Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාම&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාම&a

Updated 03:24pm

ඉදිරියේ විදුලිය විසන්දි කිරීමට නියමිතයි

ශ්‍රී ලංකාවට සුනාමි අනතුර ඇති විය හැකි වේලාවන්හි ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්දි කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වනවා

Updated 03:13pm

මේවනවිට මුහුදු බඩ ජනතාව ඉවත්වෙමින් සිටින අතර මන්කොල්ලකරුවන්ගෙන් ද ප්‍රවේශම් වන ලෙස පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙනවා

8.9 ක් ලෙස වාර්තා වූ රිච්ටර් මාපක අගය මේවනවිට 8.7 ක් ලෙස සඳහන් වී තිබෙනවා. පහත තරුවෙන් දැක්වෙන්නේ භූමිකම්පාව සිදුවූ ප්රදේශයයි.

Updated 03:00 pm

ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්

4:00 - ත්‍රිකුණාමලය

4.10 - දෙවුන්දර තුඩුවට

4:50 -කොළොඹ

06:00 - යාපනය

සවස හතරට සුනාමි අවදානමක්

සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා,

උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.

මෙම පුවත සැලවීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.

Updated 2:49 pm

ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකියි

රටවල් 28 කට සුනාමි අනතුරු ඇඟවීමක් මේවනවිට නිකුත් කර තිබෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ

[QUOTE="MuslimLankan, post: 12486770, member: 146629"] [b]සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාම&a[/b] [COLOR=DarkGreen][B][SIZE=5]Updated 03:24pm ඉදිරියේ විදුලිය විසන්දි කිරීමට නියමිතයි ශ්‍රී ලංකාවට සුනාමි අනතුර ඇති විය හැකි වේලාවන්හි ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්දි කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වනවා Updated 03:13pm මේවනවිට මුහුදු බඩ ජනතාව ඉවත්වෙමින් සිටින අතර මන්කොල්ලකරුවන්ගෙන් ද ප්‍රවේශම් වන ලෙස පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙනවා 8.9 ක් ලෙස වාර්තා වූ රිච්ටර් මාපක අගය මේවනවිට 8.7 ක් ලෙස සඳහන් වී තිබෙනවා. පහත තරුවෙන් දැක්වෙන්නේ භූමිකම්පාව සිදුවූ ප්රදේශයයි. [/SIZE][/B][/COLOR] [LEFT] [COLOR=DarkGreen] [CENTER] [B][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-22Bg3ucEBhE/T4VRmxihYfI/AAAAAAAAKf4/x0pfptuUaik/s1600/tsunaami.jpg[/IMG][/SIZE][/B][/CENTER] [B][SIZE=5] Updated 03:00 pm[/SIZE][SIZE=5] ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන් 4:00 - ත්‍රිකුණාමලය 4.10 - දෙවුන්දර තුඩුවට 4:50 -කොළොඹ 06:00 - යාපනය [/SIZE][SIZE=5] සවස හතරට සුනාමි අවදානමක් සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා, [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]මෙම පුවත සැලවීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.[/SIZE][/B] [B][SIZE=5] Updated 2:49 pm[/SIZE][/B] [/COLOR] [COLOR=DarkGreen] [B][SIZE=5]ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකියි[/SIZE][/B] [/COLOR] [COLOR=DarkGreen] [B][SIZE=5]රටවල් 28 කට සුනාමි අනතුරු ඇඟවීමක් මේවනවිට නිකුත් කර තිබෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][/COLOR] [/LEFT] [COLOR=DarkGreen][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom