Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි වෙඩික්කරු Vasily Grigoryevich Zaytsev
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි වෙඩික්කරු Vasily Grigoryevich Zaytsev

ගොඩක් කාලෙකට පස්සෙ ත්රෙඩ් එකක් දාන්න හිතුනා. කාලෙකට ඉස්සර කට්ටියම බලන්න ඇත් ෆිල්ම් එකක් Enemy at the gates කියලා. මේක දෙවන ලෝක යුද්දෙ කාලෙ ඇත්තම සීන් මත පදනම් වෙච්ච ෆිල්ම් එකක්. මේකෙ ඉන්න ස්නයිපර් ගැන තමයි කියන්න යන්නෙ. මොකද එදා මෙදා තුර

ලෝක ඉතිහාසෙ බිහි උන හොදම ස්නයිපර්වරු අතර මේ පුද්ගලයාත් ඉන්න නිසා.

Vasily Zaitsev කියන්නෙ පොරගෙ නම. Yelenovsk කියන ගමේ ගොවි පවුලක තමයි පොර ඉපදිලා තියෙන්නෙ. ෆිල්ම් එක බලද්දි කට්ටිය දකින්න ඇති සීයා තමයි වසීලිට පොඩි කාලෙම දඩයම් කරන්න උගන්වන්නෙ. මෑන්ස්ගෙ ඒ කාලෙ විනෝදාංශයක්ලු වෘකයො දඩයම් කරන එක. යාන්තම් අවුරුදු

12 වෙද්දිම පළවෙනි වෘකයාව දඩයම් කරන්න තරම් වසිලි දක්ශ වෙඩික්කරුවෙක් උනාලු. අවුරුදු 12ක් කියන්නෙ යාන්තම් රයිපලයක් උස්සන් යන්න

පුලුවන් වයසක්නේ. ඒකත් එක උණ්ඩෙන්ම වැඩේ කරන්න පුලුවන් වෙලා.

මේක තමයි ස්නයිපර් කෙනෙක් වෙන්න තියපු පලවෙනි පියවර. 1937 දී සෝවියට් රතු හමුදාවෙ නාවික හමුදාවට එකතු වෙලා තියනවා. මුලින්ම

Vladivostok කියන නගරයේ ආරක්ශාවට ගියත් ස්වේඡාවෙන්ම ඉදිරි පෙරමුනට ගිහින් තියෙන්නෙ. 1942 දී වොල්ගා ගඟ තරණය කරල ගිහින් Rifle Division එකකට සම්බන්ධ වෙන්නෙ ආසාවෙන්මයි. වසිලිගෙ ස්නයිපින් හැකියාව හදුනාගන්න අණ දෙන නිළධාරියා වසිලිට ඉලක්කයක් දෙනවා. ඒ තමයි මීටර් 800ක් විතර ඈතින් ඉන්න ජර්මන් නිළධාරියෙක්. තමන්ගෙ Mossin-Nagant රයිෆල් එකේ එකම උණ්ඩෙකින් ඉලක්කය සම්පූර්ණ කරන්න වසිලිට පුලුවන් උනා. මේක දැකපු තවත් ජර්මන් සෙබලු දෙන්නෙක් එනවා තමන්ගෙ නිළධාරියාට

උදවු කරන්න. ඒ දෙන්නටත් අත් වෙන්නෙ ලොක්කට අත් උන ඉරනමමයි. මේ සිද්ධියත් එක්ක වසිලිට ස්නයිපර් කෙනෙක් විදියට පිලිගැනීමක් එක්ක රයිෆල්

එකකුත් ලැබෙනවා.

තමන්ගෙ දක්ශතාවයෙන් උපරිම ප්රයෝජන ගන්න පුලුවන් උන නිසා Vasily Zaitsev කියන නම සෝවියට් විරයෙක් විදියට සමාජයට යනවා. 1942 නොවෙම්බර් 10 සහ දෙසැම්බර් 17 අතර කාලය ජර්මන් සෙබලුන්ට අන්ත පරාජයන් අත් කර දීපු කාලයක්. මේ කාලය අතරතුර වසිලි සාර්ථක

ඉලක්ක 225ක් ගන්නවා. ඒ අතරින් 11 දෙනෙක්ම සතුරු ස්නයිපර් වරු.

මේකට පිළියමක් විදියට ජර්මන් ස්නයිපර් පුහුණු පාසලේ ප්රධානියා Erwin König කියන අති දක්ශ ස්නයිපර් කරු (Supersniper) පෙරමුණට එවනවා වසිලිව මරන්න. වසිලි කියන විදියට Erwin König කියන්නෙ ඉතාම කපටි සහ අති දක්ශ පුද්ගලයෙක් (highly skilled and was very hard to find).

කොහොමහරි Kulikov කියන යාළුවත් එක්ක සෙට් වෙලා පොරව හොයන්න ගත්තා. මේ වෙලාවෙදි අහම්බෙන් වගේ වසිලි දැක්ක එක්වරම දිලිසෙන ආලෝකයක් කවුලුවක් ඇතුලෙන්. වසිලි උපායක් විදියට කලේ කෝටුවක් අධාරයෙන් තමන්ගෙ හෙල්මට් එක ඉස්සුවා ජනේලෙන්. ක්ශනිකවම ස්නයිපර් ප්රහාරයක් එල්ල උනා හෙල්මට් එකට. ඒත් එක්කම Erwin ඉස්සිලා බැලුවා තමගෙ ඉලක්කය හරිද කියලා අන්න ඒක අවස්ථාවක් කරගනිපු වසිලි Erwin ගෙ ඔලුව හිල් වෙන්නනම තියලා දැම්ම. ඕක ෆිල්ම් එකේ ලස්සනට තියනවා.

වසිලි මෝටාර් ප්රහාරයකින් ඇස් අන්ධ වෙනකම්ම ස්නයිපර් පුහුණුකරුවෙක් විදියට වැඩ කලා. පොරගේ ගෝලයො ලෝක යුද්දෙ අතරතුර 6000 කට වඩා

සතුරො ඉලක්ක කරගත්තා කියලා තමයි කියන්නෙ.

මෙන්න ෆිල්ම් එක

http://www.imdb.com/title/tt0215750/

[QUOTE="Jolly_Roger, post: 16252507, member: 197784"] [b]සුපිරි වෙඩික්කරු Vasily Grigoryevich Zaytsev[/b] [SIZE=3]ගොඩක් කාලෙකට පස්සෙ ත්රෙඩ් එකක් දාන්න හිතුනා. කාලෙකට ඉස්සර කට්ටියම බලන්න ඇත් ෆිල්ම් එකක් Enemy at the gates කියලා. මේක දෙවන ලෝක යුද්දෙ කාලෙ ඇත්තම සීන් මත පදනම් වෙච්ච ෆිල්ම් එකක්. මේකෙ ඉන්න ස්නයිපර් ගැන තමයි කියන්න යන්නෙ. මොකද එදා මෙදා තුර ලෝක ඉතිහාසෙ බිහි උන හොදම ස්නයිපර්වරු අතර මේ පුද්ගලයාත් ඉන්න නිසා. :):) [IMG]http://4.bp.blogspot.com/-sMN5b6TwLhw/Tac82WqpGVI/AAAAAAAAAgA/Hd00Gg0GIZI/s1600/Vasily.Zaitsev.jpg[/IMG] Vasily Zaitsev කියන්නෙ පොරගෙ නම. Yelenovsk කියන ගමේ ගොවි පවුලක තමයි පොර ඉපදිලා තියෙන්නෙ. ෆිල්ම් එක බලද්දි කට්ටිය දකින්න ඇති සීයා තමයි වසීලිට පොඩි කාලෙම දඩයම් කරන්න උගන්වන්නෙ. මෑන්ස්ගෙ ඒ කාලෙ විනෝදාංශයක්ලු වෘකයො දඩයම් කරන එක. යාන්තම් අවුරුදු 12 වෙද්දිම පළවෙනි වෘකයාව දඩයම් කරන්න තරම් වසිලි දක්ශ වෙඩික්කරුවෙක් උනාලු. අවුරුදු 12ක් කියන්නෙ යාන්තම් රයිපලයක් උස්සන් යන්න පුලුවන් වයසක්නේ. ඒකත් එක උණ්ඩෙන්ම වැඩේ කරන්න පුලුවන් වෙලා. :shocked::shocked: මේක තමයි ස්නයිපර් කෙනෙක් වෙන්න තියපු පලවෙනි පියවර. 1937 දී සෝවියට් රතු හමුදාවෙ නාවික හමුදාවට එකතු වෙලා තියනවා. මුලින්ම Vladivostok කියන නගරයේ ආරක්ශාවට ගියත් ස්වේඡාවෙන්ම ඉදිරි පෙරමුනට ගිහින් තියෙන්නෙ. 1942 දී වොල්ගා ගඟ තරණය කරල ගිහින් Rifle Division එකකට සම්බන්ධ වෙන්නෙ ආසාවෙන්මයි. වසිලිගෙ ස්නයිපින් හැකියාව හදුනාගන්න අණ දෙන නිළධාරියා වසිලිට ඉලක්කයක් දෙනවා. ඒ තමයි මීටර් 800ක් විතර ඈතින් ඉන්න ජර්මන් නිළධාරියෙක්. තමන්ගෙ Mossin-Nagant රයිෆල් එකේ එකම උණ්ඩෙකින් ඉලක්කය සම්පූර්ණ කරන්න වසිලිට පුලුවන් උනා. මේක දැකපු තවත් ජර්මන් සෙබලු දෙන්නෙක් එනවා තමන්ගෙ නිළධාරියාට උදවු කරන්න. ඒ දෙන්නටත් අත් වෙන්නෙ ලොක්කට අත් උන ඉරනමමයි. මේ සිද්ධියත් එක්ක වසිලිට ස්නයිපර් කෙනෙක් විදියට පිලිගැනීමක් එක්ක රයිෆල් එකකුත් ලැබෙනවා. :nerd::nerd: [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQhAbSGaPiuhNKlYArltWRcGPwImSBJ5B5_VbkvTU_4sAvRCLiB[/IMG] තමන්ගෙ දක්ශතාවයෙන් උපරිම ප්රයෝජන ගන්න පුලුවන් උන නිසා Vasily Zaitsev කියන නම සෝවියට් විරයෙක් විදියට සමාජයට යනවා. 1942 නොවෙම්බර් 10 සහ දෙසැම්බර් 17 අතර කාලය ජර්මන් සෙබලුන්ට අන්ත පරාජයන් අත් කර දීපු කාලයක්. මේ කාලය අතරතුර වසිලි සාර්ථක ඉලක්ක 225ක් ගන්නවා. ඒ අතරින් 11 දෙනෙක්ම සතුරු ස්නයිපර් වරු. :shocked::shocked: [IMG]http://www.badassoftheweek.com/zaitsev2.jpg[/IMG] මේකට පිළියමක් විදියට ජර්මන් ස්නයිපර් පුහුණු පාසලේ ප්රධානියා Erwin König කියන අති දක්ශ ස්නයිපර් කරු (Supersniper) පෙරමුණට එවනවා වසිලිව මරන්න. වසිලි කියන විදියට Erwin König කියන්නෙ ඉතාම කපටි සහ අති දක්ශ පුද්ගලයෙක් (highly skilled and was very hard to find). කොහොමහරි Kulikov කියන යාළුවත් එක්ක සෙට් වෙලා පොරව හොයන්න ගත්තා. මේ වෙලාවෙදි අහම්බෙන් වගේ වසිලි දැක්ක එක්වරම දිලිසෙන ආලෝකයක් කවුලුවක් ඇතුලෙන්. වසිලි උපායක් විදියට කලේ කෝටුවක් අධාරයෙන් තමන්ගෙ හෙල්මට් එක ඉස්සුවා ජනේලෙන්. ක්ශනිකවම ස්නයිපර් ප්රහාරයක් එල්ල උනා හෙල්මට් එකට. ඒත් එක්කම Erwin ඉස්සිලා බැලුවා තමගෙ ඉලක්කය හරිද කියලා අන්න ඒක අවස්ථාවක් කරගනිපු වසිලි Erwin ගෙ ඔලුව හිල් වෙන්නනම තියලා දැම්ම. ඕක ෆිල්ම් එකේ ලස්සනට තියනවා. වසිලි මෝටාර් ප්රහාරයකින් ඇස් අන්ධ වෙනකම්ම ස්නයිපර් පුහුණුකරුවෙක් විදියට වැඩ කලා. පොරගේ ගෝලයො ලෝක යුද්දෙ අතරතුර 6000 කට වඩා සතුරො ඉලක්ක කරගත්තා කියලා තමයි කියන්නෙ. [IMG]http://russiapedia.rt.com/files/prominent-russians/military/vasily-zaitsev/vasily-zaitsev_2-t.jpg[/IMG] [IMG]http://m2.i.pbase.com/g1/06/726706/2/93009262.lJyWfhKZ.jpg[/IMG] මෙන්න ෆිල්ම් එක [IMG]http://ia.media-imdb.com/images/M/MV5BMjAyMDMwNzA2OV5BMl5BanBnXkFtZTgwNTIxNzQxMTE@._V1_SX214_.jpg[/IMG] [URL]http://www.imdb.com/title/tt0215750/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom