Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සුපෙම් සුවඳක් අරන්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2)

රජයේ පාසැල්, පළාත්සභා පාසැල්, ජාත්‍යන්තර පාසැල්, මිශ්‍ර පාසැල් ආදී නොයෙක් පාසැල් දැන් ලංකාවේ ඇත. මේ පාසැල්වල දැන් ‘වේවැල් කෝටු නාරන් සියඹලා අතූ‘ කවි ඇසෙන්නේ නැත. ගුරුවරයකුට ළමයකුට දඬුවම් දිය නොහැක. දඬුවම් දීමක් සිදුවුවහොත් මානව හිමිකම් යන්නට සිදු වේ. එවැනි වාතාවරණයක දැන් දැන් පාසැල් යන්නෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නැත්නම් අම්මලා අප්පලාදැයි අසන්නෝ බොහෝ ය. එපමණක් ද සමහරක් පාසැල්වල ගුරුවරියන්ට සිසුන් ආදර යෝජනා ගෙනෙයි. තවෙකක ගුරුවරු සමඟ ශිෂ්‍යාවන් පෙමින් බැඳේ. හිතාගත නොහැකි සාමාජීය රටාවක් දැන් නිර්මාණය වී ඇත.

මේ පාසැල ජාත්‍යන්තර පාසැලකි. අප මේ කථා කරන පාසැල ද අනෙක් පාසැල් මෙන් ම ය. නාහෙට නොඅහන ගැටයෝ මෙන්ම ගැටිස්සියන් මේ පාසැලේ ද සිටී. එවැනි පිරිසක් 13 වසරේ ද විය. අපි මේ යන්නේ ඒ 13 පන්තියට ය.

‘මචංලා අද සුප්පා කෑල්ලක් එන්න නියමිතයි අපිට IT ටීච් කරන්න. මට නම් ඉවසිල්ලක් නෑ ඕයි.‘

‘කෑ ගහන්න එපා බන්. එනකම් ඉඳපන් කො. බට ටීචර් වුනත් කමක් නෑ ගවුමක් නම්. අනේ මන්දා බන්.‘

‘අනේ යකෝ. උඹ උපාසකයා නේ.. මචං මූ බලහන්කො‘

‘හරි හරි මේ උඹ ඕනා මගුලක් කරපන්, අපිව චාටර් නොකර.‘

‘කව්ද බන් උඹලව චාටර් කරන්නේ. උඹල මහ චොරයි. යකෝ ටීචර් වුනත් මේ හුචක්කු වුනත් ඉනෙන් පහල එකයි බන්. අපි බලන්න ඕනා අපේ වැඩේ කර ගන්න විතරයි.‘

‘නොදකින් තෝ... චික්.‘

‘ආ නැද්ද .... අනේ මේ.‘

‘බලන්න ශ්වේතා.. මේ කාලකන්නි කොල්ලො ගෑණු ගැන කියන කථා. මුන් නම් අම්මලගෙන් හැදිච්ච වුන් ද කියලා හිතන්න බෑ.‘

‘ඕවා කතා කරලා වැඩක් නෑ සමිතා. මුන් එක්ක ඉන්නවාට අපිට ගාණක් දෙන්න ඕනා. හැබැයි එකක් ටවුන් එකේ අනෙක් ස්කූල් එක්ක ගත්තාම අපේ කොල්ලො ටික හොඳයි. මුන් කියෝනවා විතරනේ බන්. වැඩ නෑ නේ.‘

‘අනේ අම්මපා උඹත් දන්න දේවල්.‘

‘මේ ඒක නෙමේ. උඹේ ඒකපුද්ගල ප්රේමකථාවේ මුඛ්‍ය චරිතය අද මොකෝ තාම පිපිලා නැත්තේ‘

‘විකාර කියවන්න එපා කෙල්ලේ. ඌ පව්. මාර කට්ටක් කන්නේ. මහන්සියට වෙන්නැති ඔය.‘

‘පුහ්.. උඹ දන්න දේවල්. ඈ බන් ඌ උඹව ගනන් ගන්නෙත් නෑ. ඒ වුනාට උඹ උගේ සීනි කිරනවා. ආදරේ ද ඕකට කියන්නේ නැත්නම් මෝඩ කම ද බා....න්....‘

‘අනේ මේ..‘

‘කටවල් වහගනිල්ලා.... අළුත් ටීචර් එනෝ...‘

සියල්ලෝම නිහඬව තම තමුන්ගේ කාර්යයන් නවත්වා පන්ති කාමරයට ඇතුල්වන දොරටුව දෙස බලා සිටී. ටිකෙන් ටික ඈතින් ඇහෙනා ටකොස් ටකොස් හඬ ළං ළංව ඇසේ. ඒ කවුරුන් හෝ ළඟ ළඟ එන බවට සාක්ෂියකි.

සියල්ලන් බලා සිටියදී වේගයෙන් පන්ති කාමරයට ඇතුළ් වූයේ තරබාරු, කොණ්ඩය කොටට කැපූ නමුත් ප්‍රියමනාප මැදිවියේ කාන්තාවකි. ඇගේ අතේ පොත් කීපයක් ද විය. සියල්ලෝ නිහඬව ඈ දෙස බලා සිටී. කිසිඳු වගවිභාගයකින් තොරව පන්ති කාමරයට පැමිණ, මේසය මතට පොත් ටික හෙළු ඈ එක් පොතක් ගෙන පෙරලන්නට පටන් ගත්තා ය.

‘ළමා...යි අද මොකක්ද අපිට තියෙන පාඩම..‘

‘ටීචර්.....‘

‘මොකෝ ඔයාලා කියන්නැත්තෙ මතක නැද්ද‘

‘නෑ ටීචර්.... අද අපිට ටීචර්ගේ පීරියඩ් එකක් නෑ.‘

‘මොකක්.....‘

ගුරුවරිය ළමුන් දෙස සහ ඇය පසු පස ඇති සුදු බෝඩය දෙස බලන්නේ දැන් ය. ‘අප්පට සිරි...‘

‘ටීචර්.... අද අපිට බයොලොජි නෑ...‘

‘හරි හරි.... ඔයාලට තිබ්බනේ කලින් කියන්න. අපරාදේ මගේ වෙලාවත් පාඩු වුනා.. මන් යනවා..‘

‘හූ.....හූ.... හැක හැක.. හැක..... ඕකි මාසෙකට දෙපාරක්වත් ඔයවගේ පිස්සුවක් කෙලිනවා හොඳේ..‘

‘ඔක්කොටම කලින් කියපන් කව්ද ඒ ටීචර් එනවැයි කියලා කෑ ගහපු එකා කියලා....‘

නැවතත් කව්රුන් හෝ කොරිඩෝව දිගේ ඇවිද එන හඬ ඇසෙන්නට පටන් ගත්තේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිශ්ශබ්ද කරමිනි. ඔවුන් දොරටුව දෙස බලා සිටියේ අයාගත් මුවිනි. මෙවර නම් වරදින්නට නොහැක. ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරමින් පන්ති කාමරයට ඇතුළු වූයේ රූමත් තරුණියකි. පිරිමි ළමුන් පමණක් නොව ගැහුණු ළමුන් ද පන්ති කාමරයට ඇතුළු වූ රූමතිය දෙස බලා සිටියේ ඉතා ප්‍රසන්න ලෙසිනි. ඇය ඇඳ සිටියේ සුදු පැහැ දිග ගවුමක් ය. ඒ සුදු පැහැ ගවුමේ රතු පැහැ මල් මෝස්තරයක් තිබිණි. කොණ්ඩය දිගට කඩා හැළෙන්නට සලස්වා තිබිණි. මන්දස්මිතයෙන් ඇය සියළු දෙනා ඇය වෙත ආකර්ශනය කර ගත්තා ය. ඇය පන්ති කාමරයට ඇතුල් ව පපුවට තුරුල් කර ගෙන සිටි පොත් මේසයෙන් තැබුවේ පන්ති කාමරයේ සිටිනා සියල්ලන් ම ඇගේ දෙනෙතට හසු කර ගනිමිනි. එක් ස්ථානයක පමණක් කව්රුන් හෝ හිස බංකුවේ තබා ගෙන සිටී. ඒ හැර සියල්ලෝ ම ඇය දෙස නිහඬව බලා සිටිති.

‘ආයුබෝවන්... මම දීපශිකා රුවන්මලී.... ඔයගොල්ලන්ගේ අළුත් IT ටීචර්.‘

ඇය වයිට් බෝඩයේ ඇගේ නම ලියා ආපසු පන්තිකාමරයට හැරුනා ය. ඇගේ රුවින් මෙන්ම කට හඬින් ද සියල්ලෝම මත් විනි.

මේ අතරේ ශිෂ්‍යාවක්, ඇය බංකුවේ හිස තබා ගෙන සිටි පුද්ගලයා නැගිට්ටීමට උත්සාහ කරනවා දුටුවා ය. ඇගේ බැල්ම සමඟ සියල්ලන්ගේ ම බැල්ම එදෙසට යොමු විනි.

‘ලවන් නැගිටින්න... යකෝ නැගිටපන්... ලවන් නැගිටින්න කෝ.. ටීචර් එනවා... අයියෝ...‘

ඇය හිමින් සීරුවේ ඒ බංකුවට ගමන් කළේ එහි සිදුවන්නේ කුමක් දැයි හරියට ම දැන ගැනීමේ අවශ්‍යතාව ද සහිතව ය.

‘ඔය ළමයාට අසනීපයක් ද?‘

ඇය බංකුව අසලට පැමිණ අත් පපුවේ බැඳගෙන ඇසුවේ මදක් හඬ උස් කරමිනි. එය කියා අවසන්වීමට නොහැකි විය. ඔහු බෑගය ද අතට ගෙන පුටු පෙරලා ගෙන නැගිට්ටේ ඇයව ද බිය කරමිනි.

‘පන්ති ඉවර ද‘

ඔහු ඇගෙන් ඇසුවේ ය.

‘මොකක්‘

පෙර නුදුටු රුවක් දුටු ඔහුට කුමක් හෝ වරදක් සිදු වූ බව දැනුනි. වටපිට බැලූ විට පන්තියේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔහු දෙස බිය බිරාන්ත ව බලා සිටී. නැවතත් තමන් අසල සිටගෙන සිටිනා යුවතිය දෙස මද වෙලාවක් බලා සිටි ඔහු මේසය මත තිබූ පොත් කීපය ද අතට ගෙන ඉක්මණින්න පන්ති කාමරයෙන් පිටට ගියේ ය.

ඔහු යන දෙස බලා සිටි ඇය පන්තියේ ඉතිරි ළමුන් දෙසට හැරුනේ උනේ කුමක් දැයි සිතා ගත නොහැකිව ය.

[QUOTE="hpalpola, post: 25529974, member: 321413"] [CENTER][SIZE=4](2)[/SIZE][/CENTER] [SIZE=4] රජයේ පාසැල්, පළාත්සභා පාසැල්, ජාත්‍යන්තර පාසැල්, මිශ්‍ර පාසැල් ආදී නොයෙක් පාසැල් දැන් ලංකාවේ ඇත. මේ පාසැල්වල දැන් ‘වේවැල් කෝටු නාරන් සියඹලා අතූ‘ කවි ඇසෙන්නේ නැත. ගුරුවරයකුට ළමයකුට දඬුවම් දිය නොහැක. දඬුවම් දීමක් සිදුවුවහොත් මානව හිමිකම් යන්නට සිදු වේ. එවැනි වාතාවරණයක දැන් දැන් පාසැල් යන්නෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නැත්නම් අම්මලා අප්පලාදැයි අසන්නෝ බොහෝ ය. එපමණක් ද සමහරක් පාසැල්වල ගුරුවරියන්ට සිසුන් ආදර යෝජනා ගෙනෙයි. තවෙකක ගුරුවරු සමඟ ශිෂ්‍යාවන් පෙමින් බැඳේ. හිතාගත නොහැකි සාමාජීය රටාවක් දැන් නිර්මාණය වී ඇත. මේ පාසැල ජාත්‍යන්තර පාසැලකි. අප මේ කථා කරන පාසැල ද අනෙක් පාසැල් මෙන් ම ය. නාහෙට නොඅහන ගැටයෝ මෙන්ම ගැටිස්සියන් මේ පාසැලේ ද සිටී. එවැනි පිරිසක් 13 වසරේ ද විය. අපි මේ යන්නේ ඒ 13 පන්තියට ය. ‘මචංලා අද සුප්පා කෑල්ලක් එන්න නියමිතයි අපිට IT ටීච් කරන්න. මට නම් ඉවසිල්ලක් නෑ ඕයි.‘ ‘කෑ ගහන්න එපා බන්. එනකම් ඉඳපන් කො. බට ටීචර් වුනත් කමක් නෑ ගවුමක් නම්. අනේ මන්දා බන්.‘ ‘අනේ යකෝ. උඹ උපාසකයා නේ.. මචං මූ බලහන්කො‘ ‘හරි හරි මේ උඹ ඕනා මගුලක් කරපන්, අපිව චාටර් නොකර.‘ ‘කව්ද බන් උඹලව චාටර් කරන්නේ. උඹල මහ චොරයි. යකෝ ටීචර් වුනත් මේ හුචක්කු වුනත් ඉනෙන් පහල එකයි බන්. අපි බලන්න ඕනා අපේ වැඩේ කර ගන්න විතරයි.‘ ‘නොදකින් තෝ... චික්.‘ ‘ආ නැද්ද .... අනේ මේ.‘ ‘බලන්න ශ්වේතා.. මේ කාලකන්නි කොල්ලො ගෑණු ගැන කියන කථා. මුන් නම් අම්මලගෙන් හැදිච්ච වුන් ද කියලා හිතන්න බෑ.‘ ‘ඕවා කතා කරලා වැඩක් නෑ සමිතා. මුන් එක්ක ඉන්නවාට අපිට ගාණක් දෙන්න ඕනා. හැබැයි එකක් ටවුන් එකේ අනෙක් ස්කූල් එක්ක ගත්තාම අපේ කොල්ලො ටික හොඳයි. මුන් කියෝනවා විතරනේ බන්. වැඩ නෑ නේ.‘ ‘අනේ අම්මපා උඹත් දන්න දේවල්.‘ ‘මේ ඒක නෙමේ. උඹේ ඒකපුද්ගල ප්රේමකථාවේ මුඛ්‍ය චරිතය අද මොකෝ තාම පිපිලා නැත්තේ‘ ‘විකාර කියවන්න එපා කෙල්ලේ. ඌ පව්. මාර කට්ටක් කන්නේ. මහන්සියට වෙන්නැති ඔය.‘ ‘පුහ්.. උඹ දන්න දේවල්. ඈ බන් ඌ උඹව ගනන් ගන්නෙත් නෑ. ඒ වුනාට උඹ උගේ සීනි කිරනවා. ආදරේ ද ඕකට කියන්නේ නැත්නම් මෝඩ කම ද බා....න්....‘ ‘අනේ මේ..‘ ‘කටවල් වහගනිල්ලා.... අළුත් ටීචර් එනෝ...‘ සියල්ලෝම නිහඬව තම තමුන්ගේ කාර්යයන් නවත්වා පන්ති කාමරයට ඇතුල්වන දොරටුව දෙස බලා සිටී. ටිකෙන් ටික ඈතින් ඇහෙනා ටකොස් ටකොස් හඬ ළං ළංව ඇසේ. ඒ කවුරුන් හෝ ළඟ ළඟ එන බවට සාක්ෂියකි. සියල්ලන් බලා සිටියදී වේගයෙන් පන්ති කාමරයට ඇතුළ් වූයේ තරබාරු, කොණ්ඩය කොටට කැපූ නමුත් ප්‍රියමනාප මැදිවියේ කාන්තාවකි. ඇගේ අතේ පොත් කීපයක් ද විය. සියල්ලෝ නිහඬව ඈ දෙස බලා සිටී. කිසිඳු වගවිභාගයකින් තොරව පන්ති කාමරයට පැමිණ, මේසය මතට පොත් ටික හෙළු ඈ එක් පොතක් ගෙන පෙරලන්නට පටන් ගත්තා ය. ‘ළමා...යි අද මොකක්ද අපිට තියෙන පාඩම..‘ ‘ටීචර්.....‘ ‘මොකෝ ඔයාලා කියන්නැත්තෙ මතක නැද්ද‘ ‘නෑ ටීචර්.... අද අපිට ටීචර්ගේ පීරියඩ් එකක් නෑ.‘ ‘මොකක්.....‘ ගුරුවරිය ළමුන් දෙස සහ ඇය පසු පස ඇති සුදු බෝඩය දෙස බලන්නේ දැන් ය. ‘අප්පට සිරි...‘ ‘ටීචර්.... අද අපිට බයොලොජි නෑ...‘ ‘හරි හරි.... ඔයාලට තිබ්බනේ කලින් කියන්න. අපරාදේ මගේ වෙලාවත් පාඩු වුනා.. මන් යනවා..‘ ‘හූ.....හූ.... හැක හැක.. හැක..... ඕකි මාසෙකට දෙපාරක්වත් ඔයවගේ පිස්සුවක් කෙලිනවා හොඳේ..‘ ‘ඔක්කොටම කලින් කියපන් කව්ද ඒ ටීචර් එනවැයි කියලා කෑ ගහපු එකා කියලා....‘ නැවතත් කව්රුන් හෝ කොරිඩෝව දිගේ ඇවිද එන හඬ ඇසෙන්නට පටන් ගත්තේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිශ්ශබ්ද කරමිනි. ඔවුන් දොරටුව දෙස බලා සිටියේ අයාගත් මුවිනි. මෙවර නම් වරදින්නට නොහැක. ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරමින් පන්ති කාමරයට ඇතුළු වූයේ රූමත් තරුණියකි. පිරිමි ළමුන් පමණක් නොව ගැහුණු ළමුන් ද පන්ති කාමරයට ඇතුළු වූ රූමතිය දෙස බලා සිටියේ ඉතා ප්‍රසන්න ලෙසිනි. ඇය ඇඳ සිටියේ සුදු පැහැ දිග ගවුමක් ය. ඒ සුදු පැහැ ගවුමේ රතු පැහැ මල් මෝස්තරයක් තිබිණි. කොණ්ඩය දිගට කඩා හැළෙන්නට සලස්වා තිබිණි. මන්දස්මිතයෙන් ඇය සියළු දෙනා ඇය වෙත ආකර්ශනය කර ගත්තා ය. ඇය පන්ති කාමරයට ඇතුල් ව පපුවට තුරුල් කර ගෙන සිටි පොත් මේසයෙන් තැබුවේ පන්ති කාමරයේ සිටිනා සියල්ලන් ම ඇගේ දෙනෙතට හසු කර ගනිමිනි. එක් ස්ථානයක පමණක් කව්රුන් හෝ හිස බංකුවේ තබා ගෙන සිටී. ඒ හැර සියල්ලෝ ම ඇය දෙස නිහඬව බලා සිටිති. ‘ආයුබෝවන්... මම දීපශිකා රුවන්මලී.... ඔයගොල්ලන්ගේ අළුත් IT ටීචර්.‘ ඇය වයිට් බෝඩයේ ඇගේ නම ලියා ආපසු පන්තිකාමරයට හැරුනා ය. ඇගේ රුවින් මෙන්ම කට හඬින් ද සියල්ලෝම මත් විනි. මේ අතරේ ශිෂ්‍යාවක්, ඇය බංකුවේ හිස තබා ගෙන සිටි පුද්ගලයා නැගිට්ටීමට උත්සාහ කරනවා දුටුවා ය. ඇගේ බැල්ම සමඟ සියල්ලන්ගේ ම බැල්ම එදෙසට යොමු විනි. ‘ලවන් නැගිටින්න... යකෝ නැගිටපන්... ලවන් නැගිටින්න කෝ.. ටීචර් එනවා... අයියෝ...‘ ඇය හිමින් සීරුවේ ඒ බංකුවට ගමන් කළේ එහි සිදුවන්නේ කුමක් දැයි හරියට ම දැන ගැනීමේ අවශ්‍යතාව ද සහිතව ය. ‘ඔය ළමයාට අසනීපයක් ද?‘ ඇය බංකුව අසලට පැමිණ අත් පපුවේ බැඳගෙන ඇසුවේ මදක් හඬ උස් කරමිනි. එය කියා අවසන්වීමට නොහැකි විය. ඔහු බෑගය ද අතට ගෙන පුටු පෙරලා ගෙන නැගිට්ටේ ඇයව ද බිය කරමිනි. ‘පන්ති ඉවර ද‘ ඔහු ඇගෙන් ඇසුවේ ය. ‘මොකක්‘ පෙර නුදුටු රුවක් දුටු ඔහුට කුමක් හෝ වරදක් සිදු වූ බව දැනුනි. වටපිට බැලූ විට පන්තියේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔහු දෙස බිය බිරාන්ත ව බලා සිටී. නැවතත් තමන් අසල සිටගෙන සිටිනා යුවතිය දෙස මද වෙලාවක් බලා සිටි ඔහු මේසය මත තිබූ පොත් කීපය ද අතට ගෙන ඉක්මණින්න පන්ති කාමරයෙන් පිටට ගියේ ය. ඔහු යන දෙස බලා සිටි ඇය පන්තියේ ඉතිරි ළමුන් දෙසට හැරුනේ උනේ කුමක් දැයි සිතා ගත නොහැකිව ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom