Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරාන්තය.. ~~~ (Y)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද කොල්ලනේ..

ඇත්තම කියනවනම් මේ දවස් වල කොල්ලො බල්ලො සේරමල රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන මැච් එක බලනවා.. කොල්ලොනම් කමක් නැ කියමුකො.. යකෝ කසාද බැඳපු එව්වොත් එහෙමනෙ.. අනේ ඉතින් නෝනලා සදා දුකේ තමා.. දිගටම ගියොත් නොනලට වෙන්නේ මෙන්න මෙකේ පිහිට පතන්න තමා.. දැන් ඉතින් බොලා මට බනී දේශද්‍රෝහිය කියලා.. ඉවසපල්ලකො ටිකක්!

මං බැලුව Film එකක්.. ඒක බලල ඉවර උන ගමන්ම තමා මේක හොඳ ELAKIRI කතාවක් කියල මතක් උනේ.. එහෙනන් පටන් ගම්මුකො වැඩේ.. මේ කතාව පටන් ගන්න වෙන්නෙ අපිට බ්‍රිතාන්‍යයෙන්.. ඒ කාලෙ කාන්තාවන්ට තිබිල තියන්ව මානසික රෝගයක්, female hysteria කියලා..දැනුත් තියන්වද දන්නෑ.. විවිධ හේතු නිසා හැදුනත් ඒ කාලේ හිටපු වෛද්‍යවරු මේක සුව කරන්න හොයගත්තේ හරි අපුරු ක්‍රමයක්.. කාන්තාවගේ යෝනි මාර්ගය අතින් පිරිමැදිම මගින් කාන්තාව සුරාන්තය දක්වා ගෙන ඒම.. කොහොමද වැඩේ! එත් මේ ක්‍රමය මගින් එක් ගැහැනියක් සුරාන්තයට පත් කරන්න ගොඩක් වෙලා යනවා.. අවම වශයෙන් විනාඩි 45ක් වත්.. දැන් මගෙන් අහන්න එපා ඒ කලේ බ්‍රිතාන්‍යයේ ඉඳියෙ පොන්නයොද කියල.. මන් නොදනිමි ඒව..

ඉතින් මිනිස්සු පුරුදු වෙලා තියෙන්න වෙලාව ගතවෙන හැම දේටම මැශින් එකක් හදන්නනේ.. මෙකටත් හැදුවා.. George Taylor කියල මහත්තයෙක්.. විදුලි බලය හොයගෙන නැති නිසා වැඩ කලේ හුමාලෙන්.. එත් එකේ තිබුන කාර්මික දෝෂ නිසා ඒක ජනප්‍රිය උනේ නෑ.. පහු කාලෙක විදුලිය හොයගත්තට පස්සේ Dr. Joseph Mortimer Granville කියන වෛද්‍යවරයා (ඇත්තටම වෛද්‍යවරයාගේ යලුවෙක් උන්නා Electrician කෙනෙක් ඌ තමා වැඩේ 50% කලේ)විදුලියෙන් ක්‍රියා කරන Vibrator එකක් හැදුවා.. ඒ 1880 දී.නම "Granvill's Hammer". ඉතින් ක්‍රමක් ක්‍රමයෙන් මේක දියුනු වෙලා තමා අද මෙ තියන නවින ඒවට ආවෙ.. මේ ඉන්නේ ඒ දොස්තර මහත්තයා.. මේ තියෙන්නේ පරණ Vibrator ටිකක පින්තූර.. බය හිතෙනව නෙහ්!

ආහ්..! Film එකක් ගැන මම කිව්ව නේද?? මෙකේ උපත් කතාව අල්ලල ලස්සන Film එකක් නිකුත් උනා 2011 දී, Hysteria නමින්. 18+ නම් නෙම්යි.. ඕනම පොඩි එකෙකුට තෙරෙනවනම් බලතැහැකි..කතාව ඇත්තටම ලස්සනයි.. උපත් කතාව වගේම වෛද්‍ය විද්‍යාව දියුණු උන හැටි, සමාජ හැලහැප්පිම් වගේම ලස්සන ආදර කතාවකුත් තියන්වා.. Boring කියල හිතෙනවන් ඔන්න හොඳ විහිළු ටිකකුත් දැම්ම!

[YOUTUBE]tFTfeHc9XGY[/YOUTUBE]

මං Post කලේ trailer එකක් විතරයි.. පුලුවන් අය හොයාගෙන බලන්න..

මේක මගේ පලවෙනි වැදගත් ත්‍රෙඩ් එක..දෙයක් දැනගත්තනම් සාධාරණයක් කරල යන්නකො.. අපි ගියා!

උස්සපු එකක් නොවන වග කරුණාවෙන් සලකන්න!

මෙන්න මල් බබාගෙන් ෆිල්ම් එක..

http://kat.ph/hysteria-2011-brrip-xv...-t6289789.html

[QUOTE="chooty putha, post: 13573544, member: 317561"] [SIZE="4"]කොහොමද කොල්ලනේ.. ඇත්තම කියනවනම් මේ දවස් වල කොල්ලො බල්ලො සේරමල රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන මැච් එක බලනවා.. කොල්ලොනම් කමක් නැ කියමුකො.. යකෝ කසාද බැඳපු එව්වොත් එහෙමනෙ.. අනේ ඉතින් නෝනලා සදා දුකේ තමා..:( දිගටම ගියොත් නොනලට වෙන්නේ මෙන්න මෙකේ [IMG]http://imageshack.us/a/img841/4880/41ewxfyepflsl500aa300.jpg[/IMG]පිහිට පතන්න තමා.. දැන් ඉතින් බොලා මට බනී දේශද්‍රෝහිය කියලා..:shocked: ඉවසපල්ලකො ටිකක්! මං බැලුව Film එකක්.. ඒක බලල ඉවර උන ගමන්ම තමා මේක හොඳ ELAKIRI කතාවක් කියල මතක් උනේ.. එහෙනන් පටන් ගම්මුකො වැඩේ.. මේ කතාව පටන් ගන්න වෙන්නෙ අපිට බ්‍රිතාන්‍යයෙන්.. ඒ කාලෙ කාන්තාවන්ට තිබිල තියන්ව මානසික රෝගයක්, female hysteria කියලා..දැනුත් තියන්වද දන්නෑ.. විවිධ හේතු නිසා හැදුනත් ඒ කාලේ හිටපු වෛද්‍යවරු මේක සුව කරන්න හොයගත්තේ හරි අපුරු ක්‍රමයක්.. කාන්තාවගේ යෝනි මාර්ගය අතින් පිරිමැදිම මගින් කාන්තාව සුරාන්තය දක්වා ගෙන ඒම.. කොහොමද වැඩේ! එත් මේ ක්‍රමය මගින් එක් ගැහැනියක් සුරාන්තයට පත් කරන්න ගොඩක් වෙලා යනවා.. අවම වශයෙන් විනාඩි 45ක් වත්..:shocked: දැන් මගෙන් අහන්න එපා ඒ කලේ බ්‍රිතාන්‍යයේ ඉඳියෙ පොන්නයොද කියල..:baffled: මන් නොදනිමි ඒව.. ඉතින් මිනිස්සු පුරුදු වෙලා තියෙන්න වෙලාව ගතවෙන හැම දේටම මැශින් එකක් හදන්නනේ.. මෙකටත් හැදුවා.. George Taylor කියල මහත්තයෙක්.. විදුලි බලය හොයගෙන නැති නිසා වැඩ කලේ හුමාලෙන්.. එත් එකේ තිබුන කාර්මික දෝෂ නිසා ඒක ජනප්‍රිය උනේ නෑ.. පහු කාලෙක විදුලිය හොයගත්තට පස්සේ Dr. Joseph Mortimer Granville කියන වෛද්‍යවරයා (ඇත්තටම වෛද්‍යවරයාගේ යලුවෙක් උන්නා Electrician කෙනෙක් ඌ තමා වැඩේ 50% කලේ)විදුලියෙන් ක්‍රියා කරන Vibrator එකක් හැදුවා.. ඒ 1880 දී.නම "Granvill's Hammer". ඉතින් ක්‍රමක් ක්‍රමයෙන් මේක දියුනු වෙලා තමා අද මෙ තියන නවින ඒවට ආවෙ.. මේ ඉන්නේ ඒ දොස්තර මහත්තයා..[IMG]http://imageshack.us/a/img829/1711/14817josephmortimergran.jpg[/IMG] මේ තියෙන්නේ පරණ Vibrator ටිකක පින්තූර.. බය හිතෙනව නෙහ්! [IMG]http://imageshack.us/a/img801/526/gilbertviboab.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img196/1643/ad964c414a358f85a1b3b7b.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img717/6919/9c5d85b2449b984e0cce3c9.jpg[/IMG] ආහ්..! Film එකක් ගැන මම කිව්ව නේද?? මෙකේ උපත් කතාව අල්ලල ලස්සන Film එකක් නිකුත් උනා 2011 දී, Hysteria නමින්. 18+ නම් නෙම්යි.. ඕනම පොඩි එකෙකුට තෙරෙනවනම් බලතැහැකි..කතාව ඇත්තටම ලස්සනයි.. උපත් කතාව වගේම වෛද්‍ය විද්‍යාව දියුණු උන හැටි, සමාජ හැලහැප්පිම් වගේම ලස්සන ආදර කතාවකුත් තියන්වා.. Boring කියල හිතෙනවන් ඔන්න හොඳ විහිළු ටිකකුත් දැම්ම!:lol: [IMG]http://imageshack.us/a/img39/9388/hysteriaposter.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img443/940/hysteriavibrator300x220.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img708/134/46855199.jpg[/IMG] [YOUTUBE]tFTfeHc9XGY[/YOUTUBE] මං Post කලේ trailer එකක් විතරයි.. පුලුවන් අය හොයාගෙන බලන්න.. මේක මගේ පලවෙනි වැදගත් ත්‍රෙඩ් එක..දෙයක් දැනගත්තනම් සාධාරණයක් කරල යන්නකො.. අපි ගියා! [COLOR="Red"]උස්සපු එකක් නොවන වග කරුණාවෙන් සලකන්න![/COLOR][/SIZE] මෙන්න මල් බබාගෙන් ෆිල්ම් එක.. [url]http://kat.ph/hysteria-2011-brrip-xv...-t6289789.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom