Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුභ නත්තලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිතු සමිඳුන් හා සැබෑ නත්තල

මේ නත්තල් සමයයි. නත්තල් සමයේ ප්‍රීතියෙන් කෙළිදෙළෙන් ගත කිරීම ලොවපුරා කිතු බැතිමතුන්ගේ සාමාන්‍ය පිළිවෙත බවට පත්වී ඇත. අප ප්‍රීතියෙන් කෙළිදෙළෙන් ගතකළ යුතුය. ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් එය පමණක් ප්‍රමාණවත්ද? මේ ගැන හොඳින් සිතා බලන්න. සැබෑ නත්තල යනු කුමක්ද? සැබෑ ක්‍රිස්තියානිකාරයකු විය හැක්කේ කෙසේද? කැරොල් ගී ගැයීමෙන්, නත්තල් සැරසිලිවලින්, අලුත් ඇඳුම් පැළඳුම් වලින්, රසමසවුලෙන් යුත් බොඳුනෙන් නත්තල් සැමරීම සැබෑ නත්තල අමතක කිරීමකි.

ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල් කොට යහපතට ඇළුම් වෙයල්ලා. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට සෙනහෙ වෙයල්ලා. ගෞරවයෙන් තමාට වඩා අනිත් අය උතුම්කොට සළකාපල්ලා, උත්සාහවන්තකමේදී මැළි නොවෙල්ලා. ආත්මයෙන් ජවලිතවෙයල්ලා. ස්වාමින් වහන්සේට සේවය කරපල්ලා. දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා. ශුද්ධවන්තයන්ගේ ඕනෑ එපාකම්වලදී උපකාර කරපල්ලා. ආගන්තුක සත්කාරයට ලැදිව සිටපල්ලා. නුඹලාට පීඩා කරන්නන්ට ආශීර්වාද කරපල්ලා. ශාපනොකොට ආශීර්වාදම කරපල්ලා, ප්රීතිවන්නන් සමග ප්‍රීති වෙයල්ලා. අඬන්නන් සමග අඬාපල්ලා. එකිනෙකා සමග එක් සිත්වෙයල්ලා. නුඹලාම ඥණවන්තයෝ යෑයි නොසිතල්ලා. කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගනිල්ලා. සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා. ප්‍රේමවන්තයිනි, පළි නොගෙන උදහසට ඉඩහැරපල්ලා. නුඹේ සතුරාට බඩගිනිවූවොත් ඔහුට කන්ට දීපන්න. පිපාස වූවොත් ඔහුට බොන්ට දීපන්න. නපුරුකමෙන් පරාජය නොවී යහපත්කමින් නපුරුකම පරාජය කරපල්ලා."

(රෝම. 12.9-21)

කිතුසමිඳුන් හඳුන්වාදුන් මනුෂ්‍යත්වය හා මානව දයාව පෙරදැරි කරගත් නත්තලක් සැමරිය හැක්කේ එවන් පුද්ගලයකුටය. දෙවියන්වහන්සේ සමග සිටින පුද්ගලයකුටය. සාමකාමී සහජීවනය, ප්‍රේමය දයාව කුළුගැන්වූ සමාජයක් තුළ ආත්මාර්ථකාමී නොවූ, කුරිරු නොවූ, වංචාකාරී නොවූ සමාජයක් තුළ සැබෑ නත්තලක් සැමරිය හැක.

වරෙක කිතු සමිඳුන් වෙත පැමිණි තරුණයෙක් සදාකාල ජීවනය ලබාගැනීම පිණිස තමා කළ යුත්තේ කිමෙක් දැයි ප්‍රශ්න කළේය. එවිට "යේසුස් වහන්සේ කියන සේක( මිනී නොමරව, කාමමිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකීවය, තාගේ පියාටත් මවුටත් ගෞරව කරව. තමාගේ අසල් වැසියාට ප්‍රේම කරව".

(ශු. මතෙව්. 19.16-31)

"මේ සියල්ල රක්ෂා කළෙමි. තව මට අඩු කිමෙක්ද?"

"යේසුස්වහන්සේද( නුඹ සම්පූර්ණ වන්ට කැමැති නම් ගොස් නුඹ, සන්තක දේ විකුණා දිළිඳුන්ට දීපන්න".

තරුණයා ඒ කීම අසා තමා බොහෝ සම්පත් ඇතිකෙනෙකු නිසා සොවින් යන්ට ගියේය.

එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කථාකොට "ධනවත්තයකුට ස්වර්ගයට ඇතුල් වීම අමාරුය. ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටු සිදුරකින් යන්ට පහසුයෑ" යි කී සේක.

ධනය සමග බොහෝ පාපකාරී ක්‍රියාවන් බැඳී පවතින නිසා මෙලෙස ධනවන්තයින්ට සුවර්ගරාජ්යයට ඇතුළුවීම අපහසුයෑයි යේසුස්වහන්සේ පවසන්නට ඇත. අද ලෝකයේ සිදුවන දේ ගැන සිත් යොමා බලන විට එය ඉතාමත් හොඳින් පැහැදිළි වේ. බොහෝ පාතාල කටයුතුවලට මූලික වන්නේ ධනයයි. අධර්මිෂ්ඨ ක්‍රියාවලට ඔවුන් පෙළඹෙන්නේ ධනය නිසාය.

මේ අදහසම තවත් තැනක යේසුස්වහන්සේ මෙසේ පවසා ඇත.

"පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරක් පළල්ය. එයින් ඇතුල් වන්නෝ බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බන්ධවන්නේ ස්වල්ප දෙනෙකුටය" පටුමගින් යන්නෝ නත්තල් සැමරීමට සුදුසුකම් ලද්දොaය. සැබෑ කිතුණුවන් ඔවුන් බැවිනි.

අධර්මිෂ්ඨ මිනිසුන් සැබෑ කිතුණුවන් විය නොහැක. එනිසා ඔවුනට නත්තල් සැමරීමද කළ නොහැක.

"ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට( "ස්වාමීනි, ස්වාමීනි" කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. අධර්මිෂ්ඨකම් කරන්නනි. මා කෙරෙන් අහක්ව පලයල්ලා".

(ශු. මතෙව්. 7-21-23)

අධර්මිෂ්ටකම් කරන්නන්ට තමා සමීපයටවත් නොඑන ලෙස යේසුස් වහන්සේ තරවටු කළසේක. ඔවුන් කිතුණුවන් නොවන බැවිනි. ඔවුනට නත්තල් සැමරීමට අයිතියක්ද නැත. සැබෑ කිතුනුවන්ට නත්තල් සැමරිය හැක. ප්‍රීතියෙන් කෙළිදෙලෙන් නත්තල සැමරිය හැක. එසේ වූ සැබෑ කිතුනුවන්ට සුබ නත්තලක් වේවාෘ

විඡේරත්න දාහිගමුව

විශ්‍රාමික විදුහල්පති

වයඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය (හිටපු)

[QUOTE="humanoid, post: 9085191, member: 301119"] [B][SIZE=5][COLOR=black][SIZE=5][COLOR=#000080]කිතු සමිඳුන් හා සැබෑ නත්තල[/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.divaina.com/2010/12/25/cristmas.jpg[/IMG]මේ නත්තල් සමයයි. නත්තල් සමයේ ප්‍රීතියෙන් කෙළිදෙළෙන් ගත කිරීම ලොවපුරා කිතු බැතිමතුන්ගේ සාමාන්‍ය පිළිවෙත බවට පත්වී ඇත. අප ප්‍රීතියෙන් කෙළිදෙළෙන් ගතකළ යුතුය. ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් එය පමණක් ප්‍රමාණවත්ද? මේ ගැන හොඳින් සිතා බලන්න. සැබෑ නත්තල යනු කුමක්ද? සැබෑ ක්‍රිස්තියානිකාරයකු විය හැක්කේ කෙසේද? කැරොල් ගී ගැයීමෙන්, නත්තල් සැරසිලිවලින්, අලුත් ඇඳුම් පැළඳුම් වලින්, රසමසවුලෙන් යුත් බොඳුනෙන් නත්තල් සැමරීම සැබෑ නත්තල අමතක කිරීමකි. ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල් කොට යහපතට ඇළුම් වෙයල්ලා. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට සෙනහෙ වෙයල්ලා. ගෞරවයෙන් තමාට වඩා අනිත් අය උතුම්කොට සළකාපල්ලා, උත්සාහවන්තකමේදී මැළි නොවෙල්ලා. ආත්මයෙන් ජවලිතවෙයල්ලා. ස්වාමින් වහන්සේට සේවය කරපල්ලා. දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා. ශුද්ධවන්තයන්ගේ ඕනෑ එපාකම්වලදී උපකාර කරපල්ලා. ආගන්තුක සත්කාරයට ලැදිව සිටපල්ලා. නුඹලාට පීඩා කරන්නන්ට ආශීර්වාද කරපල්ලා. ශාපනොකොට ආශීර්වාදම කරපල්ලා, ප්රීතිවන්නන් සමග ප්‍රීති වෙයල්ලා. අඬන්නන් සමග අඬාපල්ලා. එකිනෙකා සමග එක් සිත්වෙයල්ලා. නුඹලාම ඥණවන්තයෝ යෑයි නොසිතල්ලා. කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගනිල්ලා. සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා. ප්‍රේමවන්තයිනි, පළි නොගෙන උදහසට ඉඩහැරපල්ලා. නුඹේ සතුරාට බඩගිනිවූවොත් ඔහුට කන්ට දීපන්න. පිපාස වූවොත් ඔහුට බොන්ට දීපන්න. නපුරුකමෙන් පරාජය නොවී යහපත්කමින් නපුරුකම පරාජය කරපල්ලා." (රෝම. 12.9-21) කිතුසමිඳුන් හඳුන්වාදුන් මනුෂ්‍යත්වය හා මානව දයාව පෙරදැරි කරගත් නත්තලක් සැමරිය හැක්කේ එවන් පුද්ගලයකුටය. දෙවියන්වහන්සේ සමග සිටින පුද්ගලයකුටය. සාමකාමී සහජීවනය, ප්‍රේමය දයාව කුළුගැන්වූ සමාජයක් තුළ ආත්මාර්ථකාමී නොවූ, කුරිරු නොවූ, වංචාකාරී නොවූ සමාජයක් තුළ සැබෑ නත්තලක් සැමරිය හැක. වරෙක කිතු සමිඳුන් වෙත පැමිණි තරුණයෙක් සදාකාල ජීවනය ලබාගැනීම පිණිස තමා කළ යුත්තේ කිමෙක් දැයි ප්‍රශ්න කළේය. එවිට "යේසුස් වහන්සේ කියන සේක( මිනී නොමරව, කාමමිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකීවය, තාගේ පියාටත් මවුටත් ගෞරව කරව. තමාගේ අසල් වැසියාට ප්‍රේම කරව". (ශු. මතෙව්. 19.16-31) "මේ සියල්ල රක්ෂා කළෙමි. තව මට අඩු කිමෙක්ද?" "යේසුස්වහන්සේද( නුඹ සම්පූර්ණ වන්ට කැමැති නම් ගොස් නුඹ, සන්තක දේ විකුණා දිළිඳුන්ට දීපන්න". තරුණයා ඒ කීම අසා තමා බොහෝ සම්පත් ඇතිකෙනෙකු නිසා සොවින් යන්ට ගියේය. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කථාකොට "ධනවත්තයකුට ස්වර්ගයට ඇතුල් වීම අමාරුය. ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටු සිදුරකින් යන්ට පහසුයෑ" යි කී සේක. ධනය සමග බොහෝ පාපකාරී ක්‍රියාවන් බැඳී පවතින නිසා මෙලෙස ධනවන්තයින්ට සුවර්ගරාජ්යයට ඇතුළුවීම අපහසුයෑයි යේසුස්වහන්සේ පවසන්නට ඇත. අද ලෝකයේ සිදුවන දේ ගැන සිත් යොමා බලන විට එය ඉතාමත් හොඳින් පැහැදිළි වේ. බොහෝ පාතාල කටයුතුවලට මූලික වන්නේ ධනයයි. අධර්මිෂ්ඨ ක්‍රියාවලට ඔවුන් පෙළඹෙන්නේ ධනය නිසාය. මේ අදහසම තවත් තැනක යේසුස්වහන්සේ මෙසේ පවසා ඇත. "පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරක් පළල්ය. එයින් ඇතුල් වන්නෝ බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බන්ධවන්නේ ස්වල්ප දෙනෙකුටය" පටුමගින් යන්නෝ නත්තල් සැමරීමට සුදුසුකම් ලද්දොaය. සැබෑ කිතුණුවන් ඔවුන් බැවිනි. අධර්මිෂ්ඨ මිනිසුන් සැබෑ කිතුණුවන් විය නොහැක. එනිසා ඔවුනට නත්තල් සැමරීමද කළ නොහැක. "ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට( "ස්වාමීනි, ස්වාමීනි" කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. අධර්මිෂ්ඨකම් කරන්නනි. මා කෙරෙන් අහක්ව පලයල්ලා". (ශු. මතෙව්. 7-21-23) අධර්මිෂ්ටකම් කරන්නන්ට තමා සමීපයටවත් නොඑන ලෙස යේසුස් වහන්සේ තරවටු කළසේක. ඔවුන් කිතුණුවන් නොවන බැවිනි. ඔවුනට නත්තල් සැමරීමට අයිතියක්ද නැත. සැබෑ කිතුනුවන්ට නත්තල් සැමරිය හැක. ප්‍රීතියෙන් කෙළිදෙලෙන් නත්තල සැමරිය හැක. එසේ වූ සැබෑ කිතුනුවන්ට සුබ නත්තලක් වේවාෘ [/SIZE]විඡේරත්න දාහිගමුව [SIZE=2]විශ්‍රාමික විදුහල්පති වයඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය (හිටපු)[/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom