා, බ්ලැක් විඩෝ, හෝක් අයි, විෂන්, ඈන්ට් මෑන්, ඩොක්ටර් ස්ටේ්රන්ජ් වීරයන් සහ ඔවුන්ගේ එකමුතුවෙන් සුසැදි ‘ඇවෙන්ජර්ස්’ කණ්ඩායම ඇසුරින් නිර්මාණය වුණු ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාව පමණක් නොව එක්ස් මෙන් සහ ඩෙඞ්පූල් වැනි චිත්‍රපට තරම් ඒවා සාර්ථක නොවිණි.

‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ අවසන් වික්‍රමය ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ පළමු කොටස පසුගිය අප්‍රේල් මාසයේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමිනි. එහි දෙවැන්න ලබන වසරේ මැයි මාසයේ තිරගත වනු ඇත. එය බොහෝ දෙනා නැරැඹීමට ආසාවෙන් බලා සිටින චිත්‍රපටයක් බව මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.

මෙතෙක් රිදී තිරයට ආ මාවල් චිත්‍රකතා වීරයන් ඇසුරින් නිර්මාණය කළ සෑම චිත්‍රපටයකම පාහේ ස්ටෑන් ලී කෙටි ද චරිතයකට රංගනයෙන් දායක වී ඇත. මාවල් චිත්‍රකතා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කිරීමට එය හේතුවක් වී ඇත.

කවුරුද මේ ස්ටෑන් ලී

ස්ටෑන් ලී උපත ලැබුවේ 1922 වසරේදීය. ලී රොමේනියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වුණු යුදෙව් පවුලක දරුවෙකි. ටයිම්ලි පබ්ලිකේෂන්ස් නමින් චිත්‍රකතා පොත් මුද්‍රණය කරන ආයතනයේ සමඟ ස්ටෑන් ලී එක් වූයේ ගැටවර වියේදීය. පසුකාලීනව අතිශය සාර්ථක මාවල් කොමික්ස් සමාගම බවට පරිවර්තනය වූයේ මෙම ආයතනයයි. වයස අවුරුදු 18 ක් වෙද්දී, ස්ටෑන් ලී, ටයිම්ලි පබ්ලිකේෂන්ස් ආයතනයේ කර්තෘවරයා ලෙස කටයුතු කළේය.

වසර ගණනාවක් ස්ටෑන් ලී තීරු කාටූන් කතා නිර්මාණය කරන්න විය. ඒ, සුපිරි වීරයක් පාදක කර ගනිමින් නොවේ. ස්ටෑන් ලීගේ පළමු චිත්රකතාවලට පාදක වූයේ රහස් පරීක්ෂණ, කව්බෝයි නැතිනම් ගොපලු වික්‍රම සහ බිහිසුණු අපරාධ සම්බන්ධ කතාය. මේ කතා නිර්මාණය කළේ ගැටවර පාඨක පිරිසක් ඉලක්ක කර ගනිමිනි.

වයස අවුරුදු 40 වෙද්දී, ස්ටෑන් ලී චිත්‍රකතා නිර්මාණයෙන් හෙම්බත් විය. ‘වැඬේ අත හැරලා දාන්න ඕනෑ’ යැයි සිතුවේය. ඒත් බිරිඳ ජොඇන් ඊට ඉඩ දුන්නේ නැත. ස්ටෑන් ලී එදා චිත්‍රකතා නිර්මාණය නැවැත්තුවා නම්, අද අප කවුරුත් ආදරය කරව ජනප්‍රිය සුපිරි වීරයන් බිහි නොවන්න ඉඩ තිබුණි. බිරිඳගේ ඇවිටිලි මැද, අලුත් චරිත නිර්මාණයට ලී පෙලඹිණි.

ඒ අනුව, 1961 දී ලී, චිත්‍රකතා සිත්තරා ජැක් කර්බි සමඟ එක් වී, අභ්‍යවකාශයේ කොස්මික් කිරණවල බලබෑමකට ලක් වී විවිධ හැකියාවන් ලැබෙන ‘ෆැන්ටෑස්ටික් ෆෝ’ සුපිරි වීරයන් සිවු දෙනා නිර්මාණය කළේය. මේ අයුරින් සුපිරි වීරයන් ස්ටෑන් ලී නිර්මාණය කරද්දී, එම චරිත ලී ට අවශ්‍ය පරිදි සිතුවම් කළේ ජැක් කර්බි ය. 1917 වසරේ දී උපත ලැබූ කර්බි 1994 වසරේ දී මෙලොවින් සමුගත්තේය. ස්ටෑන් ලී මෙන් ඔහු ද සදාඅමරණිය චරිතයකි. ජැක් කර්බි පමණක් නොව, ෆ්රෑන්ක් මිලර්, ජෝන් රොමිටාන්ඞ් ආදී සිත්තරුන් සමඟ ද ලී සහයෝගයෙන් කටයුතු කළේය. එම සිත්තරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් කරන මෙහෙවර ලොවට කියා පෑමට ලී හැමවිටම පියවර ගත්තේය. සිත්තරුන්ට නිසි ගෞරයට අත්කර දුන්නේය.

විවිධාකාරයේ සුවිශේෂී හැකියාවන් ඇති සුපිරි වීරයන් ලී විසින් නිර්මාණය කරනු ලැබුවේ, එම අවස්ථාවේ පැවැති සමාජ ආකල්ප, සමාජ අරගල, දේශපාලනික අර්බුද, විද්‍යාවේ දියුණුව ආදී සිදුවීම් ද පාදක කර ගනිමිනි. සුපිරි වීරයකු මුහුණ දෙන ගැටලු සහ අර්බුද සාමාන්‍ය ඇමෙරිකානුවකුගේ ගැටලු සහ අර්බුද හා සමාන විය.

එක්ස් මෙන් සුපිරි වීරයන් ලී විසින් නිර්මාණය කරනු ලැබුවේ දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට සිදුවුණු කෙණෙහිලිකම් සහ ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට සිදුවුණු කෙණෙහිලිකම් වෙනස් විදියකින් ඉස්මතුවන ආකාරයටය. එක්ස් මෙන් සුපිරි වීරයන් ‘මියුටන්ට්ස්’ (විකෘතියෝ) යනුවෙන් ලී විසින් හඳුන්වා දෙනු ලැබිණි. ඒ මොවුන්ට සුපිරි හැකියාවන් උපතින්ම ලැබී ඇති බව පෙන්වා දෙමිනි. ස්පයිඩර් මෑන්, හල්ක්, අයන් මෑන්, ෆ්රන්ටෑස්ටික් ෆෝ ආදී වීරයන් කිසියම් අකරතැබ්බක් හෝ ඛේදනීය සිදුවීමක් නිසා සුපිරි වීරයන් බවට පත් වූ අය වෙති.

ස්පයිඩර් මෑන් ගැටරයෙකි. උසස් පාසල් සිසුවෙකි. රැකියාවක් නැත. ඡායාරූප ශිල්පියෙකු ලෙස නිව්යෝක් නුවර ඬේලි බියුගල් නමැති පුවත්පතට සම්බන්ධ වී සිටී. ස්පයිඩර්මෑන්ට ලොකු බලයක් ඇතත්, අතමිට මුදල් නැතැයි කියා ඔහු ඒ බලයෙන් අයතු ප්‍රයෝජන ගන්නේ නැත. වීරයකු වන්නේ අනුන්ට පිහිට වෙමිනි. වීරයකු වන හැටි සමාජ සේවකයකු වන හැටි ලී තරුණ පරම්පරාවට කියා දුන්නේ චිත්‍රකතා වීරයන් හරහාය.

හල්ක් බවට පරිවර්තනය වන්නේ බෲස් බැනර් විද්‍යාඥයාය. අනතුරකින් ඔහු ගැමා කිරණවලට නිරාවරණය වෙයි. තරහා යද්දී, බැනර් හල්ක් නමැති ශක්තිවන්තයා වෙයි. අප තුළ පවතින කෝපය සහ එය පාලනය කර ගැනීමට නොහැකි බව හල්ක් චරිතය හරහා ලී පෙන්වා දෙයි. හල්ක් නිර්මාණයේ දී ‘ඩොක්ටර් ජැකිල් ඇන්ඞ් මිස්ටර් හයිඞ්’ නවකතාව පාදක කරගත් බව ලී නිහතමානීව පවසා ඇත.

මෙවැනි සුපිරි වීරයන්ගේ චරිත ඒවා නිර්මාණය කළ අවදියේදී මහත් ආන්දෝලනයක් ඇති කිරීමට පවා සමත්විය.

ඇමෙරිකාවේ ප්‍රධාන ධාරාවේ චිත්‍රකතා චරිත අතරට පළමු කළු ජාතික සුපිරි වීරයකු හඳුන්වා දුන්නේ ද ලී ය. ඒ, වීරයා බ්ලැක් පැන්තර්ය. මාවල් චිත්‍රාගාරය නිර්මාණය කළ බ්ලැක් පැන්තර් චිත්‍රපටය සහ ඇවෙන්ජර්ස් චිත්‍රපට හරහා මෙම චරිතය අතිශය ජනප්‍රිය විය.

සුපිරි වීර චරිත අතිශය ජනප්‍රිය වෙද්දී, ටයිම්ලි පබ්ලිකේෂන්ස් ආයතනය මාවල් චිත්‍රකතා සමාගම ලෙස වෙනස් විය.

අතීතයේ චිත්‍ර කතා කලාවට සුවිශේෂී තැනක් හිමිවිය. රූපවාහිනියට සහ සිනමාවට වඩා ප්‍රබල මාධ්‍යයක් වූයේ චිත්‍රකතාය. මිලියන ගණනින් චිත්‍රකතා පොත් අලෙවි විය.

බටහිර ලොවේ කරටකර චිත්‍රකතා වීරයන් බිහි කරන්න වූයේ ස්ටෑන් ලීගේ මාවල් සමාගම සහ ඩී.සී. චිත්‍රකතා සමාගමය. සුපර්මෑන්, බැට්මෑන්, ඇක්වා මෑන්, වොන්ඩර් වුමන්, සුපර් ගර්ල් මෙම චිත්‍රකතා සමාගම හරහා නිර්මාණය වුණු සුපිරි වීරයන් සහ වීර වරියන්ය.

අද පවා මෙම සුපිරි වීරයන් අසුරින් චිත්‍රපට, රූපවාහිනී කතා බිහිවුණත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල චිත්‍රකතා පොත්වලට හිමිවී ඇති ස්ථානය කිසිම අවස්ථාවක අඩු වී නැත.

අද මාවල් වීරයන් ඇසුරින් චිත්‍රපට නිර්මාණය කෙරෙන්නේ මාවල් චිත්රගාරය හරහාය. මාවල් චිත්‍රකතා මෙන්ම මාවල් චිත්‍රාගාරය ද වෝල්ට් ඩිස්නි සමාගම විසින් මිලදී ගනු ලැබ ඇත. එය සිදුවූයේ 2009 දීය. මිලදී ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක මුදලකටය.

වෝල්ට් ඩිස්නි සමාගමේ සභාපති ඩොඞ් ඊගර් කියා සිටියේ ලීගේ අභාවය ගැන තමන් කම්පනයට පත් වුණු බවත්, ලී සැබෑ ලොවේ සුපිරි වීරයකු බවත්ය.

එක්ස් මෙන් චිත්‍රපට මාලාව හරහා වුල්වරීන්ගේ චරිතයට පණ දුන් හියු ජැක්මන්, ඩෙඞ්පූල් වීරයාට පණ දෙන රයන් රෙනෝල්ඞ්ස්, කැප්ටන් ඇමෙරිකාගේ චරිතයට පණ දෙන ක්‍රිස් එවස්න් ආදී හොලිවුඞ් නළු නිළියන් බොහෝ දෙනකු ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සොව පළ කර ඇත.

ලුසිත ජයමාන්න

[QUOTE="araki, post: 23881896, member: 360239"] [b]සුපිරි වීරයාගේ නික්ම යෑම[/b] [B][SIZE=5]සුපිරි වීරයාගේ නික්ම යෑම[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_10cc775623.jpg[/IMG][/SIZE] [SIZE=5]බටහිර රටවල සුපිරි වීරයන් වන ස්පයිඩර් මෑන්, හල්ක්, අයන්මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා ආදී අතිශය ජනප්‍රිය මාවල් චිත්‍රකතා චරිත නිර්මාණය කළ ඇමෙරිකන් ලේඛක ස්ටෑන් ලී අද (13) දිවියෙන් සමුගත්තේය.[/SIZE] [SIZE=5]අවසන් සුසුම් හෙලද්දී ලී ලොස් ඇන්ජලීස් නුවර සීඩර්ස් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ පවුලේ නීතීඥවරයා පවසා ඇත.[/SIZE] [SIZE=5]ස්ටෑන් ලීගේ බිරිඳ ජොඇන් ය. ඇය ලී ට වඩා වැඩිමල් තැනැත්තියකි. 2017 වසරේ දී ඇය මෙලොවින් සමුගත්තාය. ඒ වනවිට ඇගේ වයස ද අවුරුදු 95 ක් විය. ස්පයිඩර් මෑන්, හල්ක් වැනි අතිශය ජනප්‍රිය චරිත බිහි කිරීමට ලී පොලොඹවා ඇත්තේ බිරිඳ ජොඇන් යැයි පැවැසෙයි. මියයද්දී ඇයගේ වයස ද අවුරුදු 95 ක් විය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6961ad1817.jpg[/IMG][/SIZE] [SIZE=5]ස්ටෑන් ලී සහ ජොඇන් ට දියණියක සිටින අතර ඇය ජේ.සී. ලී ය. තම පියා සැබෑ සුපිරි වීරයකු බවත් අවංක මෙන්ම හිත හොඳ චරිතයක් බවත් දියණිය ජේ.සී. ලී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.[/SIZE] [SIZE=5]ස්ටෑන් ලී චිත්‍රකතා නිර්මාණය කිරීම ඇරැඹුවේ ගැටවර වියේදීය. මාවල් සමාගම හරහා අතිශය ජනප්‍රිය චිත්‍රකතා වීරයන් බිහි කරද්දී ලීගේ වයස අවුරුදු 40 ක් විය. ස්ටෑන් ලී මාවල් චිත්‍රකතා අතරට එක් කළ පළමු සුපිරි වීරයන් වන්නේ ෆැන්ටෑස්ටික් ෆෝ වීරයන් සිවුදෙනාය. ඒ, 1961 වසරේදීය. ස්පයිඩර් මෑන්, හල්ක්, අයන් මෑන් ආදී සුපිරි වීරයන්ගේ චරිත ස්ටෑන් ලී විසින් නිර්මාණය කරනු ලැබුවේ ඉන්පසුවය.[/SIZE] [SIZE=5]ෆැන්ටෑස්ටික් ෆෝ ඇසුරින් එදා මෙදා චිත්‍රපට කිහිපයක් නිර්මාණය වී ඇති නමුත් ලී විසින් නිර්මාණය කරනු ලැබූ සෙසු මාවල් චිත්‍රකතා සුපිරි වීරයන් වන අයන් මෑන්, තෝර්, හල්ක්, කැප්ටන් ඇමෙරිකා, බ්ලැක් විඩෝ, හෝක් අයි, විෂන්, ඈන්ට් මෑන්, ඩොක්ටර් ස්ටේ්රන්ජ් වීරයන් සහ ඔවුන්ගේ එකමුතුවෙන් සුසැදි ‘ඇවෙන්ජර්ස්’ කණ්ඩායම ඇසුරින් නිර්මාණය වුණු ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාව පමණක් නොව එක්ස් මෙන් සහ ඩෙඞ්පූල් වැනි චිත්‍රපට තරම් ඒවා සාර්ථක නොවිණි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6718727d90.jpg[/IMG][/SIZE] [SIZE=5]‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ අවසන් වික්‍රමය ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ පළමු කොටස පසුගිය අප්‍රේල් මාසයේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමිනි. එහි දෙවැන්න ලබන වසරේ මැයි මාසයේ තිරගත වනු ඇත. එය බොහෝ දෙනා නැරැඹීමට ආසාවෙන් බලා සිටින චිත්‍රපටයක් බව මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_04d56901d6.jpg[/IMG][/SIZE] [SIZE=5]මෙතෙක් රිදී තිරයට ආ මාවල් චිත්‍රකතා වීරයන් ඇසුරින් නිර්මාණය කළ සෑම චිත්‍රපටයකම පාහේ ස්ටෑන් ලී කෙටි ද චරිතයකට රංගනයෙන් දායක වී ඇත. මාවල් චිත්‍රකතා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කිරීමට එය හේතුවක් වී ඇත.[/SIZE] [U][B][SIZE=5]කවුරුද මේ ස්ටෑන් ලී[/SIZE][/B][/U] [U][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4837619f96.jpg[/IMG][/SIZE][/B][/U] [SIZE=5]ස්ටෑන් ලී උපත ලැබුවේ 1922 වසරේදීය. ලී රොමේනියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වුණු යුදෙව් පවුලක දරුවෙකි. ටයිම්ලි පබ්ලිකේෂන්ස් නමින් චිත්‍රකතා පොත් මුද්‍රණය කරන ආයතනයේ සමඟ ස්ටෑන් ලී එක් වූයේ ගැටවර වියේදීය. පසුකාලීනව අතිශය සාර්ථක මාවල් කොමික්ස් සමාගම බවට පරිවර්තනය වූයේ මෙම ආයතනයයි. වයස අවුරුදු 18 ක් වෙද්දී, ස්ටෑන් ලී, ටයිම්ලි පබ්ලිකේෂන්ස් ආයතනයේ කර්තෘවරයා ලෙස කටයුතු කළේය.[/SIZE] [SIZE=5]වසර ගණනාවක් ස්ටෑන් ලී තීරු කාටූන් කතා නිර්මාණය කරන්න විය. ඒ, සුපිරි වීරයක් පාදක කර ගනිමින් නොවේ. ස්ටෑන් ලීගේ පළමු චිත්රකතාවලට පාදක වූයේ රහස් පරීක්ෂණ, කව්බෝයි නැතිනම් ගොපලු වික්‍රම සහ බිහිසුණු අපරාධ සම්බන්ධ කතාය. මේ කතා නිර්මාණය කළේ ගැටවර පාඨක පිරිසක් ඉලක්ක කර ගනිමිනි.[/SIZE] [SIZE=5]වයස අවුරුදු 40 වෙද්දී, ස්ටෑන් ලී චිත්‍රකතා නිර්මාණයෙන් හෙම්බත් විය. ‘වැඬේ අත හැරලා දාන්න ඕනෑ’ යැයි සිතුවේය. ඒත් බිරිඳ ජොඇන් ඊට ඉඩ දුන්නේ නැත. ස්ටෑන් ලී එදා චිත්‍රකතා නිර්මාණය නැවැත්තුවා නම්, අද අප කවුරුත් ආදරය කරව ජනප්‍රිය සුපිරි වීරයන් බිහි නොවන්න ඉඩ තිබුණි. බිරිඳගේ ඇවිටිලි මැද, අලුත් චරිත නිර්මාණයට ලී පෙලඹිණි.[/SIZE] [SIZE=5]ඒ අනුව, 1961 දී ලී, චිත්‍රකතා සිත්තරා ජැක් කර්බි සමඟ එක් වී, අභ්‍යවකාශයේ කොස්මික් කිරණවල බලබෑමකට ලක් වී විවිධ හැකියාවන් ලැබෙන ‘ෆැන්ටෑස්ටික් ෆෝ’ සුපිරි වීරයන් සිවු දෙනා නිර්මාණය කළේය. මේ අයුරින් සුපිරි වීරයන් ස්ටෑන් ලී නිර්මාණය කරද්දී, එම චරිත ලී ට අවශ්‍ය පරිදි සිතුවම් කළේ ජැක් කර්බි ය. 1917 වසරේ දී උපත ලැබූ කර්බි 1994 වසරේ දී මෙලොවින් සමුගත්තේය. ස්ටෑන් ලී මෙන් ඔහු ද සදාඅමරණිය චරිතයකි. ජැක් කර්බි පමණක් නොව, ෆ්රෑන්ක් මිලර්, ජෝන් රොමිටාන්ඞ් ආදී සිත්තරුන් සමඟ ද ලී සහයෝගයෙන් කටයුතු කළේය. එම සිත්තරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් කරන මෙහෙවර ලොවට කියා පෑමට ලී හැමවිටම පියවර ගත්තේය. සිත්තරුන්ට නිසි ගෞරයට අත්කර දුන්නේය.[/SIZE] [SIZE=5]විවිධාකාරයේ සුවිශේෂී හැකියාවන් ඇති සුපිරි වීරයන් ලී විසින් නිර්මාණය කරනු ලැබුවේ, එම අවස්ථාවේ පැවැති සමාජ ආකල්ප, සමාජ අරගල, දේශපාලනික අර්බුද, විද්‍යාවේ දියුණුව ආදී සිදුවීම් ද පාදක කර ගනිමිනි. සුපිරි වීරයකු මුහුණ දෙන ගැටලු සහ අර්බුද සාමාන්‍ය ඇමෙරිකානුවකුගේ ගැටලු සහ අර්බුද හා සමාන විය.[/SIZE] [SIZE=5]එක්ස් මෙන් සුපිරි වීරයන් ලී විසින් නිර්මාණය කරනු ලැබුවේ දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට සිදුවුණු කෙණෙහිලිකම් සහ ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට සිදුවුණු කෙණෙහිලිකම් වෙනස් විදියකින් ඉස්මතුවන ආකාරයටය. එක්ස් මෙන් සුපිරි වීරයන් ‘මියුටන්ට්ස්’ (විකෘතියෝ) යනුවෙන් ලී විසින් හඳුන්වා දෙනු ලැබිණි. ඒ මොවුන්ට සුපිරි හැකියාවන් උපතින්ම ලැබී ඇති බව පෙන්වා දෙමිනි. ස්පයිඩර් මෑන්, හල්ක්, අයන් මෑන්, ෆ්රන්ටෑස්ටික් ෆෝ ආදී වීරයන් කිසියම් අකරතැබ්බක් හෝ ඛේදනීය සිදුවීමක් නිසා සුපිරි වීරයන් බවට පත් වූ අය වෙති.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b4974a5c4e.jpg[/IMG][/SIZE] [SIZE=5]ස්පයිඩර් මෑන් ගැටරයෙකි. උසස් පාසල් සිසුවෙකි. රැකියාවක් නැත. ඡායාරූප ශිල්පියෙකු ලෙස නිව්යෝක් නුවර ඬේලි බියුගල් නමැති පුවත්පතට සම්බන්ධ වී සිටී. ස්පයිඩර්මෑන්ට ලොකු බලයක් ඇතත්, අතමිට මුදල් නැතැයි කියා ඔහු ඒ බලයෙන් අයතු ප්‍රයෝජන ගන්නේ නැත. වීරයකු වන්නේ අනුන්ට පිහිට වෙමිනි. වීරයකු වන හැටි සමාජ සේවකයකු වන හැටි ලී තරුණ පරම්පරාවට කියා දුන්නේ චිත්‍රකතා වීරයන් හරහාය.[/SIZE] [SIZE=5]හල්ක් බවට පරිවර්තනය වන්නේ බෲස් බැනර් විද්‍යාඥයාය. අනතුරකින් ඔහු ගැමා කිරණවලට නිරාවරණය වෙයි. තරහා යද්දී, බැනර් හල්ක් නමැති ශක්තිවන්තයා වෙයි. අප තුළ පවතින කෝපය සහ එය පාලනය කර ගැනීමට නොහැකි බව හල්ක් චරිතය හරහා ලී පෙන්වා දෙයි. හල්ක් නිර්මාණයේ දී ‘ඩොක්ටර් ජැකිල් ඇන්ඞ් මිස්ටර් හයිඞ්’ නවකතාව පාදක කරගත් බව ලී නිහතමානීව පවසා ඇත.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_572e1e3488.jpg[/IMG][/SIZE] [SIZE=5]මෙවැනි සුපිරි වීරයන්ගේ චරිත ඒවා නිර්මාණය කළ අවදියේදී මහත් ආන්දෝලනයක් ඇති කිරීමට පවා සමත්විය.[/SIZE] [SIZE=5]ඇමෙරිකාවේ ප්‍රධාන ධාරාවේ චිත්‍රකතා චරිත අතරට පළමු කළු ජාතික සුපිරි වීරයකු හඳුන්වා දුන්නේ ද ලී ය. ඒ, වීරයා බ්ලැක් පැන්තර්ය. මාවල් චිත්‍රාගාරය නිර්මාණය කළ බ්ලැක් පැන්තර් චිත්‍රපටය සහ ඇවෙන්ජර්ස් චිත්‍රපට හරහා මෙම චරිතය අතිශය ජනප්‍රිය විය.[/SIZE] [SIZE=5]සුපිරි වීර චරිත අතිශය ජනප්‍රිය වෙද්දී, ටයිම්ලි පබ්ලිකේෂන්ස් ආයතනය මාවල් චිත්‍රකතා සමාගම ලෙස වෙනස් විය.[/SIZE] [SIZE=5]අතීතයේ චිත්‍ර කතා කලාවට සුවිශේෂී තැනක් හිමිවිය. රූපවාහිනියට සහ සිනමාවට වඩා ප්‍රබල මාධ්‍යයක් වූයේ චිත්‍රකතාය. මිලියන ගණනින් චිත්‍රකතා පොත් අලෙවි විය.[/SIZE] [SIZE=5]බටහිර ලොවේ කරටකර චිත්‍රකතා වීරයන් බිහි කරන්න වූයේ ස්ටෑන් ලීගේ මාවල් සමාගම සහ ඩී.සී. චිත්‍රකතා සමාගමය. සුපර්මෑන්, බැට්මෑන්, ඇක්වා මෑන්, වොන්ඩර් වුමන්, සුපර් ගර්ල් මෙම චිත්‍රකතා සමාගම හරහා නිර්මාණය වුණු සුපිරි වීරයන් සහ වීර වරියන්ය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9564518d1e.jpg[/IMG][/SIZE] [SIZE=5]අද පවා මෙම සුපිරි වීරයන් අසුරින් චිත්‍රපට, රූපවාහිනී කතා බිහිවුණත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල චිත්‍රකතා පොත්වලට හිමිවී ඇති ස්ථානය කිසිම අවස්ථාවක අඩු වී නැත.[/SIZE] [SIZE=5]අද මාවල් වීරයන් ඇසුරින් චිත්‍රපට නිර්මාණය කෙරෙන්නේ මාවල් චිත්රගාරය හරහාය. මාවල් චිත්‍රකතා මෙන්ම මාවල් චිත්‍රාගාරය ද වෝල්ට් ඩිස්නි සමාගම විසින් මිලදී ගනු ලැබ ඇත. එය සිදුවූයේ 2009 දීය. මිලදී ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක මුදලකටය.[/SIZE] [SIZE=5]වෝල්ට් ඩිස්නි සමාගමේ සභාපති ඩොඞ් ඊගර් කියා සිටියේ ලීගේ අභාවය ගැන තමන් කම්පනයට පත් වුණු බවත්, ලී සැබෑ ලොවේ සුපිරි වීරයකු බවත්ය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8b32f48837.jpg[/IMG][/SIZE] [SIZE=5]එක්ස් මෙන් චිත්‍රපට මාලාව හරහා වුල්වරීන්ගේ චරිතයට පණ දුන් හියු ජැක්මන්, ඩෙඞ්පූල් වීරයාට පණ දෙන රයන් රෙනෝල්ඞ්ස්, කැප්ටන් ඇමෙරිකාගේ චරිතයට පණ දෙන ක්‍රිස් එවස්න් ආදී හොලිවුඞ් නළු නිළියන් බොහෝ දෙනකු ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සොව පළ කර ඇත.[/SIZE] [B][SIZE=5]ලුසිත ජයමාන්න[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom