Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරත් සුවය කියන්නේ මොකක්ද දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරත් සුවය කියන්නේ මොකක්ද දන්නවද?

මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා මල් අතුරලා

බිඟුන් මත් කරන

රන් මුව මඩලින් රැස් විසුරුවා

තෝඩුන් දිදුලවන

නිම්නාද දී යන සත් ස්වරයෙන්

දෙසවන් සිල් බිඳින

හදසෙන් වැදි ගජසෙන් මඩිනා

දෙව්ලියේ ඔබ කවුද ….

ශෘංගාරී මගේ හද විල් තීරයේ

බැස කිමිදෙන්න…

දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින්

සුරත් සුවය විඳගන්න ….

මල් මකරන්දයෙන් නා දළු තෙමා

මීවිත බොන්න

පෝසඳ අසලින් පුන්සඳ තියා

සාවුන් සිප ගන්න…

හද හද බැඳී, ගත ගත වෙලී යන

මේ රැය පුරාවට

වීණා වැයුමට සකි පන්සිළු හට

ඇරයුම් කරන්නද…

මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද

සිත බොළඳ වෙයි සසැලෙයි

සොඳුරියේ නුඹ නිසාමද …..

මේ ගීය මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ ප්‍රබල ගීතයකි. වෙනත් සාමාන්‍ය ගීයක මෙන් ස්ථායී කොටසක් සහ සමාන අන්තරා කොටස් දෙකක්ද මෙහි නොමැත. අසමතුලිත සංගීත රටා ගීය පුරා විසිරී තිබෙන මේ ගීතය නිකම්ම නිකන් වචන හරඹයක්ද නොවේ.. එසේනම් මෙය අන් ගීත අතුරින් සුවිසෙස් ගීතයක් වන්නේ කෙසේදැයි යන්න විමසා බලමු…

නිල් වරළ පුරා මල් අතුරලා

බිඟුන් මත් කරන

රන් මුව මඩලින් රැස් විසුරුවා

තෝඩුන් දිදුලවන

නිම්නාද දී යන සත් ස්වරයෙන්

දෙසවන් සිල් බිඳින

හදසෙන් වැදි ගජසෙන් මඩිනා

දෙව්ලියේ ඔබ කවුද ….

කාන්තා රූපකායක් යනු ක්ෂණයකින් පිරිමි සිතක් ඇද බැද තබාගන්නා දෙයකි. එය මෙලොව කාහටත් පොදුවූ අත්දැකීමකි. නමුදු මෙතන කතා නායකයා එවැනි සාමාන්‍යවූ කෙනෙක් නොවේ. ඔහු සිත දියුනු කල භෞතික ලෝකය හා නොගැටී සිටීමට උත්සාහ කල අයෙකි. හදිසියේ නෙත ගැටෙන ( හෝ සිත ගැටෙන ) ස්ත්‍රී රූපයක් නිසා මොහුගේ මේ සිතේ සමාධිය බිඳ වැටෙන අයුරු ගීතයෙන් කියැවේ.

නිල් වරල පුරා පැලඳූ මල් වල සුවඳින් හා තෝඩුවල ස්වරයෙන් හා ඇගේ රූපශ්‍රීයෙන් ඔහුගේ දැහැන බිඳවැටේ. “හද සෙන් වැද ගජසෙන් මඩිනා ඔබ කවුද ” යනුවෙන් ඔහු විමසයි. මේ වචන ගීතය තුල ඉතා ප්‍රභලත්වයක් ගෙන එයි. ගජසෙන් යනු ඇත් සේනාවකි,ඇත් පවුරකි. ඔහු කිසිම බාහිර අරමුණක් තම සිතට ඇතුලු නොවන්න ඇත් පවුරක් මෙන් සිත රැකගත් අයෙකි. එහෙත් ඒ ඇත් පවුර බිඳගෙන හදවතට ඇතුලුවූ මේ ස්ත්‍රිය කවුද යනුවෙන් ඔහු ඔහුගේම සිතින් විමසයි…

ශෘංගාරී මගේ හද විල් තීරයේ

බැස කිමිදෙන්න…

දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින්

සුරත් සුවය විඳගන්න ….

මෙතනදී කෙරෙන්නේ ස්වයං පාපෝච්චාරණයක් වැනිවූ දෙයකි. ඔහු ඒ මනසින් හෝ පියවි ඇසින් දුටු ස්ත්‍රියට රාගිකව ඇළුම් කරයි.දැහැමින් බැඳ උන් සලෙලුන් යනු මේතාක් සිතෙහි බලහත්කාරයෙන් යටපත්කොටගෙන තිබූ රාගී සිතුවිලිවේ. එය දැන් මුදාහරින්න ඔහුට උවමනාවී ඇති සැටියකි. “සුරත් සුවය ” – සුරත් යනු බහු විධි අරුත් දෙන සිංහල බසෙහි එන වදනකි. තද රතු පැහැය, රාගීබව මෙන්ම කෙනෙකුට හුරුවූ අත යන වදන් එහි අරුත් වේ. ( මෙය බොහෝ අය දකුණු අතයැයිද පවසයි. ) මෙතනදී මේ මනසින් පමණක් ස්ත්‍රියක් හා එක්වන ඔහු සුරත් සුවය විඳීම යනුවෙන් අදහස් කරන්නේ මින් කුමන අරුතද යන්න ඔබට පැහැදිලි වනු ඇත..

මල් මකරන්දයෙන් නා දළු තෙමා

මීවිත බොන්න

පෝසඳ අසලින් පුන්සඳ තියා

සාවුන් සිප ගන්න…

හද හද බැඳී, ගත ගත වෙලී යන

මේ රැය පුරාවට

වීණා වැයුමට සකි පන්සිළු හට

ඇරයුම් කරන්නද…

මල් මකරන්ද යනු මල් පැණි වේ. නා දළු සාහිත්‍යයේ උපමා කෙරෙනුයේ ස්ත්‍රී තොල් වලටයි.නා දළු තෙමා මී විත බීම ඔබ දනී. එසේම මෙයට මීටත් එහා ගිය අර්ථයක් උවද යමෙකුට දීමට හැක . එය එක් එක් කෙනාගේ ශෘංගාරාත්මක රසවිඳීම අනුව අර්ථකථනය වීමට පුළුවන. පෝදා සඳ සහ පුරසඳ පිහිටන්නේ එක ලඟය. පෝදා සඳට වඩා පෝදාට පසුදින සඳ ප්‍රමාණයෙන් හා ප්‍රභාවයෙන් විශාලය. එය පුරසඳයි. මෙතන ඉතාමත් සංයමයෙන් යුක්තව රචකයා ස්ත්‍රී පයෝධරයන් පිළිබඳව වර්ණනා කරති. සැවොම දන්නා කරුණක් ලෙස ගැහැණියකගේ පයෝධර සම ප්‍රමාණයේ ඒවා නොවෙති . එය විද්‍යාත්මක සත්‍යයකි . එකකට වඩා අනෙක ප්‍රමාණයෙන් විශාලවේ. සාහිත්‍යයට අනුව සාවා සිටිනුයේ හඳේ මැදය. සඳෙහි සාවෙකු මිස සාවුන් දෙදෙනෙකු නැත . එසේනම් සාවුන් යැයි බහු වචනයෙන් කියැවෙන්නේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත. මෙතන ප්‍රමාණ දෙකකින් යුතු සඳවල් දෙකක් ගැන කියැවේ. එකක් පෝදා සඳයි.. අනික පුරහඳයි.. සඳවල් දෙකක් නිසා එහි සාවුන් දෙදෙනෙකු සිටී. සඳ මැද සාවුන් කවුරුන්දැයි දැන් ඔබට දැන් වැටහෙනු ඇත.. ඒ සාවුන් සිප ගැනීම ව්‍යංග්‍යර්ථයෙන් දක්වා ඇති අයුරු මනරම් ලෙස ගීයෙහි සටහන්වේ..

මේ වේලාව අතිශයින් රමණීයය… හදින් හද ගතින් ගත වෙලීයන මේ වේලාවේ ඔහු පන්සිළු හට ඇරයුම් කරන්නදැයි අසයි. පන්සිළු යනු ශ්‍රක දෙවියන්ගේ වීණා වාදකයාය. මේවෙලේහී පවතින රසවත් බවට පසුබිම් සංගීතයක අගයක් ඔහුට දැනේ. මේ සුවයට අනුබල දෙන සංගීතයක් සැපයිය හැකි ශිල්පියෙකු ලොව වසයි නම් ඒ පන්සිළු ම හැර අනෙකෙක් නොවේයැයි ඔහුට සිතේ. එය ඔහුට එතරම්ම මාධුර්යවූ අවස්ථාවෙකි..

මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද

සිත බොළඳ වෙයි සසැලෙයි

සොඳුරියේ නුඹ නිසාමද …..

ඔහු වෙසන්නේ නදුන් උද්‍යානයේය. නදුන් උයන පිහිටන්නේ දිව්‍ය ලෝකයෙහිය. සිතු පැතූ සම්පත් දෙන නදුන් උයනක විසූවද ඔහුගේ සිත මේ ස්ත්‍රී රුව දැකීමෙන් බොළඳවී ඇත්තේ ඇයි..

නදුන් උයන යනුවෙන් උපමාකොට ඇත්තේ ඔහු මෙතෙක් කලක් රැකගත්තාවූ ඔහුගේ මනසයි. බාහිර කිසිවකගෙන් කිළිටි නොවන්නට ඔහු තම සිත සමාධිගත කොටගෙන ජීවත්වූයේය.එහෙත් හදිසියේ දුටු ( හෝ සිතෙහි පහලවූ ) මේ ස්ත්‍රී රූපය නිසා ඔහුගේ දැහැන බිඳවැටුනි. එය ඔහුටම පැණයකි. අවසන ඔහු, “සිත බොළඳ වෙයි සසැලෙයි සොඳුරිය නුඹ නිසාමදැයි විමසන්නේද එහෙයෙනි…

ශෘංගාරාත්මක ගීත කලාව අප රටට එතරම් හුරුවූ දෙයක් නොවේ. මේ ගීතයට පෙර මීටම තරමක් සමීප අදහසකින් එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියා ගැයූ ” සිරියහනේ ” ගීතය බිහිවිය. ඒ ගීයෙන්ද කියැවෙනුයේ හුදකලාව වසන පිරිමියෙකු මනසින් කාන්තාවක් පිළිබඳව එලඹෙනාවූ සරාගික හැඟීම් සමුදායක් පිළිබඳ කතාවකි.

නමුත් මේ ගීත දෙකෙහිම අසන්නාට වැරදි හැඟීමක් නොදැනෙන මෙතනින් බලන්න http://thewoman.lk/surath-suwaya-song/

[QUOTE="sanka35, post: 23252018, member: 567494"] [b]සුරත් සුවය කියන්නේ මොකක්ද දන්නවද?[/b] මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා මල් අතුරලා බිඟුන් මත් කරන රන් මුව මඩලින් රැස් විසුරුවා තෝඩුන් දිදුලවන නිම්නාද දී යන සත් ස්වරයෙන් දෙසවන් සිල් බිඳින හදසෙන් වැදි ගජසෙන් මඩිනා දෙව්ලියේ ඔබ කවුද …. ශෘංගාරී මගේ හද විල් තීරයේ බැස කිමිදෙන්න… දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින් සුරත් සුවය විඳගන්න …. මල් මකරන්දයෙන් නා දළු තෙමා මීවිත බොන්න පෝසඳ අසලින් පුන්සඳ තියා සාවුන් සිප ගන්න… හද හද බැඳී, ගත ගත වෙලී යන මේ රැය පුරාවට වීණා වැයුමට සකි පන්සිළු හට ඇරයුම් කරන්නද… මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද සිත බොළඳ වෙයි සසැලෙයි සොඳුරියේ නුඹ නිසාමද ….. මේ ගීය මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ ප්‍රබල ගීතයකි. වෙනත් සාමාන්‍ය ගීයක මෙන් ස්ථායී කොටසක් සහ සමාන අන්තරා කොටස් දෙකක්ද මෙහි නොමැත. අසමතුලිත සංගීත රටා ගීය පුරා විසිරී තිබෙන මේ ගීතය නිකම්ම නිකන් වචන හරඹයක්ද නොවේ.. එසේනම් මෙය අන් ගීත අතුරින් සුවිසෙස් ගීතයක් වන්නේ කෙසේදැයි යන්න විමසා බලමු… නිල් වරළ පුරා මල් අතුරලා බිඟුන් මත් කරන රන් මුව මඩලින් රැස් විසුරුවා තෝඩුන් දිදුලවන නිම්නාද දී යන සත් ස්වරයෙන් දෙසවන් සිල් බිඳින හදසෙන් වැදි ගජසෙන් මඩිනා දෙව්ලියේ ඔබ කවුද …. කාන්තා රූපකායක් යනු ක්ෂණයකින් පිරිමි සිතක් ඇද බැද තබාගන්නා දෙයකි. එය මෙලොව කාහටත් පොදුවූ අත්දැකීමකි. නමුදු මෙතන කතා නායකයා එවැනි සාමාන්‍යවූ කෙනෙක් නොවේ. ඔහු සිත දියුනු කල භෞතික ලෝකය හා නොගැටී සිටීමට උත්සාහ කල අයෙකි. හදිසියේ නෙත ගැටෙන ( හෝ සිත ගැටෙන ) ස්ත්‍රී රූපයක් නිසා මොහුගේ මේ සිතේ සමාධිය බිඳ වැටෙන අයුරු ගීතයෙන් කියැවේ. නිල් වරල පුරා පැලඳූ මල් වල සුවඳින් හා තෝඩුවල ස්වරයෙන් හා ඇගේ රූපශ්‍රීයෙන් ඔහුගේ දැහැන බිඳවැටේ. “හද සෙන් වැද ගජසෙන් මඩිනා ඔබ කවුද ” යනුවෙන් ඔහු විමසයි. මේ වචන ගීතය තුල ඉතා ප්‍රභලත්වයක් ගෙන එයි. ගජසෙන් යනු ඇත් සේනාවකි,ඇත් පවුරකි. ඔහු කිසිම බාහිර අරමුණක් තම සිතට ඇතුලු නොවන්න ඇත් පවුරක් මෙන් සිත රැකගත් අයෙකි. එහෙත් ඒ ඇත් පවුර බිඳගෙන හදවතට ඇතුලුවූ මේ ස්ත්‍රිය කවුද යනුවෙන් ඔහු ඔහුගේම සිතින් විමසයි… ශෘංගාරී මගේ හද විල් තීරයේ බැස කිමිදෙන්න… දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින් සුරත් සුවය විඳගන්න …. මෙතනදී කෙරෙන්නේ ස්වයං පාපෝච්චාරණයක් වැනිවූ දෙයකි. ඔහු ඒ මනසින් හෝ පියවි ඇසින් දුටු ස්ත්‍රියට රාගිකව ඇළුම් කරයි.දැහැමින් බැඳ උන් සලෙලුන් යනු මේතාක් සිතෙහි බලහත්කාරයෙන් යටපත්කොටගෙන තිබූ රාගී සිතුවිලිවේ. එය දැන් මුදාහරින්න ඔහුට උවමනාවී ඇති සැටියකි. “සුරත් සුවය ” – සුරත් යනු බහු විධි අරුත් දෙන සිංහල බසෙහි එන වදනකි. තද රතු පැහැය, රාගීබව මෙන්ම කෙනෙකුට හුරුවූ අත යන වදන් එහි අරුත් වේ. ( මෙය බොහෝ අය දකුණු අතයැයිද පවසයි. ) මෙතනදී මේ මනසින් පමණක් ස්ත්‍රියක් හා එක්වන ඔහු සුරත් සුවය විඳීම යනුවෙන් අදහස් කරන්නේ මින් කුමන අරුතද යන්න ඔබට පැහැදිලි වනු ඇත.. මල් මකරන්දයෙන් නා දළු තෙමා මීවිත බොන්න පෝසඳ අසලින් පුන්සඳ තියා සාවුන් සිප ගන්න… හද හද බැඳී, ගත ගත වෙලී යන මේ රැය පුරාවට වීණා වැයුමට සකි පන්සිළු හට ඇරයුම් කරන්නද… මල් මකරන්ද යනු මල් පැණි වේ. නා දළු සාහිත්‍යයේ උපමා කෙරෙනුයේ ස්ත්‍රී තොල් වලටයි.නා දළු තෙමා මී විත බීම ඔබ දනී. එසේම මෙයට මීටත් එහා ගිය අර්ථයක් උවද යමෙකුට දීමට හැක . එය එක් එක් කෙනාගේ ශෘංගාරාත්මක රසවිඳීම අනුව අර්ථකථනය වීමට පුළුවන. පෝදා සඳ සහ පුරසඳ පිහිටන්නේ එක ලඟය. පෝදා සඳට වඩා පෝදාට පසුදින සඳ ප්‍රමාණයෙන් හා ප්‍රභාවයෙන් විශාලය. එය පුරසඳයි. මෙතන ඉතාමත් සංයමයෙන් යුක්තව රචකයා ස්ත්‍රී පයෝධරයන් පිළිබඳව වර්ණනා කරති. සැවොම දන්නා කරුණක් ලෙස ගැහැණියකගේ පයෝධර සම ප්‍රමාණයේ ඒවා නොවෙති . එය විද්‍යාත්මක සත්‍යයකි . එකකට වඩා අනෙක ප්‍රමාණයෙන් විශාලවේ. සාහිත්‍යයට අනුව සාවා සිටිනුයේ හඳේ මැදය. සඳෙහි සාවෙකු මිස සාවුන් දෙදෙනෙකු නැත . එසේනම් සාවුන් යැයි බහු වචනයෙන් කියැවෙන්නේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත. මෙතන ප්‍රමාණ දෙකකින් යුතු සඳවල් දෙකක් ගැන කියැවේ. එකක් පෝදා සඳයි.. අනික පුරහඳයි.. සඳවල් දෙකක් නිසා එහි සාවුන් දෙදෙනෙකු සිටී. සඳ මැද සාවුන් කවුරුන්දැයි දැන් ඔබට දැන් වැටහෙනු ඇත.. ඒ සාවුන් සිප ගැනීම ව්‍යංග්‍යර්ථයෙන් දක්වා ඇති අයුරු මනරම් ලෙස ගීයෙහි සටහන්වේ.. මේ වේලාව අතිශයින් රමණීයය… හදින් හද ගතින් ගත වෙලීයන මේ වේලාවේ ඔහු පන්සිළු හට ඇරයුම් කරන්නදැයි අසයි. පන්සිළු යනු ශ්‍රක දෙවියන්ගේ වීණා වාදකයාය. මේවෙලේහී පවතින රසවත් බවට පසුබිම් සංගීතයක අගයක් ඔහුට දැනේ. මේ සුවයට අනුබල දෙන සංගීතයක් සැපයිය හැකි ශිල්පියෙකු ලොව වසයි නම් ඒ පන්සිළු ම හැර අනෙකෙක් නොවේයැයි ඔහුට සිතේ. එය ඔහුට එතරම්ම මාධුර්යවූ අවස්ථාවෙකි.. මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද සිත බොළඳ වෙයි සසැලෙයි සොඳුරියේ නුඹ නිසාමද ….. ඔහු වෙසන්නේ නදුන් උද්‍යානයේය. නදුන් උයන පිහිටන්නේ දිව්‍ය ලෝකයෙහිය. සිතු පැතූ සම්පත් දෙන නදුන් උයනක විසූවද ඔහුගේ සිත මේ ස්ත්‍රී රුව දැකීමෙන් බොළඳවී ඇත්තේ ඇයි.. නදුන් උයන යනුවෙන් උපමාකොට ඇත්තේ ඔහු මෙතෙක් කලක් රැකගත්තාවූ ඔහුගේ මනසයි. බාහිර කිසිවකගෙන් කිළිටි නොවන්නට ඔහු තම සිත සමාධිගත කොටගෙන ජීවත්වූයේය.එහෙත් හදිසියේ දුටු ( හෝ සිතෙහි පහලවූ ) මේ ස්ත්‍රී රූපය නිසා ඔහුගේ දැහැන බිඳවැටුනි. එය ඔහුටම පැණයකි. අවසන ඔහු, “සිත බොළඳ වෙයි සසැලෙයි සොඳුරිය නුඹ නිසාමදැයි විමසන්නේද එහෙයෙනි… ශෘංගාරාත්මක ගීත කලාව අප රටට එතරම් හුරුවූ දෙයක් නොවේ. මේ ගීතයට පෙර මීටම තරමක් සමීප අදහසකින් එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියා ගැයූ ” සිරියහනේ ” ගීතය බිහිවිය. ඒ ගීයෙන්ද කියැවෙනුයේ හුදකලාව වසන පිරිමියෙකු මනසින් කාන්තාවක් පිළිබඳව එලඹෙනාවූ සරාගික හැඟීම් සමුදායක් පිළිබඳ කතාවකි. නමුත් මේ ගීත දෙකෙහිම අසන්නාට වැරදි හැඟීමක් නොදැනෙන මෙතනින් බලන්න [url]http://thewoman.lk/surath-suwaya-song/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom