Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සුපිරි_මතකයක්ල_බාගන්නට_උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි_මතකයක්ල_බාගන්නට_උපදෙස්

මතකය දුර්වල නිසා එදිනෙදා වැඩ හබක් වෙනවද? මෙන්න එහෙනම් සුපිරි මතකයක් ලබාගන්නට උපදෙස්

කවුද අකමැති තමන්ට සුපිරි මතකයක් තියනවනම්? අපි නම් හිතන්නෙ කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ එහෙම හැකියාවකට. ඉගෙනීමෙන් කැපී පෙනෙන්නට, යාලු මිත්‍රයො අතරෙදි පොර වෙන්න, කෙල්ලට කොල්ලට වැඩ පෙන්නන්න, රැකියාවෙදි වැඩ්ඩෙක් වෙන්න වගේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද සුපිරි මතකයක් තියනවනම්? මේ කියන දේවල් අත ඇරල හිතුවත්, එදිනෙදා ජීවිතේදි අමතකවීම් නිසා අපි ලැජ්ජාවට පත්වෙන අවස්ථා, අපේ වැඩ පාඩු වෙන අවස්ථා උනත් කොච්චර නම් තියනවද? මතකය ටිකක් වර්ධනය කරගෙන ඒ අතපසුවීම් ටික මග ඇරගන්න එකම ලොකු වාසියක් වේවි.

අපි බලමුද කොහොමද මේ මතකය දියුණු කරගෙන වැඩ්ඩෙක් වෙන්නෙ කියලා එහෙනම්. හරිම සිම්පල් කරුණු ටිකක් තමයි මේ කියන්න යන්නෙ.

ඔක්කොටම කලින් ෆොටෝග්රැෆික් මතකය ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙලා ඉමු

Strong Memory

Source – truthinsideofyou.org

ඔයත් චිත්‍රපටි එහෙම බලන, පොත්පත් එහෙම ටිකක් වැඩියෙන් කියවන පොරක් නම් මේ ෆොටෝග්රැෆික් මෙමරිය කියන එක ගැන කණින් කොණින්වත් අහල කියවල ඇති. ෆොටෝග්රැෆික් මතකයක් කියන්නෙ යම්කිසි මතකයක් ෆොටෝ එකක් වගේ ඉතාම සියුම් විස්තර පවා සහිතව මතකයේ රඳවගන්න තියන හැකියාවටයි. අපි කවුරුත් දන්න නිකොලා ටෙස්ලාට මේ විදිහෙ ෆොටෝග්රැෆික් මතකයක් තිබ්බාය කියල කරුණු වාර්තා වෙනව. ඊට අමතරව තමන්ට ෆොටෝග්රැෆික් මතකයක් තියනවය කියල වරදවා වටහාගෙන ඉන්න අයත් මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. මේ කරුණු කාරණා කොහොම වෙතත් ෆොටෝග්රැෆික් මතකය කියන හැකියාව මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්ය කියල පිළිගන්න පුලුවන් තරම් ප්‍රමාණවත් සාක්ශි තවම හම්බුවෙලා නම් නැහැ. දැන් ඔය සමහර කරුණු පොත් පිටින් කටපාඩම් අය ඉන්නවනෙ. එහෙම සමහරු කියන දෙයක් තමයි තමන්ට මේ කරුණු මතක නිසා තමන් ෆොටෝ ග්‍රැෆික් මෙමරියක් තියන පොරක්ය කියන එක. හැබැයි පිටු දාහක පොතක් කටපාඩම් උනත් ඒ කෙනා ෆොටෝග්රැෆික් මෙමරියක් තියන කෙනෙක් හැටියට පිළිගැනෙන්නේ නැහැ. ෆොටෝග්රැෆික් මෙමරියක් තියනවනම් ඒ පොතේ කරුණු මුල සිට අගට වගේම අග සිට මුලට (රිවර්ස් එකට) මතකයෙන් කියන්න හැකියාවකුත් ඒ පුද්ගලයට තියෙන්න ඕනෙ. ඒක ඒ තරම් අසීරු සහ සුවිශේෂ හැකියාවක්.

හරි, දැන් ඉතින් ෆොටොග්‍රැෆික් මෙමරියක් ලබාගන්න අපිට බැරි උනා කියල පසුබට වෙන්න අවශ්‍ය නෑ. ඊට ආසන්නෙටවත් යන්න තරම් මතකයක් තිබ්බනම් හොඳටම ඇති ගොඩාක් දේවල්වලදි සාර්ථකත්වය ලබන්න. ඒකට හුරුවෙන්න කරන්න පුලුවන් දේවල් ටිකකුයි පහත දැක්වෙන්නෙ.

1. නම් අමතක වෙනවට මෙහෙම කරමු

Strong Memory

Source – chibus.com

හරි, මුලින්ම අපි අපිට නිතරම පාහේ සිද්ධවෙන අමතකවීමක් හරිගස්සගන්න හැටි බලමු. ඒ තමයි කෙනෙක්ගෙ නමක් අමතක වෙන එක. දැන් ඔයා කියන්න පුලුවන් “ඔය හම්බුවෙන කොල්ලගෙයි බල්ලගෙයි නම් හැම එකක්ම මතක තියන් ඉන්නවට වැඩිය අපිට වෙන වැඩ නැද්ද?” කියලා. හැබැයි එහෙම හිතුවට මේකෙන් ඔයාගෙ පෞද්ගලික ජීවිතේට වගේම වෘත්තීයමය ජීවිතේටත් වෙන්නෙ හොඳක් මිස නරකක් නම් නෙමෙයි. හිතන්න, අපි එක පාරක් හම්බුවෙලා තියන මනුස්සයෙක් කාලෙකට පස්සෙ ආයෙ දවසක අහම්බෙන් මුණ ගැහිල, අපේ නම මතක තියන් අපිට කතා කරද්දි “මේ මනුස්සයට මාව මතකයිනෙ බොලේ” කියල අපේ හිතට සතුටක් ඇති වෙන්නෙ නැද්ද?

කෙනෙක්ගෙ නමක් මතක තියාගන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි ඒ කෙනාව නමින් හඳුන්වල දුන්නට පස්සෙ නැවත වාරයක් දෙකක් ඒ නමින් එයාව ෂේප් එකේ අමතන එක. උදාහරණෙකට අපි හිතමු සමන් කියල කෙනෙක්ව ඔයාට හඳුන්වලා දුන්න කියලා. එතකොට…

“හෙලෝ සමන්, හඳුනාගැනීම සතුටක්, සමන් මම හිතන්නෙ ඔයා එකවුන්ටින්ග් ඩිපාට්මන්ට් එකේ වෙන්න ඕනෙ?”

මෙන්න මේ විදිහට ඒ නම කීප වතාවක් නැවත කියන එක තමයි කරන්න ඕනෙ.

ඒ වගේම තවත් කරන්න පුලුවන් දෙයක් තමයි සමන් කිවුවම ඔයාගෙ ඔලුවට එන වෙනත් මතකයක් එක්ක මේ පුද්ගලයගෙ මතකය එකට තියල බඳින එක. උදාහරණෙකට “සමන් මල් පියල්ලේ” සින්දුව හරි “සමන් ඇන්ඩ් ද ක්ලෑන්” බෑන්ඩ් එක හරි වගේ අපේ ඔලුවේ උඩින්ම තියන “සමන්” මතකයන් දෙකකට. එතකොට කවදා හරි දවසක ඔයාට මේ පුද්ගලයව දැකලා නම අමතක උනත් පොඩි වෙහෙසක් දැරුවට පස්සෙ සමන් ඇන්ඩ් ද ක්ලෑන් මතක් වෙලා ඒ හරහා හරි නම උඩට එන්න පුලුවන්.

2. බඩු මුට්ටු තිබ්බ තැන් අමතක වෙනවද?

Strong Memory

Source – aru-sa.com

අපි භාවිතා කරන දේවල් නිශ්චිත තැනක තියන්න පුරුදු වෙලා ඉන්නවනම් මේ අමතකවීම් සිද්ධ වෙන එක ඉතාම අඩුයි. හැබැයි ඉතින් අපි හුඟ දෙනෙක්ට ඒ පුරුද්ද නෑනෙ. ඒ නිසා බඩු මුට්ටු තිබ්බ තැන් අමතක වීමේ රෝගය කියන්නෙ හුඟ දෙනෙක් මුහුණ දෙන තත්ත්වයක්.

බඩු මුට්ටු තිබ්බ තැන් අමතක වෙන්න බලපාන තවත් හේතුවක් තමයි මේ වෙද්දි අපි මල්ටි ටාස්කින්, ඒ කිවුවෙ වැඩ කීපයක් එකපාර කරන්න පුරුදු වෙලා ඉන්න එක. මේ පුරුද්ද අමතකවීම් බොහොමයකට හේතු වෙනව. උදාහරණෙකට කිවුවොත් ඔයා කෝල් එකක එල්ලිලා ගේ පුරා ඇවිදින ගමන් අතේ තියන බඩුවක් වෙනත් තැනකින් තිබ්බොත් ඔයාට ආපහු ඒ බඩුව හොයද්දි ඒක තිබ්බ තැන අමතක වෙන්න ඉඩ වැඩියි. අපි ගෙවන කාර්යබහුල ජීවිතෙත් එක්ක මල්ටි ටාස්කින් වැඩ නොකර ඉන්න අමාරු වෙන්න පුලුවන්. හැබැයි හැකි හැම වෙලේම තමන් කරන එක කාර්යයකට විතරක් අවධානය දීල වැඩ කිරීමෙන් අපිට සිද්ධවෙන අමතකවීම් බොහොමයක් වළක්වගන්න පුලුවන්.

අපිට තිබ්බ තැන අමතකවෙයි කියල හිතෙන බඩු ගැන මතකය වර්ධනය කරගන්න තව අපූරු වැඩක් කරන්න පුලුවන්. ඒ තමයි ඔයා යම්කිසි බඩුවක් තිබ්බ තැනත් එක්ක ඒ බඩුව සම්බන්ධ කරල විචිත්‍රවත් රූපයක් හිතින් මවාගන්න එක. හිතන්න ඔයා පිට ගෙදරකට ගිහින් ඔයාගෙ කාර් එකේ යතුර පුටුවක් උඩින් තිබ්බ කියල. යතුර තිබ්බ තැන ටික වෙලාවකින් අමතක වෙයි කියල බයනම් ඔයාට පුලුවන් යතුරකින් ස්ටාට් වෙන පුටුවක් ගැන රූපයක් හිතින් මවාගන්න. ඒ පුටුවෙ ඉඳගෙන, යතුර දාල ස්ටාට් කරල ඕනෑම තැනකට ගමන් කරන්න හැකියාව තියනව කියල හිතන්න. මේ අමුතු චිත්ත රූප මවාගැනීමත් එක්ක දේවල් තිබ්බ තැන් ලේසියෙන් ඔයාට අමතක වෙන එකක් නෑ.

3. පාස්වර්ඩ්

Strong Memory

Source – mirajerez.com

එකම පාස්වර්ඩ් එක හැම දේකටම දාන්නත් බෑ. වෙනස් වෙනස් පාස්වර්ඩ් ගොඩක් හදාගන්නව කියන්නෙත් අමතක වෙන්න තියන ඉඩ වැඩිවෙන්න පොටක්. පාස්වර්ඩ් සේව් කරල තියන්න උදවුවෙන සොෆ්ට්වෙයාර්ස් එහෙම තියනව තමයි. ඒ උනත් අපේ ලිපියෙන් අපි කියන්නෙ මතක තියාගන්න හැටි ගැනනෙ.

පාස්වර්ඩ් මතක තියාගන්න කරන්න පුලුවන් ලේසිම වැඩක් තියනවා. ඒ තමයි එකම පාස්වර්ඩ් එක පොඩි පොඩි වෙනස්කම් ඇතිව විවිධ වෙබ් සයිට්ස් වලට යොදන එක. මුලින්ම කරන්න තියෙන්නෙ ලේසියෙන් ගෙස් කරන්න බැරි, තමන්ට හොඳට මතක හිටින අකුරු ඉලක්කම් පේළියක් තෝරගන්න එක. ඊට පස්සෙ තමන් ලොග් වෙන වෙබ් අඩවියේ නමින් අකුරු කීපයක් අරගෙන අර පාස්වර්ඩ් එකටම එකතු කරන්න පුලුවන්.

උදාහරණෙකට අපි හිතමු ඔයාගෙ පාස්වර්ඩ් එක 1234 කියල. එතකොට ඔයාට අනිවා සයිට් එකට මේකෙන් පාස්වර්ඩ් එකක් හදන්න පුලුවන් ani1234 හෝ awina1234 කියල. ක්‍රික්ඉන්ෆෝ අඩවියට නම් cri1234 හරි ofnicirc1234 කියල. එකම ස්ටයිල් එකට කරන සුලු වෙනස්කමක් ඇතිව පොදු පාස්වර්ඩ් එකක් යොදාගන්න එකෙන් ඔයාගෙ මතක තබාගැනීමේ කාර්යය ඉතාම පහසු වෙයි.

4. ලෝකී මෙතඩ් එක

Strong Memory

Source – brainworldmagazine.com

ලෝකී (Loci) මෙතඩ් එක, එහෙමත් නැත්නම් මතක මන්දිර තනාගැනීම ගැන අපි අපේ පාඩම් වැඩ වලට උපදෙස් දීපු ලිපියෙදිත් සඳහන් කලා. මේ ක්‍රමයෙන් කරන්නෙ අපිට හුරු පුරුදු ස්ථානයක් යොදාගෙන, අපිට මතක තියාගන්න ඕනෙ දේවල් ඒකෙ රඳවන එකයි. උදාහරණෙකට අපි හිතමු ඔයාට කිරි, පත්තර, බිත්තර, චොකලට් කියන බඩු ලැයිස්තුවක් මතක තියාගන්න ඕනෙය කියල. ඔයාට පුලුවන් ඔයාගෙ නිදන කාමරය ඇසුරින් මේ බඩු ලැයිස්තුව මතකයට නගාගන්න. ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම කාමරේ දොර අරිනකොට කාමරේ ඇතුලෙ කිරි පිරිල වේගෙන් එළියට ගලාගෙන යනව මවාගන්න. මුලු කාමරේම කිරි වලින් යට වෙලා. චොකලට් වලින් හදපු ඔයාගෙ කාමරේ අල්මාරිය (අල්මාරිය හැදිල තියෙන්නෙ චොකලට් වලින් කියල හිතින් මවාගන්න) කූඹි කාල හැදිච්ච සිදුරකින් තමයි මේ කිරි ලීක් වෙන්නෙ. ඒ සිදුර වහන්න ඔයා යන්නෙ පත්තර පිටුවකින් හදාගත්ත විසාල බෝට්ටුවක නැගලයි. ඔයා බෝට්ටුව පැදන් අල්මාරිය දිහාට එනව දකින කූඹි කරන්නෙ කුණු බිත්තර වලින් ඔයාට ගහන එක.

මෙන්න මේ වගේ වෙන්න බැරි විදිහේ විකාර වැඩත් සහිත කතාවක් මවාගැනීමෙන් පුලුවන් ස්ථානයක් ඇසුරින් දේවල් ගැඹුරින් මතක තියාගන්න. මේ මතක මන්දිර ඔස්සේ හදන කතන්දර පුලුවන් තරම් ත්‍රාසජනක, විශ්මයජනක, අද්භූත හෝ නපුරු දේවල් වෙන තරමට මතකයේ රැඳී පවතින්න ඉඩ වැඩියි. බෝරිං ටයිප් කතා මවා ගත්තොත් ඒ දේවල් ඉක්මනට අමතක වෙලා යන්න පුලුවන්.

5. Mnemonic ක්‍රමවේද

Strong Memory

Source – commons.wikimedia.org

බරපතල වචනයක් වගේ පෙනුනට බයවෙන්න එපා. මේ කියන්නෙ අපි කවුරුත් දිශා පාඩම් කරපු “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” වගේ නිර්මාණාත්මක සහ කෙටි කිරීමේ ක්‍රම ගැනයි. මේ විදිහට අමතරව මතකෙ තියාගන්න ඕනෙ දේවල් කෙටි කරලත් දිගු කාලීන මතකයේ රඳවගන්න පුලුවන්. මතකනේ ලිට්මස් පරීක්ෂණ ගැන මතක තියාගන්න අපි “අනිරභරනි” කියන වචනය යොදාගත්ත හැටි. “අම්ල නිල් ලිට්මස් රතුපාට කරනව. භෂ්ම රතු ලිට්මස් නිල් පාට කරනව” කියන එක කෙටියෙන් මතක තියාගන්නයි අපි ඒ කාලෙ මේ වචනය කට පාඩම් කලේ. ඉතින් මේ විදිහෙ කරුණු කෙටි කිරීමෙන් සහ කවි කතා වලට හැරවීමෙන් ඉක්මනින් මතක තියාගන්නත්, දිගුකල් මතකයේ රඳවගන්නත්, මතකය පහසුවෙන්ම නැවත ආවර්ජනය කරන්නත් හැකියාව ලැබෙනව.

6. කොටස් වලට කඩල මතක තියාගන්න

Strong Memory

Source – Aniwa.lk

ටෙලිෆෝන් නම්බර්, පාස්වර්ඩ් වගේ දීර්ඝ ඉලක්කම් සහ අකුරු මතක තියාගන්න එක මේ කොටස් වලට කැඩීම මගින් ලේසි වෙනව. හිතන්න මෙන්න මේ ඉලක්කම් ටික ඔයාට මතකයේ තියාගන්න ඕනෙ කියල.

1, 7, 4, 8, 3, 0, 2, 9, 6, 5

එක පාරක් දෙපාරක් කියවලා මේ ඉලක්කම් පිළිවෙල මතකයේ රඳව ගන්න එක අසීරු වැඩක්. ඒ වෙනුවට ඔයාට පුලුවන් මේ ඉලක්කම් කොටස් කීපයකට කඩල ඊට වඩා පහසුවෙන් මතකේ තියාගන්න. ඒ මෙන්න මේ විදිහට.

174 830 29 65

7. ටයිපින් වෙනුවට රයිටින්

Strong Memory

Source – pieperbar.com

දැන් අපි ජීවත්වෙන ඩිජිටල් ලෝකේ පෑන් සහ කොළ කියන්නෙ එන්න එන්නම අඩුවෙන් භාවිතාවෙන වස්තු දෙකක්. කඩෙන් ගේන්න ඕනෙ බඩු ලැයිස්තුවෙ ඉඳන් නවකතා ලිවිල්ල දක්වා කරන්නෙ ෆෝන් ලැප්ටොප් භාවිතාවෙන් තමයි. හැබැයි තමන්ට මතකයේ තියාගන්න ඕනෙ නෝට් එකක් තියනවානම් ඒක ටයිප් කරනවට වඩා අතින් ලියන එක තමයි සාර්ථක ක්‍රමය. අතින් ලිවීම මගින් කරුණු කාරණා වැඩිපුර මතකයේ රැඳෙන බවටත්, ඉගෙනීමේ කටයුතු වඩාත් සාර්ථක වෙන බවටත් මෑතකදී කරපු පරීක්ෂණ වලිනුත් ඔප්පු වෙලා තියනවා.

8. නින්ද

Strong Memory

Source – giphy.com

නින්ද අඩුවුණාම අපේ අවධානය කොහොමත් දුර්වල වෙනව, අවධානය දුර්වල උනාම කරුණු කාරණා අපේ මතකයේ රැඳීමත් දුර්වල වෙනව. හැබැයි නින්ද මගින් අවධානය වර්ධනය වීමට අමතරව සිද්ධ වෙන තවත් වාසි කීපයක්ම තියනව. මේ වෙද්දි බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන දෙයක් තමයි යහපත් නින්දක් ලැබීම නිසා අලුත් දේවල් ඉගෙන ගැනීමේ හැකියාවත්, ඉගෙන ගන්නා දේවල් මතකයේ කල් පවතින ලෙස රැඳී පැවතීමේ හැකියාවත්, ඒවා නැවත පහසුවෙන් මතකයට නගාගැනීමේ හැකියාවත් ඉහල යනවය කියන එක. පාඩම් වැඩක් කිරීමෙන් පස්සෙ එහෙමම නින්දක් දාන එක හරි, හොඳ නින්දකින් පස්සෙ ඉගෙනීමේ කටයුත්තක් ආරම්භ කරන එක හරි ඉතාම යහපත් ප්‍රතිඵල ළඟා කරල දෙන්න පුලුවන්.

9. මොළේට එක්සර්සයිසස්

Strong Memory

Source – khtinusantara.com

මොළේට හොඳට ව්‍යායාම දෙන එකත් මතකය ශක්තිමත් කරන්න ඉවහල් වෙන කාරණයක්. ඔයාට පුලුවන් මොළේ වෙහෙසවන ආකාරයේ ගේම් එකක යෙදෙන්න. තමන් කියවපු හෝ අහපු දැකපු දෙයක් ගැන මතකය නැවත ආවර්ජනය කරලා බලන්න. ලැයිස්තුවක් ලියලා ඒක දිහා නොබලා මතකයෙන් නැවත ලියන්න. කැල්කියුලේටරේ වෙනුවට මනෝමයෙන් ගණනක් හදන්න පුරුදුවෙන්න, රූප සටහනක් දිහා ටික වෙලාවක් බලන් ඉඳලා මතකයෙන් නැවත ඒක අඳින්න බලන්න.

මේ කියපු දේවල් වගේම, අලුතින් දෙයක් ඉගෙන ගැනීම සහ අලුත් අත්දැකීමක් විඳීමත් ඔබේ මතකය ශක්තිමත් කරන්න උපකාරී වෙනව. ඔයාට පුලුවන් අලුත් භාෂාවක් හරි සංගීත භාණ්ඩයක් හරි ඉගෙනගන්න. එහෙමත් නැතිනම් තමන් මීට පෙර කවදාවත් රසවිඳල නැති කෑමක් බීමක් ටේස්ට් කරල බලන්න. මේ වගේ අලුත් අත්දැකීම් වලට මොළය යොමු වීමත් එක්ක ඔබේ මතකය ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනව කියලයි කියන්නෙ.

මේ කියපු දේවල් වලට අමතරව පුලුවන් තරම් හිත සැහැල්ලුවෙන්, ස්ට්‍රෙස් වෙන්නේ නැතිව ජීවිතය ගත කරන්න උත්සාහ කරන එකත් ඉතාම වැදගත්. මොකද තමන් ඉන්නෙ ආතතියෙන් නම් මොන දේ කලත් ඒ දේවල් තමන්ගෙ මතකයේ නිසියාකාරව නොරැඳී පවතින්න තියන ඉඩ වැඩියි.

http://www.aniwa.lk/2017/05/29/1705292-strong-memory/

[QUOTE="HostGator, post: 23456741, member: 568158"] [b]සුපිරි_මතකයක්ල_බාගන්නට_උපදෙස්[/b] [SIZE="4"][CENTER][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Red"]මතකය දුර්වල නිසා එදිනෙදා වැඩ හබක් වෙනවද? මෙන්න එහෙනම් සුපිරි මතකයක් ලබාගන්නට උපදෙස්[/COLOR][/SIZE] කවුද අකමැති තමන්ට සුපිරි මතකයක් තියනවනම්? අපි නම් හිතන්නෙ කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ එහෙම හැකියාවකට. ඉගෙනීමෙන් කැපී පෙනෙන්නට, යාලු මිත්‍රයො අතරෙදි පොර වෙන්න, කෙල්ලට කොල්ලට වැඩ පෙන්නන්න, රැකියාවෙදි වැඩ්ඩෙක් වෙන්න වගේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද සුපිරි මතකයක් තියනවනම්? මේ කියන දේවල් අත ඇරල හිතුවත්, එදිනෙදා ජීවිතේදි අමතකවීම් නිසා අපි ලැජ්ජාවට පත්වෙන අවස්ථා, අපේ වැඩ පාඩු වෙන අවස්ථා උනත් කොච්චර නම් තියනවද? මතකය ටිකක් වර්ධනය කරගෙන ඒ අතපසුවීම් ටික මග ඇරගන්න එකම ලොකු වාසියක් වේවි. අපි බලමුද කොහොමද මේ මතකය දියුණු කරගෙන වැඩ්ඩෙක් වෙන්නෙ කියලා එහෙනම්. හරිම සිම්පල් කරුණු ටිකක් තමයි මේ කියන්න යන්නෙ. ඔක්කොටම කලින් ෆොටෝග්රැෆික් මතකය ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙලා ඉමු [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-01.jpg[/IMG] Strong Memory Source – truthinsideofyou.org ඔයත් චිත්‍රපටි එහෙම බලන, පොත්පත් එහෙම ටිකක් වැඩියෙන් කියවන පොරක් නම් මේ ෆොටෝග්රැෆික් මෙමරිය කියන එක ගැන කණින් කොණින්වත් අහල කියවල ඇති. ෆොටෝග්රැෆික් මතකයක් කියන්නෙ යම්කිසි මතකයක් ෆොටෝ එකක් වගේ ඉතාම සියුම් විස්තර පවා සහිතව මතකයේ රඳවගන්න තියන හැකියාවටයි. අපි කවුරුත් දන්න නිකොලා ටෙස්ලාට මේ විදිහෙ ෆොටෝග්රැෆික් මතකයක් තිබ්බාය කියල කරුණු වාර්තා වෙනව. ඊට අමතරව තමන්ට ෆොටෝග්රැෆික් මතකයක් තියනවය කියල වරදවා වටහාගෙන ඉන්න අයත් මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. මේ කරුණු කාරණා කොහොම වෙතත් ෆොටෝග්රැෆික් මතකය කියන හැකියාව මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්ය කියල පිළිගන්න පුලුවන් තරම් ප්‍රමාණවත් සාක්ශි තවම හම්බුවෙලා නම් නැහැ. දැන් ඔය සමහර කරුණු පොත් පිටින් කටපාඩම් අය ඉන්නවනෙ. එහෙම සමහරු කියන දෙයක් තමයි තමන්ට මේ කරුණු මතක නිසා තමන් ෆොටෝ ග්‍රැෆික් මෙමරියක් තියන පොරක්ය කියන එක. හැබැයි පිටු දාහක පොතක් කටපාඩම් උනත් ඒ කෙනා ෆොටෝග්රැෆික් මෙමරියක් තියන කෙනෙක් හැටියට පිළිගැනෙන්නේ නැහැ. ෆොටෝග්රැෆික් මෙමරියක් තියනවනම් ඒ පොතේ කරුණු මුල සිට අගට වගේම අග සිට මුලට (රිවර්ස් එකට) මතකයෙන් කියන්න හැකියාවකුත් ඒ පුද්ගලයට තියෙන්න ඕනෙ. ඒක ඒ තරම් අසීරු සහ සුවිශේෂ හැකියාවක්. හරි, දැන් ඉතින් ෆොටොග්‍රැෆික් මෙමරියක් ලබාගන්න අපිට බැරි උනා කියල පසුබට වෙන්න අවශ්‍ය නෑ. ඊට ආසන්නෙටවත් යන්න තරම් මතකයක් තිබ්බනම් හොඳටම ඇති ගොඩාක් දේවල්වලදි සාර්ථකත්වය ලබන්න. ඒකට හුරුවෙන්න කරන්න පුලුවන් දේවල් ටිකකුයි පහත දැක්වෙන්නෙ. 1. නම් අමතක වෙනවට මෙහෙම කරමු [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-02.jpg[/IMG] Strong Memory Source – chibus.com හරි, මුලින්ම අපි අපිට නිතරම පාහේ සිද්ධවෙන අමතකවීමක් හරිගස්සගන්න හැටි බලමු. ඒ තමයි කෙනෙක්ගෙ නමක් අමතක වෙන එක. දැන් ඔයා කියන්න පුලුවන් “ඔය හම්බුවෙන කොල්ලගෙයි බල්ලගෙයි නම් හැම එකක්ම මතක තියන් ඉන්නවට වැඩිය අපිට වෙන වැඩ නැද්ද?” කියලා. හැබැයි එහෙම හිතුවට මේකෙන් ඔයාගෙ පෞද්ගලික ජීවිතේට වගේම වෘත්තීයමය ජීවිතේටත් වෙන්නෙ හොඳක් මිස නරකක් නම් නෙමෙයි. හිතන්න, අපි එක පාරක් හම්බුවෙලා තියන මනුස්සයෙක් කාලෙකට පස්සෙ ආයෙ දවසක අහම්බෙන් මුණ ගැහිල, අපේ නම මතක තියන් අපිට කතා කරද්දි “මේ මනුස්සයට මාව මතකයිනෙ බොලේ” කියල අපේ හිතට සතුටක් ඇති වෙන්නෙ නැද්ද? කෙනෙක්ගෙ නමක් මතක තියාගන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි ඒ කෙනාව නමින් හඳුන්වල දුන්නට පස්සෙ නැවත වාරයක් දෙකක් ඒ නමින් එයාව ෂේප් එකේ අමතන එක. උදාහරණෙකට අපි හිතමු සමන් කියල කෙනෙක්ව ඔයාට හඳුන්වලා දුන්න කියලා. එතකොට… “හෙලෝ සමන්, හඳුනාගැනීම සතුටක්, සමන් මම හිතන්නෙ ඔයා එකවුන්ටින්ග් ඩිපාට්මන්ට් එකේ වෙන්න ඕනෙ?” මෙන්න මේ විදිහට ඒ නම කීප වතාවක් නැවත කියන එක තමයි කරන්න ඕනෙ. ඒ වගේම තවත් කරන්න පුලුවන් දෙයක් තමයි සමන් කිවුවම ඔයාගෙ ඔලුවට එන වෙනත් මතකයක් එක්ක මේ පුද්ගලයගෙ මතකය එකට තියල බඳින එක. උදාහරණෙකට “සමන් මල් පියල්ලේ” සින්දුව හරි “සමන් ඇන්ඩ් ද ක්ලෑන්” බෑන්ඩ් එක හරි වගේ අපේ ඔලුවේ උඩින්ම තියන “සමන්” මතකයන් දෙකකට. එතකොට කවදා හරි දවසක ඔයාට මේ පුද්ගලයව දැකලා නම අමතක උනත් පොඩි වෙහෙසක් දැරුවට පස්සෙ සමන් ඇන්ඩ් ද ක්ලෑන් මතක් වෙලා ඒ හරහා හරි නම උඩට එන්න පුලුවන්. 2. බඩු මුට්ටු තිබ්බ තැන් අමතක වෙනවද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-03.jpg[/IMG] Strong Memory Source – aru-sa.com අපි භාවිතා කරන දේවල් නිශ්චිත තැනක තියන්න පුරුදු වෙලා ඉන්නවනම් මේ අමතකවීම් සිද්ධ වෙන එක ඉතාම අඩුයි. හැබැයි ඉතින් අපි හුඟ දෙනෙක්ට ඒ පුරුද්ද නෑනෙ. ඒ නිසා බඩු මුට්ටු තිබ්බ තැන් අමතක වීමේ රෝගය කියන්නෙ හුඟ දෙනෙක් මුහුණ දෙන තත්ත්වයක්. බඩු මුට්ටු තිබ්බ තැන් අමතක වෙන්න බලපාන තවත් හේතුවක් තමයි මේ වෙද්දි අපි මල්ටි ටාස්කින්, ඒ කිවුවෙ වැඩ කීපයක් එකපාර කරන්න පුරුදු වෙලා ඉන්න එක. මේ පුරුද්ද අමතකවීම් බොහොමයකට හේතු වෙනව. උදාහරණෙකට කිවුවොත් ඔයා කෝල් එකක එල්ලිලා ගේ පුරා ඇවිදින ගමන් අතේ තියන බඩුවක් වෙනත් තැනකින් තිබ්බොත් ඔයාට ආපහු ඒ බඩුව හොයද්දි ඒක තිබ්බ තැන අමතක වෙන්න ඉඩ වැඩියි. අපි ගෙවන කාර්යබහුල ජීවිතෙත් එක්ක මල්ටි ටාස්කින් වැඩ නොකර ඉන්න අමාරු වෙන්න පුලුවන්. හැබැයි හැකි හැම වෙලේම තමන් කරන එක කාර්යයකට විතරක් අවධානය දීල වැඩ කිරීමෙන් අපිට සිද්ධවෙන අමතකවීම් බොහොමයක් වළක්වගන්න පුලුවන්. අපිට තිබ්බ තැන අමතකවෙයි කියල හිතෙන බඩු ගැන මතකය වර්ධනය කරගන්න තව අපූරු වැඩක් කරන්න පුලුවන්. ඒ තමයි ඔයා යම්කිසි බඩුවක් තිබ්බ තැනත් එක්ක ඒ බඩුව සම්බන්ධ කරල විචිත්‍රවත් රූපයක් හිතින් මවාගන්න එක. හිතන්න ඔයා පිට ගෙදරකට ගිහින් ඔයාගෙ කාර් එකේ යතුර පුටුවක් උඩින් තිබ්බ කියල. යතුර තිබ්බ තැන ටික වෙලාවකින් අමතක වෙයි කියල බයනම් ඔයාට පුලුවන් යතුරකින් ස්ටාට් වෙන පුටුවක් ගැන රූපයක් හිතින් මවාගන්න. ඒ පුටුවෙ ඉඳගෙන, යතුර දාල ස්ටාට් කරල ඕනෑම තැනකට ගමන් කරන්න හැකියාව තියනව කියල හිතන්න. මේ අමුතු චිත්ත රූප මවාගැනීමත් එක්ක දේවල් තිබ්බ තැන් ලේසියෙන් ඔයාට අමතක වෙන එකක් නෑ. 3. පාස්වර්ඩ් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-04.jpg[/IMG] Strong Memory Source – mirajerez.com එකම පාස්වර්ඩ් එක හැම දේකටම දාන්නත් බෑ. වෙනස් වෙනස් පාස්වර්ඩ් ගොඩක් හදාගන්නව කියන්නෙත් අමතක වෙන්න තියන ඉඩ වැඩිවෙන්න පොටක්. පාස්වර්ඩ් සේව් කරල තියන්න උදවුවෙන සොෆ්ට්වෙයාර්ස් එහෙම තියනව තමයි. ඒ උනත් අපේ ලිපියෙන් අපි කියන්නෙ මතක තියාගන්න හැටි ගැනනෙ. පාස්වර්ඩ් මතක තියාගන්න කරන්න පුලුවන් ලේසිම වැඩක් තියනවා. ඒ තමයි එකම පාස්වර්ඩ් එක පොඩි පොඩි වෙනස්කම් ඇතිව විවිධ වෙබ් සයිට්ස් වලට යොදන එක. මුලින්ම කරන්න තියෙන්නෙ ලේසියෙන් ගෙස් කරන්න බැරි, තමන්ට හොඳට මතක හිටින අකුරු ඉලක්කම් පේළියක් තෝරගන්න එක. ඊට පස්සෙ තමන් ලොග් වෙන වෙබ් අඩවියේ නමින් අකුරු කීපයක් අරගෙන අර පාස්වර්ඩ් එකටම එකතු කරන්න පුලුවන්. උදාහරණෙකට අපි හිතමු ඔයාගෙ පාස්වර්ඩ් එක 1234 කියල. එතකොට ඔයාට අනිවා සයිට් එකට මේකෙන් පාස්වර්ඩ් එකක් හදන්න පුලුවන් ani1234 හෝ awina1234 කියල. ක්‍රික්ඉන්ෆෝ අඩවියට නම් cri1234 හරි ofnicirc1234 කියල. එකම ස්ටයිල් එකට කරන සුලු වෙනස්කමක් ඇතිව පොදු පාස්වර්ඩ් එකක් යොදාගන්න එකෙන් ඔයාගෙ මතක තබාගැනීමේ කාර්යය ඉතාම පහසු වෙයි. 4. ලෝකී මෙතඩ් එක [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-05.jpg[/IMG] Strong Memory Source – brainworldmagazine.com ලෝකී (Loci) මෙතඩ් එක, එහෙමත් නැත්නම් මතක මන්දිර තනාගැනීම ගැන අපි අපේ පාඩම් වැඩ වලට උපදෙස් දීපු ලිපියෙදිත් සඳහන් කලා. මේ ක්‍රමයෙන් කරන්නෙ අපිට හුරු පුරුදු ස්ථානයක් යොදාගෙන, අපිට මතක තියාගන්න ඕනෙ දේවල් ඒකෙ රඳවන එකයි. උදාහරණෙකට අපි හිතමු ඔයාට කිරි, පත්තර, බිත්තර, චොකලට් කියන බඩු ලැයිස්තුවක් මතක තියාගන්න ඕනෙය කියල. ඔයාට පුලුවන් ඔයාගෙ නිදන කාමරය ඇසුරින් මේ බඩු ලැයිස්තුව මතකයට නගාගන්න. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම කාමරේ දොර අරිනකොට කාමරේ ඇතුලෙ කිරි පිරිල වේගෙන් එළියට ගලාගෙන යනව මවාගන්න. මුලු කාමරේම කිරි වලින් යට වෙලා. චොකලට් වලින් හදපු ඔයාගෙ කාමරේ අල්මාරිය (අල්මාරිය හැදිල තියෙන්නෙ චොකලට් වලින් කියල හිතින් මවාගන්න) කූඹි කාල හැදිච්ච සිදුරකින් තමයි මේ කිරි ලීක් වෙන්නෙ. ඒ සිදුර වහන්න ඔයා යන්නෙ පත්තර පිටුවකින් හදාගත්ත විසාල බෝට්ටුවක නැගලයි. ඔයා බෝට්ටුව පැදන් අල්මාරිය දිහාට එනව දකින කූඹි කරන්නෙ කුණු බිත්තර වලින් ඔයාට ගහන එක. මෙන්න මේ වගේ වෙන්න බැරි විදිහේ විකාර වැඩත් සහිත කතාවක් මවාගැනීමෙන් පුලුවන් ස්ථානයක් ඇසුරින් දේවල් ගැඹුරින් මතක තියාගන්න. මේ මතක මන්දිර ඔස්සේ හදන කතන්දර පුලුවන් තරම් ත්‍රාසජනක, විශ්මයජනක, අද්භූත හෝ නපුරු දේවල් වෙන තරමට මතකයේ රැඳී පවතින්න ඉඩ වැඩියි. බෝරිං ටයිප් කතා මවා ගත්තොත් ඒ දේවල් ඉක්මනට අමතක වෙලා යන්න පුලුවන්. 5. Mnemonic ක්‍රමවේද [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-06.jpg[/IMG] Strong Memory Source – commons.wikimedia.org බරපතල වචනයක් වගේ පෙනුනට බයවෙන්න එපා. මේ කියන්නෙ අපි කවුරුත් දිශා පාඩම් කරපු “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” වගේ නිර්මාණාත්මක සහ කෙටි කිරීමේ ක්‍රම ගැනයි. මේ විදිහට අමතරව මතකෙ තියාගන්න ඕනෙ දේවල් කෙටි කරලත් දිගු කාලීන මතකයේ රඳවගන්න පුලුවන්. මතකනේ ලිට්මස් පරීක්ෂණ ගැන මතක තියාගන්න අපි “අනිරභරනි” කියන වචනය යොදාගත්ත හැටි. “අම්ල නිල් ලිට්මස් රතුපාට කරනව. භෂ්ම රතු ලිට්මස් නිල් පාට කරනව” කියන එක කෙටියෙන් මතක තියාගන්නයි අපි ඒ කාලෙ මේ වචනය කට පාඩම් කලේ. ඉතින් මේ විදිහෙ කරුණු කෙටි කිරීමෙන් සහ කවි කතා වලට හැරවීමෙන් ඉක්මනින් මතක තියාගන්නත්, දිගුකල් මතකයේ රඳවගන්නත්, මතකය පහසුවෙන්ම නැවත ආවර්ජනය කරන්නත් හැකියාව ලැබෙනව. 6. කොටස් වලට කඩල මතක තියාගන්න [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-07.jpg[/IMG] Strong Memory Source – Aniwa.lk ටෙලිෆෝන් නම්බර්, පාස්වර්ඩ් වගේ දීර්ඝ ඉලක්කම් සහ අකුරු මතක තියාගන්න එක මේ කොටස් වලට කැඩීම මගින් ලේසි වෙනව. හිතන්න මෙන්න මේ ඉලක්කම් ටික ඔයාට මතකයේ තියාගන්න ඕනෙ කියල. 1, 7, 4, 8, 3, 0, 2, 9, 6, 5 එක පාරක් දෙපාරක් කියවලා මේ ඉලක්කම් පිළිවෙල මතකයේ රඳව ගන්න එක අසීරු වැඩක්. ඒ වෙනුවට ඔයාට පුලුවන් මේ ඉලක්කම් කොටස් කීපයකට කඩල ඊට වඩා පහසුවෙන් මතකේ තියාගන්න. ඒ මෙන්න මේ විදිහට. 174 830 29 65 7. ටයිපින් වෙනුවට රයිටින් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-08.jpg[/IMG] Strong Memory Source – pieperbar.com දැන් අපි ජීවත්වෙන ඩිජිටල් ලෝකේ පෑන් සහ කොළ කියන්නෙ එන්න එන්නම අඩුවෙන් භාවිතාවෙන වස්තු දෙකක්. කඩෙන් ගේන්න ඕනෙ බඩු ලැයිස්තුවෙ ඉඳන් නවකතා ලිවිල්ල දක්වා කරන්නෙ ෆෝන් ලැප්ටොප් භාවිතාවෙන් තමයි. හැබැයි තමන්ට මතකයේ තියාගන්න ඕනෙ නෝට් එකක් තියනවානම් ඒක ටයිප් කරනවට වඩා අතින් ලියන එක තමයි සාර්ථක ක්‍රමය. අතින් ලිවීම මගින් කරුණු කාරණා වැඩිපුර මතකයේ රැඳෙන බවටත්, ඉගෙනීමේ කටයුතු වඩාත් සාර්ථක වෙන බවටත් මෑතකදී කරපු පරීක්ෂණ වලිනුත් ඔප්පු වෙලා තියනවා. 8. නින්ද [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-09.gif[/IMG] Strong Memory Source – giphy.com නින්ද අඩුවුණාම අපේ අවධානය කොහොමත් දුර්වල වෙනව, අවධානය දුර්වල උනාම කරුණු කාරණා අපේ මතකයේ රැඳීමත් දුර්වල වෙනව. හැබැයි නින්ද මගින් අවධානය වර්ධනය වීමට අමතරව සිද්ධ වෙන තවත් වාසි කීපයක්ම තියනව. මේ වෙද්දි බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන දෙයක් තමයි යහපත් නින්දක් ලැබීම නිසා අලුත් දේවල් ඉගෙන ගැනීමේ හැකියාවත්, ඉගෙන ගන්නා දේවල් මතකයේ කල් පවතින ලෙස රැඳී පැවතීමේ හැකියාවත්, ඒවා නැවත පහසුවෙන් මතකයට නගාගැනීමේ හැකියාවත් ඉහල යනවය කියන එක. පාඩම් වැඩක් කිරීමෙන් පස්සෙ එහෙමම නින්දක් දාන එක හරි, හොඳ නින්දකින් පස්සෙ ඉගෙනීමේ කටයුත්තක් ආරම්භ කරන එක හරි ඉතාම යහපත් ප්‍රතිඵල ළඟා කරල දෙන්න පුලුවන්. 9. මොළේට එක්සර්සයිසස් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/05/Strong-Memory-aniwa-10.jpg[/IMG] Strong Memory Source – khtinusantara.com මොළේට හොඳට ව්‍යායාම දෙන එකත් මතකය ශක්තිමත් කරන්න ඉවහල් වෙන කාරණයක්. ඔයාට පුලුවන් මොළේ වෙහෙසවන ආකාරයේ ගේම් එකක යෙදෙන්න. තමන් කියවපු හෝ අහපු දැකපු දෙයක් ගැන මතකය නැවත ආවර්ජනය කරලා බලන්න. ලැයිස්තුවක් ලියලා ඒක දිහා නොබලා මතකයෙන් නැවත ලියන්න. කැල්කියුලේටරේ වෙනුවට මනෝමයෙන් ගණනක් හදන්න පුරුදුවෙන්න, රූප සටහනක් දිහා ටික වෙලාවක් බලන් ඉඳලා මතකයෙන් නැවත ඒක අඳින්න බලන්න. මේ කියපු දේවල් වගේම, අලුතින් දෙයක් ඉගෙන ගැනීම සහ අලුත් අත්දැකීමක් විඳීමත් ඔබේ මතකය ශක්තිමත් කරන්න උපකාරී වෙනව. ඔයාට පුලුවන් අලුත් භාෂාවක් හරි සංගීත භාණ්ඩයක් හරි ඉගෙනගන්න. එහෙමත් නැතිනම් තමන් මීට පෙර කවදාවත් රසවිඳල නැති කෑමක් බීමක් ටේස්ට් කරල බලන්න. මේ වගේ අලුත් අත්දැකීම් වලට මොළය යොමු වීමත් එක්ක ඔබේ මතකය ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනව කියලයි කියන්නෙ. මේ කියපු දේවල් වලට අමතරව පුලුවන් තරම් හිත සැහැල්ලුවෙන්, ස්ට්‍රෙස් වෙන්නේ නැතිව ජීවිතය ගත කරන්න උත්සාහ කරන එකත් ඉතාම වැදගත්. මොකද තමන් ඉන්නෙ ආතතියෙන් නම් මොන දේ කලත් ඒ දේවල් තමන්ගෙ මතකයේ නිසියාකාරව නොරැඳී පවතින්න තියන ඉඩ වැඩියි. [url]http://www.aniwa.lk/2017/05/29/1705292-strong-memory/[/url] [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom