Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරාන්තය පිලිබඳ ඔබ නොදත් කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරාන්තය පිලිබඳ ඔබ නොදත් කරුණු

ඕනෑම පුද්ගලයෙකු හට නොමිලයේම ලැබිය හැකි උපරිම ආශ්වාදයක් වේ නම් ඒ අන් කවරක්වත් නොව සුරාන්තය නම් ලිංගික ක්‍රියාවලිය අවසානයේ ඇතිවන ආශ්වාදජනක හන්ගීමයි. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ලැබෙන මේ අපූර්ව අත්දැකීම පිලිබඳ විශ්මය ජනක කරුණු කිහිපයක් පිළිබඳවයි මේ සටහන. බොහෝ

දෙනෙකු කතා කිරීමට මැලිවන ශ්‍රී ලාංකීය සමාජය තුල ස්වයං වාරණය පනවාගෙන ඇති මාතෘකාව වන ලිංගික අධ්‍යාපනය වඩාත් ක්‍රමවත් හා සැලසුම්සහගත ලෙස ලබාදීමට කෙතරම් උත්සාහ දැරුවද එවැනි චින්තකයින් උන්මන්තකයින් යැයි හංවඩු ගසන නමුත් සෙවුම් යන්ත්‍ර වල ඉහලින්ම වැජඹෙන පාඨක පිරිසක් සඳහා වන ලිපියක් ම නොවන අතර. නිවැරදි ලෙස කියවීම හා බෙදාගැනීම අපේක්ෂා කෙරේ.

01. ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.

02. 70 % පමණ කාන්තාවන් භගමණිය පිරිමැදීමෙන් වුවද සුරාන්තයකට පත්විය හැකිය. පිරිමින් මෙන් නොව කාන්තාවන් හට දිගින් දිගටම සුරාන්තයක් ලැබීමේ හැකියාවක් පවතී.

03. කාන්තාවන්ගෙන් 47% පමණ තම මුල්ම සුරාන්තය අත්විඳින්නේ ස්වයං වින්දනය තුලිනි.

04. හිසරදයෙන් පීඩා විඳින පුද්ගලයින්ගෙන් 48 % පමණ සුරාන්තයක් ලැබීමෙන් පසු එය පහව ගිය බවට වාර්තා කර ඇත.

05. මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඞ් විසින් කාන්තාවන් හට වර්ග දෙකක සුරාන්තයන් ලැබෙන බව සොයාගන්නා ලදී , නමුත් ඒ සුරාන්තය ලැබිය හැකි මාර්ග බව පසුව හෙළිකරන ලදී.

06. අනාරක්ෂිත භාවය හැÛී යාමේදී ස්ත්‍රියක් විසින් සුරාන්තයට පත්නොවෙන බව සොයාගෙන ඇත.

07. පුරුෂයකු ගේ සුරාන්තයකදී ඔහුගේ මොලයෙන් ප්‍රෝලැක්ටීන් නමැති රසායනය නිකුත් කරයි. අවසානයේදී ඔහු වෙහෙසට පත්වීම මෙහි ප්‍රතිපලයකි.

08. කාන්තාවකට පැයක කාලයක් තුල 100 වතාවක් වුවද සුරාන්තයට පත්විය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

09. පුරුෂයකු ගේ සුරාන්තයකදී ශුක්‍ර තරලය පිටවීම අනිවාර්ය නොවේ, ඔබ දන්නවාද ? නිල් තල්මසකු විසින් එක් වරකට ශුක්‍ර තරලය ලීටර් 20ක් පමණ මුදාහරින බව.

10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

11. ස්ත්‍රියක සුරාන්තයට පත්වීමට විනාඩි 8 * 20 අතර කාලයක් ගතවිය හැකි අතර පුරුෂ පක්ෂයට නම් එය විනාඩි 4 * 10 පමණ වේ.

12. පෙර සඳහන් කල පරිදි ම ශුක්‍ර තරලය පිට නොවී වුවද පුරුෂයකු සුරාන්තයට පත්විය හැකි අතර 10% පමණ ස්ත්‍රීන් සුරාන්තයට පත්වීමේදී තරලයක් පිටකරයි.

උපුටා ගැනීම

Gossip Lanka News

[QUOTE="හීන් පුතා, post: 18005139, member: 352173"] [b]සුරාන්තය පිලිබඳ ඔබ නොදත් කරුණු[/b] [SIZE=5][COLOR=DarkRed]ඕනෑම පුද්ගලයෙකු හට නොමිලයේම ලැබිය හැකි උපරිම ආශ්වාදයක් වේ නම් ඒ අන් කවරක්වත් නොව සුරාන්තය නම් ලිංගික ක්‍රියාවලිය අවසානයේ ඇතිවන ආශ්වාදජනක හන්ගීමයි. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ලැබෙන මේ අපූර්ව අත්දැකීම පිලිබඳ විශ්මය ජනක කරුණු කිහිපයක් පිළිබඳවයි මේ සටහන. බොහෝ දෙනෙකු කතා කිරීමට මැලිවන ශ්‍රී ලාංකීය සමාජය තුල ස්වයං වාරණය පනවාගෙන ඇති මාතෘකාව වන ලිංගික අධ්‍යාපනය වඩාත් ක්‍රමවත් හා සැලසුම්සහගත ලෙස ලබාදීමට කෙතරම් උත්සාහ දැරුවද එවැනි චින්තකයින් උන්මන්තකයින් යැයි හංවඩු ගසන නමුත් සෙවුම් යන්ත්‍ර වල ඉහලින්ම වැජඹෙන පාඨක පිරිසක් සඳහා වන ලිපියක් ම නොවන අතර. නිවැරදි ලෙස කියවීම හා බෙදාගැනීම අපේක්ෂා කෙරේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]01. ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.[/COLOR] [COLOR=DarkGreen]02. 70 % පමණ කාන්තාවන් භගමණිය පිරිමැදීමෙන් වුවද සුරාන්තයකට පත්විය හැකිය. පිරිමින් මෙන් නොව කාන්තාවන් හට දිගින් දිගටම සුරාන්තයක් ලැබීමේ හැකියාවක් පවතී.[/COLOR] [COLOR=Blue]03. කාන්තාවන්ගෙන් 47% පමණ තම මුල්ම සුරාන්තය අත්විඳින්නේ ස්වයං වින්දනය තුලිනි.[/COLOR] [COLOR=DarkSlateGray]04. හිසරදයෙන් පීඩා විඳින පුද්ගලයින්ගෙන් 48 % පමණ සුරාන්තයක් ලැබීමෙන් පසු එය පහව ගිය බවට වාර්තා කර ඇත.[/COLOR] [COLOR=Magenta]05. මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඞ් විසින් කාන්තාවන් හට වර්ග දෙකක සුරාන්තයන් ලැබෙන බව සොයාගන්නා ලදී , නමුත් ඒ සුරාන්තය ලැබිය හැකි මාර්ග බව පසුව හෙළිකරන ලදී.[/COLOR] [COLOR=Purple]06. අනාරක්ෂිත භාවය හැÛී යාමේදී ස්ත්‍රියක් විසින් සුරාන්තයට පත්නොවෙන බව සොයාගෙන ඇත.[/COLOR] 07. පුරුෂයකු ගේ සුරාන්තයකදී ඔහුගේ මොලයෙන් ප්‍රෝලැක්ටීන් නමැති රසායනය නිකුත් කරයි. අවසානයේදී ඔහු වෙහෙසට පත්වීම මෙහි ප්‍රතිපලයකි. [COLOR=DarkRed]08. කාන්තාවකට පැයක කාලයක් තුල 100 වතාවක් වුවද සුරාන්තයට පත්විය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.[/COLOR] [COLOR=SeaGreen]09. පුරුෂයකු ගේ සුරාන්තයකදී ශුක්‍ර තරලය පිටවීම අනිවාර්ය නොවේ, ඔබ දන්නවාද ? නිල් තල්මසකු විසින් එක් වරකට ශුක්‍ර තරලය ලීටර් 20ක් පමණ මුදාහරින බව.[/COLOR] [COLOR=Blue]10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත. [/COLOR] [COLOR=Purple]11. ස්ත්‍රියක සුරාන්තයට පත්වීමට විනාඩි 8 * 20 අතර කාලයක් ගතවිය හැකි අතර පුරුෂ පක්ෂයට නම් එය විනාඩි 4 * 10 පමණ වේ.[/COLOR] [COLOR=Red]12. පෙර සඳහන් කල පරිදි ම ශුක්‍ර තරලය පිට නොවී වුවද පුරුෂයකු සුරාන්තයට පත්විය හැකි අතර 10% පමණ ස්ත්‍රීන් සුරාන්තයට පත්වීමේදී තරලයක් පිටකරයි. [COLOR=Black] [SIZE=3]උපුටා ගැනීම [/SIZE][/COLOR][/COLOR][/SIZE] [FONT=Arial]Gossip Lanka News[/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom