සුභාරංචි චන්ද ප්‍රතිපල 2024

කාටද මනාපය?

  • වික්කමසිංහ පො රජු

    Votes: 20 27.8%
  • පුතානෝ

    Votes: 0 0.0%
  • කයියනායක

    Votes: 43 59.7%
  • පොඩි මයිනා

    Votes: 4 5.6%
  • රොටි ඩිලීට් (නයා)

    Votes: 1 1.4%
  • වෙනත්

    Votes: 4 5.6%

  • Total voters
    72
  • Poll closed .

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ed Sheeran නැද්ද?
    බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි ඡන්ද අයිතිය විකුණන යුගේ වෙනස් කරලා Ed Sheeran ගෙන්නව නම් එහෙම ගෙන්නන ඕන එකෙක්ට ඡන්දෙ දෙන තැනට අපේ ඡන්ද දායකයොන්ගෙ චිත්ත සන්තානය දියුණු කරපු රනිල් පිං හාමුට මගේ හදපිරි මෙව්වා එක. 😊🤗💖
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඇයි ඉලෝන් මස්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    RW4EVR බන්

    වෙන්නේ මේකයි

    කාටත් බහුතරය නෑනේ

    සෙනාරියෝ 1

    දෙවනි මනාපෙන් රනිල් දිනනවා
    මහමැතිවරනෙන් සංදානයකින් ආන්ඩුවක් එනවා
    විපක්ශ නායක අනුර

    සෙනාරියෝ දෙක

    දෙවනි මනාපෙන් ලපයා දිනනවා
    මහමැතිවරනෙන් ඒත් රනිල් මහින්ද ප්‍රමුක සංදානය වැඩි ආසන ගානක් ගන්නවා මදි නම් වෙන අහුලන පුටු ටිකත් ඈදා ගන්නවා දෙමල පුටු මුස්ලිම් පුටු සජියගේ පුටු ඔක්කම සෙට් වෙනවා
    අනුර ජනපති රනිල් අගමැති ජෙප්පො විපක්ශය
     
    • Like
    Reactions: Silly point

    රනිලා කොහෙන් ගියත් ගොඩ. මොන දේ උනත් සජියාට වැලේ වැල් නැති වෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    රනිලා කොහෙන් ගියත් ගොඩ. මොන දේ උනත් සජියාට වැලේ වැල් නැති වෙනවා
    සජිය ලෙප්ට් ඌ තේරුමක් නෑ . උගේ ලග තියන ඔලුගෙඩි ටික තමා ඕනේ . රනිල්ටත් ඕනේ පොරගේ හෝමෝ ඉරෙක්‍ට්ස් 5-6 තියන් අලුත් තරුණ උන්ව පොහොට්ටුවෙන් යුන්පී සමගියෙන් උස්සන්න නාකි සෙට් එකට අඹ සරණ සෙට් කරන්න යන්නේ ඌ. මහින්දගේ මදාවි සෙට් එකත් ඉවරයි උන්ට රනිල් ආසත් නෑ
     
    • Like
    Reactions: Silly point

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ වික්කාමසිංහ රජතුමාගේ අලුත් සුභාරංචිය එක්ක චන්ද ප්‍රතිපල වෙනස බලමුද
    උඹ කලින් මයිනට, දැන් පොඩි මයිනටද?
     
    • Sad
    Reactions: Silly point

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    api nam itin mayinda mahattayata :love: :love:

    325201946_1141504456558782_1554704370531703820_n.jpg
    a
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සජිය ලෙප්ට් ඌ තේරුමක් නෑ . උගේ ලග තියන ඔලුගෙඩි ටික තමා ඕනේ . රනිල්ටත් ඕනේ පොරගේ හෝමෝ ඉරෙක්‍ට්ස් 5-6 තියන් අලුත් තරුණ උන්ව පොහොට්ටුවෙන් යුන්පී සමගියෙන් උස්සන්න නාකි සෙට් එකට අඹ සරණ සෙට් කරන්න යන්නේ ඌ. මහින්දගේ මදාවි සෙට් එකත් ඉවරයි උන්ට රනිල් ආසත් නෑ
    :yes:

    උඹ කලින් මයිනට, දැන් පොඩි මයිනටද?
    :no:
    ------ Post added on Jun 30, 2024 at 12:14 AM

    bump
    ------ Post added on Jun 30, 2024 at 11:45 PM