Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුබ මොහොතින් ඵල නෙළමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ මොහොතින් ඵල නෙළමු

සුබ මොහොතින් ඵල නෙළමු

දානාදී දස පෙරුම්දම් පුරා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන දේශනාකර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගනු ලබන්නේ කවර තරම් සුළු පිරිසක් දැයි ලොව දෙස බලන කළ පෙනී යයි. ඒ උතුම් ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමේ අවකාශය අපට මැනවින් ලැබී ඇත.

එහෙත් මේ ධර්මයෙන් ප්‍රයෝජන නෙළා ගන්නට උදා වූ මේ සුබ මොහොත පැහැර හරින්නේ එහි වටිනාකම නොදන්නා නිසාදැයි කල්පනා කර බැලිය යුතුවේ.

සත්ත්වයාට ධර්මයෙහි ප්‍රයෝජනය වූ නිවන් සුව විඳිනට අනවකාශ කාලයන් අටක් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරා තිබෙනවා. ඒවා කරුණු වශයෙන් සලකා බැලුවහොත් මෙසේය.

* නිරයේ උපත ලැබූ කාලය

* තිරිසන් ලෝකයෙහි උපත ලැබූ කාලය

* පේ‍්‍රතයෙකුව උපත ලැබූ කාලය

* අසඤ්ඤ තලයෙහි උපත ලැබූ කාලය

* ධර්මය නොඇසෙන ප්‍රදේශවල උපන් කාලය (ප්‍රත්‍යන්ත ජනපදවල)

* මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය

* දුෂ්ප්‍රාඥව (මෝඩයෙකුව) උපන් කාලය

* තථාගත බුදුවරුන් ලොව පහළ වී නැති කාලය

බුද්ධිමත් පින්වත්නි, මෙකල අප බොහෝ දෙනෙකු මේ අඳුරු අවස්ථා අටෙන්ම ම මිදී ඇතිබව පෙනේ. මේ අනවකාශ කාල ආටෙන් මිදී ධර්මාවබෝධයට ඉඩකඩ අවස්ථාව ලද මොහොතක අප සැවොම පසුවෙමු. එසේනම් මේ උදා වී ඇත්තේ සුබ මොහොතක් නොවේද? එයින් ඵල නෙලන්නට අප වෙර දැරිය යුතු නොවන්නේද?

තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ මේ නොකල් අට ලෝවැඩ සඟරාවේ කවියෙන් දක්වා තිබේ. අක්ඛණ සූත්‍රයේදී දෙවැන අක්ෂණය ලෙස දක්වා ඇත්තේ තිරිසන් සතෙකුව උපන් කාලයයි. තිරිසන් සතුන්ට ධර්මාවබෝධය කර ගැනීමට හැකියාවක් නැත. නමුත් ඒ සතුන්ට පින් සිදුකරගත හැකි අවස්ථා තිබෙන බව බෞද්ධ කථා ප්‍රවෘත්තිවලට අනුව සිතිය හැකිය. නිරයේ ඉපදීම හා තිරිසන් සතෙකුව ඉපදීම යන උප්පත්ති දෙක ඉතා භයානක උප්පත්ති දෙකක් ලෙස විග්රහ කොට තිබෙන්නේ එහි ඇති දුක්ඛදායකත්වය නිසා විය යුතුය.

තෙවැනි කරුණ ලෙස මෙම සූත්‍රයේ දී දක්වා ඇත්තේ පේ‍්‍රතයෙකුව ඉපදී සිටින කාලයේදී බඹසර වැසුමට ඉඩක් නොමැති බවයි. මෙයින් දක්වා තිබෙන්නේ නොයෙකුත් පේ‍්‍රත ලෝකවල ඉතා කටුක දුක් විඳිමින් සිටින්නට වන පේ‍්‍රතයන්ට ඒ ආත්මභාවයේදී මගඵල සුව විඳින්නට අවකාශ නොමැති බවයි.

දීර්ඝායුෂාති දේව කොට්ඨාසයක උපත ලැබූ කාලයද අක්ෂණයකි. මේ දේව කොට්ඨාසය වනාහි සිතක් නොමැති අසංඥභාවයයි. එහි ඉපදී සිටින අයට බණ අසා මගඵල සුව ලබන්නට නොහැකි බැවින් එයද අක්ෂණයක් ලෙස දක්වා තිබේ.

පතිරූප දේස වාසොච යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම උතුම් මංගල කාරණයක් බවයි. අක්ඛණ සූත්‍රයේ පස්වෙනි අනවකාශ කාලය හැටියට දක්වා ඇත්තේ ද භික්ෂු භික්ෂුණී උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස නොපැමිණෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදී සිටීමයි. එබඳු ප්‍රදේශයක බුදුබණ සවණට නොවැටේ. දෙනෙතට දැකීමද දුලබය. ඒ අතින් ලක්වැසි අප සුදුසු රටක උපන්නා යැයි සතුටු විය හැකිය. ලෝකයේ බොහෝ දෙනෙක් මිත්‍යාදෘෂ්ටි වැළඳගෙන සිටින අයය, මිත්යාදෘෂ්ටිකයෙකුට සම්මා දිට්ඨියට පැමිණෙන තුරු නිවන් සුව ලැබිය නොහැකිය. එම මිත්‍යා දෘෂ්ටිය ඔහුට මගඵල ලැබීම අන්තරායකරය.

අක්ඛණ සූත්‍රයේ හයවෙනි අනවකාශ කාලය ලෙස දක්වා ඇත්තේ ද පුද්ගලයා මිත්‍යාදෘෂ්ටිකව ඉපදීමයි.

එනිසා ඔහු නිවැරදි දැකීමකට එනතුරු අනවකාශ කාලයක් ලෝකයේ කී දහසක් මිසදිටුවන් අතර සම්දිටු වූ අප කෙතරම් වාසනාවන්තදැයි මොහොතක් සිතා බලන්න.

ලෝකයෙහි මිනිසත් බව ලබන සියලුම මිනිසුන් අතර සමහර අයෙකු අංගවිකල බිහිරි ගොළු ආදී අවාසනාවන්ත උපත්ද උරුම වූ අය එමටය. ඒ විෂම වූ මිනිස් සමාජයෙහි හොඳ නරක- සුභාෂිත - දුර්භාෂිත තේරුම් ගැනීමට නොහැකි අඥාන පුද්ගලයන්ද සිටින බව අප දැක ඇත. එකී දුෂ්ප්‍රාඥ පුද්ගලයන්ටද එම ආත්මභාවය අක්ෂණයකි.

මෙකී සියලු අක්ෂණයන්ගෙන් මිදී උපත ලැබුවද එය තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී නැති කාලයක් නම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට අසන්නට නොලැබෙනු ඇත. අති දීර්ඝ සංසාර ගමනේදී අප එබඳු කාලයන් කෙතරම් පසු කරන්නට ඇත්ද? එසේ සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී නැතිකලක අප උපත ලැබුවද එකලත් නිවන්සුව පසක් කිරීමට අනවකාශ කාලයක් හෙවත් අක්ෂණයක් ලෙස මෙම සූත්‍රයෙහි දක්වා ඇත. එම කරුණෙන්ද අප වාසනාවන්තයෝ වෙමු. මන්ද යත් ගෞතම බුදුසසුනේ සෙවන ලබන්නට අප පින්කර ඇති බැවිනි.

ලක්වැසි අප බොහෝ දෙනෙකු ඉහත දැක්වූ අන්තරායකාර තත්ත්වයන්ගෙන් අත්මිදී ඇති බව ඒ කරුණු දෙස බැලීමෙන් මැනවින් පෙනී යයි. අපි සියලු දෙනා නිරය, තිරිසන්, පේ‍්‍රත යන ලෝකවලින් ගැලවී පින්වත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇති අය වෙමු.

අසඤ්ඤ භාවයෙහි උපතින්ද අත්මිදී ඇත්තෙමු. අප රට තරම් බණ කියන අසන රටක් ලොව වෙන කොහිවත් නැත. එබැවින් එකරුණින්ද අප වාසනාවන්තයෝ ය. දුෂ්ප්රඥයකු හෙවත් මෝඩයකු ලෙස හෝ මිත්යාදෘෂ්ටිකයෙකුව උපන් අය මෙබඳු ලිපි කියවීම තබා ධර්මය ශ්‍රවණය කිරීමද නොකරයි.

දහමෙහි ඇලුණ පුද්ගලයන් වන අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම පවතින බුද්ධෝත්පාද කාලයක ඉපදීමෙන් සසර ගමෙන් ලැබූ සුජාත උපතක් ලැබීමේ වාසනාවන්තයෝ වෙමු. කරුණු එසේ හෙයින් පින් කිරීම කවර කළකත් කවර ආගමිකයෙකුටත් කළහැකි දෙයක් වන අතර දුලබ දුෂ්කර වනුයේ මගඵල සුව කරා යන්නට අප බොහෝ දෙනෙකු මෙම බාධකයන් ගෙන් (අක්ඛණ) මිදීමයි.

එබඳු පිරිසක් ලෙස අප බුදුරදුන් දෙසූ දහම් මගෙහි නොපමාව ගමන්කොට මගඵල සුවපසක් කරගන්නට හැමදෙනාම අදිටන් කර ගනිමු.

තෙරුවන් සරණයි!

පැපිලියවල දන්ගල්ල රජමහා විහාරයේ ඌරුපැලැව්වේ හේමාරාම හිමි

[QUOTE="sooryaputhraya, post: 10008132, member: 350330"] [b]සුබ මොහොතින් ඵල නෙළමු[/b] [B][SIZE=5][U]සුබ මොහොතින් ඵල නෙළමු[/U][/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3] දානාදී දස පෙරුම්දම් පුරා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන දේශනාකර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගනු ලබන්නේ කවර තරම් සුළු පිරිසක් දැයි ලොව දෙස බලන කළ පෙනී යයි. ඒ උතුම් ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමේ අවකාශය අපට මැනවින් ලැබී ඇත. [/SIZE] [SIZE=3] එහෙත් මේ ධර්මයෙන් ප්‍රයෝජන නෙළා ගන්නට උදා වූ මේ සුබ මොහොත පැහැර හරින්නේ එහි වටිනාකම නොදන්නා නිසාදැයි කල්පනා කර බැලිය යුතුවේ.[/SIZE] [SIZE=3] සත්ත්වයාට ධර්මයෙහි ප්‍රයෝජනය වූ නිවන් සුව විඳිනට අනවකාශ කාලයන් අටක් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරා තිබෙනවා. ඒවා කරුණු වශයෙන් සලකා බැලුවහොත් මෙසේය.[/SIZE] [SIZE=3] * නිරයේ උපත ලැබූ කාලය[/SIZE] [SIZE=3] * තිරිසන් ලෝකයෙහි උපත ලැබූ කාලය[/SIZE] [SIZE=3] * පේ‍්‍රතයෙකුව උපත ලැබූ කාලය[/SIZE] [SIZE=3] * අසඤ්ඤ තලයෙහි උපත ලැබූ කාලය[/SIZE] [SIZE=3] * ධර්මය නොඇසෙන ප්‍රදේශවල [/SIZE][SIZE=3]උපන් කාලය (ප්‍රත්‍යන්ත ජනපදවල)[/SIZE] [SIZE=3] * මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය[/SIZE] [SIZE=3] * දුෂ්ප්‍රාඥව (මෝඩයෙකුව) උපන් කාලය[/SIZE] [SIZE=3] * තථාගත බුදුවරුන් ලොව පහළ වී [/SIZE][SIZE=3]නැති කාලය[/SIZE] [SIZE=3] [B]බුද්ධිමත් පින්වත්නි, මෙකල අප බොහෝ දෙනෙකු මේ අඳුරු අවස්ථා අටෙන්ම ම මිදී ඇතිබව පෙනේ. මේ අනවකාශ කාල ආටෙන් මිදී ධර්මාවබෝධයට ඉඩකඩ අවස්ථාව ලද මොහොතක අප සැවොම පසුවෙමු. එසේනම් මේ උදා වී ඇත්තේ සුබ මොහොතක් නොවේද? එයින් ඵල නෙලන්නට අප වෙර දැරිය යුතු නොවන්නේද?[/B][/SIZE] [SIZE=3] තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ මේ නොකල් අට ලෝවැඩ සඟරාවේ කවියෙන් දක්වා තිබේ. අක්ඛණ සූත්‍රයේදී දෙවැන අක්ෂණය ලෙස දක්වා ඇත්තේ තිරිසන් සතෙකුව උපන් කාලයයි. තිරිසන් සතුන්ට ධර්මාවබෝධය කර ගැනීමට හැකියාවක් නැත. නමුත් ඒ සතුන්ට පින් සිදුකරගත හැකි අවස්ථා තිබෙන බව බෞද්ධ කථා ප්‍රවෘත්තිවලට අනුව සිතිය හැකිය. නිරයේ ඉපදීම හා තිරිසන් සතෙකුව ඉපදීම යන උප්පත්ති දෙක ඉතා භයානක උප්පත්ති දෙකක් ලෙස විග්රහ කොට තිබෙන්නේ එහි ඇති දුක්ඛදායකත්වය නිසා විය යුතුය.[/SIZE] [SIZE=3] තෙවැනි කරුණ ලෙස මෙම සූත්‍රයේ දී දක්වා ඇත්තේ පේ‍්‍රතයෙකුව ඉපදී සිටින කාලයේදී බඹසර වැසුමට ඉඩක් නොමැති බවයි. මෙයින් දක්වා තිබෙන්නේ නොයෙකුත් පේ‍්‍රත ලෝකවල ඉතා කටුක දුක් විඳිමින් සිටින්නට වන පේ‍්‍රතයන්ට ඒ ආත්මභාවයේදී මගඵල සුව විඳින්නට අවකාශ නොමැති බවයි.[/SIZE] [SIZE=3] දීර්ඝායුෂාති දේව කොට්ඨාසයක උපත ලැබූ කාලයද අක්ෂණයකි. මේ දේව කොට්ඨාසය වනාහි සිතක් නොමැති අසංඥභාවයයි. එහි ඉපදී සිටින අයට බණ අසා මගඵල සුව ලබන්නට නොහැකි බැවින් එයද අක්ෂණයක් ලෙස දක්වා තිබේ.[/SIZE] [SIZE=3] පතිරූප දේස වාසොච යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම උතුම් මංගල කාරණයක් බවයි. අක්ඛණ සූත්‍රයේ පස්වෙනි අනවකාශ කාලය හැටියට දක්වා ඇත්තේ ද භික්ෂු භික්ෂුණී උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස නොපැමිණෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදී සිටීමයි. එබඳු ප්‍රදේශයක බුදුබණ සවණට නොවැටේ. දෙනෙතට දැකීමද දුලබය. ඒ අතින් ලක්වැසි අප සුදුසු රටක උපන්නා යැයි සතුටු විය හැකිය. ලෝකයේ බොහෝ දෙනෙක් මිත්‍යාදෘෂ්ටි වැළඳගෙන සිටින අයය, මිත්යාදෘෂ්ටිකයෙකුට සම්මා දිට්ඨියට පැමිණෙන තුරු නිවන් සුව ලැබිය නොහැකිය. එම මිත්‍යා දෘෂ්ටිය ඔහුට මගඵල ලැබීම අන්තරායකරය. [/SIZE] [SIZE=3] අක්ඛණ සූත්‍රයේ හයවෙනි අනවකාශ කාලය ලෙස දක්වා ඇත්තේ ද පුද්ගලයා මිත්‍යාදෘෂ්ටිකව ඉපදීමයි. [/SIZE] [SIZE=3] එනිසා ඔහු නිවැරදි දැකීමකට එනතුරු අනවකාශ කාලයක් ලෝකයේ කී දහසක් මිසදිටුවන් අතර සම්දිටු වූ අප කෙතරම් වාසනාවන්තදැයි මොහොතක් සිතා බලන්න.[/SIZE] [SIZE=3] ලෝකයෙහි මිනිසත් බව ලබන සියලුම මිනිසුන් අතර සමහර අයෙකු අංගවිකල බිහිරි ගොළු ආදී අවාසනාවන්ත උපත්ද උරුම වූ අය එමටය. ඒ විෂම වූ මිනිස් සමාජයෙහි හොඳ නරක- සුභාෂිත - දුර්භාෂිත තේරුම් ගැනීමට නොහැකි අඥාන පුද්ගලයන්ද සිටින බව අප දැක ඇත. එකී දුෂ්ප්‍රාඥ පුද්ගලයන්ටද එම ආත්මභාවය අක්ෂණයකි.[/SIZE] [SIZE=3] මෙකී සියලු අක්ෂණයන්ගෙන් මිදී උපත ලැබුවද එය තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී නැති කාලයක් නම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට අසන්නට නොලැබෙනු ඇත. අති දීර්ඝ සංසාර ගමනේදී අප එබඳු කාලයන් කෙතරම් පසු කරන්නට ඇත්ද? එසේ සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී නැතිකලක අප උපත ලැබුවද එකලත් නිවන්සුව පසක් කිරීමට අනවකාශ කාලයක් හෙවත් අක්ෂණයක් ලෙස මෙම සූත්‍රයෙහි දක්වා ඇත. එම කරුණෙන්ද අප වාසනාවන්තයෝ වෙමු. මන්ද යත් ගෞතම බුදුසසුනේ සෙවන ලබන්නට අප පින්කර ඇති බැවිනි.[/SIZE] [SIZE=3] ලක්වැසි අප බොහෝ දෙනෙකු ඉහත දැක්වූ අන්තරායකාර තත්ත්වයන්ගෙන් අත්මිදී ඇති බව ඒ කරුණු දෙස බැලීමෙන් මැනවින් පෙනී යයි. අපි සියලු දෙනා නිරය, තිරිසන්, පේ‍්‍රත යන ලෝකවලින් ගැලවී පින්වත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇති අය වෙමු. [/SIZE] [SIZE=3] අසඤ්ඤ භාවයෙහි උපතින්ද අත්මිදී ඇත්තෙමු. අප රට තරම් බණ කියන අසන රටක් ලොව වෙන කොහිවත් නැත. එබැවින් එකරුණින්ද අප වාසනාවන්තයෝ ය. දුෂ්ප්රඥයකු හෙවත් මෝඩයකු ලෙස හෝ මිත්යාදෘෂ්ටිකයෙකුව උපන් අය මෙබඳු ලිපි කියවීම තබා ධර්මය ශ්‍රවණය කිරීමද නොකරයි. [/SIZE] [SIZE=3] දහමෙහි ඇලුණ පුද්ගලයන් වන අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම පවතින බුද්ධෝත්පාද කාලයක ඉපදීමෙන් සසර ගමෙන් ලැබූ සුජාත උපතක් ලැබීමේ වාසනාවන්තයෝ වෙමු. කරුණු එසේ හෙයින් පින් කිරීම කවර කළකත් කවර ආගමිකයෙකුටත් කළහැකි දෙයක් වන අතර දුලබ දුෂ්කර වනුයේ මගඵල සුව කරා යන්නට අප බොහෝ දෙනෙකු මෙම බාධකයන් ගෙන් (අක්ඛණ) මිදීමයි.[/SIZE] [SIZE=3] එබඳු පිරිසක් ලෙස අප බුදුරදුන් දෙසූ දහම් මගෙහි නොපමාව ගමන්කොට මගඵල සුවපසක් කරගන්නට හැමදෙනාම අදිටන් කර ගනිමු.[/SIZE] [SIZE=3] තෙරුවන් සරණයි![/SIZE] [RIGHT][SIZE=3] පැපිලියවල දන්ගල්ල රජමහා විහාරයේ ඌරුපැලැව්වේ හේමාරාම හිමි[/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom