Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරාන්තය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරාන්තය...

අපේ නංගිලා මල්ලිලා අක්කල අයියලා කොටින්ම එලකිරියන්සලා ජීවිතයේ කවදා හෝ සුරාන්තයට(climax) පත් වෙලා තියනවනේ.

ඉතින් පොඩ්ඩක් හිතල බැලුවද සුරාන්තය ට පත් වෙද්දී දී අපේ මොලේ මොකද වෙන්නේ කියල.

ඉතින් මේ වගේ දෙයක්, ඒ කියන්නේ මොලේ මොකක්ද වෙන්නේ කියල අවබෝද කරගන්න පරීක්ෂණ වලට, පරීක්ෂකයෝ යොදා ගන්නේ

fMRI (Functional Magnetic Resonance Imaging) Machines හෝ PET (Positron Emission Tomography) ස්කෑන්.

මෙම ස්කෑන් යන්ත්‍ර මගින් මොළයේ රුධිර ප්‍රවාහය හා නියුරෝන ක්‍රියාකාරිත්වය මනින්න පුළුවන්.

හරි දැන් වැදගත්ම දේ...සුරාන්තයට පත්වෙද්දී අපේ මොලයේ මොනවද වෙන්නේ ??[/SIZE]

1.ලිංගික ක්‍රියාවලිය තුළදී, ඔබේ මොළයේ තාර්කික කොටස සම්පූර්ණයෙන්ම වගේ නවතා දානවා.

ඕගොල්ලෝ අත් දැකල ඇති, ලිංගික ක්‍රියාවලියේදී(සෙල්ලම දාද්දි) කට්ටියම නිර්බීත යි/එඩිතරයි නේද ?

මේකට මුලිකම හේතුව මොලේ තර්ක කිරිම බාර පෙදෙස පොඩි නිවාඩුවක් ගැනීම. වෙනත් විදිහට කියනවනම් lateral orbitofrontal cortex එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.

මොලයේ මේ පෙදෙස තමයි හේතු, තීරණ ගැනීම සහ ඇගයුම් විනිශ්චය(value judgement) වලට වග කියන ප්‍රදේශය.එවගේම මෙම පෙදෙසේ ක්‍රියාකාරීත්වය අඩු වීම බිය සහ කනස්සල්ල අඩු කිරීමටද හේතු වෙනවා.

අනික ඔය එළකිරි අයියල හොඳට දන්නවනේ සෙල්ලම දාන්න ගියාම වැඩේ කරගන්න බැරි උනොත් මොකද වෙන්නේ කියල.නව නින්ගිරාවේ ළමා තනීගේ මූන බලන්නේ කොහොමද නේද ? මේකට එක හේතුවක් තමයි performance anxiety කියන්නේ.ඉතින් මෙම පෙදෙසේ ක්‍රියා කාරීත්වය අඩු කිරීම මගින් වෙන හොඳම දෙයක් තමයි performance anxiety ප්‍රශ්නේ අඩු කරන එක.

Orbitofrontal cortex

2.මොලයේ වෙනස් කොටස් කීපයක් සුරන්තයේදී එකට එකතු වෙනවා.

මේ පිලිබඳ පරීක්ෂණ වලින් සොයාගෙන තියනවා, පහත දැක්වෙන සියලුම පෙදෙස් සුරාන්තය වෙලාවේදී උත්තේජනය වන බව

1. genital sensory cortex

2. motor areas

3. hypothalamus

4. thalamus

5. substantia nigra

ඔය bio කරපු අක්කල, නංගිලා නම් දන්නවනේ..thalamus උදව් වෙනවා ස්පර්ශය,ඉරියව් සහ ලිංගික මතක හෝ fantasy ගැන තොරතුරු ඒකාබද්ධ කරන්න.ඒවගේම hypothalamus මගින් නිපදවන oxytocin ලිංගික උත්තේජනයට ඉවහල් වෙනවා.

3.සුරාන්තය, ඔබගේ මොලය dopamine( pleasure' chemical) නිපදවනව.

සුරාන්තය ඔබගේ මොලය විසින් විව්ඩ හෝමෝන සහ nurochemicals නිපදවනවා.මෙයින් එකක් තමයි සතුටක්, ආශාව, හා උද්යෝගය ට කෙලින්ම බලපාන dopamain.මෙය මුලිකව හැදෙන්නේ ventral tegmental පෙදෙසේ ඉන්පසු nucleus accumbens සහ prefrontal cortex වැනි පෙදෙස් වලට නිකුත් කරනවා.

4.සුරාන්තය, ඔබගේ මොලය Oxytocin නිපදවනව (bonding hormone - බන්ධන හෝමෝන ය).

Pituitary ග්‍රන්තියෙන් නිපදවන මෙය hypothalamus දී නිකුත් කරනවා.මෙම හෝමෝනයෙන් තමයි අප අන් අයට සමීප බව දනවන්නේ සහ සෙනෙහස වර්දනය කරන්නේ. ඉතින් ඔහොල්ලන්ට ඔය girl friend/boy friend ට වැඩි ආදරයක් එහෙම දැනෙනවානම් ඒ Oxytocin නිසා වෙන්න පුළුවන්(credit card එක නිසාත් එහෙම වෙන්න පුළුවන්).

Oxytocin නිපදවන තවත් ප්‍රදාන සහ වැදගත්ම අවස්ථාවක් තමයි මව් කිරි දීමේදී. ඒවගේම Prolactin නුත් මෙහිදී නිපදවනවා.... නමුත් පොඩ්ඩක් හිතන්න...මව්කිරි දීමේදී සහ සුරන්තයේදී නිපදවන මෙමෙ හෝමෝන වලින් අවස්ථා දෙකකදී දෙන්නේ දෙවිදියක සංවේදනා....

අනිත් කරුණ තමයි, අයියල මල්ලිලා අත් දැකල ඇති,වැඩේ ඉවර උනාට පස්සේ අක්කල නංගිලට ඕන වෙනවා තුරුල් වෙලා ඉන්න..එහෙම නේද...මේකට මුලික හේතුව සෙල්ලම ඉවර උනාට පස්සේ අපේ Oxytocin නිපදවීම නැවතුනාට බවලත් උදවියගේ එහෙම වෙන්නේ නැහැ.ඒගොල්ලන්ගේ සෙල්ලමට පස්සෙත් Oxytocin නිපදවනවා

5.ලිංගික හැසිරීම් වලදී වේදනාව ට තිබෙන සංවේදී බව අඩු කරනවා ( BDSM වගේ තමයි )

Pituitary ග්‍රන්තියේ ක්‍රියාකාරීත්වය වැඩිවීමත් සමග නිපදවන endorphins, oxytocin,සහ vasopressin මෙයට මුලික හේතුවයි.මේවා විසින් වේදනාව අඩු කරන අතර ලිංගික ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය බැඳීම වර්දනය කරනවා.

6.සුරාන්තයට සහ වේදනාවක් දනීමේදී මොලේ activate වෙන්නේ එකම ප්‍රදේශ.

BDSM වගේ දේවල් වලින් ලිංගික තෘප්තිය ලැබෙන්න මුලික හේතුව මේක වෙන්න පුළුවන්. සුරන්තයේදී සහ වේදනාවේ සම්බන්දය තවම හරියට පරීක්ෂණ මට්ටමින් තහවුරු කරගෙන නැහැ.එත් පරීක්ෂකයෝ හොයාගෙන තියනවා vagina stimulation එකේදී සමහර පුද්ගලයින් වේදනාවට තියන සංවේදී බවය අඩු වෙනවා කියල(කරල බලන්න හොඳ පරීක්ෂණයක් ).

7.සුරාන්තයට පස්සේ මොලය නිපදවන හෝමෝන සතුට සහ නිදිමත ඇති කරන්න හේතුවෙනවා.

මේකට මුලිකවම හේතුවෙන්නේ මුලින් කියපු මොලේ ප්‍රදේශ තම ක්‍රියාකාරීත්වය අඩු කිරීම සහ serotonin නම් හෝමෝනය.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අද රෑ සෙල්ලම දාද්දි මේවා හිතන්න ගිහිල්ල ඔය උඩ දාගත්තුව පහල දාගන්නේ නැතුව...වැඩේ ඉවර කරලා හිතන්න...මොනවද උනේ කියල.

[QUOTE="ElaMalli, post: 24162817, member: 569917"] [SIZE="6"][B][U]සුරාන්තය...[/U][/B][/SIZE] [SIZE="4"]අපේ නංගිලා මල්ලිලා අක්කල අයියලා කොටින්ම එලකිරියන්සලා ජීවිතයේ කවදා හෝ සුරාන්තයට(climax) පත් වෙලා තියනවනේ. [/SIZE] [IMG]https://amp.thisisinsider.com/images/5c101affa9054819045802c3-750-563.jpg[/IMG] [SIZE="4"]ඉතින් පොඩ්ඩක් හිතල බැලුවද සුරාන්තය ට පත් වෙද්දී දී අපේ මොලේ මොකද වෙන්නේ කියල. ඉතින් මේ වගේ දෙයක්, ඒ කියන්නේ මොලේ මොකක්ද වෙන්නේ කියල අවබෝද කරගන්න පරීක්ෂණ වලට, පරීක්ෂකයෝ යොදා ගන්නේ fMRI (Functional Magnetic Resonance Imaging) Machines හෝ PET (Positron Emission Tomography) ස්කෑන්. මෙම ස්කෑන් යන්ත්‍ර මගින් මොළයේ රුධිර ප්‍රවාහය හා නියුරෝන ක්‍රියාකාරිත්වය මනින්න පුළුවන්. හරි දැන් වැදගත්ම දේ...සුරාන්තයට පත්වෙද්දී අපේ මොලයේ මොනවද වෙන්නේ ??[/SIZE][/SIZE] [SIZE="4"][B]1.ලිංගික ක්‍රියාවලිය තුළදී, ඔබේ මොළයේ තාර්කික කොටස සම්පූර්ණයෙන්ම වගේ නවතා දානවා.[/B] ඕගොල්ලෝ අත් දැකල ඇති, ලිංගික ක්‍රියාවලියේදී(සෙල්ලම දාද්දි) කට්ටියම නිර්බීත යි/එඩිතරයි නේද ? මේකට මුලිකම හේතුව මොලේ තර්ක කිරිම බාර පෙදෙස පොඩි නිවාඩුවක් ගැනීම. වෙනත් විදිහට කියනවනම් lateral orbitofrontal cortex එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මොලයේ මේ පෙදෙස තමයි හේතු, තීරණ ගැනීම සහ ඇගයුම් විනිශ්චය(value judgement) වලට වග කියන ප්‍රදේශය.එවගේම මෙම පෙදෙසේ ක්‍රියාකාරීත්වය අඩු වීම බිය සහ කනස්සල්ල අඩු කිරීමටද හේතු වෙනවා. අනික ඔය එළකිරි අයියල හොඳට දන්නවනේ සෙල්ලම දාන්න ගියාම වැඩේ කරගන්න බැරි උනොත් මොකද වෙන්නේ කියල.නව නින්ගිරාවේ ළමා තනීගේ මූන බලන්නේ කොහොමද නේද ? මේකට එක හේතුවක් තමයි performance anxiety කියන්නේ.ඉතින් මෙම පෙදෙසේ ක්‍රියා කාරීත්වය අඩු කිරීම මගින් වෙන හොඳම දෙයක් තමයි performance anxiety ප්‍රශ්නේ අඩු කරන එක.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/MRI_of_orbitofrontal_cortex.jpg/250px-MRI_of_orbitofrontal_cortex.jpg[/IMG] [SIZE="4"]Orbitofrontal cortex[/SIZE] [SIZE="4"][B]2.මොලයේ වෙනස් කොටස් කීපයක් සුරන්තයේදී එකට එකතු වෙනවා.[/B] මේ පිලිබඳ පරීක්ෂණ වලින් සොයාගෙන තියනවා, පහත දැක්වෙන සියලුම පෙදෙස් සුරාන්තය වෙලාවේදී උත්තේජනය වන බව 1. genital sensory cortex 2. motor areas 3. hypothalamus 4. thalamus 5. substantia nigra ඔය bio කරපු අක්කල, නංගිලා නම් දන්නවනේ..thalamus උදව් වෙනවා ස්පර්ශය,ඉරියව් සහ ලිංගික මතක හෝ fantasy ගැන තොරතුරු ඒකාබද්ධ කරන්න.ඒවගේම hypothalamus මගින් නිපදවන oxytocin ලිංගික උත්තේජනයට ඉවහල් වෙනවා.[/SIZE] [SIZE="4"][B]3.සුරාන්තය, ඔබගේ මොලය dopamine( pleasure' chemical) නිපදවනව.[/B] සුරාන්තය ඔබගේ මොලය විසින් විව්ඩ හෝමෝන සහ nurochemicals නිපදවනවා.මෙයින් එකක් තමයි සතුටක්, ආශාව, හා උද්යෝගය ට කෙලින්ම බලපාන dopamain.මෙය මුලිකව හැදෙන්නේ ventral tegmental පෙදෙසේ ඉන්පසු nucleus accumbens සහ prefrontal cortex වැනි පෙදෙස් වලට නිකුත් කරනවා.[/SIZE] [IMG]https://ai2-s2-public.s3.amazonaws.com/figures/2017-08-08/581fa266d4c5f9c7b6ee0d6122ae0698ad618d65/21-Figure1-1.png[/IMG] [SIZE="4"][B]4.සුරාන්තය, ඔබගේ මොලය Oxytocin නිපදවනව (bonding hormone - බන්ධන හෝමෝන ය).[/B] Pituitary ග්‍රන්තියෙන් නිපදවන මෙය hypothalamus දී නිකුත් කරනවා.මෙම හෝමෝනයෙන් තමයි අප අන් අයට සමීප බව දනවන්නේ සහ සෙනෙහස වර්දනය කරන්නේ. ඉතින් ඔහොල්ලන්ට ඔය girl friend/boy friend ට වැඩි ආදරයක් එහෙම දැනෙනවානම් ඒ Oxytocin නිසා වෙන්න පුළුවන්(credit card එක නිසාත් එහෙම වෙන්න පුළුවන්). Oxytocin නිපදවන තවත් ප්‍රදාන සහ වැදගත්ම අවස්ථාවක් තමයි මව් කිරි දීමේදී. ඒවගේම Prolactin නුත් මෙහිදී නිපදවනවා.... නමුත් පොඩ්ඩක් හිතන්න...මව්කිරි දීමේදී සහ සුරන්තයේදී නිපදවන මෙමෙ හෝමෝන වලින් අවස්ථා දෙකකදී දෙන්නේ දෙවිදියක සංවේදනා.... අනිත් කරුණ තමයි, අයියල මල්ලිලා අත් දැකල ඇති,වැඩේ ඉවර උනාට පස්සේ අක්කල නංගිලට ඕන වෙනවා තුරුල් වෙලා ඉන්න..එහෙම නේද...මේකට මුලික හේතුව සෙල්ලම ඉවර උනාට පස්සේ අපේ Oxytocin නිපදවීම නැවතුනාට බවලත් උදවියගේ එහෙම වෙන්නේ නැහැ.ඒගොල්ලන්ගේ සෙල්ලමට පස්සෙත් Oxytocin නිපදවනවා[/SIZE] [SIZE="4"][B]5[/B][/SIZE].[SIZE="4"][B]ලිංගික හැසිරීම් වලදී වේදනාව ට තිබෙන සංවේදී බව අඩු කරනවා ( BDSM වගේ තමයි )[/B] [IMG]https://img.thedailybeast.com/image/upload/c_crop,d_placeholder_euli9k,h_1080,w_1920,x_0,y_0/dpr_2.0/c_limit,w_740/fl_lossy,q_auto/v1518462851/fifty-shades-freed-site-_ecq9b7[/IMG] Pituitary ග්‍රන්තියේ ක්‍රියාකාරීත්වය වැඩිවීමත් සමග නිපදවන endorphins, oxytocin,සහ vasopressin මෙයට මුලික හේතුවයි.මේවා විසින් වේදනාව අඩු කරන අතර ලිංගික ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය බැඳීම වර්දනය කරනවා. [/SIZE] [SIZE="4"][B]6.සුරාන්තයට සහ වේදනාවක් දනීමේදී මොලේ activate වෙන්නේ එකම ප්‍රදේශ.[/B] BDSM වගේ දේවල් වලින් ලිංගික තෘප්තිය ලැබෙන්න මුලික හේතුව මේක වෙන්න පුළුවන්. සුරන්තයේදී සහ වේදනාවේ සම්බන්දය තවම හරියට පරීක්ෂණ මට්ටමින් තහවුරු කරගෙන නැහැ.එත් පරීක්ෂකයෝ හොයාගෙන තියනවා vagina stimulation එකේදී සමහර පුද්ගලයින් වේදනාවට තියන සංවේදී බවය අඩු වෙනවා කියල(කරල බලන්න හොඳ පරීක්ෂණයක් ). 7.[B]සුරාන්තයට පස්සේ මොලය නිපදවන හෝමෝන සතුට සහ නිදිමත ඇති කරන්න හේතුවෙනවා.[/B] මේකට මුලිකවම හේතුවෙන්නේ මුලින් කියපු මොලේ ප්‍රදේශ තම ක්‍රියාකාරීත්වය අඩු කිරීම සහ serotonin නම් හෝමෝනය. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අද රෑ සෙල්ලම දාද්දි මේවා හිතන්න ගිහිල්ල ඔය උඩ දාගත්තුව පහල දාගන්නේ නැතුව...වැඩේ ඉවර කරලා හිතන්න...මොනවද උනේ කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom