Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරූපී රොෂානාගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරූපී රොෂානාගේ කතාව

පසුගිය 7 වැනිදා රාත්රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ සිය තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන පාතිමා රුක්ෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබේගප්රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියි.

ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසින .

අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑග දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑග ඒ වුණත් එයාට මම ආදරෙයිග එයාට අපේ ආගමට එන්න බැහැයිලුග එයාගෙ අම්මල ඒකට කැමැති නෑග මට එයාගෙ ආගමට යන්නත් බැහැග මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑග අම්මේ මම දිනේෂ්ව අත්හරිනවාග ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවාග මට කරදර කරනවා මගේ ළඟට එනවාග අතින් අදිනවා

එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවාග ඇයි අපි ආදරේ කළේ කියලා අහනවාග අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයිග පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්නග මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑග එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේග අයියට ගෙදර සේරම බර දරන්න බෑග ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ

වත්තල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාවද සපයා තිබේග මේ අපරාධය සිදුවූ ආකාරය එම ආයතනයේ සවිකර තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබූ බව වත්තල පොලිසිය පවසයි

Source: http://www.lankagossipgirlnewslk.com/2015/05/story-of-roshana.html

[QUOTE="Dilshankgc, post: 18340554, member: 458219"] [b]සුරූපී රොෂානාගේ කතාව[/b] [SIZE="4"]පසුගිය 7 වැනිදා රාත්රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ සිය තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන පාතිමා රුක්ෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබේගප්රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියි. ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසින . අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑග දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑග ඒ වුණත් එයාට මම ආදරෙයිග එයාට අපේ ආගමට එන්න බැහැයිලුග එයාගෙ අම්මල ඒකට කැමැති නෑග මට එයාගෙ ආගමට යන්නත් බැහැග මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑග අම්මේ මම දිනේෂ්ව අත්හරිනවාග ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවාග මට කරදර කරනවා මගේ ළඟට එනවාග අතින් අදිනවා එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවාග ඇයි අපි ආදරේ කළේ කියලා අහනවාග අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයිග පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්නග මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑග එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේග අයියට ගෙදර සේරම බර දරන්න බෑග ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ වත්තල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාවද සපයා තිබේග මේ අපරාධය සිදුවූ ආකාරය එම ආයතනයේ සවිකර තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබූ බව වත්තල පොලිසිය පවසයි [/SIZE] Source: [URL="http://www.lankagossipgirlnewslk.com/2015/05/story-of-roshana.html"]http://www.lankagossipgirlnewslk.com/2015/05/story-of-roshana.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom