Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි python script එකක් හැදුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Loss වෙන්නෙ ගොඩක්ම අය ලොකු gain එකක් ගන්න ගිහින් පොඩි amount වලින්. Trading වලින් ගේමක් ගහන්න ඇත්තටම ලොකු amount එකක් තියෙන්න ඕන. එතකොට තමා risk එක අඩුවෙන් consistently profit කරන්න පුළුවන්.

Example 100,000USD Account එකක් තිබ්බොත් ඕකෙන් 1% විතරක් මාසෙකට gain කරන්න target එක තියාගත්තොත් ඒ කියන්නෙ $1000 profit එකක්. Percentage එකක් විදිහට අඩු ගාණක් උනාට amount එක ලොකු ගාණක්. ඒක 100$ක account එකකට implement කලොත් මාසෙකට 100$ක account එකකින් 1% විතරක් target කලොත් 1$යි. ඒක නිකන් පොඩි amount එකක් එක trade එකෙන් ඒක පුළුවන් වෙනව වගෙ තමා 100K account එකකින් 1% කියන්නෙත්. ලොකු amount එකක් හදාගන්න තියන හොදම විදිහ දැන් prop firm එකක funded account එකක් ගන්න එක

අනික risk management Strategy එකටත් වඩා important ඒක. Strategy එක perfect වෙන්න ඕන නෑ. 50% win rate එකක් තිබ්බත් මාසෙ අන්තිමට profit කරන්න පුළුවන් හරියට risk management කරනව නං. ඒ කියන්නෙ මාසෙට trade 10ක් දැම්මොත් win rate එක 50% තියාගෙන strategy එකේ RRR එක 1:2 තියල. ඒත් මාසෙ අන්තිමට account balance එකෙන්. 2.5%ක profit එකක් එනව මාසෙ අන්තිමට. ගොඩක් අය loss වෙන්නෙ trade කරන්න දන්නෙ නැති නිසාවත් හොද strategy එකක් නැති නිසාවත් නෙමේ. Risk management හරියට use කරන්නෙ නැති නිසා.

[QUOTE="manarrow, post: 31114888, member: 524640"] Loss වෙන්නෙ ගොඩක්ම අය ලොකු gain එකක් ගන්න ගිහින් පොඩි amount වලින්. Trading වලින් ගේමක් ගහන්න ඇත්තටම ලොකු amount එකක් තියෙන්න ඕන. එතකොට තමා risk එක අඩුවෙන් consistently profit කරන්න පුළුවන්. Example 100,000USD Account එකක් තිබ්බොත් ඕකෙන් 1% විතරක් මාසෙකට gain කරන්න target එක තියාගත්තොත් ඒ කියන්නෙ $1000 profit එකක්. Percentage එකක් විදිහට අඩු ගාණක් උනාට amount එක ලොකු ගාණක්. ඒක 100$ක account එකකට implement කලොත් මාසෙකට 100$ක account එකකින් 1% විතරක් target කලොත් 1$යි. ඒක නිකන් පොඩි amount එකක් එක trade එකෙන් ඒක පුළුවන් වෙනව වගෙ තමා 100K account එකකින් 1% කියන්නෙත්. ලොකු amount එකක් හදාගන්න තියන හොදම විදිහ දැන් prop firm එකක funded account එකක් ගන්න එක අනික risk management Strategy එකටත් වඩා important ඒක. Strategy එක perfect වෙන්න ඕන නෑ. 50% win rate එකක් තිබ්බත් මාසෙ අන්තිමට profit කරන්න පුළුවන් හරියට risk management කරනව නං. ඒ කියන්නෙ මාසෙට trade 10ක් දැම්මොත් win rate එක 50% තියාගෙන strategy එකේ RRR එක 1:2 තියල. ඒත් මාසෙ අන්තිමට account balance එකෙන්. 2.5%ක profit එකක් එනව මාසෙ අන්තිමට. ගොඩක් අය loss වෙන්නෙ trade කරන්න දන්නෙ නැති නිසාවත් හොද strategy එකක් නැති නිසාවත් නෙමේ. Risk management හරියට use කරන්නෙ නැති නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom