Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරතාන්තය - සැඟවුණු රහස් හෙළි කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරතාන්තය - සැඟවුණු රහස් හෙළි කරයි

සුරතාන්තයට ලඟා වීම ලිංගික සබඳතාවේ උපරිම වින්දනයට පමණක් නොව සිය සහකරු හෝ සහකාරිය සමඟ යහපත් සන්නිවේදනයකටද මං පාදන්නක් බව අධ්‍යයනයක් හෙළි කරයි.

කොනෙක්ටිකට් සරසවිය කළ අධ්‍යයනයට අනුව ලිංගික සුරතාන්තයට ළඟා වීමෙන් පසු තමන් සතු වැදගත් තොරතුරු විවෘතව බෙදා හදා ගැනීමට දෙදෙනාම පෙළඹෙන බව සොයා ගෙන තිබේ.

ඊට බලපාන ඔක්සිටොක්සින් නමැති හෝමෝනය හේතුවෙන් මේ පශ්චාත් සුරතාන්ත සන්නිවේදනය ධනාත්මක වෙයි. මෙම හෝමෝනය සමාජශීලි නැතහොත් ආදර හෝමෝනය නමින්ද හඳුන්වනු ලැබේ.

පශ්චාත් සංසර්ග සන්නිවේදනය කම්සුවය සහ සබඳතා සන්තෘප්තියටද බලපාන බව කොනෙක්ටිකට් සරසවියේ සහකාර මහාචාර්ය අමන්දා ඩෙනිස් පෙන්වා දෙයි. සයනයේ ආල බස් තෙපලීම සමීප කුලුපගතාවක් පවත්වා ගැනීමේ කාර්යයේදී වැදගත් මෙහෙයක් ඉටු කිරීම ඊට හේතුවයි.

සුරතාන්තයට පත් වූ විගස ඔක්සිටොක්සින් මොලයේ සිට වහනය වීමට පටන් ගනී. ඔක්සිටොක්සින් උස් මට්ටම දැඩි විශ්වාසය පිළිබඳ සංවේදීතාව ඇතිකරවයි. ආතතියට අදාළ කෝටිසෝල් හෝමෝන් මට්ටම අඩු කරයි.

සිය සහකාරිය හෝ සහකාරිය සමඟ විවෘතව තොරතුරු හුවමාරු කර ගැනීමට මේ වාතාවරණය පෙළඹවීමක් ඇති කරවයි. එහෙත් මත්පැන් පානය කොට රති සුවය ලැබීමේදී ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල අත් වන බවද බවදා අමන්දා ඩෙනිස් අවධාරණය කරයි.

[QUOTE="KaalaGola, post: 18367419, member: 249733"] [b]සුරතාන්තය - සැඟවුණු රහස් හෙළි කරයි[/b] [IMG]http://www.breakingnews.lk/001/Images/education/8f34078c-b7ba-46ab-9aef-e0425a4e59c3.jpg[/IMG] [SIZE="5"]සුරතාන්තයට ලඟා වීම ලිංගික සබඳතාවේ උපරිම වින්දනයට පමණක් නොව සිය සහකරු හෝ සහකාරිය සමඟ යහපත් සන්නිවේදනයකටද මං පාදන්නක් බව අධ්‍යයනයක් හෙළි කරයි. කොනෙක්ටිකට් සරසවිය කළ අධ්‍යයනයට අනුව ලිංගික සුරතාන්තයට ළඟා වීමෙන් පසු තමන් සතු වැදගත් තොරතුරු විවෘතව බෙදා හදා ගැනීමට දෙදෙනාම පෙළඹෙන බව සොයා ගෙන තිබේ. ඊට බලපාන ඔක්සිටොක්සින් නමැති හෝමෝනය හේතුවෙන් මේ පශ්චාත් සුරතාන්ත සන්නිවේදනය ධනාත්මක වෙයි. මෙම හෝමෝනය සමාජශීලි නැතහොත් ආදර හෝමෝනය නමින්ද හඳුන්වනු ලැබේ. පශ්චාත් සංසර්ග සන්නිවේදනය කම්සුවය සහ සබඳතා සන්තෘප්තියටද බලපාන බව කොනෙක්ටිකට් සරසවියේ සහකාර මහාචාර්ය අමන්දා ඩෙනිස් පෙන්වා දෙයි. සයනයේ ආල බස් තෙපලීම සමීප කුලුපගතාවක් පවත්වා ගැනීමේ කාර්යයේදී වැදගත් මෙහෙයක් ඉටු කිරීම ඊට හේතුවයි. සුරතාන්තයට පත් වූ විගස ඔක්සිටොක්සින් මොලයේ සිට වහනය වීමට පටන් ගනී. ඔක්සිටොක්සින් උස් මට්ටම දැඩි විශ්වාසය පිළිබඳ සංවේදීතාව ඇතිකරවයි. ආතතියට අදාළ කෝටිසෝල් හෝමෝන් මට්ටම අඩු කරයි. සිය සහකාරිය හෝ සහකාරිය සමඟ විවෘතව තොරතුරු හුවමාරු කර ගැනීමට මේ වාතාවරණය පෙළඹවීමක් ඇති කරවයි. එහෙත් මත්පැන් පානය කොට රති සුවය ලැබීමේදී ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල අත් වන බවද බවදා අමන්දා ඩෙනිස් අවධාරණය කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom