කාලකන්නි ආතල් එකක් හිතට දැනුනා..
ඔහු,
සුපිරි වීරයකි, ගැලවුම්කාරයෙකි, පොරකි, සිංහයෙකි, නරියෙකි, රස්තියාදුකාරයෙකි, පුස් පාර්ට් දාන මෝඩයෙකි, දේශප්රෙමියෙකි, ද්රොහියෙකි.
ඔහු විසින් පෙලහර පෑ Mumbai Indians la IPL පලාතකටවෙත් නාපු පක්කුන්ට පැරදිලා, ඒ මදිවට නිවුසි කාරයොත් නෙලල.
පවු premadhasa ground එකේ Swimming pool එකක් හදන්ට සල්ලි හොයන්න හියපු කොල්ලට
සුපිරි වීරයා හෙවත් ඉන්දියාවත් එක්ක නිදි වදින ලන්කාවේ නායකයා...