Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරූපිනියන්ගේ හමුදාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරූපිනියන්ගේ හමුදාව

සුරූපිනියන්ගේ හමුදාව

දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව ද සහභාගී වන අතර, උතුරු කොරියානු ක්රීඩක ක්රීඩිකාවන් සමඟ ‘සුරූපිනියන් හමුදාවක්’ ද දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණීමට නියමිත යැයි වාර්තා වේ.

සුරූපිනියන්ගේ හමුදාව යනු උතුරු කොරියානු ක්රීඩක කණ්ඩායම සමඟ ඔවුන් දිරි ගැන්වීමේ අරමුණින් පැමිණෙන ‘ඔල්වරසන්දෙන්නියන්’ගේ කණ්ඩායමකි. අවුරුදු 18 ත් 20 ත් අතරේ සුරූපිනියෝ මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් කොරියානු යුද්ධයෙන් පසු බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි. උතුරු කොරියාව සැමවිටම දකුණු කොරියාවට තර්ජනයක් වෙයි. උතුරු කොරියාවෙන් පැමිණෙන මෙම සුරූපී යුවතියන් ‘සුරූපිනියන්ගේ හමුදාව’ යනුවෙන් දකුණු කොරියාව හඳුන්වා දී ඇත්තේ ඒ නිසාය.

උතුරු කොරියාවේ මෙම ‘සුරූපිනියන්ගේ හමුදාව’ ලොවට අරුමයක් නොවෙයි. මොවුන් ගැන පළමුවෙන්ම කතාබහක් ඇති වූයේ 2002 වසරේදීය. ඒ, දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැති ආසියානු ක්රීඩා උලෙළට ඔවුන් පැමිණීමත් සමඟය.

එදා දකුණු කොරියාවට පැමිණි ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට දකුණු කොරියානු වැසියෝ කටයුතු කළහ. උතුරු කොරියානු ක්රීඩක ක්රීඩිකාවන්ටත් වඩා කාගේත් අවධානය දිනා ගත්තේ මෙම පිරිසය. 2005 වසරේ දී ද ආසියා මලල ක්රීඩා උලෙළ පැවැත්වූයේ දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේය. එම අවස්ථාවේදී සුරූපී ඔල්වරසන්දෙන්නියෝ උතුරු කොරියානු ක්රීඩක ක්රීඩිකාවන් සමඟ දකුණු කොරියාවට පැමිණියහ.

එම කණ්ඩායමට නායකත්වය දුන්නේ එවකට උතුරු කොරියාවේ ජනප්රිය ගායිකාවක ද වුණු රී සොල් ජූ ය. අද වනවිට රී සොල් ජූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරියයි.

[QUOTE="araki, post: 22727649, member: 360239"] [b]සුරූපිනියන්ගේ හමුදාව[/b] සුරූපිනියන්ගේ හමුදාව [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d4fcdddf0b.jpg[/IMG] [SIZE=5]දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව ද සහභාගී වන අතර, උතුරු කොරියානු ක්රීඩක ක්රීඩිකාවන් සමඟ ‘සුරූපිනියන් හමුදාවක්’ ද දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණීමට නියමිත යැයි වාර්තා වේ.[/SIZE] [SIZE=5]සුරූපිනියන්ගේ හමුදාව යනු උතුරු කොරියානු ක්රීඩක කණ්ඩායම සමඟ ඔවුන් දිරි ගැන්වීමේ අරමුණින් පැමිණෙන ‘ඔල්වරසන්දෙන්නියන්’ගේ කණ්ඩායමකි. අවුරුදු 18 ත් 20 ත් අතරේ සුරූපිනියෝ මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.[/SIZE] [SIZE=5]උතුරු කොරියාව සහ දකුණු කොරියාව වශයෙන් කොරියානු යුද්ධයෙන් පසු බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි. උතුරු කොරියාව සැමවිටම දකුණු කොරියාවට තර්ජනයක් වෙයි. උතුරු කොරියාවෙන් පැමිණෙන මෙම සුරූපී යුවතියන් ‘සුරූපිනියන්ගේ හමුදාව’ යනුවෙන් දකුණු කොරියාව හඳුන්වා දී ඇත්තේ ඒ නිසාය.[/SIZE] [SIZE=5]උතුරු කොරියාවේ මෙම ‘සුරූපිනියන්ගේ හමුදාව’ ලොවට අරුමයක් නොවෙයි. මොවුන් ගැන පළමුවෙන්ම කතාබහක් ඇති වූයේ 2002 වසරේදීය. ඒ, දකුණු කොරියාවේ බූසාන් නුවර පැවැති ආසියානු ක්රීඩා උලෙළට ඔවුන් පැමිණීමත් සමඟය.[/SIZE] [SIZE=5]එදා දකුණු කොරියාවට පැමිණි ඔවුන් මහත් හරසරින් පිළිගැනීමට දකුණු කොරියානු වැසියෝ කටයුතු කළහ. උතුරු කොරියානු ක්රීඩක ක්රීඩිකාවන්ටත් වඩා කාගේත් අවධානය දිනා ගත්තේ මෙම පිරිසය. 2005 වසරේ දී ද ආසියා මලල ක්රීඩා උලෙළ පැවැත්වූයේ දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේය. එම අවස්ථාවේදී සුරූපී ඔල්වරසන්දෙන්නියෝ උතුරු කොරියානු ක්රීඩක ක්රීඩිකාවන් සමඟ දකුණු කොරියාවට පැමිණියහ.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4e7b08884b.jpg[/IMG][/SIZE] [SIZE=5]එම කණ්ඩායමට නායකත්වය දුන්නේ එවකට උතුරු කොරියාවේ ජනප්රිය ගායිකාවක ද වුණු රී සොල් ජූ ය. අද වනවිට රී සොල් ජූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරියයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom