Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
සුබාරු-(Subaru)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානා කම්හලක නිපදවුණු මෝටර් රථය

හැමදාමත් වගේ මෝටර් රථ ඉතිහාසය ගැන හාරා අවුස්සද්දී අපිට වැඩි හරියක් ම යන්න වෙන්නේ ජපානය පැත්තට. ජපානය කියන්නේ කාර්මික අතින් මෙන් ම තාක්ෂණික අංශයෙනුත් ලෝකයේ ඉහළින් ම ඉන්න රටක් කියලා අද ලොකු කුඩා කවුරුත් දන්නවා. ඒ නිසා අපි මෙදා පාර රිය අංගණය පැත්තේ ආවේ ලෝකයේ කා අතරත් ජනප්‍රිය වුණු මෝටර් රථයක් ගැන වටින් ගොඩින් විපරම් කරන්න. ඒ තමයි ‘සුබාරු’ මෝටර් රථය. සුබාරු මෝටර් රථය ජපානයේ නිර්මාණය වෙන්න කලින් අපිට යන්න වෙන්නේ 1915 වර්ෂයට.

ජපානය 1915 දී ගුවන් යානා පර්යේෂණාගාරයක් ආරම්භ කරන්නේ ගොඩබිම විතරක් නෙමෙයි. ගුවන ද ජය ගන්නා බලාපොරොත්තුවෙන්. ඒ නිසා ම 1932 දී එය වැඩි දියුණු වෙමින් ‘නකජිමා ගුවන් යානා’ නිෂ්පාදනාගාරය බවට ඔවුන් එය පත් කරගන්නවා. එහෙත් එහි නිෂ්පාදනය වුණේ අධිසුඛෝපභෝගී ගුවන් යානා නොව ප්‍රාථමික මට්ටමේ ගුවන් යානා කියන එකක් ඔබට කියන්නම ඕන. ඒත් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔවුන් මේ කර්මාන්තයේ නාමික වෙනසක් ද ඇති කරමින් පරිපාලනයේ ද වෙනස්කම් කීපයක්ම සිදුකරන්න ගත්තේ කර්මාන්තයට අවශ්‍ය දියුණුව අපේක්ෂා කරමින්. ඒ නිසාම ප්‍රධාන පරිපාලන නිලධාරියකු ලෙස ‘ඔඩියා පූජි කොග්යෝ’ එක්වෙන්නේ වෙනස්කම් රැසක් මේ කර්මාන්තයේ සිදුකිරීමේ අරමුණින්.

ඔහු මේ දැවැන්ත ගුවන්යානා කර්මාන්තය කුඩා කර්මාන්ත 12 ක් විදිහට වෙන් කරන්නේ තව තවත් නිෂ්පාදන ජපානයට එක් කිරීමේ අරමුණින්. අන්න එහි එක් ප්‍රතිඵලයක් වූයේ ඔඩියාට අලුත් ම පන්නයේ මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමේ අදහසක් ඇතිවීමයි. එය යථාර්ථයක් බවට පත් කරමින් ඔවුන් ඒ මෝටර් රථය ජපානයට හඳුන්වා දුන්නේ සුබාරු නමින්. සුබාරු නම ගැනත් බොහෝ දෙනෙක් විවිධ මත පතුරන අතරේ ජපානය සුබාරු නමේ තේරුම් විදිහට ලෝකයා ඉදිරියට ඉදිරිපත් කළේ ‘තමන්ගේ හදවත වගේ රැක බලා ගනිමු’ යන අදහසයි.

ඒ සමඟම ඔවුන් නිර්මාණය කරන සුබාරු මෝටර් රථය 1500cc කාණ්ඩයට ඇතුළත් වුණා වගේ ම ආරම්භයේදීම මෝටර් රථ 20 ක් නිෂ්පාදනය කළා. මේ ආරම්භයත් එක්ක 1954 සිට 2008 දක්වා සුබාරු 1500cc මෝටර් රථ විශාල ප්‍රමාණයක් ජපානයේ නිෂ්පාදනය කළේ ලෝකයේ අනෙකුත් රටවලින් දැවැන්ත ඉල්ලුමක් මේ මෝටර් රථයට තිබුණු නිසයි. මේ තාක්ෂණික සොයාගැනීම එක්ක සුබාරු මෝටර් රථයට තව තවත් අංගෝපාංග ඔවුන් හඳුන්වා දෙන්නත් උත්සාහ කළා.

1965 සුබාරු මෝටර් රථයට බොක්ස් එංජිමක් නිර්මාණය වෙන්නේ එක් සොයා ගැනීමක් විදිහටයි. ඊට පසු තවත් සුබාරු මෝටර් රථ ජපනුන් ලෝකයට හඳුන්වා දෙන්න ගත්තා. 1978 Alcyone, 1985 දී Legacy, 1993 දී Impreza, 1997 forester, 2005 Tribeca 2008 Brz වැනි මෝටර් රථ නිෂ්පාදනය කරන්නේ එහි සොයාගැනීම්වල ප්‍රතිඵලයක් විදිහටයි.

මෙන්න මේ ජනප්‍රියත්වයත් එක්කම 1968 දී ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ පළට ද සුබාරු මෝටර් රථ අලෙවි වෙන්න ගන්නවා වගේ ම සුබාරු මෝටර් රථ කාර්යාලයක්ද ඔවුන් ආරම්භ කරනවා. සුබාරු මෝටර් රථ කර්මාන්තය 1989 දී තවත් එක් පියවරක් ඉදිරියට තබමින් ඉසුසු ආයතනයත් සමඟ එක්ව සුබාරු ඉසුසු ඔටෝ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ තව තවත් නවීන තාක්ෂණය මෝටර් රථ සඳහා ලබාදීමේ අරමුණින්.

ඒ හරහා නිෂ්පාදනය වුණු ‘සුබාරු ලෙජසි ඉසුසු රෝඩියෝ’ මෝටර් රථ වෙළෙඳ පොළට එන්නේ නැවුම් මුහුණුවරකුත් එක්ක. ඒත් ඒ දීගෙට වැඩි කාලයක් ආයුෂ නොතිබුණු අතර 2001 දී ඉසුසු කොටස් සුබාරු මෝටර් රථ සමාගමට නැවත ඔවුන් පවරනවා. ඉන්පසු කැනඩාව, පිලිපීනය වැනි ලෝකයේ අනෙකුත් රටවලට ද සුබාරු මෝටර් රථ අලෙවි වන අතර ජනප්‍රිය මෝටර් රථ කණ්ඩායමට සුබාරු නාමය ඇතුළත් වෙන්නේ ඉතාම ඉක්මනින්.

මේ සියල්ල අතරදීම සුබාරු මෝටර් රථය රථ ධාවන තරගාවලි සඳහා ද පෙලඹෙන්නේ ඒ සඳහා ම නිර්මාණය වුණු මෝටර් රථයක් නිෂ්පාදනය කරමින්. ‘සුබාරු ඉම්ප්රෙසා WRX මෝටර් රථය ලෝකයේ අනෙකුත් Spots වර්ගයේ මෝටර් රථවලට වඩා වේගවත් මෝටර් රථයක් ලෙසයි කා අතරත් මතයක් ගොඩනැඟෙන්න ගත්තේ. අපි 'රිය අංගණයෙන්' මීට කලින් ඔබට කියූ ‘අවුඩි කොටාරෝ’ මෝටර් රථය ඔබට මතක ඇති.

අන්න ඒ සුවපහසුවම සුබාරු මෝටර් රථයට ලබාදෙන්නත් ජපනුන්ට හැකියාව උදාවී තිබුණා. කොහොම වුණත් ලෝකයේ රැලි ධාවන තරගාවලි සඳහා ද එක්වුණු සුබාරු මෝටර් රථ ධාවකයින් අතර ද ජනප්‍රියතම මෝටර් රථයක් බවට පත් ව තිබූ අතර එම තරගාවලි සඳහා ඉදිරිපත් වුණු ක්‍රීඩකයින් සුබාරු නම භාවිතා කරමින් ම පෙනී හිටින්නත් අමතක කළේ නැහැ. ඒ තරම් ඉක්මනින් ම සුබාරු මෝටර් රථය ලෝකය තුළ පෙරැළියක් ඇති කළ නිසයි.

කොහොම වුණත් අදටත් අපේ රටෙත් සුබාරු මෝටර් රථ දකින්නට ලැබෙන්නේ ජපානය ලෝකයේ අනෙකුත් රටවලට වගේ ම අපේ රටටත් සුබාරු මෝටර් රථ ඉක්මනින් ම පැමිණි නිසයි. හෙට දින අලුත් වන ලෝකයක් එක්ක වෙනස් වන සුබාරු මෝටර් රථයේ පෙළපත කොහොමද කියන එක දැන් ඔබට පැහැදිලි ඇති.

සුබාරු අතීතය ගැන වීඩියෝව මෙතනින් නරඹන්න

[YOUTUBE]EAfEvfU4ky8[/YOUTUBE]

අන්තර්ජාලය ඇසුරෙනි

සුබාරු කාර් වලට ආස අය මෙතනත් ඇති. දන්න විස්තර මෙතන බෙදා ගනිමු

[QUOTE="Dinushasankalpa, post: 17942089, member: 169735"] [LEFT][CENTER][SIZE=4][SIZE=6][B][COLOR=RoyalBlue][U]ගුවන් යානා කම්හලක නිපදවුණු මෝටර් රථය[/U][/COLOR][/B][/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][/LEFT] [CENTER][LEFT][SIZE=4] හැමදාමත් වගේ මෝටර් රථ ඉතිහාසය ගැන හාරා අවුස්සද්දී අපිට වැඩි හරියක් ම යන්න වෙන්නේ ජපානය පැත්තට. ජපානය කියන්නේ කාර්මික අතින් මෙන් ම තාක්ෂණික අංශයෙනුත් ලෝකයේ ඉහළින් ම ඉන්න රටක් කියලා අද ලොකු කුඩා කවුරුත් දන්නවා. ඒ නිසා අපි මෙදා පාර රිය අංගණය පැත්තේ ආවේ ලෝකයේ කා අතරත් ජනප්‍රිය වුණු මෝටර් රථයක් ගැන වටින් ගොඩින් විපරම් කරන්න. ඒ තමයි ‘සුබාරු’ මෝටර් ර[/SIZE][SIZE=4]ථය. සුබාරු මෝටර් රථය ජපානයේ නිර්මාණය වෙන්න කලින් අපිට යන්න වෙන්නේ 1915 වර්ෂයට. ජපානය 1915 දී ගුවන් යානා පර්යේෂණාගාරයක් ආරම්භ කරන්නේ ගොඩබිම විතරක් නෙමෙයි. ගුවන ද ජය ගන්නා බලාපොරොත්තුවෙන්. ඒ නිසා ම 1932 දී එය වැඩි දියුණු වෙමින් ‘නකජිමා ගුවන් යානා’ නිෂ්පාදනාගාරය බවට ඔවුන් එය පත් කරගන්නවා. එහෙත් එහි නිෂ්පාදනය වුණේ අධිසුඛෝපභෝගී ගුවන් යානා නොව ප්‍රාථමික මට්ටමේ ගුවන් යානා කියන එකක් ඔබට කියන්නම ඕන. ඒත් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔවුන් මේ කර්මාන්තයේ නාමික වෙනසක් ද ඇති කරමින් පරිපාලනයේ ද වෙනස්කම් කීපයක්ම සිදුකරන්න ගත්තේ කර්මාන්තයට අවශ්‍ය දියුණුව අපේක්ෂා කරමින්. ඒ නිසාම ප්‍රධාන පරිපාලන නිලධාරියකු ලෙස ‘ඔඩියා පූජි කොග්යෝ’ එක්වෙන්නේ වෙනස්කම් රැසක් මේ කර්මාන්තයේ සිදුකිරීමේ අරමුණින්. ඔහු මේ දැවැන්ත ගුවන්යානා කර්මාන්තය කුඩා කර්මාන්ත 12 ක් විදිහට වෙන් කරන්නේ තව තවත් නිෂ්පාදන ජපානයට එක් කිරීමේ අරමුණින්. අන්න එහි එක් ප්‍රතිඵලයක් වූයේ ඔඩියාට අලුත් ම පන්නයේ මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමේ අදහසක් ඇතිවීමයි. එය යථාර්ථයක් බවට පත් කරමින් ඔවුන් ඒ මෝටර් රථය ජපානයට හඳුන්වා දුන්නේ සුබාරු නමින්. සුබාරු නම ගැනත් බොහෝ දෙනෙක් විවිධ මත පතුරන අතරේ ජපානය සුබාරු නමේ තේරුම් විදිහට ලෝකයා ඉදිරියට ඉදිරිපත් කළේ ‘තමන්ගේ හදවත වගේ රැක බලා ගනිමු’ යන අදහසයි. ඒ සමඟම ඔවුන් නිර්මාණය කරන සුබාරු මෝටර් රථය 1500cc කාණ්ඩයට ඇතුළත් වුණා වගේ ම ආරම්භයේදීම මෝටර් රථ 20 ක් නිෂ්පාදනය කළා. මේ ආරම්භයත් එක්ක 1954 සිට 2008 දක්වා සුබාරු 1500cc මෝටර් රථ විශාල ප්‍රමාණයක් ජපානයේ නිෂ්පාදනය කළේ ලෝකයේ අනෙකුත් රටවලින් දැවැන්ත ඉල්ලුමක් මේ මෝටර් රථයට තිබුණු නිසයි. මේ තාක්ෂණික සොයාගැනීම එක්ක සුබාරු මෝටර් රථයට තව තවත් අංගෝපාංග ඔවුන් හඳු[/SIZE][SIZE=4][SIZE=4]න්වා දෙන්නත් උත්සාහ කළා. [/SIZE][IMG]http://www.silumina.lk/2014/03/16/subaru-2.jpg[/IMG] 1965 සුබාරු මෝටර් රථයට බොක්ස් එංජිමක් නිර්මාණය වෙන්නේ එක් සොයා ගැනීමක් විදිහටයි. ඊට පසු තවත් සුබාරු මෝටර් රථ ජපනුන් ලෝකයට හඳුන්වා දෙන්න ගත්තා. 1978 [FONT=Verdana]Alcyone,[/FONT] 1985 දී Legacy, 1993 දී [FONT=Verdana]Impreza,[/FONT] 1997 [FONT=Verdana]forester,[/FONT] 2005 [FONT=Verdana]Tribeca 2008 Brz [/FONT]වැනි මෝටර් රථ නිෂ්පාදනය කරන්නේ එහි සොයාගැනීම්වල ප්‍රතිඵලයක් විදිහටයි. මෙන්න මේ ජනප්‍රියත්වයත් එක්කම 1968 දී ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ පළට ද සුබාරු මෝටර් රථ අලෙවි වෙන්න ගන්නවා වගේ ම සුබාරු මෝටර් රථ කාර්යාලයක්ද ඔවුන් ආරම්භ කරනවා. සුබාරු මෝටර් රථ කර්මාන්තය 1989 දී තවත් එක් පියවරක් ඉදිරියට තබමින් ඉසුසු ආයතනයත් සමඟ එක්ව සුබාරු ඉසුසු ඔටෝ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ තව තවත් නවීන තාක්ෂණය මෝටර් රථ සඳහා ලබාදීමේ අරමුණින්. ඒ හරහා නිෂ්පාදනය වුණු ‘සුබාරු ලෙජසි ඉසුසු රෝඩියෝ’ මෝටර් රථ වෙළෙඳ පොළට එන්නේ නැවුම් මුහුණුවරකුත් එක්ක. ඒත් ඒ දීගෙට වැඩි කාලයක් ආයුෂ නොතිබුණු අතර 2001 දී ඉසුසු කොටස් සුබාරු මෝටර් රථ සමාගමට නැවත ඔවුන් පවරනවා. ඉන්පසු කැනඩාව, පිලිපීනය වැනි ලෝකයේ අනෙකුත් රටවලට ද සුබාරු මෝටර් රථ අලෙවි වන අතර ජනප්‍රිය මෝටර් රථ කණ්ඩායමට සුබාරු නාමය ඇතුළත් වෙන්නේ ඉතාම ඉක්මනින්. [IMG]http://www.silumina.lk/2014/03/16/subaru-3.jpg[/IMG] මේ සියල්ල අතරදීම සුබාරු මෝටර් රථය රථ ධාවන තරගාවලි සඳහා ද පෙලඹෙන්නේ ඒ සඳහා ම නිර්මාණය වුණු මෝටර් රථයක් නිෂ්පාදනය කරමින්. ‘සුබාරු ඉම්ප්රෙසා [FONT=Verdana]WRX[/FONT] මෝටර් රථය ලෝකයේ අනෙකුත් [FONT=Verdana]Spots[/FONT] වර්ගයේ මෝටර් රථවලට වඩා වේගවත් මෝටර් රථයක් ලෙසයි කා අතරත් මතයක් ගොඩනැඟෙන්න ගත්තේ. අපි 'රිය අංගණයෙන්' මීට කලින් ඔබට කියූ ‘අවුඩි කොටාරෝ’ මෝටර් රථය ඔබට මතක ඇති. අන්න ඒ සුවපහසුවම සුබාරු මෝටර් රථයට ලබාදෙන්නත් ජපනුන්ට හැකියාව උදාවී තිබුණා. කොහොම වුණත් ලෝකයේ රැලි ධාවන තරගාවලි සඳහා ද එක්වුණු සුබාරු මෝටර් රථ ධාවකයින් අතර ද ජනප්‍රියතම මෝටර් රථයක් බවට පත් ව තිබූ අතර එම තරගාවලි සඳහා ඉදිරිපත් වුණු ක්‍රීඩකයින් සුබාරු නම භාවිතා කරමින් ම පෙනී හිටින්නත් අමතක කළේ නැහැ. ඒ තරම් ඉක්මනින් ම සුබාරු මෝටර් රථය ලෝකය තුළ පෙරැළියක් ඇති කළ නිසයි. කොහොම වුණත් අදටත් අපේ රටෙත් සුබාරු මෝටර් රථ දකින්නට ලැබෙන්නේ ජපානය ලෝකයේ අනෙකුත් රටවලට වගේ ම අපේ රටටත් සුබාරු මෝටර් රථ ඉක්මනින් ම පැමිණි නිසයි. හෙට දින අලුත් වන ලෝකයක් එක්ක වෙනස් වන සුබාරු මෝටර් රථයේ පෙළපත කොහොමද කියන එක දැන් ඔබට පැහැදිලි ඇති. [/SIZE] [/LEFT] [SIZE=5]සුබාරු අතීතය ගැන වීඩියෝව මෙතනින් නරඹන්න [/SIZE] [YOUTUBE]EAfEvfU4ky8[/YOUTUBE] [IMG]http://zombiedrive.com/images/subaru-2.jpg[/IMG] [IMG]http://www.kgcphoto.com/Stuff/Subaru-STi_1714.jpg[/IMG] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/08/STI.jpg[/IMG] [SIZE=4]අන්තර්ජාලය ඇසුරෙනි [/SIZE] [SIZE=5][COLOR=Blue]සුබාරු කාර් වලට ආස අය මෙතනත් ඇති. දන්න විස්තර මෙතන බෙදා ගනිමු [/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/4.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom