Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුමනසිරි මුදලාලි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුමනසිරි මුදලාලි!

කරත්ත නැවැත්තුව මගේ තේ කඩේ ළඟ දැන් නවත්වන්නේ සුපිරි කාර්

සුමනසිරි හෙට්ටිවත්ත සභාපති - සුමනදිසි ව්‍යාපාර

‘සුමනදිසි’ ය හදපු සුමනසිරි මුදලාලි, බිස්නස් කරන්න අරන් දැන් කොයිතරම් කල් ද....

අවුරුදු 60 ක්. වැල්ලවත්ත මේ ලොකු සුමනදිසි බිල්ඩිම තියෙන තැන එදා තිබුණෙ කඩ පේළියක්. ඒකෙන් රුපියල් 50ක මාසෙ කුලියට හතරැස් අඩි 100ක කඩ කෑල්ලක් අරන් තමයි මං තේ කඩයක් පටන් ගත්තෙ. ඒ 1956. එදා පටන් ගත්තු ගමන තමයි මේ.

අවුරුදු 60ක් බිස්නස් කළ කෙනෙක් මේ රටේ කොහොම තැනක ඉන්න ඕනෙද...

මගේ බිස්නස් එක කෑම බීම. ඒකෙ මට තරගයක් නැහැ. දෙන දේ හොඳට දෙන්න ඕනෙ කියන තරගෙ විතරයි මට තියෙන්නෙ. ඒකත් මට මා එක්කම තිබෙන තරගයක් මිස අනුන් ගැන නෙවෙයි. ඒ නිසා පුළුවන්කම තිබුණත්, පුළුවන් තරම් ශාඛා අරින්න ඕනෙ කියන තැන මම නැහැ. අලුත් තැනක් අරිද්දි මං හොයන බලන කාරණා හුඟක් තිබෙනවා. මොකද, වහන්න බලාගෙන ශාඛා අරින කෙනෙක් නෙවෙයි මම.

මේ අවුරුදු හැටට ම ඔබ ඉපැයූ දේ ඔය ශාඛා අට පමණද...

ගේ දොර වතුපිටි ඇරුණ ම මං කැමැතිම දේ තමයි ඉඩකඩම් මිල දී ගෙන ඒවායේ වවන එක. එහෙම පොල් වතු කිහිපයක් තිබෙනවා. මං තරුණ ආයෝජකයන්ට වුණත් කියන්නෙ හොඳ ඉඩකඩම්වල ආයෝජනය කරන එක, වවන එක ඉතා හොඳ දෙයක් කියලා.

ඔබ මේ රටට මොන තරම් රැකියා අවස්ථා උදා කර තිබෙනවද...

නවීන තාක්ෂණයෙන් යුතු බේකරිය, වැල්ලවත්තෙ ප්‍රධාන හෝටලය, අවන්හල්, සංචාරක හෝටලය, කේටරින් සර්විස් එක, වෙඩින් හෝල් එක කියන මේ හැමදේම තුළ තුන්සියයක් පමණ රස්සා කරනවා. ඉදිරියේදි කාමර 60 කින් යුතු සුවපහසු ‘City Hotel’ එක වැල්ලවත්තේ ඉදිවුණාම තවත් රැකියා අවස්ථා උදාවනවා.

සුමනදිසි ය තවම තිබෙන්නෙ ඔබේ පාලනයේ ද...

මං සභාපති වුණාට දැන් දෙවැනි පරම්පරාව තමයි කරගෙන යන්නෙ. පුතා ප්‍රහාන්, Managing Director. ලොකු දුවත් පොඩි දුවත් අධ්යක්ෂ මණ්ඩලයෙ ඉන්නවා. ඒ තුන්දෙනා පවුලේ ව්‍යාපාරයක් විදියට හොඳින් කරගෙන යනවා.

ඔබට පසුව කෑම ව්‍යාපාරවලට ආ අයත් ඔබව පසුකරගෙන ගිහිල්ලා... ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද...

ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. Slow and Solid…..මගේ ක්‍රමය. මං බැංකු ණයක් වුණත් ගන්නෙ බැරිම වුණොත් විතරයි. ගත්තත් ඒක පියවන කල් මට හිතට කරදරයක්. ඕනෑම දෙයක් තරමට තිබුණ ම ඇති. ගොඩ බදාගෙන බිස්නස් කරන එක මගේ විදිය නෙවෙයි. බේකරි ක්ෂේත්රයේ සුමනදිසි කියන්නෙ මතක හිටින නමක්. ඒ ඇති.

ඔබේ ගනුදෙනුව ආහාර එක්ක. ඔබට කෑම කියන්නෙ සල්ලි මවන දෙයක් ද හැඟීමක් ද...

බොහොම රසවත් හැඟීමක්. පිරිසුදුවට කෑම ටික දුන්නු නිසා තමයි මුලින් ම තේ බොන්න කම්කරුවො විතරක් ආපු තැන, ගාලු පාරේ කරත්ත - ලොරි නැවැත්තුවේ. ඊළඟට බස් - කාර් නැවැත්තුවේ. මට හරි ආසයි මිනිස්සු කාලා බීලා මෙතැනින් යන්නෙ සතුටු සිතින් නම්. මං හැමදාම රෑ වෙනකල් හෝටලේ මිනිස්සු අතරේ ඉන්න ආසා කළා. ඒ අයගෙ ප්‍රතිචාර දකින්න ආසා කළා. මට මුදල් ලැබෙන්නෙ ඒ අය නැවත නැවත ආවොත් විතරයි. තමන්ට කන්න බැරි දෙයක් වෙන කාටවත් විකුණන්න එපා! මං මේ වෙළෙඳාමේ ඉන්න කාටත් කියන්නෙ ඒ ටික.

බිස්නස් එකක් ඉදිරියට යන්නෙ අවශ්‍ය වෙලාවලදි කරන හොඳම වෙනස්කම් එක්ක. මේ න්‍යාය ඔබටත් අදාළද...

එක සැරයක් මං සිංගප්පූරුවෙ ප්‍රීමා බේකරියට ගියා. එතැන් පටන් මං ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශන බේකරි ප්‍රදර්ශන වරද්දන්නැ. ගිහින් බොහෝ දේ දැන කියා ගන්නවා. ඇවිත්, සුදුසු දේ මගේ ව්‍යාපාරයට එක්කාසු කරනවා. එදා දර දාලා පාන් පුච්චපු අපේ බේකරියෙ අද තිබෙන්නෙ නවීණ තාක්ෂණයෙන් යුතු මැෂින්. උපකරණ. මං පරණ මනුස්සයෙක් වුණාට, මේ ක්ෂේත්රයේ අලුත් දේ ගැන බොහොම හොයන බලන කෙනෙක්. අසනීප වෙනකල් ම මං මේ දේවල් කළා.

දෙවැනි පරම්පරාව ව්‍යාපාරය හොඳින් කරගෙන යාවි කියලා ඔබ හිතනවද...

පුංචි කාලෙ පටන් ඒ අයත් මේ දේවල්වලට හවුල් වුණා. මගේ පුතා මුලින් ම කළේ බේරිකය අතු ගාපු එක. භාජන හෝදන එක. රෝයල් කොලේජ් එකේ ඉගෙන ගෙන පුතා, බ්‍රිතාන්‍යයේ සවුත් බෑන්ක් යුනිවර්සිටියට ගියා. එයා ගත්තෙ බේකරි තාක්ෂණය සහ බේකරි කළමනාකරණය පිළිබඳ උපාධියක්. ලොකු දූ ක්‍රිෂාන්තිත් එම විශ්ව විද්‍යාලයෙන් ම අලෙවිකරණය හා කළමනාකරණය පිළිබඳ උපාධියක් ගත්තා. තමන්ගෙ දේ ගැන හැඟීමයි, අවශ්‍ය අධ්‍යාපනික පසුබිමයි මගේ දරුවන්ට තිබෙනවා. මගේ හිතට බරක් නැහැ.

ජීවිතේ වැටෙන වෙලාවට ඔබ හිතන්නෙ මොනවද...

එහෙම අවස්ථා උදා වුණේ නැතිම තරම්. එහෙම නොවුණේ බොහොම පරිස්සමට දුර දිග බලලා වැඩ කරපු නිසා. වැල්ලවත්තෙ හෝටලය පටන් ගන්න කලින් මං එතැන කළේ පොඩි සිල්ලර කඩයක්. යටකරන මුදල වැඩියි. ලාබෙ අඩුයි. අවුරුද්දකට විතර පස්සෙ මට තේරුණා මේ විදියට ගියොත් ව්‍යාපාරයේ දියුණුවක් නැති වග. ඒ පාර තමයි මං හෝටල් කෙරුවාවට බැස්සෙ. සුදුසු වෙලාවෙදි සුදුසු තීරණ ගත්තු නිසා, පොඩි පොඩි පසුබෑම් තිබුණත් මං කවදාවත් වැටුණෙ නැහැ. ඒ වගේ ම තමයි හැම වෙලාවෙම තමන්ගෙ බිස්නස් එකේ හිටපු එක. අනුන්ට බාර දීලා හිටියොත් බිස්නස් එක ඉවරයි.

අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා.... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න.

වැල්ලවත්ත කඩකෑල්ලෙන් කිරි උතුරාගෙන එන කොටම අයිතිකාරයා කඩේ ඉල්ලුවා. මට කරකියාගන්න දෙයක් නැතිවුණා. අවුරුදු ගණනාවක මහන්සිය එහෙම පිටින් ම හේදිලා යනවා මට බලන් ඉන්න බැහැ. මං නීතියේ පිහිට පැතුවා. නඩු අහලා කාලයක් ගත වෙලා තීන්දුවක් ලැබුණා. අයිතිකරුට රුපියල් ලක්ෂ හයක් ගෙවලා කඩකාමර පහේ ම අයිතිය ලබා ගන්න, උසාවිය තීන්දුවක් දුන්නා. ඒ වෙනකොට මට කිසිම සල්ලි අඩුපාඩුවක් තිබුණෙ නැහැ. මං ලක්ෂ හය ගෙවලා බිල්ඩිම ගත්තා. අයිතිකරුටත් අසාධාරණයක් නොකර ලැබුණු ඒ උසාවි තීන්දුව මගේ ජීවිතේ එහෙම පිටින් ම වෙනස් කළා. ව්‍යාපාරය අතු ඉති දමන්නෙ, මං තව තවත් පන්නරය ලබන්නෙ ඒ සිදුවීමෙන් පස්සෙ.

මොකක්ද ඔබේ Business Style එක...

කෑම් බීම් ව්‍යාපාරයක් කරද්දි පිටත සෝබනයට වඩා මුල් තැන දෙන්න ඕනෙ කෑමවල රසයටයි ගුණයටයි. කෑම හොඳ නම් මිනිස්සු ආපහු එනවා. ඉස්සර මං හිතුවෙ ඒ විදිහට. දැන් ඒ ක්‍රමයට තවත් දේ එකතු වෙලා තිබෙනවා. රස ගුණ වගේ ම ඔපයත් මිනිස්සුන්ට අවශ්‍යයයි. ඒ නිසා අපේ අවන්හල්වලටත් ඒ පිටත ඔපය එක්කර තිබෙනවා.

එතකොට Management Style එක...

අවශ්‍ය තැන්වල නිසි පුද්ගලයන් ස්ථානගත කරනවා. හැබැයි එතැනින් නතර වෙන්නෑ. මාත් ඒ අය එක්කම වැඩ කරනවා. මම අයිතිකාරයා කියලා පැත්තකට වෙලා බලා ඉන්න පුරුද්ද දියුණුවන මනුස්සයකුගේ ලක්ෂණයක් නෙවෙයි. සේවකයන් අතරේ මාත් සේවකයෙක්. ඒ කණ්ඩායමේ ම කෙනෙක්.

ඔබට සාර්ථක වූ දියුණුවේ හොඳ ම ගමන් මාර්ගය කුමක් ද...

දියුණුවට ඇති කෙටි ම මඟ ඉතිරි කිරීමයි. මහන්සියෙන් උපයන දෙයින් යමක් ඉතිරි කිරීම සහ එයින් හොඳ ආයෝජනයක් කිරීම, මගේ ජීවිතය පුරාම තිබුණා. ඒ වගේ ම සල්ලි උපයන්න පාරිභෝගිකයා රැවටුවොත් ව්‍යාපාරිකයාගේ අවසානයත් එතැනමයි. තමන්ටත් පාරිභෝගිකයාටත් අවංක ව්‍යාපාරිකයා දවසින් දවස දියුණුවට යනවා.

එපමණ ද....

නැහැ. උපයන දෙයින් තමන් සැප විඳින්න ඕනෙ අඩුම තරමෙ අවුරුදු පහක් දහයක්වත් ගිහිල්ලා. එතකල් හිතන්න ඕනෙ ව්‍යාපාරයේ දියුණුව ගැන පමණයි. ඒ මහන්සිවන මුල් අවුරුදු දහය තමයි ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්නේ. නමක් හදන්නේ. විවේක ගන්නයි සැප විඳින්නයි පුළුවන්, ඊට පස්සෙ.

කවුද ඔබට පූර්වාදර්ශ වූ එදා ව්‍යාපාරිකයන්...

ගල්කිස්සේ විජය හවුස් බේකරි මුදලාලි සහ පිටකොටුවේ ඩේවිඩ් අප්පුහාමි මුදලාලි. මේ අතරින් ඩේවිඩි අප්පුහාමි මුදලාලි විශේෂයි. වැල්ලවත්ත ඉඳන් බයිසිකල් පැදගෙන පිටකොටුවෙ ඩේවිඩි අප්පුහාමි තොග කෙඩ්ට ගිහින්, හෝටලේට අවශ්‍ය සියලු හාල්, පහේ ජාති ගත්තු. මං ඊළඟට ගියේ වෑන් එකේ. ඊළඟට ලොරියේ. දවසින් දවස දියුණු වෙන හැටි බලලා සතුටු වුණු ඒ මුදලාලි, මට ණයට බඩු දීලා උදව් කරන්න කැමැති වුණා. ඒ වුණාට මං ණයට ගත්තෙ නැහැ. පුළුවන් තරමට දියුණු වුණා. මං ගැන පැහැදුණු මුදලාලි අන්තිමට මට ලොකු තෑග්ගත් දුන්නා.

ඒ මොකක්ද...

ඒ කාලෙ පිටකොටුවෙ ලොකු ම තොග කඩේ අයිතිකාරයා වෙච්චි මුදලාලි එයාගෙ බාල දූ මානෙල්, මට යෝජනා කළා. මට අදහාගන්න බැරි වුණා. මගේ ධෛර්යය කැපවීම නිසා අනාගතයේ මං තැනෙකට එන බව ඔහු නිතර කිව්වා. ව්‍යාපාරයේ බොහෝ දේ මං ඒ වැඩිහිටි මුදලාලිගෙන් ඉගෙන ගත්තා. අන්තිමේ මං ඔහුගේ බෑණා වුණා. හැබැයි මුදලාලි දුන්නු දෑවැද්ද නම් ගත්තෙ නැහැ. ගැහැනියකගෙන් දෑවැදි ගන්න එක පිරිමියකුට ලැජ්ජාවක්. මදි කමක්. මං හිතන්නෙ එහෙමයි.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය...

ගාල්ලෙ හෝටලෙන් අස්වෙච්චි එක. ඒ වෙලාවෙ මං එළියට බැස්සෙ, ‘ආයෙ කවදාවත් අනුන් යටතේ නම් වැඩ කරන් නෑ...’ කියලා හිතාගෙන. ඒ මුළු කාලෙට ම ලැබුණු පඩිය රුපියල් 1700 යි. මං ආපහු ගමට ගියා. ඒ සල්ලිවලින් රුපියල් 500ක් අම්මට දුන්නා. අම්මට හරි දුකයි. ඈ හුඟක් ඇඬුවා. මගේ ඉදිරි තීරණය ගැනත් අම්මට කිව්වා. එතැන ඉඳලා මං ක්‍රියාත්මක වුණා.

මොනවද ඔබ කළේ...

මට නුවර යන්න ඕනෙ වුණා. අපේ තියෙන කියන නෑ කෙනෙක් හිටියා. මට ඕන වුණේ අතේ ඉතිරිව තියෙන 1200න් පොඩි කඩයක් පටන් ගන්න. ඥාතියො උදව් කළා. නමුත් වැඩේ හරි ගියේ නැහැ. ආපහු එන ගමන කොළඹ කඩේකින් තේ එකක් බොන ගමන් තමයි පත්තරේක තිබුණු දැන්වීමක් දැක්කෙ. වැල්ලවත්තෙ කඩකෑල්ලක් කුලියට දෙනවා කියලා දැකපු ඒ දැන්වීම ඔස්සෙ තමයි මං මෙතැනට ආවේ. ඇඩ්වාන්ස් 700ක් ගෙව්වා. ඉතිරි රුපියල් 500 තමයි මගේ ප්රාග්ධනය වුණේ.

ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ‘ඇඟේ උණ තිබුණට මදි... බැහැලා වැඩකරන්නත් ඕනේ...’ මේ කතාවට ඔබ එකඟයි ද...

ඔව්. මං හතරැස්අඩි 100 කින් පටන් ගත්ත පුංචි හෝටලේ තේ දැම්මෙත් මම. වේටරුත් මම. කෝකියත් මම. මුදලාලිත් මම. උදේ තේ බොන්න විතරක් ආපු අය, දවල් බතටත් පුරුදු වුණා. ආප්ප පිට්ටු ඉඳිආප්ප, ලැවරියා වගේ කඩයප්පන් විතරක් නෙවෙයි, බත් එළවළු බුරියානිත් මම ම හැදුවා. ඒවා ඉගෙන ගත්තෙ ගාලු හෝටලේ වැඩ කරද්දි.

ඒ කියන්නෙ හැම කළු වලාවකම රිදී රේඛාවකුත් තියෙනවා... කියන ජීවිත පාඩමත් ඔබ ඉගෙන ගත්තා...

ඔව්. මම මාකටින් තියරි ඉගෙන ගත්තෙ විශ්ව විද්‍යාලෙ ගිහින් නෙවෙයි. මගේ විශ්වවිද්‍යාලය වුණේ මේ සමාජය. මිනිස්සු. ගාලු හෝටලේ. මගේ කොටස විතරක් කරලා හිටියා නම් මං කවදාවත් කෑම හදන්න ඉගෙන ගනීද... තනියම හෝටලයක් කරන්න හිතට හයිය ආවේ ශිල්පය දන්න නිසා. අපා දුක් වින්ඳා වුණත් මං ජීවිතේට එකතු කර ගත් හොඳම දැනුම ලැබුණෙ ගාලු හෝටලෙන්.

ඉගෙනීම පැත්තක තියලා රස්සාවක් තෝරා ගත්තෙ ඇයි...

උදේට අම්මා දෙන පොල් කිරි කැඳ කෝප්පයක් බීලා කුකුලේවත්ත ඉස්කෝලෙට හැතැප්ම ගාණක් පයින් යනවා. ඊට පස්සෙ මං ගියේ තෙලිකඩ මහ විදුහලට. මං ඉංග්‍රීසි සහ ගණිතය ආසාවෙන් ඉගෙන ගත්තා. ඒත් හරියට පොතක් පතක්, ඇඳුමක් තියා සෙරෙප්පු කුට්ටමක්වත් නැතිව යන්නන් වාලේ ඉස්කෝලෙ යෑම මට එපා වුණා. මේ දේවල් දෙන්න මගේ දුප්පත් අම්මට බැරි බව මට වටහාගෙන හිටියේ. හත්වැනි පන්තියෙදි මං පාසල් ගමන නැවැත්වුවා. ගාල්ලෙ හෝටලේක රස්සාවකට ගියා.

ඒ පළමු රස්සාව කරද්දි ඔබට වයස කීයද...

අවුරුදු 14ක් ඇති. ඒ වුණාට මගේ හිත හයියයි. හෝටල් අයිතිකාරයා මහා සැර පරුෂ මනුස්සයෙක්. පැය 16ක් එක දිගට වැඩ. පොඩ්ඩ බැරි වුණොත් ගහනවා. පෝරණුවට දර දැම්මා, වළං පිඟන් හේදුවා, පොල්ගෑවා, අතුපතු ගෑවා, කෝකියට උදව් කළා. එකක් යන්න එකක් වැඩ. ඒ කරලා අනෙක් අයගෙ වැඩවලටත් මං උදව් කළා. ඒත් එක දවසක් නිවාඩුවක් ඉල්ලුවම දුන්නෙ නැහැ. ඒක රස්සාවකට වඩා බැල මෙහෙවර කිරීමක්. ඒ තරමට මං සෑහෙන කාලයක් එතැන දුක් විඳලා වැඩ කළා. අන්තිමේ මට රස්සාව එපා වුණා. මං අස්වුණා.

සේවකයන්ට හොඳින් සැලකිය යුතුය කියන ජීවිත පාඩම ඔබ ඉගෙන ගත්තෙත් මේ අත්දැකීමෙන් වෙන්න ඇති...

ඔව්. ඒ අයගෙ සුබසාධනය ගැන සිතීම සෑම හාම්පුතෙකුගේ ම වගකීමක්. ඔවුන්ගේ ශ්‍රමයෙන් දහඩියෙන් තමයි අපි දියුණු වන්නේ. මං ළඟ වැඩකරන කිසිවකුට මං කවදාවත් හිත් රිදීමක්වත් කළේ නැහැ. හැබැයි ඔවුන්ගෙනුත් සාධාරණය බලාපොරොත්තු වුණා. අවශ්‍ය තැන ඔවුන්ට අවවාද කළා. සුබසාධනයට මුල්තැන දුන්නා.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...

යුක්තිගරුක ජීවිතය ලැබුණෙ අම්මාගෙන්. නිර්භීතකම ලැබුණෙ තාත්තගෙන්. හැබැයි තාත්තගේ ආදරය මට වැඩිකල් ලැබෙන්නෙ නැහැ. මට අවුරුදු නවයෙදි තාත්තා මිය යනවා. අපේ අම්මා දරු පස් දෙනෙක් එක්ක තනි වෙනවා. ඒක මහා දුක්බර ජීවිතයක්. අම්මත් අපිත් නොවිඳිනා දුක් විඳිනවා. අන්තිමේ මට අවුරුදු 18 වෙනකොට, ඇදුම රෝගයෙන් පීඩා විඳින අම්මත් මිය යනවා. ඒ වුණාට ඇගේ දයා කරුණාව පිරිච්චි මූණ මට තවම මතකයි.

ඔබ ජ්‍යෙතිෂ්‍යය විශ්වාස කරනවද...

හොඳ නැකැතක් විතරයි මං විශ්වාස කරන්නෙ. නැතුව මං ජ්‍යෙතිෂ්‍යය පසුපස හඹා යන්නෙ නැහැ. අපේ හැම අවන්හලකට ම කෑම හදන බෙදා හරින සුවිසල් බේකරිය තිබෙන්නෙ දෙහිවල සරණංකර පාරේ. ඒක බංකොලොත් වෙලා වැහෙන්න ගිය බේකරියක්. කෙනකුට අසාර්ථක වුණාට මං දියුණුවෙන් දියුණුවට පත් වුණේ ඒ බේකරියෙන්. ජ්‍යොතිෂ්‍යයේ එල්බගෙන ඉන්න කෙනෙක් නම් කවදාවත් ඒ වගේ තැනක් අරගන්නෙ නැහැ. ජ්‍යෙතිෂ්‍යයට වඩා මං මාව විශ්වාස කරනවා.

හොඳට හම්බ කරපු ඔබ ඇයි තවම ගමේ විදියට අඳින්නෙ පලඳින්නෙ...

මේ වෙනකොට මං රටවල් 40කට විතර ගිහින් තියෙනවා. ඒ හැම තැනකට ම මං ගියේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන. මේ ඇඳුම මට හරි නම්බුවක්. පහසුවක්. වතිකානයෙදි සෙනඟ අතරෙ මං පාප් තුමාගෙ අවධානයටත් යොමු වුණා මේ ඇඳුම නිසා. උන්වහන්සේ මාව ළඟට කැඳෙව්වා. මේ ඇඳුම මට ආශිර්වාදයක් වුණා මිස කවදාවත් පාඩුවක් වුණේ නැහැ. කොයි තරම් යාන වාහන තිබුණත් දැන් තමයි මං බෙන්ස් S ක්ලාස් එකක් පදින්නේ. ඒකත් පුතා ගත්තු නිසා. කවුරුවත් විශ්වාස කරන්නෑ, මං කවදාවත් රන් මුතු මැණික් සුර චේන් පලඳපු ව්‍යාපාරිකයෙක් නෙවෙයි. පයින් ගමන සරල ජීවිතය මට හරි පහසුයි. සැහැල්ලුයි.

විඳපු දුක් පැණි රසයි කියලා හිතනවද...

දහස් වාරයක්. හැතැප්මයක් දුරින් පිහිටි වැල්ලවත්තේ ටවුමට පාන්දරම පයින් ගිහින් කඩේට ඕන කරන බඩු මුට්ටු ගෝනියක දමාගෙන කරපිටින් අරගෙන ආපු මම, නින්දට ගියේ රෑ මැදියමත් පහුවුණාට පස්සෙ. හුඟ වෙලාවට මගේ රාත්‍රි ආහාරය වුණේ සීනි දමල දිය කරගත් ලොකු කහට ජෝගුවක්. කඩ කෑල්ලෙ මේසෙ උඩ මං නින්දට ගියේ ඇඳන් හිටපු සරම ඔළුවෙ ඉඳන් පොරවාගෙන ගුලි ගැහිලා. ආපහු පාන්දර හතරට නැගිටලා වෙළෙඳාමට ඕනෙ කරන කෑම ජාති හැදුවා. එහෙම හම්බ කරලයි මං ඉස්සරවෙලාම පාපැදියක් අරගත්තෙ. ඒකෙන් පිටකොටු ගියා. ගණන් අඩු තැන් හොය හොයා ඇවිදලා බඩු මුට්ටු ගන්න පුරුදු වුණා. ඔය අරපිරිමැස්ම මගේ ජීවිතේ පුරාම තිබුණා. මේ තමයි මං පහු කළ ජීවිෙත්. සතුටු නැද්ද...

අන්තිමට කියන්න ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තියෙන හොඳම දේ කුමක් ද...

බද්දේගම ගිනිමැල්ලගහ කියන අති දුෂ්කර ගම්මානෙ ජීවත් වෙච්චි අවුරුදු දාහතරක් වත් නැති පුංචි කොල්ලෙක් රස්සාවක් හොයාගෙන ගමෙන් පිටවෙනවා. පුංචි කොලුවකුට උහුලන්න බැරි තරමෙ වැඩ ගොඩක් කරන ගමන් ඒ කොලුවා ප්‍රගුණ කරන්නෙ ඉවසීම, දරාගැනීම. අලුත් දේ සහ දැනුම ජීවිතයට එකතු කර ගැනීම. වැඩ කිරීම පමණයි ඇඟේ තිබුණු උණ. අදවත් සල්ලිකාරයෙක්, ව්‍යාපාරිකයෙක් කියන මානසිකත්වය මගේ ළඟ නැහැ. පන්සලේ බුලත්විට කඩලගොටු විකුණපු මං අද ව්‍යාපාර සමූහයක අයිතිකාරයා වුණත් මෙග් හිතට සතුට ගේන්නෙ මං සරල මනුස්සයෙක් කියලා හිතන කොට විතරයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

[QUOTE="dynamite1234, post: 21968751, member: 502516"] [b]සුමනසිරි මුදලාලි![/b] [SIZE="4"][U][B][CENTER][SIZE="5"]කරත්ත නැවැත්තුව මගේ තේ කඩේ ළඟ දැන් නවත්වන්නේ සුපිරි කාර්[/SIZE][/CENTER][/B][/U] සුමනසිරි හෙට්ටිවත්ත සභාපති - සුමනදිසි ව්‍යාපාර [B][COLOR="red"]‘සුමනදිසි’ ය හදපු සුමනසිරි මුදලාලි, බිස්නස් කරන්න අරන් දැන් කොයිතරම් කල් ද....[/COLOR][/B] අවුරුදු 60 ක්. වැල්ලවත්ත මේ ලොකු සුමනදිසි බිල්ඩිම තියෙන තැන එදා තිබුණෙ කඩ පේළියක්. ඒකෙන් රුපියල් 50ක මාසෙ කුලියට හතරැස් අඩි 100ක කඩ කෑල්ලක් අරන් තමයි මං තේ කඩයක් පටන් ගත්තෙ. ඒ 1956. එදා පටන් ගත්තු ගමන තමයි මේ. [B][COLOR="red"] අවුරුදු 60ක් බිස්නස් කළ කෙනෙක් මේ රටේ කොහොම තැනක ඉන්න ඕනෙද...[/COLOR][/B] මගේ බිස්නස් එක කෑම බීම. ඒකෙ මට තරගයක් නැහැ. දෙන දේ හොඳට දෙන්න ඕනෙ කියන තරගෙ විතරයි මට තියෙන්නෙ. ඒකත් මට මා එක්කම තිබෙන තරගයක් මිස අනුන් ගැන නෙවෙයි. ඒ නිසා පුළුවන්කම තිබුණත්, පුළුවන් තරම් ශාඛා අරින්න ඕනෙ කියන තැන මම නැහැ. අලුත් තැනක් අරිද්දි මං හොයන බලන කාරණා හුඟක් තිබෙනවා. මොකද, වහන්න බලාගෙන ශාඛා අරින කෙනෙක් නෙවෙයි මම. [B][COLOR="red"]මේ අවුරුදු හැටට ම ඔබ ඉපැයූ දේ ඔය ශාඛා අට පමණද...[/COLOR][/B] ගේ දොර වතුපිටි ඇරුණ ම මං කැමැතිම දේ තමයි ඉඩකඩම් මිල දී ගෙන ඒවායේ වවන එක. එහෙම පොල් වතු කිහිපයක් තිබෙනවා. මං තරුණ ආයෝජකයන්ට වුණත් කියන්නෙ හොඳ ඉඩකඩම්වල ආයෝජනය කරන එක, වවන එක ඉතා හොඳ දෙයක් කියලා. [B][COLOR="red"]ඔබ මේ රටට මොන තරම් රැකියා අවස්ථා උදා කර තිබෙනවද...[/COLOR][/B] නවීන තාක්ෂණයෙන් යුතු බේකරිය, වැල්ලවත්තෙ ප්‍රධාන හෝටලය, අවන්හල්, සංචාරක හෝටලය, කේටරින් සර්විස් එක, වෙඩින් හෝල් එක කියන මේ හැමදේම තුළ තුන්සියයක් පමණ රස්සා කරනවා. ඉදිරියේදි කාමර 60 කින් යුතු සුවපහසු ‘City Hotel’ එක වැල්ලවත්තේ ඉදිවුණාම තවත් රැකියා අවස්ථා උදාවනවා. [B][COLOR="red"]සුමනදිසි ය තවම තිබෙන්නෙ ඔබේ පාලනයේ ද...[/COLOR][/B] මං සභාපති වුණාට දැන් දෙවැනි පරම්පරාව තමයි කරගෙන යන්නෙ. පුතා ප්‍රහාන්, Managing Director. ලොකු දුවත් පොඩි දුවත් අධ්යක්ෂ මණ්ඩලයෙ ඉන්නවා. ඒ තුන්දෙනා පවුලේ ව්‍යාපාරයක් විදියට හොඳින් කරගෙන යනවා. [B][COLOR="red"]ඔබට පසුව කෑම ව්‍යාපාරවලට ආ අයත් ඔබව පසුකරගෙන ගිහිල්ලා... ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද...[/COLOR][/B] ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. Slow and Solid…..මගේ ක්‍රමය. මං බැංකු ණයක් වුණත් ගන්නෙ බැරිම වුණොත් විතරයි. ගත්තත් ඒක පියවන කල් මට හිතට කරදරයක්. ඕනෑම දෙයක් තරමට තිබුණ ම ඇති. ගොඩ බදාගෙන බිස්නස් කරන එක මගේ විදිය නෙවෙයි. බේකරි ක්ෂේත්රයේ සුමනදිසි කියන්නෙ මතක හිටින නමක්. ඒ ඇති. [B][COLOR="Red"]ඔබේ ගනුදෙනුව ආහාර එක්ක. ඔබට කෑම කියන්නෙ සල්ලි මවන දෙයක් ද හැඟීමක් ද...[/COLOR][/B] බොහොම රසවත් හැඟීමක්. පිරිසුදුවට කෑම ටික දුන්නු නිසා තමයි මුලින් ම තේ බොන්න කම්කරුවො විතරක් ආපු තැන, ගාලු පාරේ කරත්ත - ලොරි නැවැත්තුවේ. ඊළඟට බස් - කාර් නැවැත්තුවේ. මට හරි ආසයි මිනිස්සු කාලා බීලා මෙතැනින් යන්නෙ සතුටු සිතින් නම්. මං හැමදාම රෑ වෙනකල් හෝටලේ මිනිස්සු අතරේ ඉන්න ආසා කළා. ඒ අයගෙ ප්‍රතිචාර දකින්න ආසා කළා. මට මුදල් ලැබෙන්නෙ ඒ අය නැවත නැවත ආවොත් විතරයි. තමන්ට කන්න බැරි දෙයක් වෙන කාටවත් විකුණන්න එපා! මං මේ වෙළෙඳාමේ ඉන්න කාටත් කියන්නෙ ඒ ටික. [COLOR="red"][B]බිස්නස් එකක් ඉදිරියට යන්නෙ අවශ්‍ය වෙලාවලදි කරන හොඳම වෙනස්කම් එක්ක. මේ න්‍යාය ඔබටත් අදාළද... [/B][/COLOR] එක සැරයක් මං සිංගප්පූරුවෙ ප්‍රීමා බේකරියට ගියා. එතැන් පටන් මං ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශන බේකරි ප්‍රදර්ශන වරද්දන්නැ. ගිහින් බොහෝ දේ දැන කියා ගන්නවා. ඇවිත්, සුදුසු දේ මගේ ව්‍යාපාරයට එක්කාසු කරනවා. එදා දර දාලා පාන් පුච්චපු අපේ බේකරියෙ අද තිබෙන්නෙ නවීණ තාක්ෂණයෙන් යුතු මැෂින්. උපකරණ. මං පරණ මනුස්සයෙක් වුණාට, මේ ක්ෂේත්රයේ අලුත් දේ ගැන බොහොම හොයන බලන කෙනෙක්. අසනීප වෙනකල් ම මං මේ දේවල් කළා. [B][COLOR="red"]දෙවැනි පරම්පරාව ව්‍යාපාරය හොඳින් කරගෙන යාවි කියලා ඔබ හිතනවද...[/COLOR][/B] පුංචි කාලෙ පටන් ඒ අයත් මේ දේවල්වලට හවුල් වුණා. මගේ පුතා මුලින් ම කළේ බේරිකය අතු ගාපු එක. භාජන හෝදන එක. රෝයල් කොලේජ් එකේ ඉගෙන ගෙන පුතා, බ්‍රිතාන්‍යයේ සවුත් බෑන්ක් යුනිවර්සිටියට ගියා. එයා ගත්තෙ බේකරි තාක්ෂණය සහ බේකරි කළමනාකරණය පිළිබඳ උපාධියක්. ලොකු දූ ක්‍රිෂාන්තිත් එම විශ්ව විද්‍යාලයෙන් ම අලෙවිකරණය හා කළමනාකරණය පිළිබඳ උපාධියක් ගත්තා. තමන්ගෙ දේ ගැන හැඟීමයි, අවශ්‍ය අධ්‍යාපනික පසුබිමයි මගේ දරුවන්ට තිබෙනවා. මගේ හිතට බරක් නැහැ. [COLOR="red"][B] ජීවිතේ වැටෙන වෙලාවට ඔබ හිතන්නෙ මොනවද...[/B][/COLOR] එහෙම අවස්ථා උදා වුණේ නැතිම තරම්. එහෙම නොවුණේ බොහොම පරිස්සමට දුර දිග බලලා වැඩ කරපු නිසා. වැල්ලවත්තෙ හෝටලය පටන් ගන්න කලින් මං එතැන කළේ පොඩි සිල්ලර කඩයක්. යටකරන මුදල වැඩියි. ලාබෙ අඩුයි. අවුරුද්දකට විතර පස්සෙ මට තේරුණා මේ විදියට ගියොත් ව්‍යාපාරයේ දියුණුවක් නැති වග. ඒ පාර තමයි මං හෝටල් කෙරුවාවට බැස්සෙ. සුදුසු වෙලාවෙදි සුදුසු තීරණ ගත්තු නිසා, පොඩි පොඩි පසුබෑම් තිබුණත් මං කවදාවත් වැටුණෙ නැහැ. ඒ වගේ ම තමයි හැම වෙලාවෙම තමන්ගෙ බිස්නස් එකේ හිටපු එක. අනුන්ට බාර දීලා හිටියොත් බිස්නස් එක ඉවරයි. [COLOR="Red"][B]අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා.... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න. [/B][/COLOR] වැල්ලවත්ත කඩකෑල්ලෙන් කිරි උතුරාගෙන එන කොටම අයිතිකාරයා කඩේ ඉල්ලුවා. මට කරකියාගන්න දෙයක් නැතිවුණා. අවුරුදු ගණනාවක මහන්සිය එහෙම පිටින් ම හේදිලා යනවා මට බලන් ඉන්න බැහැ. මං නීතියේ පිහිට පැතුවා. නඩු අහලා කාලයක් ගත වෙලා තීන්දුවක් ලැබුණා. අයිතිකරුට රුපියල් ලක්ෂ හයක් ගෙවලා කඩකාමර පහේ ම අයිතිය ලබා ගන්න, උසාවිය තීන්දුවක් දුන්නා. ඒ වෙනකොට මට කිසිම සල්ලි අඩුපාඩුවක් තිබුණෙ නැහැ. මං ලක්ෂ හය ගෙවලා බිල්ඩිම ගත්තා. අයිතිකරුටත් අසාධාරණයක් නොකර ලැබුණු ඒ උසාවි තීන්දුව මගේ ජීවිතේ එහෙම පිටින් ම වෙනස් කළා. ව්‍යාපාරය අතු ඉති දමන්නෙ, මං තව තවත් පන්නරය ලබන්නෙ ඒ සිදුවීමෙන් පස්සෙ. [B][COLOR="red"]මොකක්ද ඔබේ Business Style එක... [/COLOR][/B] කෑම් බීම් ව්‍යාපාරයක් කරද්දි පිටත සෝබනයට වඩා මුල් තැන දෙන්න ඕනෙ කෑමවල රසයටයි ගුණයටයි. කෑම හොඳ නම් මිනිස්සු ආපහු එනවා. ඉස්සර මං හිතුවෙ ඒ විදිහට. දැන් ඒ ක්‍රමයට තවත් දේ එකතු වෙලා තිබෙනවා. රස ගුණ වගේ ම ඔපයත් මිනිස්සුන්ට අවශ්‍යයයි. ඒ නිසා අපේ අවන්හල්වලටත් ඒ පිටත ඔපය එක්කර තිබෙනවා. [B][COLOR="red"]එතකොට Management Style එක... [/COLOR][/B] අවශ්‍ය තැන්වල නිසි පුද්ගලයන් ස්ථානගත කරනවා. හැබැයි එතැනින් නතර වෙන්නෑ. මාත් ඒ අය එක්කම වැඩ කරනවා. මම අයිතිකාරයා කියලා පැත්තකට වෙලා බලා ඉන්න පුරුද්ද දියුණුවන මනුස්සයකුගේ ලක්ෂණයක් නෙවෙයි. සේවකයන් අතරේ මාත් සේවකයෙක්. ඒ කණ්ඩායමේ ම කෙනෙක්. [B][COLOR="red"]ඔබට සාර්ථක වූ දියුණුවේ හොඳ ම ගමන් මාර්ගය කුමක් ද... [/COLOR][/B] දියුණුවට ඇති කෙටි ම මඟ ඉතිරි කිරීමයි. මහන්සියෙන් උපයන දෙයින් යමක් ඉතිරි කිරීම සහ එයින් හොඳ ආයෝජනයක් කිරීම, මගේ ජීවිතය පුරාම තිබුණා. ඒ වගේ ම සල්ලි උපයන්න පාරිභෝගිකයා රැවටුවොත් ව්‍යාපාරිකයාගේ අවසානයත් එතැනමයි. තමන්ටත් පාරිභෝගිකයාටත් අවංක ව්‍යාපාරිකයා දවසින් දවස දියුණුවට යනවා. [COLOR="red"][B] එපමණ ද....[/B][/COLOR] නැහැ. උපයන දෙයින් තමන් සැප විඳින්න ඕනෙ අඩුම තරමෙ අවුරුදු පහක් දහයක්වත් ගිහිල්ලා. එතකල් හිතන්න ඕනෙ ව්‍යාපාරයේ දියුණුව ගැන පමණයි. ඒ මහන්සිවන මුල් අවුරුදු දහය තමයි ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්නේ. නමක් හදන්නේ. විවේක ගන්නයි සැප විඳින්නයි පුළුවන්, ඊට පස්සෙ. [B][COLOR="red"]කවුද ඔබට පූර්වාදර්ශ වූ එදා ව්‍යාපාරිකයන්... [/COLOR][/B] ගල්කිස්සේ විජය හවුස් බේකරි මුදලාලි සහ පිටකොටුවේ ඩේවිඩ් අප්පුහාමි මුදලාලි. මේ අතරින් ඩේවිඩි අප්පුහාමි මුදලාලි විශේෂයි. වැල්ලවත්ත ඉඳන් බයිසිකල් පැදගෙන පිටකොටුවෙ ඩේවිඩි අප්පුහාමි තොග කෙඩ්ට ගිහින්, හෝටලේට අවශ්‍ය සියලු හාල්, පහේ ජාති ගත්තු. මං ඊළඟට ගියේ වෑන් එකේ. ඊළඟට ලොරියේ. දවසින් දවස දියුණු වෙන හැටි බලලා සතුටු වුණු ඒ මුදලාලි, මට ණයට බඩු දීලා උදව් කරන්න කැමැති වුණා. ඒ වුණාට මං ණයට ගත්තෙ නැහැ. පුළුවන් තරමට දියුණු වුණා. මං ගැන පැහැදුණු මුදලාලි අන්තිමට මට ලොකු තෑග්ගත් දුන්නා. [B][COLOR="red"]ඒ මොකක්ද... [/COLOR][/B] ඒ කාලෙ පිටකොටුවෙ ලොකු ම තොග කඩේ අයිතිකාරයා වෙච්චි මුදලාලි එයාගෙ බාල දූ මානෙල්, මට යෝජනා කළා. මට අදහාගන්න බැරි වුණා. මගේ ධෛර්යය කැපවීම නිසා අනාගතයේ මං තැනෙකට එන බව ඔහු නිතර කිව්වා. ව්‍යාපාරයේ බොහෝ දේ මං ඒ වැඩිහිටි මුදලාලිගෙන් ඉගෙන ගත්තා. අන්තිමේ මං ඔහුගේ බෑණා වුණා. හැබැයි මුදලාලි දුන්නු දෑවැද්ද නම් ගත්තෙ නැහැ. ගැහැනියකගෙන් දෑවැදි ගන්න එක පිරිමියකුට ලැජ්ජාවක්. මදි කමක්. මං හිතන්නෙ එහෙමයි. [B][COLOR="red"]මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය... [/COLOR][/B] ගාල්ලෙ හෝටලෙන් අස්වෙච්චි එක. ඒ වෙලාවෙ මං එළියට බැස්සෙ, ‘ආයෙ කවදාවත් අනුන් යටතේ නම් වැඩ කරන් නෑ...’ කියලා හිතාගෙන. ඒ මුළු කාලෙට ම ලැබුණු පඩිය රුපියල් 1700 යි. මං ආපහු ගමට ගියා. ඒ සල්ලිවලින් රුපියල් 500ක් අම්මට දුන්නා. අම්මට හරි දුකයි. ඈ හුඟක් ඇඬුවා. මගේ ඉදිරි තීරණය ගැනත් අම්මට කිව්වා. එතැන ඉඳලා මං ක්‍රියාත්මක වුණා. [B][COLOR="red"] මොනවද ඔබ කළේ...[/COLOR][/B] මට නුවර යන්න ඕනෙ වුණා. අපේ තියෙන කියන නෑ කෙනෙක් හිටියා. මට ඕන වුණේ අතේ ඉතිරිව තියෙන 1200න් පොඩි කඩයක් පටන් ගන්න. ඥාතියො උදව් කළා. නමුත් වැඩේ හරි ගියේ නැහැ. ආපහු එන ගමන කොළඹ කඩේකින් තේ එකක් බොන ගමන් තමයි පත්තරේක තිබුණු දැන්වීමක් දැක්කෙ. වැල්ලවත්තෙ කඩකෑල්ලක් කුලියට දෙනවා කියලා දැකපු ඒ දැන්වීම ඔස්සෙ තමයි මං මෙතැනට ආවේ. ඇඩ්වාන්ස් 700ක් ගෙව්වා. ඉතිරි රුපියල් 500 තමයි මගේ ප්රාග්ධනය වුණේ. [B][COLOR="red"] ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ‘ඇඟේ උණ තිබුණට මදි... බැහැලා වැඩකරන්නත් ඕනේ...’ මේ කතාවට ඔබ එකඟයි ද...[/COLOR][/B] ඔව්. මං හතරැස්අඩි 100 කින් පටන් ගත්ත පුංචි හෝටලේ තේ දැම්මෙත් මම. වේටරුත් මම. කෝකියත් මම. මුදලාලිත් මම. උදේ තේ බොන්න විතරක් ආපු අය, දවල් බතටත් පුරුදු වුණා. ආප්ප පිට්ටු ඉඳිආප්ප, ලැවරියා වගේ කඩයප්පන් විතරක් නෙවෙයි, බත් එළවළු බුරියානිත් මම ම හැදුවා. ඒවා ඉගෙන ගත්තෙ ගාලු හෝටලේ වැඩ කරද්දි. [B][COLOR="red"]ඒ කියන්නෙ හැම කළු වලාවකම රිදී රේඛාවකුත් තියෙනවා... කියන ජීවිත පාඩමත් ඔබ ඉගෙන ගත්තා... [/COLOR][/B] ඔව්. මම මාකටින් තියරි ඉගෙන ගත්තෙ විශ්ව විද්‍යාලෙ ගිහින් නෙවෙයි. මගේ විශ්වවිද්‍යාලය වුණේ මේ සමාජය. මිනිස්සු. ගාලු හෝටලේ. මගේ කොටස විතරක් කරලා හිටියා නම් මං කවදාවත් කෑම හදන්න ඉගෙන ගනීද... තනියම හෝටලයක් කරන්න හිතට හයිය ආවේ ශිල්පය දන්න නිසා. අපා දුක් වින්ඳා වුණත් මං ජීවිතේට එකතු කර ගත් හොඳම දැනුම ලැබුණෙ ගාලු හෝටලෙන්. [B][COLOR="red"]ඉගෙනීම පැත්තක තියලා රස්සාවක් තෝරා ගත්තෙ ඇයි... [/COLOR][/B] උදේට අම්මා දෙන පොල් කිරි කැඳ කෝප්පයක් බීලා කුකුලේවත්ත ඉස්කෝලෙට හැතැප්ම ගාණක් පයින් යනවා. ඊට පස්සෙ මං ගියේ තෙලිකඩ මහ විදුහලට. මං ඉංග්‍රීසි සහ ගණිතය ආසාවෙන් ඉගෙන ගත්තා. ඒත් හරියට පොතක් පතක්, ඇඳුමක් තියා සෙරෙප්පු කුට්ටමක්වත් නැතිව යන්නන් වාලේ ඉස්කෝලෙ යෑම මට එපා වුණා. මේ දේවල් දෙන්න මගේ දුප්පත් අම්මට බැරි බව මට වටහාගෙන හිටියේ. හත්වැනි පන්තියෙදි මං පාසල් ගමන නැවැත්වුවා. ගාල්ලෙ හෝටලේක රස්සාවකට ගියා. [B][COLOR="red"]ඒ පළමු රස්සාව කරද්දි ඔබට වයස කීයද... [/COLOR][/B] අවුරුදු 14ක් ඇති. ඒ වුණාට මගේ හිත හයියයි. හෝටල් අයිතිකාරයා මහා සැර පරුෂ මනුස්සයෙක්. පැය 16ක් එක දිගට වැඩ. පොඩ්ඩ බැරි වුණොත් ගහනවා. පෝරණුවට දර දැම්මා, වළං පිඟන් හේදුවා, පොල්ගෑවා, අතුපතු ගෑවා, කෝකියට උදව් කළා. එකක් යන්න එකක් වැඩ. ඒ කරලා අනෙක් අයගෙ වැඩවලටත් මං උදව් කළා. ඒත් එක දවසක් නිවාඩුවක් ඉල්ලුවම දුන්නෙ නැහැ. ඒක රස්සාවකට වඩා බැල මෙහෙවර කිරීමක්. ඒ තරමට මං සෑහෙන කාලයක් එතැන දුක් විඳලා වැඩ කළා. අන්තිමේ මට රස්සාව එපා වුණා. මං අස්වුණා. [B][COLOR="red"] සේවකයන්ට හොඳින් සැලකිය යුතුය කියන ජීවිත පාඩම ඔබ ඉගෙන ගත්තෙත් මේ අත්දැකීමෙන් වෙන්න ඇති...[/COLOR][/B] ඔව්. ඒ අයගෙ සුබසාධනය ගැන සිතීම සෑම හාම්පුතෙකුගේ ම වගකීමක්. ඔවුන්ගේ ශ්‍රමයෙන් දහඩියෙන් තමයි අපි දියුණු වන්නේ. මං ළඟ වැඩකරන කිසිවකුට මං කවදාවත් හිත් රිදීමක්වත් කළේ නැහැ. හැබැයි ඔවුන්ගෙනුත් සාධාරණය බලාපොරොත්තු වුණා. අවශ්‍ය තැන ඔවුන්ට අවවාද කළා. සුබසාධනයට මුල්තැන දුන්නා. [COLOR="red"][B]අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද... [/B][/COLOR] යුක්තිගරුක ජීවිතය ලැබුණෙ අම්මාගෙන්. නිර්භීතකම ලැබුණෙ තාත්තගෙන්. හැබැයි තාත්තගේ ආදරය මට වැඩිකල් ලැබෙන්නෙ නැහැ. මට අවුරුදු නවයෙදි තාත්තා මිය යනවා. අපේ අම්මා දරු පස් දෙනෙක් එක්ක තනි වෙනවා. ඒක මහා දුක්බර ජීවිතයක්. අම්මත් අපිත් නොවිඳිනා දුක් විඳිනවා. අන්තිමේ මට අවුරුදු 18 වෙනකොට, ඇදුම රෝගයෙන් පීඩා විඳින අම්මත් මිය යනවා. ඒ වුණාට ඇගේ දයා කරුණාව පිරිච්චි මූණ මට තවම මතකයි. [B][COLOR="red"]ඔබ ජ්‍යෙතිෂ්‍යය විශ්වාස කරනවද... [/COLOR][/B] හොඳ නැකැතක් විතරයි මං විශ්වාස කරන්නෙ. නැතුව මං ජ්‍යෙතිෂ්‍යය පසුපස හඹා යන්නෙ නැහැ. අපේ හැම අවන්හලකට ම කෑම හදන බෙදා හරින සුවිසල් බේකරිය තිබෙන්නෙ දෙහිවල සරණංකර පාරේ. ඒක බංකොලොත් වෙලා වැහෙන්න ගිය බේකරියක්. කෙනකුට අසාර්ථක වුණාට මං දියුණුවෙන් දියුණුවට පත් වුණේ ඒ බේකරියෙන්. ජ්‍යොතිෂ්‍යයේ එල්බගෙන ඉන්න කෙනෙක් නම් කවදාවත් ඒ වගේ තැනක් අරගන්නෙ නැහැ. ජ්‍යෙතිෂ්‍යයට වඩා මං මාව විශ්වාස කරනවා. [B][COLOR="red"]හොඳට හම්බ කරපු ඔබ ඇයි තවම ගමේ විදියට අඳින්නෙ පලඳින්නෙ... [/COLOR][/B] මේ වෙනකොට මං රටවල් 40කට විතර ගිහින් තියෙනවා. ඒ හැම තැනකට ම මං ගියේ සුදු සරමයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන. මේ ඇඳුම මට හරි නම්බුවක්. පහසුවක්. වතිකානයෙදි සෙනඟ අතරෙ මං පාප් තුමාගෙ අවධානයටත් යොමු වුණා මේ ඇඳුම නිසා. උන්වහන්සේ මාව ළඟට කැඳෙව්වා. මේ ඇඳුම මට ආශිර්වාදයක් වුණා මිස කවදාවත් පාඩුවක් වුණේ නැහැ. කොයි තරම් යාන වාහන තිබුණත් දැන් තමයි මං බෙන්ස් S ක්ලාස් එකක් පදින්නේ. ඒකත් පුතා ගත්තු නිසා. කවුරුවත් විශ්වාස කරන්නෑ, මං කවදාවත් රන් මුතු මැණික් සුර චේන් පලඳපු ව්‍යාපාරිකයෙක් නෙවෙයි. පයින් ගමන සරල ජීවිතය මට හරි පහසුයි. සැහැල්ලුයි. [B][COLOR="red"]විඳපු දුක් පැණි රසයි කියලා හිතනවද... [/COLOR][/B] දහස් වාරයක්. හැතැප්මයක් දුරින් පිහිටි වැල්ලවත්තේ ටවුමට පාන්දරම පයින් ගිහින් කඩේට ඕන කරන බඩු මුට්ටු ගෝනියක දමාගෙන කරපිටින් අරගෙන ආපු මම, නින්දට ගියේ රෑ මැදියමත් පහුවුණාට පස්සෙ. හුඟ වෙලාවට මගේ රාත්‍රි ආහාරය වුණේ සීනි දමල දිය කරගත් ලොකු කහට ජෝගුවක්. කඩ කෑල්ලෙ මේසෙ උඩ මං නින්දට ගියේ ඇඳන් හිටපු සරම ඔළුවෙ ඉඳන් පොරවාගෙන ගුලි ගැහිලා. ආපහු පාන්දර හතරට නැගිටලා වෙළෙඳාමට ඕනෙ කරන කෑම ජාති හැදුවා. එහෙම හම්බ කරලයි මං ඉස්සරවෙලාම පාපැදියක් අරගත්තෙ. ඒකෙන් පිටකොටු ගියා. ගණන් අඩු තැන් හොය හොයා ඇවිදලා බඩු මුට්ටු ගන්න පුරුදු වුණා. ඔය අරපිරිමැස්ම මගේ ජීවිතේ පුරාම තිබුණා. මේ තමයි මං පහු කළ ජීවිෙත්. සතුටු නැද්ද... [B][COLOR="Red"]අන්තිමට කියන්න ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තියෙන හොඳම දේ කුමක් ද...[/COLOR][/B] බද්දේගම ගිනිමැල්ලගහ කියන අති දුෂ්කර ගම්මානෙ ජීවත් වෙච්චි අවුරුදු දාහතරක් වත් නැති පුංචි කොල්ලෙක් රස්සාවක් හොයාගෙන ගමෙන් පිටවෙනවා. පුංචි කොලුවකුට උහුලන්න බැරි තරමෙ වැඩ ගොඩක් කරන ගමන් ඒ කොලුවා ප්‍රගුණ කරන්නෙ ඉවසීම, දරාගැනීම. අලුත් දේ සහ දැනුම ජීවිතයට එකතු කර ගැනීම. වැඩ කිරීම පමණයි ඇඟේ තිබුණු උණ. අදවත් සල්ලිකාරයෙක්, ව්‍යාපාරිකයෙක් කියන මානසිකත්වය මගේ ළඟ නැහැ. පන්සලේ බුලත්විට කඩලගොටු විකුණපු මං අද ව්‍යාපාර සමූහයක අයිතිකාරයා වුණත් මෙග් හිතට සතුට ගේන්නෙ මං සරල මනුස්සයෙක් කියලා හිතන කොට විතරයි. ඉනෝකා පෙරේරා බණ්ඩාර[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/14021561_850857045015176_3435762690697325499_n.jpg?oh=2d79fe5eece496f25286704ac0f09221&oe=5A0254BF[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom