Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරතාන්තය යනු කුමක්ද ? (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරතාන්තය යනු කුමක්ද ? (18+)

නවීන ළෝකයේ විලාසිතවලට හා සිරිත් විරිත් වලට ලැදි, බොහෝ තරුණ ගැහැණු ළමයින්ට, ආදරය (Love), ප්‍රේමය (Romance), ලිංගික (Sex)ගැටළු පමණක් නොව මෛථූනය (Sexual Intercourse) පිළිබඳවත් ගැටළු බොහෝයි. මේ අතිශය සංවේදී මාතෘකා පිළිබඳ, ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය මාතලන් කරණු ළබන පැහැදිලි කිරීමකි. ඔබගේ පහසුව සඳහා එම ගැටළු ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

ප්‍ර: මගේ සිහින කුමරා සොයාගත හැක්කේ කොහෙදීද ?

උ: ඉතාම අමාරු ප්‍රශ්ණයක්. හැම කෙල්ලෙකුගෙම සිතේ ඇඳිලා තියෙනවා තමන්ගේ සිහිණ කුමරාගේ ගති පැවතුම් වගේම රුවත්. එය එසේ වූවත් මට ඔබට කියා දෙන්න පුළුවන් නියම පුරුෂයා සොයාගැනීම ආරම්භ කරන්නේ කොතනකින්ද කියා. හොඳම ස්ථානය වන්නේ "බාර්" එක. ඔව්, බය වෙන්න දෙයක් නෑ, "බාර්" එක. නුහුරු සුවඳවල් අතරේ එක එක ජාතියේ පිරිමි පිරිලා ඝන මීදුමක් මැදින් ටී වී එකේ යන මැච් එකක් බලාගෙන ඉන්න. ඒ අය අතරින් ඔබේ සිත්ගන්නා සුළු අයකු තෝරාගන්න. ඉවසන්න... ඔය අතරේ ඉන්න කඩවසම්, හොඳින් ඇඳුම් පැලදුම් ඇඳපු, උත්තුඃග දේහධාරි අය තේරීමෙන් රැවටීම් වලට ලක්වන්න එපා. මා ඔබට යෝජනා කරන්නේ තරමක් වයස, ප්‍රඥාවන්ත, බොහෝ විට බඩ වැඩි, එඩිතර වගේ පේන කෙනෙක් ඉන්නවනම් ඔහු ළඟට කිට්ටුවන්න. ඔහු කැමති පානයක් ඔහු වෙනුවෙන් මිලදිගෙන එය පිරිනමන්න. "පොඩ්ඩක් එළියට යමුද...?" කියා විමසන්න.., ඔහු, ඔබට උපදෙස් දෙයි එයින් පසුව.

ප්‍ර: මම බාර් වලට යන්න අකමැති නම් ?

උ: සුළු දෙයක්, මගීන් පිරුණු බස් රථ, දුම්රිය වැනි ස්ථානවලදි මෙය සිඳුකල හැකියි. නමුත් මා ඔබට පවසන්නේ "බාර්" එක ඒ සඳහා සුදුසුම ස්ථානය බවයි

ප්‍ර: මම කොහොමද දන්නේ මම සොයාගත්තේ ගැලපෙන පුරුෂයා කියලා ?

උ: අවාසනාවකට, ඔබගේ තෝරාගැනීම නියම තොරාගැනීමදයි කීම මටත් අපහසු කාරියක්. ඒ හේතුව නිසා, ඔබට සිඳුවනවා බාර් කීපයකට ගොඩ වැදි, පුරුෂයන් කීප දෙනෙකු උරගා බැලීමට.

ප්‍ර: පිරිමි කැමතිද සැර පරුෂ කෙල්ලන්ට ?

උ: අනිවාර්යයෙන්, නමුත් ඒක ඔවුන් පෙන්වන්නේ නෑ. මන්ද පුරුෂයින් ඉතා ලැජ්ජාශීලී අය නිසා. ඒ නිසා ඔබ ධෛර්යවන්ත විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි. බස් හොල්ට් වල, බස් එකේ, කෝච්චියේ, රෙස්ටුරන්ට්වල, මහ මග යන අයට සමීප වීමට බිය වන්න එපා. ඔවුනගේ අවධනය ලබාගැනීම සඳහා ඔබ කළ යුතු වන්නේ ඉතා සුළු දෙයක්. "වෙලාව කීයද..?" යනුවෙන් විමසන්න. (ඔබ අත් ඔරලෝසුවක් පැලඳ සිටීම නුසුදුසු කමක් වන්නේ නැත) ඉන් පසු "අපි පොඩ්ඩක් කොහේට හරි ගිහින් කතා කරමුද මෙයා.." යැයි විමසා සිටින්න. ඔහුට ප්‍රනීත කෑම බීම, සුළු සුළු තෑගී ලබාදීම අමතක නොකල යුතුමයි. "අපි හෝටේලකට යමුද මේයා, මෙතන හැමෝටම පේනවනේ.." යැයි කියා වීමසීමත් කිසිසේත්ම ගැටළුවක් නොවේ.

ප්‍ර: නමුත් එයා කසාද බැඳපු කෙනෙක් නම් ?

උ: කෙතරම් අපූරුද, ඔවුන්ගේ ඉතා වටිනා පළපුරුදුකම් ලබාගැනීම ඔබේ භාග්‍යක් කොට සලකන්න කිසිම බැඳිමකට යටත් නොවී ඔබට නිදහසේ සිටීමට හැකීයාව ලැබීමම.

ප්‍ර: නමුත් මම ඔහු කෙරේ ආදරයෙන් මත් උනොත් ?

උ: අමාරු ප්‍රශ්නයක්, විශේෂයෙන් ඔබේ කන්‍යාභාවය අහිමිව, ගැබ් ගත් අවස්ථාවක. ඔහු, ඔහුගේ බිරිඳ හා පවුල ගැන සිතන්නේ කුමක්දැයි විමසන්න. "මම එයා ගැන කළකිරිලා ඉන්නේ... හිතුනොත් මම එයාගෙන වෙන්වෙනවා" යැයි පවසා සිටීනම් එය විශ්වාශ කරන්න. ඔබේ සම්බන්ධය දිගටම පවත්වා ගෙන යන්න. නමුත් ඔහු දුන් පොරොන්දුව කෙරේ ඉතා කල්පනාවෙන් පසුවන්න. මන්ද, විවාහක පිරිමි ඉතාමත් කලාතුරකින් මෙවන් දේ ගැන බොරු කියන අවස්ථාවන් නැතුවාද නොවේ.

ප්‍ර: මම කොහොමද දැන ගන්නේ මම මෛථූනය සඳහා සූදානම් බව ?'

උ: එය ඔබේ පෙම්වතාට බාර කරන්න, ඔවුන් දන්නවා නියම වෙලාව, ආදරය හා මෛථූනය යන කාරනාවේදී. පලපුරුදු අය මෙහිදි සම්පූර්ණ වගකීම ඔවුන් ගන්නවා. මන්ද, ඔවුනට තව දුරටත් නැතිවීමට දෙයක් නොමැති නිසා. එය ගැන නම් සහතිකයි.

ප්‍ර: හෝටලයකට යන පළමු දිනයේදිම මෛථූනයේ යෙදීම ප්‍රශ්ණයක්ද ?

උ: නෑ. කිසිසේත්ම නෑ. ඊට පෙර උනත් ප්‍රශ්ණයක් නෑ

ප්‍ර: මෛථූනයේ යෙදීමේදි ඇත්තටම සිඳුවන්නේ කුමක්ද ?

උ: නැවතත්, මේක සම්පූර්ණයෙන්ම පිරිමින්ට අදාල දෙයක්.මතක තබා ගත යුත්තේ ප්රශ්ණකිරීමකින් තොරව ඔහු ඔබට කියන සියළු දේටම අවනත වීමයි. කෙසේ වෙතත් සමහර විට ඔබ මවිත වන දේ කරන්නැයි කියා ඔබට කියාවී. ඒ දෙවල් ඉටුකරන්න. එපමණයි.

ප්‍ර: කොතරම් වේලාවක් මෛථූනයේ යෙදිය යුතුද ?

උ: එය ස්වභාවධර්මයට අයත් දෙයක්, එ ගැන කනගාටුවටවත්, ලැජ්ජාවටවත් පත්වන්න එපා. ඔහු මෛථූනයේ යෙදීමෙන් පසු පරිඝනකය වෙත හෝ එළියට ගොස් යහළුවන් හා පොඩි සතුටු සාමීචියක යෙදිමේ හෝ සමහර විට ඩ්‍රින්ක් එකක් දැමීමට උනත් යන්න පුළුවන්. ඔහු ඔබ හැරගියා යයි කියා කනගාටූ නොවන්න. ඒ අතර කාළය තුලදි ඔබ ඔහුගේ නවාතැන පිරිසිඳු කොට, රෙදි සෝදා, අයන් කර තබන දෑ යන කාර්යන්හී නිරත වන්න. වේළාව් ඉතිරිනම් ඔබත් සාප්පු සවාරියක යෙදී ඔහුට සුළු තෑග්ගක් ගෙනත් දීමෙන් ඔහු ප්‍රීතියට පත් වේවී.නැවත මෛථූනයේ යෙදීමට අවශ්‍ය වූ විගස, ඔහු නැවත පැමිනේවී.

ප්‍ර: මෛට්ථූනයේ යෙදීමෙන් පසු නැවත ප්‍රේම ආලිංගන වල යෙදිම සුදුසුද ?

උ: පුරුෂයන් මෛථූනයේ යෙදීමෙන් පසු, ඔවුනගේ පුරුෂ ශක්තිය නැවත ඇතිකර ගත යුතුයි. ඒ සඳහා ඔබට කළ හැකි දෑ බොහෝයි, ඔහුගේ සිගරුට්ටුව දැල්වීම. බීමට යමක් ගෙනවිත් දීම, (බියර් එකක් නම් වඩා හොඳයි) ඔහුට තනිව නිදාගන්නට සැලැස්වීම, වැනි දෑ. ඔහු නිදාගන්න කාලය අතර තුර ඔබ එළියට ගොස් ඔහුට සුළු තෑග්ගක් රැගෙන පැමිණියත් ගැටළුවක් වන්නේ නෑ..

ප්‍ර: පුරුෂ ලිඟුවේ ප්‍රමාණය ප්‍රශ්ණයක්ද ?

උ: ඔව්. බොහෝ ගැහැණු ළමුන් සිතන්නේ එහි ප්‍රමාණය ගැන නොව එහි තත්වය ගැනයි. නමුත් පර්යේෂන මගින් මෙය බොරු බව ඔප්පු වී තිබෙනවා. සමාන්‍ය පුරුෂ ළිඟුව අගල් 4 ක් පමණ වනවා. ඊට වඩා ප්‍රමාණය වැඩි ඒවා දකින්නට ලැබෙන්නේ ඉතා කළාතුරකින්. යම්කිසි ආශ්චර්යාත්මක හේතුවකින් ඔබේ පෙම්වතාගේ එය අඟල් 5 කට වඩා වැඩිනම්, දනින් වැටී දෙවියන්ට ස්තූති කොට ඔහු සතුටු කිරීම සඳහා කල හැකි සියළුම දේ කරන්න. ඔබ ඉතා වාසනාවන්ත අයකු යයි සිතා ඔහුගේ ඇඳුම් සේදිම, අයන් කිරීම, නවාතැන පිරිසිඳු කිරීම වැනි දෑ ඉටු කොට ඔහු පිනවීම සඳහා සුළු තෑගි ලබාදෙන්න.

ප්‍ර: මොකක්ද මේ "සුරතාන්තය" (Orgasm) කියන්නේ ?

උ: මොකක්ද...? එහෙම එකක් නෑ.. පිස්සු විකාර... මිත්‍යා විශ්වාශ

ප්‍ර: ඔබ එය කියන්නේ විශ්වාශයෙන්ද ?

උ: කරුණාකර ප්‍රශ්ණ කිරීම නවත්වනවද..? මේ තරම් ප්‍රශ්ණ ගොඩක්..? මොන මළ කරදරයක්ද...? ඔබට මෙතරම් පලපුරුදු අය ගැන සැකයක් තියෙනවද...? ඒ කෙහෙල්මල් ගැන හිතන්නේ නැතුව, ඔබ ඔබේ පෙම්වතා ගැන කෙතරම් සැලකිලිමත්ද යන කාරණය ගැන හිත යොමුකරන්න. හැකිතරම් ඔහුව සතුටු කරන්න. හැකි සෑම විටම වටිනා තෑගී ලබාදෙන්න.

පරිවර්ථනයකි (පරිවර්ථන පේටන් බලපත්‍රය මහාචාර්ය මාතලන් සතුයි. (එහි මෙතරම් කරුණු නොමැත))

ප: ලි:

මෙය මාගේ සිත්ගත්තේ කොතරම් උත්ප්රාසයක් හා සත්‍ය කරණු , මේ තුල ගැබ් වෙලා තියෙනවාද කියන කාරණය උඩ.

අවවාදයයි...!!!

කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි.

වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න

[YOUTUBE]3D4XGDsnlVwvw[/YOUTUBE]

[QUOTE="Schmez, post: 13780953, member: 436431"] [b]සුරතාන්තය යනු කුමක්ද ? (18+)[/b] [CENTER] [URL="http://4.bp.blogspot.com/--1Jl50HujFo/UE4TZueeoeI/AAAAAAAADkM/hYOC93wErnE/s1600/Copy+of+253-girls-dream-facebook-cover-photo.jpg"][IMG]http://4.bp.blogspot.com/--1Jl50HujFo/UE4TZueeoeI/AAAAAAAADkM/hYOC93wErnE/s400/Copy+of+253-girls-dream-facebook-cover-photo.jpg[/IMG][/URL][/CENTER] නවීන ළෝකයේ විලාසිතවලට හා සිරිත් විරිත් වලට ලැදි, බොහෝ තරුණ ගැහැණු ළමයින්ට, ආදරය (Love), ප්‍රේමය (Romance), ලිංගික (Sex)ගැටළු පමණක් නොව මෛථූනය (Sexual Intercourse) පිළිබඳවත් ගැටළු බොහෝයි. මේ අතිශය සංවේදී මාතෘකා පිළිබඳ, ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය මාතලන් කරණු ළබන පැහැදිලි කිරීමකි. ඔබගේ පහසුව සඳහා එම ගැටළු ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. [I][B]ප්‍ර: මගේ සිහින කුමරා සොයාගත හැක්කේ කොහෙදීද ?[/B][/I] උ: ඉතාම අමාරු ප්‍රශ්ණයක්. හැම කෙල්ලෙකුගෙම සිතේ ඇඳිලා තියෙනවා තමන්ගේ සිහිණ කුමරාගේ ගති පැවතුම් වගේම රුවත්. එය එසේ වූවත් මට ඔබට කියා දෙන්න පුළුවන් නියම පුරුෂයා සොයාගැනීම ආරම්භ කරන්නේ කොතනකින්ද කියා. හොඳම ස්ථානය වන්නේ "බාර්" එක. ඔව්, බය වෙන්න දෙයක් නෑ, "බාර්" එක. නුහුරු සුවඳවල් අතරේ එක එක ජාතියේ පිරිමි පිරිලා ඝන මීදුමක් මැදින් ටී වී එකේ යන මැච් එකක් බලාගෙන ඉන්න. ඒ අය අතරින් ඔබේ සිත්ගන්නා සුළු අයකු තෝරාගන්න. ඉවසන්න... ඔය අතරේ ඉන්න කඩවසම්, හොඳින් ඇඳුම් පැලදුම් ඇඳපු, උත්තුඃග දේහධාරි අය තේරීමෙන් රැවටීම් වලට ලක්වන්න එපා. මා ඔබට යෝජනා කරන්නේ තරමක් වයස, ප්‍රඥාවන්ත, බොහෝ විට බඩ වැඩි, එඩිතර වගේ පේන කෙනෙක් ඉන්නවනම් ඔහු ළඟට කිට්ටුවන්න. ඔහු කැමති පානයක් ඔහු වෙනුවෙන් මිලදිගෙන එය පිරිනමන්න. "පොඩ්ඩක් එළියට යමුද...?" කියා විමසන්න.., ඔහු, ඔබට උපදෙස් දෙයි එයින් පසුව. [I][B]ප්‍ර: මම බාර් වලට යන්න අකමැති නම් ?[/B][/I] උ: සුළු දෙයක්, මගීන් පිරුණු බස් රථ, දුම්රිය වැනි ස්ථානවලදි මෙය සිඳුකල හැකියි. නමුත් මා ඔබට පවසන්නේ "බාර්" එක ඒ සඳහා සුදුසුම ස්ථානය බවයි [I][B]ප්‍ර: මම කොහොමද දන්නේ මම සොයාගත්තේ ගැලපෙන පුරුෂයා කියලා ?[/B][/I] උ: අවාසනාවකට, ඔබගේ තෝරාගැනීම නියම තොරාගැනීමදයි කීම මටත් අපහසු කාරියක්. ඒ හේතුව නිසා, ඔබට සිඳුවනවා බාර් කීපයකට ගොඩ වැදි, පුරුෂයන් කීප දෙනෙකු උරගා බැලීමට. [I][B]ප්‍ර: පිරිමි කැමතිද සැර පරුෂ කෙල්ලන්ට ?[/B][/I] උ: අනිවාර්යයෙන්, නමුත් ඒක ඔවුන් පෙන්වන්නේ නෑ. මන්ද පුරුෂයින් ඉතා ලැජ්ජාශීලී අය නිසා. ඒ නිසා ඔබ ධෛර්යවන්ත විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි. බස් හොල්ට් වල, බස් එකේ, කෝච්චියේ, රෙස්ටුරන්ට්වල, මහ මග යන අයට සමීප වීමට බිය වන්න එපා. ඔවුනගේ අවධනය ලබාගැනීම සඳහා ඔබ කළ යුතු වන්නේ ඉතා සුළු දෙයක්. "වෙලාව කීයද..?" යනුවෙන් විමසන්න. (ඔබ අත් ඔරලෝසුවක් පැලඳ සිටීම නුසුදුසු කමක් වන්නේ නැත) ඉන් පසු "අපි පොඩ්ඩක් කොහේට හරි ගිහින් කතා කරමුද මෙයා.." යැයි විමසා සිටින්න. ඔහුට ප්‍රනීත කෑම බීම, සුළු සුළු තෑගී ලබාදීම අමතක නොකල යුතුමයි. "අපි හෝටේලකට යමුද මේයා, මෙතන හැමෝටම පේනවනේ.." යැයි කියා වීමසීමත් කිසිසේත්ම ගැටළුවක් නොවේ. [I][B]ප්‍ර: නමුත් එයා කසාද බැඳපු කෙනෙක් නම් ?[/B][/I] උ: කෙතරම් අපූරුද, ඔවුන්ගේ ඉතා වටිනා පළපුරුදුකම් ලබාගැනීම ඔබේ භාග්‍යක් කොට සලකන්න කිසිම බැඳිමකට යටත් නොවී ඔබට නිදහසේ සිටීමට හැකීයාව ලැබීමම. [I][B]ප්‍ර: නමුත් මම ඔහු කෙරේ ආදරයෙන් මත් උනොත් ?[/B][/I] උ: අමාරු ප්‍රශ්නයක්, විශේෂයෙන් ඔබේ කන්‍යාභාවය අහිමිව, ගැබ් ගත් අවස්ථාවක. ඔහු, ඔහුගේ බිරිඳ හා පවුල ගැන සිතන්නේ කුමක්දැයි විමසන්න. "මම එයා ගැන කළකිරිලා ඉන්නේ... හිතුනොත් මම එයාගෙන වෙන්වෙනවා" යැයි පවසා සිටීනම් එය විශ්වාශ කරන්න. ඔබේ සම්බන්ධය දිගටම පවත්වා ගෙන යන්න. නමුත් ඔහු දුන් පොරොන්දුව කෙරේ ඉතා කල්පනාවෙන් පසුවන්න. මන්ද, විවාහක පිරිමි ඉතාමත් කලාතුරකින් මෙවන් දේ ගැන බොරු කියන අවස්ථාවන් නැතුවාද නොවේ. [B][I]ප්‍ර: මම කොහොමද දැන ගන්නේ මම මෛථූනය සඳහා සූදානම් බව ?'[/I][/B] උ: එය ඔබේ පෙම්වතාට බාර කරන්න, ඔවුන් දන්නවා නියම වෙලාව, ආදරය හා මෛථූනය යන කාරනාවේදී. පලපුරුදු අය මෙහිදි සම්පූර්ණ වගකීම ඔවුන් ගන්නවා. මන්ද, ඔවුනට තව දුරටත් නැතිවීමට දෙයක් නොමැති නිසා. එය ගැන නම් සහතිකයි. [I][B]ප්‍ර: හෝටලයකට යන පළමු දිනයේදිම මෛථූනයේ යෙදීම ප්‍රශ්ණයක්ද ?[/B][/I] උ: නෑ. කිසිසේත්ම නෑ. ඊට පෙර උනත් ප්‍රශ්ණයක් නෑ [B][I]ප්‍ර: මෛථූනයේ යෙදීමේදි ඇත්තටම සිඳුවන්නේ කුමක්ද ?[/I][/B] උ: නැවතත්, මේක සම්පූර්ණයෙන්ම පිරිමින්ට අදාල දෙයක්.මතක තබා ගත යුත්තේ ප්රශ්ණකිරීමකින් තොරව ඔහු ඔබට කියන සියළු දේටම අවනත වීමයි. කෙසේ වෙතත් සමහර විට ඔබ මවිත වන දේ කරන්නැයි කියා ඔබට කියාවී. ඒ දෙවල් ඉටුකරන්න. එපමණයි. [B][I]ප්‍ර: කොතරම් වේලාවක් මෛථූනයේ යෙදිය යුතුද ?[/I][/B] උ: එය ස්වභාවධර්මයට අයත් දෙයක්, එ ගැන කනගාටුවටවත්, ලැජ්ජාවටවත් පත්වන්න එපා. ඔහු මෛථූනයේ යෙදීමෙන් පසු පරිඝනකය වෙත හෝ එළියට ගොස් යහළුවන් හා පොඩි සතුටු සාමීචියක යෙදිමේ හෝ සමහර විට ඩ්‍රින්ක් එකක් දැමීමට උනත් යන්න පුළුවන්. ඔහු ඔබ හැරගියා යයි කියා කනගාටූ නොවන්න. ඒ අතර කාළය තුලදි ඔබ ඔහුගේ නවාතැන පිරිසිඳු කොට, රෙදි සෝදා, අයන් කර තබන දෑ යන කාර්යන්හී නිරත වන්න. වේළාව් ඉතිරිනම් ඔබත් සාප්පු සවාරියක යෙදී ඔහුට සුළු තෑග්ගක් ගෙනත් දීමෙන් ඔහු ප්‍රීතියට පත් වේවී.නැවත මෛථූනයේ යෙදීමට අවශ්‍ය වූ විගස, ඔහු නැවත පැමිනේවී. [I][B]ප්‍ර: මෛට්ථූනයේ යෙදීමෙන් පසු නැවත ප්‍රේම ආලිංගන වල යෙදිම සුදුසුද ?[/B][/I] උ: පුරුෂයන් මෛථූනයේ යෙදීමෙන් පසු, ඔවුනගේ පුරුෂ ශක්තිය නැවත ඇතිකර ගත යුතුයි. ඒ සඳහා ඔබට කළ හැකි දෑ බොහෝයි, ඔහුගේ සිගරුට්ටුව දැල්වීම. බීමට යමක් ගෙනවිත් දීම, (බියර් එකක් නම් වඩා හොඳයි) ඔහුට තනිව නිදාගන්නට සැලැස්වීම, වැනි දෑ. ඔහු නිදාගන්න කාලය අතර තුර ඔබ එළියට ගොස් ඔහුට සුළු තෑග්ගක් රැගෙන පැමිණියත් ගැටළුවක් වන්නේ නෑ.. [I][B]ප්‍ර: පුරුෂ ලිඟුවේ ප්‍රමාණය ප්‍රශ්ණයක්ද ?[/B][/I] උ: ඔව්. බොහෝ ගැහැණු ළමුන් සිතන්නේ එහි ප්‍රමාණය ගැන නොව එහි තත්වය ගැනයි. නමුත් පර්යේෂන මගින් මෙය බොරු බව ඔප්පු වී තිබෙනවා. සමාන්‍ය පුරුෂ ළිඟුව අගල් 4 ක් පමණ වනවා. ඊට වඩා ප්‍රමාණය වැඩි ඒවා දකින්නට ලැබෙන්නේ ඉතා කළාතුරකින්. යම්කිසි ආශ්චර්යාත්මක හේතුවකින් ඔබේ පෙම්වතාගේ එය අඟල් 5 කට වඩා වැඩිනම්, දනින් වැටී දෙවියන්ට ස්තූති කොට ඔහු සතුටු කිරීම සඳහා කල හැකි සියළුම දේ කරන්න. ඔබ ඉතා වාසනාවන්ත අයකු යයි සිතා ඔහුගේ ඇඳුම් සේදිම, අයන් කිරීම, නවාතැන පිරිසිඳු කිරීම වැනි දෑ ඉටු කොට ඔහු පිනවීම සඳහා සුළු තෑගි ලබාදෙන්න. [URL="http://4.bp.blogspot.com/-uiTd4qD2nVI/UEsNyfRWF1I/AAAAAAAADcc/UBiHVHkNUU8/s1600/Picture1.jpg"][IMG]http://4.bp.blogspot.com/-uiTd4qD2nVI/UEsNyfRWF1I/AAAAAAAADcc/UBiHVHkNUU8/s200/Picture1.jpg[/IMG][/URL][I][B]ප්‍ර: මොකක්ද මේ "සුරතාන්තය" [URL="http://environment-clean-generations.blogspot.com/2011/10/what-happens-in-brain-during-orgasm.html"](Orgasm)[/URL] කියන්නේ ?[/B][/I] උ: මොකක්ද...? එහෙම එකක් නෑ.. පිස්සු විකාර... මිත්‍යා විශ්වාශ [B][I]ප්‍ර: ඔබ එය කියන්නේ විශ්වාශයෙන්ද ?[/I][/B] උ: කරුණාකර ප්‍රශ්ණ කිරීම නවත්වනවද..? මේ තරම් ප්‍රශ්ණ ගොඩක්..? මොන මළ කරදරයක්ද...? ඔබට මෙතරම් පලපුරුදු අය ගැන සැකයක් තියෙනවද...? ඒ කෙහෙල්මල් ගැන හිතන්නේ නැතුව, ඔබ ඔබේ පෙම්වතා ගැන කෙතරම් සැලකිලිමත්ද යන කාරණය ගැන හිත යොමුකරන්න. හැකිතරම් ඔහුව සතුටු කරන්න. හැකි සෑම විටම වටිනා තෑගී ලබාදෙන්න. [COLOR=red] පරිවර්ථනයකි (පරිවර්ථන පේටන් බලපත්‍රය මහාචාර්ය මාතලන් සතුයි. (එහි මෙතරම් කරුණු නොමැත))[/COLOR] [COLOR=blue]ප: ලි: [/COLOR] [COLOR=blue]මෙය මාගේ සිත්ගත්තේ කොතරම් උත්ප්රාසයක් හා සත්‍ය කරණු , මේ තුල ගැබ් වෙලා තියෙනවාද කියන කාරණය උඩ.[/COLOR] [CENTER] [URL="http://2.bp.blogspot.com/-D3CDHvt-bcA/UE6nqABOzEI/AAAAAAAADlk/gpKxBYv2-_w/s1600/SKULL3.jpg"][IMG]http://2.bp.blogspot.com/-D3CDHvt-bcA/UE6nqABOzEI/AAAAAAAADlk/gpKxBYv2-_w/s200/SKULL3.jpg[/IMG][/URL][/CENTER] [COLOR=red]අවවාදයයි...!!![/COLOR] [COLOR=red]කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D[/COLOR] [COLOR=#990000][B]වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න [/B][/COLOR][YOUTUBE]3D4XGDsnlVwvw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom